Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
විපස්සනාව පුහුණු කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විපස්සනාව පුහුණු කිරීම

විපස්සනාව පුහුණු කිරීම

විපස්සනාව පුහුණු කිරීමේදී ඔයාලා විසින් දුක්ඛ සත්‍යය හා දුක ඇති වීමට හේතුව යන ආර්ය සත්‍යය නැවත නැවතත් දකින්න ඕන වගේම දැන ගන්න ඕනා. එකළොස් ආකාරයේ නාම - රූප ඇති වීම හා නැති වීමත් දැන ගන්න වගේම දැක ගන්න ඕනා. මතක තියා ගන්න දැකීමයි දැනීමයි කියන්නේ දෙකක් බව. මේ නාම රූප ඇති වීම නැති වීම මේ වෙලාවේදී ඔයාලා දකින්නයි දැනගන්නයි ඕනා අනිත්‍යය, දුක්ඛ හා අනාත්ම විදියටයි. ඔයාලා ඒ වග දන්නවානේ. ඒ වගේම සංස්කාරයන් ඒ විදියට දකින්නයි දැනගන්නයි ත් ඔයාලා දන්නවා ඇතිනේ ? බුදු හාමුදුරුවෝ අපිට මේ ක්‍රමවේදය උගන්වනවා උන්වහන්සේගේ දෙවන සූත්‍ර දේශනාවේදී. ඒ කියන්නේ අනත්තලක්ඛණ සූත්‍ර දේශනාවේදී. දන්නවාද දැන් මේ සූත්‍රය දේශනා කරලා අවුරුදු ගණනක් ගත වෙනවා. ඒත් අදටත් ඒ ඉගැන්වීම අපිට ප්‍රයෝජනවත්. බුද්ධ ධර්මයේ සත්‍යතාවය එතනින්ම ඔප්පු වෙනවා.

ඉතින් කොහොමද විපස්සනාවේදී ඔයාලා දකින්න ඕනා..

"මහණෙනි ඔබ කුමක් සිතන්නේද, රූපය නිත්‍යද අනිත්‍යද ? ස්වාමිණී අනිත්‍යයි.

යමක් වූ කලී අනිත්‍ය නම් එය දුකක් වේද සැපක් වේද ? ස්වාමිණී දුක වන්නේය.

යමක් වූ කලී අනිත්‍ය ද, දුක්ද, වෙනස් වීමට ලක් වන්නේ නම් එය මගේය. ඒ මම වෙමි. එය මගේ ආත්මය ලෙස දකින්න සුදුසුද? ස්වාමිණී සුදුසු නොවේ.

මහණෙනි එනිසා මෙහි ලා අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වූ, අභ්‍යන්තර වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි රූපයක් ඇත්ද, දුර හෝ ළඟ හෝ යම් රූයකුත් ඇත්ද, ඒ සියලු රූපය එය මගේ නෙවෙයි, මම නොවෙමි, එය මගේ ආත්මය නොවේ යයි ඇත්ත ඇති සැටියෙන් විදර්ශනා ඥාණයෙන් දැක්ක යුතුයි." (අනත්තලක්ඛණ සූත්‍රය. සං.නි.3)

තව විදියකින් කියනවා නම් සංඛාරයන් ඒ කියන්නේ නාම-රූප හා ඔවුන්ගේ හේතූන් ඇති වීමත් එක්කම ඒවා නැති වෙන නිසා අනිත්‍යයි, නිතරම ඇති වීම නැතිවීම නිසා දුකයි, එනිසාම ඔවුන් අනාත්මයි ලෙස දකින්නයි දැනගැනීමයි තමයි මෙහිදී ඔයාලා පුහුණ කල යුත්තේ.

[QUOTE="hukp1, post: 7966966, member: 189407"] [b]විපස්සනාව පුහුණු කිරීම[/b] [SIZE="3"] විපස්සනාව පුහුණු කිරීම විපස්සනාව පුහුණු කිරීමේදී ඔයාලා විසින් දුක්ඛ සත්‍යය හා දුක ඇති වීමට හේතුව යන ආර්ය සත්‍යය නැවත නැවතත් දකින්න ඕන වගේම දැන ගන්න ඕනා. එකළොස් ආකාරයේ නාම - රූප ඇති වීම හා නැති වීමත් දැන ගන්න වගේම දැක ගන්න ඕනා. මතක තියා ගන්න දැකීමයි දැනීමයි කියන්නේ දෙකක් බව. මේ නාම රූප ඇති වීම නැති වීම මේ වෙලාවේදී ඔයාලා දකින්නයි දැනගන්නයි ඕනා අනිත්‍යය, දුක්ඛ හා අනාත්ම විදියටයි. ඔයාලා ඒ වග දන්නවානේ. ඒ වගේම සංස්කාරයන් ඒ විදියට දකින්නයි දැනගන්නයි ත් ඔයාලා දන්නවා ඇතිනේ ? බුදු හාමුදුරුවෝ අපිට මේ ක්‍රමවේදය උගන්වනවා උන්වහන්සේගේ දෙවන සූත්‍ර දේශනාවේදී. ඒ කියන්නේ අනත්තලක්ඛණ සූත්‍ර දේශනාවේදී. දන්නවාද දැන් මේ සූත්‍රය දේශනා කරලා අවුරුදු ගණනක් ගත වෙනවා. ඒත් අදටත් ඒ ඉගැන්වීම අපිට ප්‍රයෝජනවත්. බුද්ධ ධර්මයේ සත්‍යතාවය එතනින්ම ඔප්පු වෙනවා. ඉතින් කොහොමද විපස්සනාවේදී ඔයාලා දකින්න ඕනා.. "මහණෙනි ඔබ කුමක් සිතන්නේද, රූපය නිත්‍යද අනිත්‍යද ? ස්වාමිණී අනිත්‍යයි. යමක් වූ කලී අනිත්‍ය නම් එය දුකක් වේද සැපක් වේද ? ස්වාමිණී දුක වන්නේය. යමක් වූ කලී අනිත්‍ය ද, දුක්ද, වෙනස් වීමට ලක් වන්නේ නම් එය මගේය. ඒ මම වෙමි. එය මගේ ආත්මය ලෙස දකින්න සුදුසුද? ස්වාමිණී සුදුසු නොවේ. මහණෙනි එනිසා මෙහි ලා අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වූ, අභ්‍යන්තර වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි රූපයක් ඇත්ද, දුර හෝ ළඟ හෝ යම් රූයකුත් ඇත්ද, ඒ සියලු රූපය එය මගේ නෙවෙයි, මම නොවෙමි, එය මගේ ආත්මය නොවේ යයි ඇත්ත ඇති සැටියෙන් විදර්ශනා ඥාණයෙන් දැක්ක යුතුයි." [SIZE="2"][B](අනත්තලක්ඛණ සූත්‍රය. සං.නි.3)[/B][/SIZE] තව විදියකින් කියනවා නම් සංඛාරයන් ඒ කියන්නේ නාම-රූප හා ඔවුන්ගේ හේතූන් ඇති වීමත් එක්කම ඒවා නැති වෙන නිසා අනිත්‍යයි, නිතරම ඇති වීම නැතිවීම නිසා දුකයි, එනිසාම ඔවුන් අනාත්මයි ලෙස දකින්නයි දැනගැනීමයි තමයි මෙහිදී ඔයාලා පුහුණ කල යුත්තේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom