Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විප්ලවය හෙවත් විමුක්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විප්ලවය කියන්නේ යම්කිසි දෙයක් නොලැබෙන තැන කරන අරගලය.

ඉතින් මෙහෙම අරගලයක් කරන්න, ''නොලැබුණු'' බොහෝ දෙනෙක් එකතුකරන් විප්ලවයක් කරනවා.

මුලින්ම කරන්නේ හිස් අවකාශයක් තුල ජීවත්වෙන, කුලිට වෙලා ඉන්න සෙට් එකක් හොයාගන්න එක.

ගමක නිකරුනේ කාලය ගෙවන, එදිනෙදා ජීවිතය ගැන, බත් පිගාන ගැන හිතන කොටසක් තෝරාගන්නවා.

මුන්ට සමාජයේ, අල්ලපු ගෙදර, ගමේ, නගරයේ සහ රටේ ලොකු ගෙවල්වල ඉන්න එවුන් විඳින ජීවිතය උඹලට වඩා වෙනස්, උන් සැපේ උඹල දුකේ කියන, හංවඩුව උන්ට ගස්සවනවා.

ඔන්න මොලේ ඇතුලට හිමිට රිංගුවා විප්ලවය.

උන්ට කියල දෙන්නේ නැහැ, එහෙම නැත්නම් හිතන්න තැනක් ඉතුරු කරන්නේ නැහැ.

පෙන්නන්නේ අරූට තියෙනවා උඹට නැහැ කියන සංකල්පය විතරයි.

උන්ට, එහෙම නැත්නම් නිකමුන්ට, තනි දවස හිතන එවුන්ට හිතන්න වෙලාවක් වත් දෙන්නේ නැහැ, අරූ හොඳට ඉගෙනගෙන, අමාරුවෙන් ගොඩනගාගත් ජිවිතයක් තියෙනවා කියල. හැමවෙලේම අනාගතය ගැන හිතල නොයෙක් දේවල් කරලා උත්සාහයෙන් සල්ලි හොයල ලොකු ගෙයක් හදාගෙන, යානවාහන අරගෙන ඉන්නේ කියල.

කොටින්ම ගමෙන් ඇවිත් ඉගෙනගන්න එකයි, නගරයේ හැදුනු එකයි අතර ඉරක් ඇඳලා බෙදනවා.

උන්ට අලයෝ කියනවා.

විප්ලව හොයන එවුන් කරන්නේ පන්තිපරතරය පෙන්නන එක විතරයි.

උන් පෙන්නන්නේ නැහැ, පන්ති පරතරය ඇතිවෙලා තියෙන්නේ, උත්සාහයෙන් දියුනුවුණු, ඉගෙනගෙන දියුනුවුණු, පරම්පරාවෙන් දියුනුවුණු, එහෙම නැත්නම් රෑ දවල් නැතුව උපරිමයෙන් වැඩකරලා හදාගත්තු ජිවිතයක් කියල. සමහරු හොරකම් කරලත් ජිවත් වෙනවා. උනුත් ඒකට ප්ලැන් ගහල නේ කරන්නේ. නිකරුනේ කාලය කන එකාට එකත් නැහැ. (හොරකම හොඳයි කියන එක නෙමේ කියන්නේ).

රැඩිකල් මිනිස්සු ගොඩක්, උඩින් දෙනකන් ඉන්න, අනිකගැන ඉරිසියාවෙන් ඉන්න, අරුට මට වඩා තියෙනවා කියන, ආණ්ඩුවෙන් නිකන් ඉගෙනගෙන රස්සාවත් දියන් කියන මානසිකත්වයෙන් ඉන්න, අවුරුදු 20-23 විතර විශ්වවිද්‍යාලයේ ගිහින් පිකටින්, පාගමන්, කුහකකම් ගොඩනගාගත් මිනිස්සු. බොරුනම් හොඳට හොයල බලන්න. එහෙම නැත්නම් ඉගෙනගන්න කාලය යොදවපු නැති, දෑතේ කර්මාන්තයක් ඉගෙනගත්තු නැති ඒ

ගොඩක් එවුන් නිකමෝ.

උන්ට අමාරුවෙන් අනිකවගේ දඟලල කීයක් හරි හොයාගෙන, වැඩිපුර හොයාගෙන හොඳ ජිවිතයක් ගැන හිතන්නේ නැහැ.

මෙන්න මේ වගේ ඩයල් එකතුවෙලා විමුක්ති පෙරමුනවල්, විමුක්ති සංවිධාන, සංගම් හදාගෙන අනිකට වැඩියෙන් තියෙන්නේ අපිට නැහැ කියන මතය ජීවිතය පුරාම අරන් යනවා. සාපයක් විතරයි අන්තිමට.

මෙන්න මේ ඩයල් ගමෙන් නගරෙට අමාරුවෙන් එන එවුන් අල්ලන්, අරුට තියෙන දේ පෙන්නලා අරගල කරමු කියල, ඌව කරටියේ තියාගෙන රට වටේ යනවා.

විමුක්තිය සහ අරගලය.

විප්ලවය

------ Post added on [DATETIME="UT"]1639029726[/DATETIME]

[QUOTE="NiyamaSinhalaya, post: 27167110, member: 113555"] [B][SIZE=6]විප්ලවය [/SIZE][/B][SIZE=6]කියන්නේ යම්කිසි දෙයක් නොලැබෙන තැන කරන [B]අරගලය[/B]. ඉතින් මෙහෙම අරගලයක් කරන්න, ''[B]නොලැබුණු[/B]'' බොහෝ දෙනෙක් එකතුකරන් විප්ලවයක් කරනවා. මුලින්ම කරන්නේ හිස් අවකාශයක් තුල ජීවත්වෙන, කුලිට වෙලා ඉන්න සෙට් එකක් හොයාගන්න එක. ගමක නිකරුනේ කාලය ගෙවන, එදිනෙදා ජීවිතය ගැන, බත් පිගාන ගැන හිතන කොටසක් තෝරාගන්නවා. මුන්ට සමාජයේ, අල්ලපු ගෙදර, ගමේ, නගරයේ සහ රටේ ලොකු ගෙවල්වල ඉන්න එවුන් විඳින ජීවිතය උඹලට වඩා වෙනස්, උන් සැපේ උඹල දුකේ කියන, හංවඩුව උන්ට ගස්සවනවා. ඔන්න මොලේ ඇතුලට හිමිට රිංගුවා විප්ලවය. උන්ට කියල දෙන්නේ නැහැ, එහෙම නැත්නම් හිතන්න තැනක් ඉතුරු කරන්නේ නැහැ. පෙන්නන්නේ [B]අරූට තියෙනවා[/B] [B]උඹට නැහැ [/B]කියන සංකල්පය විතරයි. උන්ට, එහෙම නැත්නම් නිකමුන්ට, තනි දවස හිතන එවුන්ට හිතන්න වෙලාවක් වත් දෙන්නේ නැහැ, අරූ [B]හොඳට ඉගෙනගෙන[/B], අමාරුවෙන් ගොඩනගාගත් ජිවිතයක් තියෙනවා කියල. හැමවෙලේම [B]අනාගතය ගැන හිතල[/B] නොයෙක් දේවල් කරලා [B]උත්සාහයෙන් [/B]සල්ලි හොයල ලොකු ගෙයක් හදාගෙන, යානවාහන අරගෙන ඉන්නේ කියල. කොටින්ම ගමෙන් ඇවිත් ඉගෙනගන්න එකයි, නගරයේ හැදුනු එකයි අතර [B]ඉරක්[/B] ඇඳලා බෙදනවා. උන්ට [B]අලයෝ [/B]කියනවා. විප්ලව හොයන එවුන් කරන්නේ පන්තිපරතරය පෙන්නන එක විතරයි. උන් පෙන්නන්නේ නැහැ, පන්ති පරතරය ඇතිවෙලා තියෙන්නේ, උත්සාහයෙන් දියුනුවුණු, ඉගෙනගෙන දියුනුවුණු, පරම්පරාවෙන් දියුනුවුණු, එහෙම නැත්නම් රෑ දවල් නැතුව උපරිමයෙන් වැඩකරලා හදාගත්තු ජිවිතයක් කියල. සමහරු හොරකම් කරලත් ජිවත් වෙනවා. උනුත් ඒකට ප්ලැන් ගහල නේ කරන්නේ. නිකරුනේ කාලය කන එකාට එකත් නැහැ. (හොරකම හොඳයි කියන එක නෙමේ කියන්නේ). රැඩිකල් මිනිස්සු ගොඩක්, උඩින් දෙනකන් ඉන්න, අනිකගැන ඉරිසියාවෙන් ඉන්න, අරුට මට වඩා තියෙනවා කියන, ආණ්ඩුවෙන් නිකන් ඉගෙනගෙන රස්සාවත් දියන් කියන මානසිකත්වයෙන් ඉන්න, අවුරුදු 20-23 විතර විශ්වවිද්‍යාලයේ ගිහින් පිකටින්, පාගමන්, කුහකකම් ගොඩනගාගත් මිනිස්සු. බොරුනම් හොඳට හොයල බලන්න. එහෙම නැත්නම් ඉගෙනගන්න කාලය යොදවපු නැති, දෑතේ කර්මාන්තයක් ඉගෙනගත්තු නැති ඒ ගොඩක් එවුන් නිකමෝ. උන්ට අමාරුවෙන් අනිකවගේ දඟලල කීයක් හරි හොයාගෙන, වැඩිපුර හොයාගෙන හොඳ ජිවිතයක් ගැන හිතන්නේ නැහැ. මෙන්න මේ වගේ ඩයල් එකතුවෙලා විමුක්ති පෙරමුනවල්, විමුක්ති සංවිධාන, සංගම් හදාගෙන අනිකට වැඩියෙන් තියෙන්නේ අපිට නැහැ කියන මතය ජීවිතය පුරාම අරන් යනවා. සාපයක් විතරයි අන්තිමට. මෙන්න මේ ඩයල් ගමෙන් නගරෙට අමාරුවෙන් එන එවුන් අල්ලන්, අරුට තියෙන දේ පෙන්නලා අරගල කරමු කියල, ඌව කරටියේ තියාගෙන රට වටේ යනවා. [B]විමුක්තිය සහ අරගලය. [/B] [/SIZE] [HR][/HR] [HEADING=2]විප්ලවය [/HEADING] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1639029726[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom