Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
විභාගයෙන් පසු ඔබට ලියමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විභාගයෙන් පසු ඔබට ලියමි

දින ගැන ගැන හිත ලතැවුන..

විභාගෙ ඔබෙ ඉවර වෙන්න....

ඒ පැතුමට කල් පිරිලා..

අළුත් පණක් ඇගට එන්න....

සිහින ලොවින් ඉගිල්ලිලා

පියවි ලොවේ මුනගැහෙන්න....

මං එනවා ඔය නෙත් දෙක..

ලග මොහොතක් නතරවෙන්න....

ඉවසිල්ලෙන් සැනසිල්ලෙන්

වසර දෙකක් පහු කෙරුවේ...

ඔයාගෙ පාඩම් හින්දයි ..

මගෙ නෙත් දෙක නිදිමැරුවේ...

රෑ තුන්යම හීන ගෙනා..

ඔය රූ මතකෙට නැගුවේ...

කිසි වෙනසක් නෑ තවමත්..

ආදරෙ කවියක ලියවේ......

මල් කඩන්න රෑට රෑට ...

තහනම් කල විභාගයට...

හෙටින් පස්සෙ තිත තියලා...

අළුත් වැඩක් පටන් ගන්න....

අම්මගෙ දුරකථතන වලට..

එපා තවත් වද කරන්න.....

නව ජංගම දුරකථනය..

හැන්දෑවට අතට ගන්න......

නොදැක ඉන්න බෑ මට නම්..

සින්දු කියවෙනා යාමේ...

සදළුතලාවක තනිවී ..

ඔබේ නමයි මුමුනන්නේ.....

හෙටින් පසුව වසිනා නව..

වසන්තයේ වරුසාවේ...

තෙමී නටමු ඔබ එනවද...

ආදර කුමරිය මාගේ......

පාට පාට හීන ලොවක්

අළුතෙන් මට මවලා දෙන්න...

ඒ හීනේ දවස පුරා ..

ඔබ සමගින් තුරුල් වෙන්න...

සිහින ලොවේ රැජිනියනේ...

පතනෙමි හදවතින් ඔන්න...

දෙගුරුන් ආසිරි පතලා...

එක වහලක් යටට යන්න...

tshirtZ සහෝදරයාගේ ඉල්ලීමක් පිට ලියන ලද්දකි

[QUOTE="Dinushasankalpa, post: 15528280, member: 169735"] [b]විභාගයෙන් පසු ඔබට ලියමි[/b] [COLOR=DarkOrchid][B][SIZE=4] දින ගැන ගැන හිත ලතැවුන.. විභාගෙ ඔබෙ ඉවර වෙන්න.... ඒ පැතුමට කල් පිරිලා.. අළුත් පණක් ඇගට එන්න.... සිහින ලොවින් ඉගිල්ලිලා පියවි ලොවේ මුනගැහෙන්න.... මං එනවා ඔය නෙත් දෙක.. ලග මොහොතක් නතරවෙන්න.... ඉවසිල්ලෙන් සැනසිල්ලෙන් වසර දෙකක් පහු කෙරුවේ... ඔයාගෙ පාඩම් හින්දයි .. මගෙ නෙත් දෙක නිදිමැරුවේ... රෑ තුන්යම හීන ගෙනා.. ඔය රූ මතකෙට නැගුවේ... කිසි වෙනසක් නෑ තවමත්.. ආදරෙ කවියක ලියවේ...... මල් කඩන්න රෑට රෑට ... තහනම් කල විභාගයට... හෙටින් පස්සෙ තිත තියලා... අළුත් වැඩක් පටන් ගන්න.... අම්මගෙ දුරකථතන වලට.. එපා තවත් වද කරන්න..... නව ජංගම දුරකථනය.. හැන්දෑවට අතට ගන්න...... නොදැක ඉන්න බෑ මට නම්.. සින්දු කියවෙනා යාමේ... සදළුතලාවක තනිවී .. ඔබේ නමයි මුමුනන්නේ..... හෙටින් පසුව වසිනා නව.. වසන්තයේ වරුසාවේ... තෙමී නටමු ඔබ එනවද... ආදර කුමරිය මාගේ...... පාට පාට හීන ලොවක් අළුතෙන් මට මවලා දෙන්න... ඒ හීනේ දවස පුරා .. ඔබ සමගින් තුරුල් වෙන්න... සිහින ලොවේ රැජිනියනේ... පතනෙමි හදවතින් ඔන්න... දෙගුරුන් ආසිරි පතලා... එක වහලක් යටට යන්න... [/SIZE][/B][/COLOR][CENTER][IMG]http://data.whicdn.com/images/14687577/boyfriend-cute-girlfriend-love-Favim.com-131640_large.jpg[/IMG] [/CENTER] [COLOR=DarkOrchid][SIZE=3][URL="http://www.elakiri.com/forum/member.php?u=371199"]tshirtZ[/URL] සහෝදරයාගේ ඉල්ලීමක් පිට ලියන ලද්දකි :D[/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom