Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
විභාග නැතුව ලකුණු දෙන අළුත් ක්‍රමය 🧑🎓
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]chanith5/posts/10162015066881643[/MEDIA]

.මේ තමයි, 6 ශ්‍රේනියෙ ඉඳලා ඉහළට පාසල් වල විභාග ඔක්කොම නැති කරලා, දරුවන්ට ක්‍රමවත් විභාග නැතුව ලකුණු දෙන්න හදපු Module system එකේ ලකුණු වගුව.

ඔය තුන්වෙනි තීරුවේ තියෙන ජී.පී වී අගය හැදෙන්නේ, පන්ති කාමරයේ ළමයා වැඩ කරන විදිය අනුව 70%කුත්, එක මොඩියුල් එකක් අවසානයේ තියෙන මාසික පරීක්ෂණය වගේ සුළු ඇගයීමකින් 30%ක් වශයෙන් ලකුණු එකතුවෙලා.

අධ්‍යාපනයේ විභාග තරගකාරී බව අඩුකරන්න, පාවිච්චි කරන්න යෝජනා කරපු ක්‍රමය තමයි විභාග සම්පූර්ණයෙන්ම නැති කරලා දාන එක.

හය වසරෙන් පස්සේ ටෙක්නිකලි ඕ ලෙවල් වෙනකන් තියෙන සියලු විභාග අවලංගු වෙනවා මේ ක්‍රමයට අනුව.

පාසල් වල මේ වෙනකොට තියෙන්නේ Exam Based ranking එකක්. අඩුම ගානේ තමන්ගේ පළාත් සභාවෙන්වත් එවන standard Test paper එකක් තමයි හැම ළමයෙකුටම ලැබෙන්නේ.

ඒ කිව්වේ ඒක ගුරුවරුන්ටවත් විදුහල්පතිටවත් පාසලේ ආදි ශිෂ්‍ය සංගමයටවත්, දෙමව්පියන්ටත් පහසුවෙන් බලපෑම් කරන්න පුළුවන් සිස්ටම් එකක් නෙවෙයි. බලපෑම් කරන්න බෑ කියලා නෙවෙයි කියන්නේ, බලපෑම් කරන්න තියෙන අවස්ථාව අඩුයි කියලා.

මේ ස්වාධීන (Objective) ක්‍රමය අයින් කරලා, විභාග ටික දිය කරලා දාලා, GPV ලකුන, ඉතා පහසුවෙන් පක්ෂග්රාහී විදියට වෙනස් කරන්න පුළුවන් තැනට පහල දාන එකේ අරමුණ මොකද්ද කියලා පැහැදිලි නෑ.

අපේ රටේ පාසල් පද්ධතිය සහ ඒවගේ ෆේවරේෂන් වෙන හැටි ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන කිසිම අම්මා තාත්තා කෙනෙක් මේ වගේ සිස්ටම් එකකට කැමති වෙන්න හේතුවක් නෑ.

මේ විසඳුමෙන් වෙන්නේ, ප්රශ්නය විසඳෙන එක වෙනුවට ප්රශ්නය විස්ථාපනය වෙන එක.

ඒ කිව්වේ, දැන් ටියුෂන් ගිහිල්ලා උත්සාහ කරලා විභාගයෙන් වැඩි ලකුණක් ගන්න ක්‍රමය, වඩා සරල කරලා ඒ බලය ගමට, පාසලට දෙමව්පියන්ගෙ අතට බෙදලා දීපු එක තමයි මේ වෙලා තියෙන්නේ.

දැන් දරුවා ටියුෂන් යවලා මහන්සි වෙන්න අවශ්‍ය නෑ, ඉතා පහසුවෙන් පාසලට අල්ලස් දීල ළමයගේ ජී.පී වී එක වැඩි කරගන්න පුළුවන්.

ඒක විභාගයකින් ලකුණු ගන්නවට වඩා ලේසියි. මේවට කියන්නෙ Subjective Assessment methods කියලා. අන්ත දූෂිත ක්‍රම.

අමතක නොකර සඳහන් කරන්න ඕන කාරණය තමයි, ඉස්කෝලෙන් අස් වෙනකොට දෙන අස්වීම් සහතිකේ පවා මේ GPV, GPA අගයන්, වසරෙන් වසර සහ විෂයගෙන් විෂයට වෙනම සඳහන් කරනවා කියලා තියනවා.

ඒ කියන්නේ රස්සාවකට යනකොට, කොතැනක හෝ තරගකාරී තේරීමක් තියෙන තැනකදි මේ ගන්න ජී.පී.ඒ අගය ජීවිත කාලය පුරාම හොල්මන් කරනවා.

අපි වගේ ඉතාම සීමිත අවස්ථා තියන රටක, දරුවන්ගේ අධ්‍යාපනයේ එක ලකුණක් හෝ වැඩි කරගන්න දෙමව්පියෝ නොකරන දෙයක් නෑ. (Parents go any length)

ඉතින් ඔයාලට ඉස්සරහට, බොහෝ විට ටියුෂන් ක්ෂේත්රය ක්ශය වෙලා යනවා බලන්න පුළුවන් වගේම, විවිධ ආකාරයේ අල්ලස් පාසල් පද්ධතිය ගිල ගන්න හැටිත් බලාගන්න පුලුවන් වෙයි.

ලෝකයේ නවෝත්පාදන අඩු, වේගවත් ආර්ථික වර්ධනයක් නැති, ස්වභාවික සම්පත් අඩු රටක තරගකාරී නොවන අධ්‍යාපන ක්‍රම පවතින්නෙ නෑ.

පින් ලන්තයේ, ස්වීඩනයේ වගේ උතුරු යුරෝපීය රටවල්වල තියෙන කැඳයො හදන ඉන්හෙරිටන්ට්ලි ඔතෑනි අසාර්ථක අධ්‍යාපන ක්‍රම අපේ රටට ගැලපෙන්නෙ නෑ.ඒ ගැන වෙනම දවසක කතා කරමු.

ඉලක්ක, කඩයිම්, තරඟ විභාග නැති උනාම වෙන්නේ අනාගත පරම්පරාව මෝඩයෝ වෙන එක විතරයි. (Good times create weak men).

අපි කැමැති උනත් අකමැතිි වුණත්, මේ ලෝකය කියන්නේම තරඟයක් තමයි. පාසල්වල විභාග ඒකෙ කොටසක්.

කරුණාකරලා,මේ කන්සෙප්ට් පේපර් එක කියවලා වෙන අවශේෂ කුණුහරුප නැතුව, මේ මාතෘකාව කතා කරන්න

කුනුහරුප වෙබ් සයිට් වත්, ධර්ම චක්‍රයේ හැඩයවත් නෙවෙයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තියෙන ගැඹුරු ප්රශ්නය. කරුණාකර ප්රශ්නය නිවැරදිව ග්‍රහණය කරගන්න.

එහෙම නැත්නම්, තව අවුරුදු දහයක් විතර ගිහිල්ලා, මේ වගේ ප්‍රතිඵල රටක් විදියටම විඳින්නත් අපි හැමෝම හිත හදාගන්න.

#විරුද්ධයි

[QUOTE="ozykolla, post: 31205568, member: 580942"] [MEDIA=facebook]chanith5/posts/10162015066881643[/MEDIA] .මේ තමයි, 6 ශ්‍රේනියෙ ඉඳලා ඉහළට පාසල් වල විභාග ඔක්කොම නැති කරලා, දරුවන්ට ක්‍රමවත් විභාග නැතුව ලකුණු දෙන්න හදපු Module system එකේ ලකුණු වගුව. ❌ ඔය තුන්වෙනි තීරුවේ තියෙන ජී.පී වී අගය හැදෙන්නේ, පන්ති කාමරයේ ළමයා වැඩ කරන විදිය අනුව 70%කුත්, එක මොඩියුල් එකක් අවසානයේ තියෙන මාසික පරීක්ෂණය වගේ සුළු ඇගයීමකින් 30%ක් වශයෙන් ලකුණු එකතුවෙලා. ❌ අධ්‍යාපනයේ විභාග තරගකාරී බව අඩුකරන්න, පාවිච්චි කරන්න යෝජනා කරපු ක්‍රමය තමයි විභාග සම්පූර්ණයෙන්ම නැති කරලා දාන එක. හය වසරෙන් පස්සේ ටෙක්නිකලි ඕ ලෙවල් වෙනකන් තියෙන සියලු විභාග අවලංගු වෙනවා මේ ක්‍රමයට අනුව. ❌ පාසල් වල මේ වෙනකොට තියෙන්නේ Exam Based ranking එකක්. අඩුම ගානේ තමන්ගේ පළාත් සභාවෙන්වත් එවන standard Test paper එකක් තමයි හැම ළමයෙකුටම ලැබෙන්නේ. ඒ කිව්වේ ඒක ගුරුවරුන්ටවත් විදුහල්පතිටවත් පාසලේ ආදි ශිෂ්‍ය සංගමයටවත්, දෙමව්පියන්ටත් පහසුවෙන් බලපෑම් කරන්න පුළුවන් සිස්ටම් එකක් නෙවෙයි. බලපෑම් කරන්න බෑ කියලා නෙවෙයි කියන්නේ, බලපෑම් කරන්න තියෙන අවස්ථාව අඩුයි කියලා. ❌ මේ ස්වාධීන (Objective) ක්‍රමය අයින් කරලා, විභාග ටික දිය කරලා දාලා, GPV ලකුන, ඉතා පහසුවෙන් පක්ෂග්රාහී විදියට වෙනස් කරන්න පුළුවන් තැනට පහල දාන එකේ අරමුණ මොකද්ද කියලා පැහැදිලි නෑ. ❌ අපේ රටේ පාසල් පද්ධතිය සහ ඒවගේ ෆේවරේෂන් වෙන හැටි ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන කිසිම අම්මා තාත්තා කෙනෙක් මේ වගේ සිස්ටම් එකකට කැමති වෙන්න හේතුවක් නෑ. ❌ මේ විසඳුමෙන් වෙන්නේ, ප්රශ්නය විසඳෙන එක වෙනුවට ප්රශ්නය විස්ථාපනය වෙන එක. ඒ කිව්වේ, දැන් ටියුෂන් ගිහිල්ලා උත්සාහ කරලා විභාගයෙන් වැඩි ලකුණක් ගන්න ක්‍රමය, වඩා සරල කරලා ඒ බලය ගමට, පාසලට දෙමව්පියන්ගෙ අතට බෙදලා දීපු එක තමයි මේ වෙලා තියෙන්නේ. දැන් දරුවා ටියුෂන් යවලා මහන්සි වෙන්න අවශ්‍ය නෑ, ඉතා පහසුවෙන් පාසලට අල්ලස් දීල ළමයගේ ජී.පී වී එක වැඩි කරගන්න පුළුවන්. ඒක විභාගයකින් ලකුණු ගන්නවට වඩා ලේසියි. මේවට කියන්නෙ Subjective Assessment methods කියලා. අන්ත දූෂිත ක්‍රම. ❌ අමතක නොකර සඳහන් කරන්න ඕන කාරණය තමයි, ඉස්කෝලෙන් අස් වෙනකොට දෙන අස්වීම් සහතිකේ පවා මේ GPV, GPA අගයන්, වසරෙන් වසර සහ විෂයගෙන් විෂයට වෙනම සඳහන් කරනවා කියලා තියනවා. ඒ කියන්නේ රස්සාවකට යනකොට, කොතැනක හෝ තරගකාරී තේරීමක් තියෙන තැනකදි මේ ගන්න ජී.පී.ඒ අගය ජීවිත කාලය පුරාම හොල්මන් කරනවා. ❌ අපි වගේ ඉතාම සීමිත අවස්ථා තියන රටක, දරුවන්ගේ අධ්‍යාපනයේ එක ලකුණක් හෝ වැඩි කරගන්න දෙමව්පියෝ නොකරන දෙයක් නෑ. (Parents go any length) ඉතින් ඔයාලට ඉස්සරහට, බොහෝ විට ටියුෂන් ක්ෂේත්රය ක්ශය වෙලා යනවා බලන්න පුළුවන් වගේම, විවිධ ආකාරයේ අල්ලස් පාසල් පද්ධතිය ගිල ගන්න හැටිත් බලාගන්න පුලුවන් වෙයි. ❌ ලෝකයේ නවෝත්පාදන අඩු, වේගවත් ආර්ථික වර්ධනයක් නැති, ස්වභාවික සම්පත් අඩු රටක තරගකාරී නොවන අධ්‍යාපන ක්‍රම පවතින්නෙ නෑ. පින් ලන්තයේ, ස්වීඩනයේ වගේ උතුරු යුරෝපීය රටවල්වල තියෙන කැඳයො හදන ඉන්හෙරිටන්ට්ලි ඔතෑනි අසාර්ථක අධ්‍යාපන ක්‍රම අපේ රටට ගැලපෙන්නෙ නෑ.ඒ ගැන වෙනම දවසක කතා කරමු. ඉලක්ක, කඩයිම්, තරඟ විභාග නැති උනාම වෙන්නේ අනාගත පරම්පරාව මෝඩයෝ වෙන එක විතරයි. (Good times create weak men). ❌ අපි කැමැති උනත් අකමැතිි වුණත්, මේ ලෝකය කියන්නේම තරඟයක් තමයි. පාසල්වල විභාග ඒකෙ කොටසක්. ❌ කරුණාකරලා,මේ කන්සෙප්ට් පේපර් එක කියවලා වෙන අවශේෂ කුණුහරුප නැතුව, මේ මාතෘකාව කතා කරන්න කුනුහරුප වෙබ් සයිට් වත්, ධර්ම චක්‍රයේ හැඩයවත් නෙවෙයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තියෙන ගැඹුරු ප්රශ්නය. කරුණාකර ප්රශ්නය නිවැරදිව ග්‍රහණය කරගන්න. එහෙම නැත්නම්, තව අවුරුදු දහයක් විතර ගිහිල්ලා, මේ වගේ ප්‍රතිඵල රටක් විදියටම විඳින්නත් අපි හැමෝම හිත හදාගන්න. 🙏 #විරුද්ධයි [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom