Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විභාග වලින් හම්බ කිරීම...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විභාග වලින් හම්බ කිරීම...

අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පවත්වන්නේ අ.පො.ස. සා. පෙල/උ.පෙල පමණක් නොවේ. රජය මඟින් පවත්වන (රැකියා සඳහා වන ) තරඟ විභාග පවත්වන්නේද මේ මඟිනි.

මෙවන් තරඟ විභාගයක අරමුණ විය යුත්තේ වඩා සුදුස්සන් රජයේ රැකියා සඳහා තෝරා ගැනීම වුවද මෙම අරමුණ පසෙක තබා 'හම්බ කිරීමේ' මාධ්‍යක් ලෙස මෙම විභාග යොදා ගනු දක්නට ලැබේ.

මෙහි පළමු උපක්‍රමය නම් අනවශ්‍ය ලෙස අති විශාල පිරිසකට විභාගයට වාඩි විය හැකි ලෙස ඉල්ලුම්පත්‍ර කැඳවීමයි.

අප කවුරුත් දන්නා පරිපාලන සේවයේ විභාග උදාහරණයක් ලෙස ගත් විට පුරප්පාඩු ඇත්තේ 150 ක් නම්, 50000 කට වඩා විභාගයට වාඩි විය හැකි ලෙස ඉල්ලුම්පත්‍ර කැඳවනු ලැබේ.

මෙයින් ප්‍රයෝජන අත්වන්නේ දෙපිරිසකට පමණි.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව විභාගයෙන් හම්බ කරන අතර ටියුෂන් පන්ති පවත්වා තවත් පිරිසක් මඬිය තර කර ගනු දැකිය හැක. මෙයින් දෙවන පිරිස වැඩිපුර හම්බ කරන බවට කිසිදු සැකයක් නැත.

අපේක්ෂකයන්ට අත් වන්නේ රස්තියාදුව සහ මුදල් නාස්තිය පමණි.

අවම වශයෙන් ප්‍රතිඵල තැපැල් කර එවීමටවත් මොවුන් කටයුතු නොකරයි.

මෙවැනි විභාග වලට මෙතරම් ඉල්ලුමක් තිබීමට රැකියා නොමැතිවීමට වඩා තිබෙන රැකියාවෙන් තෘප්තියක් නැතිකම හා වෙනත් ප්‍රශ්ණ බලපායි. මේ නිසා ඉතා ඉහළ සුදුසුකම් ඇති අය පවා තිබෙන රැකියාව පසෙක තබා මේවාට ඉල්ලනු දැකිය හැකිය.

මීටත් වඩා තේරුමක් නැති වැඩක් නම් විභාගයෙන් සමත් වූ හැටහුටාමාරක් දෙනා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමයි.

සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසාන කිරීමට මාස ගණනාවක් ගත වේ. මේ සඳහා වැය වන කාලය, මුදල්, මිනිස් ශ්‍රමය කෙතරම්ද? වැඩිම ලකුණු ලබා ගත් ප්‍රමාණවත් පිරිසක් පුරප්පාඩු සලකා බලා කැඳවන්නේ නම් මෙයට වඩා ප්රයෝජනවත්ය.

එහෙත් අවසානයේ සිදු වන්නේ කුමක්ද? සමහර විට දේශපාලන බලවතෙකුගේ ලැයිස්තුවක් ආධාරයෙන් අවසාන තේරීම කර ඉතිරි සියලු දෙනා මාස ගානක් රස්තියාදු කිරීමයි.

(විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පසුගිය වර්ෂයේ මෙවන් නාඩගමක් නටන ලදී. සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පෙරම "ලැයිස්තුව" එවා තිබිණි. රස්තියාදු වන්නන් දෙස අනුකම්පාවෙන් බලමින් නිලධාරීහු සම්මුඛ පරීක්ෂණ පැවැත්වූහ.)

යම් විභාගයකට දස දහස් ගණනින් ඉල්ලන බව කලින් දන්නා විට කළ යුත්තේ මූළික සුදුසුකම් වැඩි කර අපේක්ෂකයන් ගණන පාලනය කිරීමයි.

උපාධියට සම්මාන සාමාර්ථයක්/ අධි සාමාර්ථයක් ආදී වශයෙන් ඉල්ලීමෙන් මේ ප්‍රශ්ණය විසඳා ගත හැක. උදාහරණයක් වශයෙන් ලංකා බැංකුවේ කළමනාකාර ප්රාඨමාලාවකට ළඟදී උපාධියට 2nd upper සාමාර්ථයක් ඉල්ලා සිටීමෙන් අපේක්ෂකයන් ගණන පාලනය කරන ලදී.

මෙවැනි උපක්‍රම පරිපාලන සේවයේ විභාග සඳහා යොදා ගැනීමට එහි ඉහළ පුටුවල සිටින්නන් තරයේ විරුද්ධ වන බව දැන ගන්නට ඇත. මෙයට හේතුව වී ඇත්තේ කලා උපාධිදාරීන්ගෙන් පරිපාලන සේවය පිරවීමට ඔවුනට ඇති අවශ්‍යතාවය විය යුතුය. (විභාගයද කලා පැත්තට එන්ට එන්ටම බර වන බවක්ද දැකිය හැකිය ). මීට අමතරව ටියුෂන් පන්ති පවත්වා මඬිය තර කර ගැනීමට ඇති අවශ්‍යතාවයද ඇත.

කෙසේ වෙතත් අවසානයේ හැම පැත්තෙන්ම බැට කන්නේ අපේක්ෂකයන් පමණි.

(මා පෞද්ගලිකව මේ කිසිදු විභාගයක් ලියා නැතිබව කිව යුතුය. මෙහි ඇති කරුණු අන් අයගේ අත්දැකීම් අනුව සකස් වී ඇත. මෙය හුදෙක් මේ ප්‍රශ්ණය දෙස ඔබලාගේ අවධානය යොමු කිරීම සඳහා ලියන ලදී.  )

අදහස් දක්වන්න...

[QUOTE="yasas bandara, post: 9974789, member: 246044"] [b]විභාග වලින් හම්බ කිරීම...[/b] [SIZE=4][COLOR=Blue]අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පවත්වන්නේ අ.පො.ස. සා. පෙල/උ.පෙල පමණක් නොවේ. රජය මඟින් පවත්වන (රැකියා සඳහා වන ) තරඟ විභාග පවත්වන්නේද මේ මඟිනි. මෙවන් තරඟ විභාගයක අරමුණ විය යුත්තේ [U]වඩා සුදුස්සන්[/U] රජයේ රැකියා සඳහා තෝරා ගැනීම වුවද මෙම අරමුණ පසෙක තබා [COLOR=Red]'හම්බ කිරීමේ'[/COLOR] මාධ්‍යක් ලෙස මෙම විභාග යොදා ගනු දක්නට ලැබේ. මෙහි පළමු උපක්‍රමය නම් [COLOR=Green]අනවශ්‍ය ලෙස අති විශාල පිරිසකට විභාගයට වාඩි විය හැකි ලෙස ඉල්ලුම්පත්‍ර කැඳවීමයි. [/COLOR] අප කවුරුත් දන්නා පරිපාලන සේවයේ විභාග උදාහරණයක් ලෙස ගත් විට පුරප්පාඩු ඇත්තේ 150 ක් නම්, 50000 කට වඩා විභාගයට වාඩි විය හැකි ලෙස ඉල්ලුම්පත්‍ර කැඳවනු ලැබේ. මෙයින් ප්‍රයෝජන අත්වන්නේ දෙපිරිසකට පමණි. :no: අධ්‍යාපන දෙපාර්තමේන්තුව විභාගයෙන් හම්බ කරන අතර ටියුෂන් පන්ති පවත්වා තවත් පිරිසක් මඬිය තර කර ගනු දැකිය හැක. [COLOR=Red]මෙයින් දෙවන පිරිස වැඩිපුර හම්බ කරන බවට කිසිදු සැකයක් නැත. :lol:[/COLOR] අපේක්ෂකයන්ට අත් වන්නේ රස්තියාදුව සහ මුදල් නාස්තිය පමණි. :( අවම වශයෙන් ප්‍රතිඵල තැපැල් කර එවීමටවත් මොවුන් කටයුතු නොකරයි. [COLOR=Green]මෙවැනි විභාග වලට මෙතරම් ඉල්ලුමක් තිබීමට රැකියා නොමැතිවීමට වඩා තිබෙන රැකියාවෙන් තෘප්තියක් නැතිකම හා වෙනත් ප්‍රශ්ණ බලපායි. මේ නිසා ඉතා ඉහළ සුදුසුකම් ඇති අය පවා තිබෙන රැකියාව පසෙක තබා මේවාට ඉල්ලනු දැකිය හැකිය. [/COLOR] මීටත් වඩා තේරුමක් නැති වැඩක් නම් විභාගයෙන් සමත් වූ හැටහුටාමාරක් දෙනා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමයි. සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසාන කිරීමට මාස ගණනාවක් ගත වේ. මේ සඳහා වැය වන කාලය, මුදල්, මිනිස් ශ්‍රමය කෙතරම්ද? වැඩිම ලකුණු ලබා ගත් ප්‍රමාණවත් පිරිසක් පුරප්පාඩු සලකා බලා කැඳවන්නේ නම් මෙයට වඩා ප්රයෝජනවත්ය. එහෙත් අවසානයේ සිදු වන්නේ කුමක්ද? [COLOR=Green]සමහර විට දේශපාලන බලවතෙකුගේ ලැයිස්තුවක් ආධාරයෙන් අවසාන තේරීම කර ඉතිරි සියලු දෙනා මාස ගානක් රස්තියාදු කිරීමයි. :([/COLOR] (විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පසුගිය වර්ෂයේ මෙවන් නාඩගමක් නටන ලදී. සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පෙරම "ලැයිස්තුව" එවා තිබිණි. රස්තියාදු වන්නන් දෙස අනුකම්පාවෙන් බලමින් නිලධාරීහු සම්මුඛ පරීක්ෂණ පැවැත්වූහ.) [COLOR=DarkOrange]යම් විභාගයකට දස දහස් ගණනින් ඉල්ලන බව කලින් දන්නා විට කළ යුත්තේ මූළික සුදුසුකම් වැඩි කර අපේක්ෂකයන් ගණන පාලනය කිරීමයි. [/COLOR] උපාධියට සම්මාන සාමාර්ථයක්/ අධි සාමාර්ථයක් ආදී වශයෙන් ඉල්ලීමෙන් මේ ප්‍රශ්ණය විසඳා ගත හැක. උදාහරණයක් වශයෙන් ලංකා බැංකුවේ කළමනාකාර ප්රාඨමාලාවකට ළඟදී උපාධියට 2nd upper සාමාර්ථයක් ඉල්ලා සිටීමෙන් අපේක්ෂකයන් ගණන පාලනය කරන ලදී. මෙවැනි උපක්‍රම පරිපාලන සේවයේ විභාග සඳහා යොදා ගැනීමට එහි ඉහළ පුටුවල සිටින්නන් තරයේ විරුද්ධ වන බව දැන ගන්නට ඇත. මෙයට හේතුව වී ඇත්තේ කලා උපාධිදාරීන්ගෙන් පරිපාලන සේවය පිරවීමට ඔවුනට ඇති අවශ්‍යතාවය විය යුතුය. (විභාගයද කලා පැත්තට එන්ට එන්ටම බර වන බවක්ද දැකිය හැකිය ). මීට අමතරව ටියුෂන් පන්ති පවත්වා මඬිය තර කර ගැනීමට ඇති අවශ්‍යතාවයද ඇත. කෙසේ වෙතත් අවසානයේ හැම පැත්තෙන්ම බැට කන්නේ අපේක්ෂකයන් පමණි. (මා පෞද්ගලිකව මේ කිසිදු විභාගයක් ලියා නැතිබව කිව යුතුය. මෙහි ඇති කරුණු අන් අයගේ අත්දැකීම් අනුව සකස් වී ඇත. මෙය හුදෙක් මේ ප්‍රශ්ණය දෙස ඔබලාගේ අවධානය යොමු කිරීම සඳහා ලියන ලදී. :yes: ) අදහස් දක්වන්න... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom