Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විමතිකයන් ගේ නිහඩ එකගතාවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විමතිකයන් ගේ නිහඩ එකගතාවය

විමතිකයන් ගේ නිහඩ එකගතාවය

Posted on 16 December 2012.

අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුවේ සම්මත කල යොජනාව සම්බන්ධයෙන් පසුගිය දා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහසභා රැස්වීමේ දී ගනු ලැබූ තිරණයන් පහත පරිදිය.

නිසි ක්‍රමවේදයක් ඇති නොකර, විශේෂයෙන් ස්වභාවික යුක්ති මූලධර්මවලට පටහැනිව, අග්‍ර විනිශයකාරවරයෙක් පත් කරන්නේ නම් එම අග්රවිනිශචයකාරවරයාව පිළිනොගැනීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒකමතිකව තීරණය කර ඇත.

කොළඹ අළුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි මහාධිකරණ පරිශ්රයේඅද (15) පැවති, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මහ සභා රැස්වීමේදී එම යෝජනාව සමමතකර ගෙන ඇත.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය පිළිබද ඉදිරි කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් එහිදී යෝජනා තුනක් ඒකමතිකව සම්මතකරගෙන තිබේ.

2012.12.11 වෙනිදා ජනාධිපතිවරයා වෙත යවන ලද වාර්තාව නැවත සලකා බැලිය යුතු බවට සහ මෙම නඩු විභාගය සම්බන්ධයෙන් ක්‍රමවේදයක් ඇති කළ යුතු බවට ඉදිරිපත්වූ යෝජනා දෙකද එහිදී ඒකමතිකව සම්මතවී ඇත.

මෙම යෝජනා තුන සම්මතවීමෙන් අනතුරුව අධිකරණ භූමිය තුළ උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවිය.

අගවිනිසුරුවරියට එරෙහිව එල්ල වී ඇති දෝෂාභියෝගය පිළිබඳව මෙම යෝජනා 3 ඉදිරිපත් වූ අවස්ථාවේදී, ඊට පක්ෂව සහ විපක්ෂව අදහස් ඉදිරිපත් වූ අතර, යෝජනාවට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලලිත් දිසානායක මහතා කරුණු දැක්වූ අවස්ථාවේදී, නීතිඥවරුන් ඔහුට මහා හඬින් ‘හු’ කියමින් විරෝධය පල කළේය.

නීතිඥයන් 440 දෙනෙකුගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් හේතුවෙන් මෙම රැස්වීම කැඳවනු ලැබූ බවත්, පැවති මෙම රැස්වීම සඳහා සංගමයේ සියලු ශාඛාවල නිලධාරීන් සහභාගී වී සිටි බවත් නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ සංජීව ගමගේ මහතා පැවසිය.Mirror

ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් අද කොළඹදී කැඳවා තිබූ විශේෂ රැස්වීමට මහා ගාලගෝට්ටියක් මැද අවසන්ව තිබේ.

රැස්වීමේදී අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව සහ විපක්ෂව මත ඉදිරිපත්ව ඇති අතර අවසානයේ යෝජනා කිහිපයක් පමණක් ඒකමතිකව සම්මත කරමින් හමුව අවසන් කර ඇත.

අලූතින් පත්වන අගවිනිසුරු පිළීගැනීවෙන් වැලකී සිටීම, දෝෂාභියෝගය යළි සලකා බලන්නැයි ජනාධිපතිවරයාට යෝජනා කිරීමටත්, සාධාරණ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පැවැත්වීමට ඉල්ලා සිටීමටත්, ශ්‍රේෂ්ඨාධිකරණ සහ උපරිමාධිකරණ විනිසුරුවන් පත් කිරීමේදී නිශ්චිත ක්‍රමවේදයක් සැකසීමට කර තිබූ යෝජනාවත් මෙසේ ඒකමතිකව සම්මත වූ යෝජනා විය.

නව අගවිනිසුරෙක් පත් කිරීමට එරෙහිව අන්තර්ජාතික මැදිහත්වීමක් ඉල්ලීම යෝජනා සභාවේදී ප්රතික්ෂෙප වී තිබේ. cnews

ඒ අනුව මේ වන විටත් රජය අපහසුතාවයට පත්ව තිබෙන ආකාරයක් දක්නට ලැබේ. මේ දෝෂාභියෝගය ගැන විවිධ කතා මැති ඇමතිවරුන්ට කියන්නට සිදුව තිබේ. ජනාධිපතිවරයා මේ ගැන තමන් නොදන්නා බව පවසා ඇග බේරාගන්නට උත්සහා කලේ තත්ත්වය වඩ වඩාත් නරක් වන්නට වූ බැවිනි.

රජයට රහෙිව මේ සම්බන්ධයෙන් පෙනී සිටින්නේ පරිභාහිර පාර්ශයවන් නොව රජය අභ්‍යන්තරයේ සිටින අයමයි. විශේෂයෙන් තමන් දෝෂාභියෝගයට පක්ෂ යැයි කියන අයම එයට විරුද්ධව රහසින් පෙනී සිටිම නිසා තත්ත්වය වඩාත් අවුල් සහගතව ඇත. රජය තුල සිටින විමතිකයන්ගේ හැසිරීම මේ වන විටත් කිසිවෙකුටත් තේරුම් ගන්නට නොහැකිව ඇත.

වසර 2009 දී නන්දිකඩාල් කලපුවේ දී ප්රභාකරන් මරා දමා මානුෂික මෙහෙයුම් ජයග්‍රහණය කරවන්නට හැකි වූයේ එයට විරුද්ධව රජය අභ්‍යන්තර සහ බාහිර බලවේග කිසිදු පාර්ශවයක් නොසිටි බැවිනි. මේ නිසාම මිනිසුන් හතලිස් දහසක් දින කිහිපයක් තුළ ඝාතනයට ලක්වීම කිසිදු පාර්ශවයකට ගැටලුවක් නොවීය. නමුත් මෙහිදී තත්ත්වය වෙනස්ව ඇත. මිනිසුන්ගේ අයිතාවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවායැයි අද කෑමොර දෙන අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රජාව එදා මිනිසුන් විශාල ගනණක් සංහාරයට ලක්වීම පිළිබදව මුනිවත රැක්කෝය. ඒ සියලු දෙනා ඒ වන විටත් නිහඩව පොදු එකගතාවයකට පැමිණ සිටි බැවිනි.

දෝෂාභියෝගයට එරෙහිව අද විරුද්ධ සිටින්නේ බාහිර පුද්ගලයන්ට වඩා රජය අභ්‍යන්තරයේ සිටින අයමයි. මේ විමතිකයන්ගේ ක්‍රියා කලාපය තේරුම් ගත නොහැකිව කියන කරන දෑ අපට මාධ්‍ය මගින් දැක ගන්නට පුලුවන.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,

[QUOTE="obama2, post: 14082586, member: 399563"] [b]විමතිකයන් ගේ නිහඩ එකගතාවය[/b] [CENTER][B][SIZE=4][URL="http://3mana.com/%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b7%84%e0%b6%a9-%e0%b6%91%e0%b6%9a%e0%b6%9c%e0%b6%ad%e0%b7%8f%e0%b7%80/"]විමතිකයන් ගේ නිහඩ එකගතාවය[/URL][/SIZE][/B] [SIZE=4]Posted on 16 December 2012. [/SIZE] [SIZE=4][URL="http://3mana.com/wp/wp-content/woo_custom/1869-10TH_SHIRANI_1294271f.jpg"][IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/1869-10TH_SHIRANI_1294271f.jpg&h=300&w=585&zc=1&q=90[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුවේ සම්මත කල යොජනාව සම්බන්ධයෙන් පසුගිය දා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහසභා රැස්වීමේ දී ගනු ලැබූ තිරණයන් පහත පරිදිය.[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]නිසි ක්‍රමවේදයක් ඇති නොකර, විශේෂයෙන් ස්වභාවික යුක්ති මූලධර්මවලට පටහැනිව, අග්‍ර විනිශයකාරවරයෙක් පත් කරන්නේ නම් එම අග්රවිනිශචයකාරවරයාව පිළිනොගැනීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒකමතිකව තීරණය කර ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කොළඹ අළුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි මහාධිකරණ පරිශ්රයේඅද (15) පැවති, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මහ සභා රැස්වීමේදී එම යෝජනාව සමමතකර ගෙන ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය පිළිබද ඉදිරි කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් එහිදී යෝජනා තුනක් ඒකමතිකව සම්මතකරගෙන තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2012.12.11 වෙනිදා ජනාධිපතිවරයා වෙත යවන ලද වාර්තාව නැවත සලකා බැලිය යුතු බවට සහ මෙම නඩු විභාගය සම්බන්ධයෙන් ක්‍රමවේදයක් ඇති කළ යුතු බවට ඉදිරිපත්වූ යෝජනා දෙකද එහිදී ඒකමතිකව සම්මතවී ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම යෝජනා තුන සම්මතවීමෙන් අනතුරුව අධිකරණ භූමිය තුළ උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අගවිනිසුරුවරියට එරෙහිව එල්ල වී ඇති දෝෂාභියෝගය පිළිබඳව මෙම යෝජනා 3 ඉදිරිපත් වූ අවස්ථාවේදී, ඊට පක්ෂව සහ විපක්ෂව අදහස් ඉදිරිපත් වූ අතර, යෝජනාවට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලලිත් දිසානායක මහතා කරුණු දැක්වූ අවස්ථාවේදී, නීතිඥවරුන් ඔහුට මහා හඬින් ‘හු’ කියමින් විරෝධය පල කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නීතිඥයන් 440 දෙනෙකුගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් හේතුවෙන් මෙම රැස්වීම කැඳවනු ලැබූ බවත්, පැවති මෙම රැස්වීම සඳහා සංගමයේ සියලු ශාඛාවල නිලධාරීන් සහභාගී වී සිටි බවත් නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ සංජීව ගමගේ මහතා පැවසිය.Mirror[/SIZE] [SIZE=4]ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් අද කොළඹදී කැඳවා තිබූ විශේෂ රැස්වීමට මහා ගාලගෝට්ටියක් මැද අවසන්ව තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]රැස්වීමේදී අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව සහ විපක්ෂව මත ඉදිරිපත්ව ඇති අතර අවසානයේ යෝජනා කිහිපයක් පමණක් ඒකමතිකව සම්මත කරමින් හමුව අවසන් කර ඇත.[/SIZE] [SIZE=4]අලූතින් පත්වන අගවිනිසුරු පිළීගැනීවෙන් වැලකී සිටීම, දෝෂාභියෝගය යළි සලකා බලන්නැයි ජනාධිපතිවරයාට යෝජනා කිරීමටත්, සාධාරණ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පැවැත්වීමට ඉල්ලා සිටීමටත්, ශ්‍රේෂ්ඨාධිකරණ සහ උපරිමාධිකරණ විනිසුරුවන් පත් කිරීමේදී නිශ්චිත ක්‍රමවේදයක් සැකසීමට කර තිබූ යෝජනාවත් මෙසේ ඒකමතිකව සම්මත වූ යෝජනා විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නව අගවිනිසුරෙක් පත් කිරීමට එරෙහිව අන්තර්ජාතික මැදිහත්වීමක් ඉල්ලීම යෝජනා සභාවේදී ප්රතික්ෂෙප වී තිබේ. cnews[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ අනුව මේ වන විටත් රජය අපහසුතාවයට පත්ව තිබෙන ආකාරයක් දක්නට ලැබේ. මේ දෝෂාභියෝගය ගැන විවිධ කතා මැති ඇමතිවරුන්ට කියන්නට සිදුව තිබේ. ජනාධිපතිවරයා මේ ගැන තමන් නොදන්නා බව පවසා ඇග බේරාගන්නට උත්සහා කලේ තත්ත්වය වඩ වඩාත් නරක් වන්නට වූ බැවිනි. [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]රජයට රහෙිව මේ සම්බන්ධයෙන් පෙනී සිටින්නේ පරිභාහිර පාර්ශයවන් නොව රජය අභ්‍යන්තරයේ සිටින අයමයි. විශේෂයෙන් තමන් දෝෂාභියෝගයට පක්ෂ යැයි කියන අයම එයට විරුද්ධව රහසින් පෙනී සිටිම නිසා තත්ත්වය වඩාත් අවුල් සහගතව ඇත. රජය තුල සිටින විමතිකයන්ගේ හැසිරීම මේ වන විටත් කිසිවෙකුටත් තේරුම් ගන්නට නොහැකිව ඇත. [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]වසර 2009 දී නන්දිකඩාල් කලපුවේ දී ප්රභාකරන් මරා දමා මානුෂික මෙහෙයුම් ජයග්‍රහණය කරවන්නට හැකි වූයේ එයට විරුද්ධව රජය අභ්‍යන්තර සහ බාහිර බලවේග කිසිදු පාර්ශවයක් නොසිටි බැවිනි. මේ නිසාම මිනිසුන් හතලිස් දහසක් දින කිහිපයක් තුළ ඝාතනයට ලක්වීම කිසිදු පාර්ශවයකට ගැටලුවක් නොවීය. නමුත් මෙහිදී තත්ත්වය වෙනස්ව ඇත. මිනිසුන්ගේ අයිතාවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවායැයි අද කෑමොර දෙන අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රජාව එදා මිනිසුන් විශාල ගනණක් සංහාරයට ලක්වීම පිළිබදව මුනිවත රැක්කෝය. ඒ සියලු දෙනා ඒ වන විටත් නිහඩව පොදු එකගතාවයකට පැමිණ සිටි බැවිනි. [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]දෝෂාභියෝගයට එරෙහිව අද විරුද්ධ සිටින්නේ බාහිර පුද්ගලයන්ට වඩා රජය අභ්‍යන්තරයේ සිටින අයමයි. මේ විමතිකයන්ගේ ක්‍රියා කලාපය තේරුම් ගත නොහැකිව කියන කරන දෑ අපට මාධ්‍ය මගින් දැක ගන්නට පුලුවන. [/SIZE] [SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom