Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
විමල්ගේ පතුරු ගැලවේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාට කියන්න බැරිද බන්.

මහින්ද බලයට ගෙන්න හා යුද්දෙට අවශ්ය් මානසිකත්ව මිනිසුන්ට දෙන්න දේශහිතයිෂි එකෙන් මාර ගේමක් ගැහුවා. මානෙල් මල් ව්‍යාපාරය හැදුවා. එකට මුලික උනේ jvp එකකයි. අල්ලේ ගුණවංශ හැමදුරුවෝයි , එස්. එල්. ගුණසේකරයි . මානෙල් මල් මල් ව්‍යාපාරයේ කොඩි අපිත් වික්ක පාරවල් ගානේ. මන් හිතන්නේ2007- 2008 වගේ. විමල් විරවංශ කතිකයෙක් නිසා කතා කළා. රැස්වීම වල, නැතුව මිනිහ මානෙල් මක් වයපරයට පුද්ගලිකව කරපු කෙන්ගෙඩියක් නැහැ. එවලේ යුද අවශ්‍ය තාවයට අපි සහය දුන්න උපරිමෙනම.

පොඩි පොඩි අඩව් අල්ල අල්ලා ඉඳපු ජවිපෙ මේ වෙලාවෙ තමන්ගෙ ඇත්ත ගරා යකා නැටුම පටන් ගන්නවා. ඒ ගොල්ලො මුලින්ම කරන්නෙ යම් පමණකට හරි ලිබරල් චන්ද්‍රිකාගෙයි රනිල්ගෙයි ආණ්ඩුවලට ඉටු කරන්න බැරි ඉල්ලීමක් විදියට ත්‍රස්තවාදය ත්රස්තවාදයෙන්ම පරාජය කළ යුතුයි කියන එක සමාජයේ තහවුරු කරන එක. ඒ ගොල්ලොම උස්සලා දීපු වැඩවසම් සිංහල ජාතිවාදී බලවේගත් එක්ක එකගෙයි කන රාජපක්ෂලාගෙ යුද්දය ශුද්ධ වූ යුද්දයක් බවට සමාජය තුළ තහවුරු කෙරෙන දෘෂ්ටිමය පදනම සකස් කෙරෙන්නෙ මූලිකවම ජවිපෙ අතින්.

එතැනදි ජවිපෙ එතෙක් නමට හරි ඇඳගෙන ඉඳපු කලිසම් ගලවගෙන ඒවගෙන් හමුදාව එතෙක් ගාගෙන ඉඳපු 89 ලේ පිහලා සාන්තුවරයෙකුට අන්දනවා.මානෙල් මල් ව්‍යාපාර වල ඉඳන් මං මේ ලිපි පෙළ පටන් ගන්න වෙලේ ලියපු විදියට බස් එකේ සීට් එක ආමි කාරයට දෙන එක තරමටම මේ ලෙඩේ දුර දිග යනවා. හිට්ලර් තමන්ගෙ ගමන ඇතුළෙ ජනමාධ්‍ය පාවිච්චි කරපු විදියටම වගේ මෙහෙදිත් වැඩේ වෙනවා. වර්ගවාදී යුද්දයකට අවශ්‍ය පැසිස්ට් ධර්මය කණ්ඩායම් පිස්සුවක් විදියට සමාජය වෙලා ගන්න තැනට එනකල් වැඩේ යනවා. ඊට පස්සෙ වුනු දේවල් හැමෝම දන්නවා.

මේ තියෙනේ රෙවන් නිලූ කියන කෙනා කොටි විමුක්ති අරගලයක් කරලා. එක වින්ස කරන්න මුලිකත්වය දුන්නේ jvp කියලා jvp එකට බැනලා තියන හැටි.

http://sinhala.theindependent.lk/index.php/feature/2013-07-03-09-37-59/2258-army-3

2001දි ජනතා විමුක්ති පෙරමුණ ලොකුම පිම්ම පනින්නෙ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හරහා. ජ.වි.පෙ. සාමාජිකත්වය ගන්න හීනෙන්වත් හිතන්නෙ නැති එස්.එල්. ගුණසේකර, ගුණදාස අමරසේකර, අර්ජුන රණතුංග වගේම ඇල්ලේ ගුණවංශ හාමුදුරුවො වගේ චරිත එතැන්ට ගොනු වුණා. ඒ වගේම ජ.වි.පෙ. සාමාජිකත්වය ගන්න හිතන්නෙවත් නැති කලාකරුවො විශාල පිරිසක් මානෙල් මල් ව්‍යාපාරයට එකතු වුණා.

මේ ගම්මාන්පිල කියන කතාවක්. විමල් ආණ්ඩුවට ගියේ රට රකින්න නෙමයි. මහින්ද රකින්නත් නෙමයි, මිනිහර්ට යන්න තැනක් නැති හින්දා. එට පස්සේ බහුජන වය්පරෙකට් අත ගහන්න ඕනි උනා. පොරට පොර එට පස්සේ දේශහිතශි එකට හේත්තු වෙන්න් හැදුවත් අල්ලේ ගුනවන්ච්ෂ හැමදුරුවෝ එහෙම කැමති උනේ නැහැ. එට පස්සේ තමයි පොර අර රාවනා බලයට ඇත ගැහුවේ

දැන් මහින්ද දිනවන එක පොදු අරමුණ නිසා අයිත සෙට් කරගෙන තියනවා

[QUOTE="maxboysl, post: 17458157, member: 346679"] [SIZE="4"]කාට කියන්න බැරිද බන්. මහින්ද බලයට ගෙන්න හා යුද්දෙට අවශ්ය් මානසිකත්ව මිනිසුන්ට දෙන්න දේශහිතයිෂි එකෙන් මාර ගේමක් ගැහුවා. මානෙල් මල් ව්‍යාපාරය හැදුවා. එකට මුලික උනේ jvp එකකයි. අල්ලේ ගුණවංශ හැමදුරුවෝයි , එස්. එල්. ගුණසේකරයි . මානෙල් මල් මල් ව්‍යාපාරයේ කොඩි අපිත් වික්ක පාරවල් ගානේ. මන් හිතන්නේ2007- 2008 වගේ. විමල් විරවංශ කතිකයෙක් නිසා කතා කළා. රැස්වීම වල, නැතුව මිනිහ මානෙල් මක් වයපරයට පුද්ගලිකව කරපු කෙන්ගෙඩියක් නැහැ. එවලේ යුද අවශ්‍ය තාවයට අපි සහය දුන්න උපරිමෙනම. [/SIZE] [COLOR="Red"][B][SIZE="4"]පොඩි පොඩි අඩව් අල්ල අල්ලා ඉඳපු ජවිපෙ මේ වෙලාවෙ තමන්ගෙ ඇත්ත ගරා යකා නැටුම පටන් ගන්නවා. ඒ ගොල්ලො මුලින්ම කරන්නෙ යම් පමණකට හරි ලිබරල් චන්ද්‍රිකාගෙයි රනිල්ගෙයි ආණ්ඩුවලට ඉටු කරන්න බැරි ඉල්ලීමක් විදියට ත්‍රස්තවාදය ත්රස්තවාදයෙන්ම පරාජය කළ යුතුයි කියන එක සමාජයේ තහවුරු කරන එක. ඒ ගොල්ලොම උස්සලා දීපු වැඩවසම් සිංහල ජාතිවාදී බලවේගත් එක්ක එකගෙයි කන රාජපක්ෂලාගෙ යුද්දය ශුද්ධ වූ යුද්දයක් බවට සමාජය තුළ තහවුරු කෙරෙන දෘෂ්ටිමය පදනම සකස් කෙරෙන්නෙ මූලිකවම ජවිපෙ අතින්. එතැනදි ජවිපෙ එතෙක් නමට හරි ඇඳගෙන ඉඳපු කලිසම් ගලවගෙන ඒවගෙන් හමුදාව එතෙක් ගාගෙන ඉඳපු 89 ලේ පිහලා සාන්තුවරයෙකුට අන්දනවා.මානෙල් මල් ව්‍යාපාර වල ඉඳන් මං මේ ලිපි පෙළ පටන් ගන්න වෙලේ ලියපු විදියට බස් එකේ සීට් එක ආමි කාරයට දෙන එක තරමටම මේ ලෙඩේ දුර දිග යනවා. හිට්ලර් තමන්ගෙ ගමන ඇතුළෙ ජනමාධ්‍ය පාවිච්චි කරපු විදියටම වගේ මෙහෙදිත් වැඩේ වෙනවා. වර්ගවාදී යුද්දයකට අවශ්‍ය පැසිස්ට් ධර්මය කණ්ඩායම් පිස්සුවක් විදියට සමාජය වෙලා ගන්න තැනට එනකල් වැඩේ යනවා. ඊට පස්සෙ වුනු දේවල් හැමෝම දන්නවා.[/SIZE][/B][/COLOR] මේ තියෙනේ රෙවන් නිලූ කියන කෙනා කොටි විමුක්ති අරගලයක් කරලා. එක වින්ස කරන්න මුලිකත්වය දුන්නේ jvp කියලා jvp එකට බැනලා තියන හැටි. [url]http://sinhala.theindependent.lk/index.php/feature/2013-07-03-09-37-59/2258-army-3[/url] [COLOR="Blue"][SIZE="4"][B] 2001දි ජනතා විමුක්ති පෙරමුණ ලොකුම පිම්ම පනින්නෙ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හරහා. ජ.වි.පෙ. සාමාජිකත්වය ගන්න හීනෙන්වත් හිතන්නෙ නැති එස්.එල්. ගුණසේකර, ගුණදාස අමරසේකර, අර්ජුන රණතුංග වගේම ඇල්ලේ ගුණවංශ හාමුදුරුවො වගේ චරිත එතැන්ට ගොනු වුණා. ඒ වගේම ජ.වි.පෙ. සාමාජිකත්වය ගන්න හිතන්නෙවත් නැති කලාකරුවො විශාල පිරිසක් මානෙල් මල් ව්‍යාපාරයට එකතු වුණා. [/B][/SIZE][/COLOR] [SIZE="4"]මේ ගම්මාන්පිල කියන කතාවක්. විමල් ආණ්ඩුවට ගියේ රට රකින්න නෙමයි. මහින්ද රකින්නත් නෙමයි, මිනිහර්ට යන්න තැනක් නැති හින්දා. එට පස්සේ බහුජන වය්පරෙකට් අත ගහන්න ඕනි උනා. පොරට පොර එට පස්සේ දේශහිතශි එකට හේත්තු වෙන්න් හැදුවත් අල්ලේ ගුනවන්ච්ෂ හැමදුරුවෝ එහෙම කැමති උනේ නැහැ. එට පස්සේ තමයි පොර අර රාවනා බලයට ඇත ගැහුවේ දැන් මහින්ද දිනවන එක පොදු අරමුණ නිසා අයිත සෙට් කරගෙන තියනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom