Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විමල්ගේ මැරයින්ට ප්‍රහාරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විමල්ගේ මැරයින්ට ප්‍රහාරයක්

විමල් වීරවංශ ඇමතිවරයා මැරයින් පිරිසක් සහ අමාත්‍යාංශයට අයත් ආයතනවල සේවකයන් යොදවාගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදෙන මුවාවෙන් එම ගොඩනැගිලිවලට පහරදීම නිසා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් පෙරලා පහරදී තිබේ. අද (24) දින සේවයට වාර්තා කළ එම සේවකයන් මෙවැනි ක්‍රියාවකට යොදාගැනීම පිළිබඳව එම සේවකයන්ගෙන්ම ඇමතිවරයාට බලවත් විරෝධයක් එල්ලවෙමින් තිබේ.

මෙහිදී දෙපිරිස අතර බෝතල් සහ ගල් ප්‍රහාර එල්ල කරගනිමින් පවතී. විමල් වීරවංශ ඇමතිවරයා මෙහෙයවන ජාතික සංවිධාන එකමුතුව විසින් මෛත්‍රී - රනිල් ගිවිසුමක් ඇතිය පවසමින් එයට එරෙහිව විරෝධතාවය පළ කරන මුවාවෙන් අමාත්‍යාංශ සේවකයන් යොදාගනිමින් සිරිකොතට මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

ඒ ආසන්නයේ පොලීසිය රැඳී සිටින අතර ඔවුන්ට තත්වය පාලනය කර නොහැකි මට්ටමක පවතින බව වාර්තා වේ.

මෙම විරෝධතාවය සඳහා GI8272 දරණ වෑන් රථයෙන් ඉංජිනේරූ සංස්ථාවේ සේවකයන් ප්‍රවාහනය කළ බව මේ වනවිට හෙළිදරුව් වී තිබේ.

- lankatruth

[QUOTE="monson, post: 17614138, member: 30005"] [b]විමල්ගේ මැරයින්ට ප්‍රහාරයක්[/b] [SIZE="4"]විමල් වීරවංශ ඇමතිවරයා මැරයින් පිරිසක් සහ අමාත්‍යාංශයට අයත් ආයතනවල සේවකයන් යොදවාගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදෙන මුවාවෙන් එම ගොඩනැගිලිවලට පහරදීම නිසා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් පෙරලා පහරදී තිබේ. අද (24) දින සේවයට වාර්තා කළ එම සේවකයන් මෙවැනි ක්‍රියාවකට යොදාගැනීම පිළිබඳව එම සේවකයන්ගෙන්ම ඇමතිවරයාට බලවත් විරෝධයක් එල්ලවෙමින් තිබේ. මෙහිදී දෙපිරිස අතර බෝතල් සහ ගල් ප්‍රහාර එල්ල කරගනිමින් පවතී. විමල් වීරවංශ ඇමතිවරයා මෙහෙයවන ජාතික සංවිධාන එකමුතුව විසින් මෛත්‍රී - රනිල් ගිවිසුමක් ඇතිය පවසමින් එයට එරෙහිව විරෝධතාවය පළ කරන මුවාවෙන් අමාත්‍යාංශ සේවකයන් යොදාගනිමින් සිරිකොතට මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. ඒ ආසන්නයේ පොලීසිය රැඳී සිටින අතර ඔවුන්ට තත්වය පාලනය කර නොහැකි මට්ටමක පවතින බව වාර්තා වේ. මෙම විරෝධතාවය සඳහා GI8272 දරණ වෑන් රථයෙන් ඉංජිනේරූ සංස්ථාවේ සේවකයන් ප්‍රවාහනය කළ බව මේ වනවිට හෙළිදරුව් වී තිබේ.[/SIZE] - lankatruth [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom