Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විමල්ට ඩෝන් ගිහින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විමල්ට ඩෝන් ගිහින්

මෙ විමලෙ, නිකම් පොර වෙන්න හදන්න එපා.

ඇයි අපි කරපුව ඔය ඉක්මණට අමතක වුනා ද?

ඇයි යකඩො, සරත් ෆොන්සේකා කරපුව අමතක කරපු අපට, උඹ කරපුවත් මහ වැඩ ද බං?

එතකොට සරත් ෆොන්සේකා ආපු එක ගැන බයේ වෙව්ල වෙව්ල ඉන්න කාලෙ ඉස්සරහට පැනල බය නැතුව මං නටාපු නැටිල්ල ගැන උඹලට අගයක් නෑ?

යකෝ නටන්න රගපාන්න ඔන තරම් කොල්ලො බල්ලො හොයා ගන්න පුලුවන්. යුද්ධයක් දිනාගන්න සෙනෙවියෙක් හොයා ගන්න එක ඊට වඩා අමාරු වැඩක්. එහෙම සෙනෙවියෙකුටත් නිකම් අලුගේත්තුරු සංග්රහයක් කරපු අපට උඹව එක හක්කකටත් වැඩි යි බාං.

එතකොට මැතිවරණය දිනන්න වැඩ කරපු, දර දිය ඇදපු, ඒ වෙනුවෙන් ආත්මයම පාවා දුන්නු අපට හුලං.

ගිය මැතිවරණයේ කඹුරල ඉවරවෙල මංගලට වෙච්චි දේත් උඹට දැන් අමතකයි නෙ. මට නම් පේන්නෙ උඹත් ඒ පාරෙ යන්න වගේ හදන්නෙ?

මං මං…

මඤ්ඤ ං නෙවෙයි ඉදිමෙන්නෙ නැතුව හිටහං.

එතකොට මුසම්මිල් කිව්වොත් කරෙ රගපෑමක් ය. ඒක කරන්න සල්ලි දුන්නෙ අහවලා ය කියල.

ඉතින් බං මක් වෙනවද? දැන් අපේ වැඩෙ හරිනෙ. ආයෙ අවුරුදු හයකට අපිව හොල්ලනව බොරු. අනිත් එක ඒකෙන් උගේ ආත්මෙත් නැතිවෙනවනෙ. නිකම් බය වෙන්නෙ නැතුව හිටහං.

මට නිකම් මොකද්ද වගේඇමති කමක් ගන්න, මුසම්මිල්ල ඔච්චරම දෙයක් කරලත්, ඌට මුකුත් නැතිව, අඩු ගණනේ මන්ත්රී කමක්වත් නැතිව ඉන්දැද්දි.

ඉතිං බං ඒ ගැන පොඩ්ඩක් ප්රසිද්දියේ අඩපං. අපේ අමනාපයක් නැහැ. හැබැයි රජෝ. නිකම් වැඩි ටෝක් දැම්මොත් මොකද වෙන්නෙ කියල උඹ දන්නවනෙ.

විමල් හයියෙන් කෑගහනවා යම්තමට වාගේ මතක ය. එය අදෝනාවක් ද විලාපයක් ද කෝපාග්නියෙන් වෙව්ලමින් එල්ල කළ දෝස්මුරයක් ද නැතිනම් ඒ සියල්ලම එක්කළ අමුතුම ශබ්දයක් ද යන්න වටහා ගැනීමට උත්සහ කළ ද බැරිව ගියේ ය.

Source - http://beyondframe.wordpress.com

[QUOTE="Puzhi, post: 7346555, member: 162362"] [b]විමල්ට ඩෝන් ගිහින්[/b] [SIZE="3"][COLOR="Blue"]මෙ විමලෙ, නිකම් පොර වෙන්න හදන්න එපා. ඇයි අපි කරපුව ඔය ඉක්මණට අමතක වුනා ද? ඇයි යකඩො, සරත් ෆොන්සේකා කරපුව අමතක කරපු අපට, උඹ කරපුවත් මහ වැඩ ද බං? එතකොට සරත් ෆොන්සේකා ආපු එක ගැන බයේ වෙව්ල වෙව්ල ඉන්න කාලෙ ඉස්සරහට පැනල බය නැතුව මං නටාපු නැටිල්ල ගැන උඹලට අගයක් නෑ? යකෝ නටන්න රගපාන්න ඔන තරම් කොල්ලො බල්ලො හොයා ගන්න පුලුවන්. යුද්ධයක් දිනාගන්න සෙනෙවියෙක් හොයා ගන්න එක ඊට වඩා අමාරු වැඩක්. එහෙම සෙනෙවියෙකුටත් නිකම් අලුගේත්තුරු සංග්රහයක් කරපු අපට උඹව එක හක්කකටත් වැඩි යි බාං. එතකොට මැතිවරණය දිනන්න වැඩ කරපු, දර දිය ඇදපු, ඒ වෙනුවෙන් ආත්මයම පාවා දුන්නු අපට හුලං. ගිය මැතිවරණයේ කඹුරල ඉවරවෙල මංගලට වෙච්චි දේත් උඹට දැන් අමතකයි නෙ. මට නම් පේන්නෙ උඹත් ඒ පාරෙ යන්න වගේ හදන්නෙ? මං මං… මඤ්ඤ ං නෙවෙයි ඉදිමෙන්නෙ නැතුව හිටහං. එතකොට මුසම්මිල් කිව්වොත් කරෙ රගපෑමක් ය. ඒක කරන්න සල්ලි දුන්නෙ අහවලා ය කියල. ඉතින් බං මක් වෙනවද? දැන් අපේ වැඩෙ හරිනෙ. ආයෙ අවුරුදු හයකට අපිව හොල්ලනව බොරු. අනිත් එක ඒකෙන් උගේ ආත්මෙත් නැතිවෙනවනෙ. නිකම් බය වෙන්නෙ නැතුව හිටහං. මට නිකම් මොකද්ද වගේඇමති කමක් ගන්න, මුසම්මිල්ල ඔච්චරම දෙයක් කරලත්, ඌට මුකුත් නැතිව, අඩු ගණනේ මන්ත්රී කමක්වත් නැතිව ඉන්දැද්දි. ඉතිං බං ඒ ගැන පොඩ්ඩක් ප්රසිද්දියේ අඩපං. අපේ අමනාපයක් නැහැ. හැබැයි රජෝ. නිකම් වැඩි ටෝක් දැම්මොත් මොකද වෙන්නෙ කියල උඹ දන්නවනෙ. විමල් හයියෙන් කෑගහනවා යම්තමට වාගේ මතක ය. එය අදෝනාවක් ද විලාපයක් ද කෝපාග්නියෙන් වෙව්ලමින් එල්ල කළ දෝස්මුරයක් ද නැතිනම් ඒ සියල්ලම එක්කළ අමුතුම ශබ්දයක් ද යන්න වටහා ගැනීමට උත්සහ කළ ද බැරිව ගියේ ය.[/COLOR][/SIZE] Source - [url]http://beyondframe.wordpress.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom