Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
විමල් කුමාර ද කොස්තා අභාවප්‍රාප්ත වෙයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විමල් කුමාර ද කොස්තා අභාවප්‍රාප්ත වෙයි!

විමල් කුමාර ද කොස්තා අභාවප්‍රාප්ත වෙයි!

ප්‍රවීන රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද(20) පස්වරුවේ කළුබෝවිල රෝහලේ දී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

1948 වසරේ ජූලි මස 04 වැනිදා උපත ලැබූ විමල් කුමාර ද කොස්තා මහතා අභාවප්‍රාප්ත වන විට 68 වියේ පසුවුණි.

සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය කලාවද ජයගත් චරිතාංග නළුවෙකු වන විමල් කුමාරද කොස්තා මහතා සියල්ලන් අතර ජනප්‍රිය වූයේ 'කොස්තා' යන නමිනි.

වේදිකාවෙන් සිය රංගන දිවිය ඇරඹූ ඔහු සිනමාව ඔස්සේ දිගු ගමනක් පැමිණ පසුව ටෙලිනාට්‍ය සඳහා ද සිය රංගන දායකත්වය සපයනු ලැබු අතර චරිතාංග නළුවෙකු මෙන්ම විකට නළුවෙකු ලෙස ද ජනාදරයට පත්වූණි.

ධර්මසේන පතිරාජයන්ගේ සතුරෝ නැමැති කෙටි චිත්‍රපටයෙන් සිය සිනමා දිවිය ඇරඹූ විමල් කුමාර ද කොස්තා මහතා සාගරිකා, අහස් ගව්ව, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, සරුංගලය, මරුවා සමග වාසේ, උමයංගනා ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දෙමින් විශිෂ්ට රංගන ප්‍රතිභාවක් නිරූපණය කළේය.

[QUOTE="Lejayange, post: 20935646, member: 529216"] [b]විමල් කුමාර ද කොස්තා අභාවප්‍රාප්ත වෙයි![/b] [SIZE="5"][B][COLOR="DarkOrange"]විමල් කුමාර ද කොස්තා අභාවප්‍රාප්ත වෙයි! [/COLOR][/B][/SIZE] [CENTER][IMG]http://www.sarasaviya.lk/2011/11/10/CINE-TARU-01.jpg[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-zF_yM5hhadY/VXgaNTXmijI/AAAAAAAAE0M/J8QjCVXtRPs/w1200-h630-p-nu/blogger-image-1761772884.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="DarkOrange"]ප්‍රවීන රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද(20) පස්වරුවේ කළුබෝවිල රෝහලේ දී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. 1948 වසරේ ජූලි මස 04 වැනිදා උපත ලැබූ විමල් කුමාර ද කොස්තා මහතා අභාවප්‍රාප්ත වන විට 68 වියේ පසුවුණි. සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය කලාවද ජයගත් චරිතාංග නළුවෙකු වන විමල් කුමාරද කොස්තා මහතා සියල්ලන් අතර ජනප්‍රිය වූයේ 'කොස්තා' යන නමිනි. වේදිකාවෙන් සිය රංගන දිවිය ඇරඹූ ඔහු සිනමාව ඔස්සේ දිගු ගමනක් පැමිණ පසුව ටෙලිනාට්‍ය සඳහා ද සිය රංගන දායකත්වය සපයනු ලැබු අතර චරිතාංග නළුවෙකු මෙන්ම විකට නළුවෙකු ලෙස ද ජනාදරයට පත්වූණි. ධර්මසේන පතිරාජයන්ගේ සතුරෝ නැමැති කෙටි චිත්‍රපටයෙන් සිය සිනමා දිවිය ඇරඹූ විමල් කුමාර ද කොස්තා මහතා සාගරිකා, අහස් ගව්ව, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, සරුංගලය, මරුවා සමග වාසේ, උමයංගනා ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දෙමින් විශිෂ්ට රංගන ප්‍රතිභාවක් නිරූපණය කළේය. [/COLOR][/SIZE] [CENTER][IMG]http://sinhala.digathanews.com/wp-content/uploads/2016/11/wimal_kumar_de_costa.jpg[/IMG] [IMG]http://imshopping.rediff.com/imgshop/800-1280/shopping/pixs/16237/n/NF41._flower-gifts-express-delivery-red-roses-bunch.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom