Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විමල්-ශෂී ගැටුම උග්‍රවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විමල්-ශෂී ගැටුම උග්‍රවෙයි

විමල්-ශෂී ගැටුම උග්‍රවෙයි; ප්‍රමාදයට හේතු සහ කළ කෙළි එලියට පනින ලකුණු !

by Admin 01 · February 23, 2015

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ ලෙස පෙනී සිටින ශෂී වීරවංශ මහත්මිය අතර කාලයක් තිස්සේ පැවති අභ්‍යන්තර ගැටුම් අතිශය උග්රතත්වයකට පත්ව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගය වලින් අප වෙත වාර්තාවේ. ශෂී වීරවංශ අත් අඩංගුවට නොගැනීමට සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා පසුගියදා නුගේගොඩ පැවති රැලියේදී ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රජයේ නීතිය ක්‍රියාත්මක කරන අංශ පහතට ඇඳදමමින් හෑල්ලුවට ලක්කල අතර ඊට පසුවදා රහස් පොලිස් නිලධාරීන් ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට ගොස් ඇති අතර ඒ වන විටත් ඇය නිවසින් පැනගොස් සැඟව ඇත.

කාලාන්තරයක සිට විමල් සහ ශෂී අතර අතිවිශාල පුද්ගලික ගැටුම් ප්‍රමාණයක් පවතින අතර කෙනෙකුගේ පුද්ගලික ජීවිතයේ දෑ හෙළිකිරීම පිලිගත් සදාචාර මාධ්‍ය මුලධර්මයන්ට පටහැනි බැවින් අප එම පුද්ගලික කාරනා අනාවරණය නොකර අතර එහෙත් ඊට සම්බන්ධ දේශපාලනික කරුණු අනාවරණයට තීරණය කරනු ලබන්නේ විමල් වීරවංශ තවමත් සිල් රෙදි පොරවාගත්තෙකු ලෙස මෙරට ජනතාව ඇන්දවීමට දරණ උත්සහය නිසාවෙනි.

ශෂී වීරවංශ පොලිස් අත් අඩංගුවට පත්කිරීමට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට දැඩි අවශ්‍යතාවයක් ඇතිබව ශෂී පවා හොඳින් දන්නා අතර මෙපමණ දැඩි චෝදනා තිබියදී ඇය අත් අඩංගුවට නොගැනීම ඇගෙන් ගැලවීමට මාන බලන විමල්ට දරාගත නොහැකි තැන මෙලෙස නුගේගොඩ වේදිකාවේදී ඊට අදාළ බලකිරීම වෙනත් අතකට හරවා පවසා ඇත. ශෂී අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කිරීම පිටුපස ඇය හා සම්බන්ධකම් තිබෙන කලකට ඉහත විමල් සහ ශෂී සමඟ එක ගෙයි එකට විසූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිටින අතර පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු මහින්දගෙන් වෙන්ව වෙනසක් වෙනුවෙන් එක්විය. ඔහු සමඟ ශෂී ද විමල් හැරදා එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා එක්වීමට පැන ඒමට දැඩි උත්සහයක නිරත වුවද එම අවස්ථාවේ විමල් තම දේශපාලන මැර බලය යොදා එය නැවැත්වීමට සමත් විය.

මේවන විට ශෂීගේ නිල නොලත් නියම ආරක්ෂකයා ලෙස කටයුතු කරන්නේ ජවිපෙ දේශපාලන ඉතිහාසය තුල විමල්ගේ ගජයෙකු ලෙස කටයුතු කළ එහෙත් අද හතුරෙකු ලෙස කටයුතු කරන එම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා වන බවට වාර්තාවේ.

පසුගියදා පැවති නුගේගොඩ රැලියේදී විමල්, ශෂි අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසියට වචන හුවමාරුකළ අවස්ථාවේදී, ශෂී විමල් අමතා අප්‍රමාණ ඇසිය නොහැකි වචන වැලකින් සංග්‍රහකොට ඇත. මෙය ජනතාවට පෙනෙන තිරයේ කථාවට වඩා හාත්පසින්ම වෙනස් සත්‍ය කථාව වේ.

කෙසේ වෙතත් විමල්ගේ මඟපෙන්වීම මත ශෂීව අත්අඩංගුවට ගත්පසු විමල්ගේ කැරැට්ටුව පිලිබඳව සාක්ෂි රාශියක් එලියට දැමීමට ශෂීට සම්බන්ධ සම්බන්ධතාකරුවන් සුදානමින් සිටින බවට වාර්තාවේ. සිංහල-බෞද්ධ සිල් රෙදි පොරවාගෙන ජනතාව ඉදිරියේ රඟදෙන විමල් වීරවංශගේ හැදියාව සම්බන්ධ සියලු සාක්ෂී සහ දර්ශන අදාල පුද්ගලයින් සතුව වන බවට විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තාවේ.

(Read Sri Lanka)

[QUOTE="kolla elakiri, post: 17947017, member: 363248"] [b]විමල්-ශෂී ගැටුම උග්‍රවෙයි[/b] [CENTER] [B][SIZE=4]විමල්-ශෂී ගැටුම උග්‍රවෙයි; ප්‍රමාදයට හේතු සහ කළ කෙළි එලියට පනින ලකුණු ![/SIZE][/B] [SIZE=4]by [URL="http://lankaevoice.com/?author=2"]Admin 01[/URL] · February 23, 2015[/SIZE] [SIZE=4][IMG]http://lankaevoice.com/wp-content/uploads/2015/02/wimal-and-shashi-720x340.jpg[/IMG][/SIZE] [B][SIZE=4]හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ ලෙස පෙනී සිටින ශෂී වීරවංශ මහත්මිය අතර කාලයක් තිස්සේ පැවති අභ්‍යන්තර ගැටුම් අතිශය උග්රතත්වයකට පත්ව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගය වලින් අප වෙත වාර්තාවේ. ශෂී වීරවංශ අත් අඩංගුවට නොගැනීමට සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා පසුගියදා නුගේගොඩ පැවති රැලියේදී ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රජයේ නීතිය ක්‍රියාත්මක කරන අංශ පහතට ඇඳදමමින් හෑල්ලුවට ලක්කල අතර ඊට පසුවදා රහස් පොලිස් නිලධාරීන් ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට ගොස් ඇති අතර ඒ වන විටත් ඇය නිවසින් පැනගොස් සැඟව ඇත.[/SIZE][/B] [B][SIZE=4] කාලාන්තරයක සිට විමල් සහ ශෂී අතර අතිවිශාල පුද්ගලික ගැටුම් ප්‍රමාණයක් පවතින අතර කෙනෙකුගේ පුද්ගලික ජීවිතයේ දෑ හෙළිකිරීම පිලිගත් සදාචාර මාධ්‍ය මුලධර්මයන්ට පටහැනි බැවින් අප එම පුද්ගලික කාරනා අනාවරණය නොකර අතර එහෙත් ඊට සම්බන්ධ දේශපාලනික කරුණු අනාවරණයට තීරණය කරනු ලබන්නේ විමල් වීරවංශ තවමත් සිල් රෙදි පොරවාගත්තෙකු ලෙස මෙරට ජනතාව ඇන්දවීමට දරණ උත්සහය නිසාවෙනි.[/SIZE][/B] [B][SIZE=4] ශෂී වීරවංශ පොලිස් අත් අඩංගුවට පත්කිරීමට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට දැඩි අවශ්‍යතාවයක් ඇතිබව ශෂී පවා හොඳින් දන්නා අතර මෙපමණ දැඩි චෝදනා තිබියදී ඇය අත් අඩංගුවට නොගැනීම ඇගෙන් ගැලවීමට මාන බලන විමල්ට දරාගත නොහැකි තැන මෙලෙස නුගේගොඩ වේදිකාවේදී ඊට අදාළ බලකිරීම වෙනත් අතකට හරවා පවසා ඇත. ශෂී අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කිරීම පිටුපස ඇය හා සම්බන්ධකම් තිබෙන කලකට ඉහත විමල් සහ ශෂී සමඟ එක ගෙයි එකට විසූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිටින අතර පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු මහින්දගෙන් වෙන්ව වෙනසක් වෙනුවෙන් එක්විය. ඔහු සමඟ ශෂී ද විමල් හැරදා එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා එක්වීමට පැන ඒමට දැඩි උත්සහයක නිරත වුවද එම අවස්ථාවේ විමල් තම දේශපාලන මැර බලය යොදා එය නැවැත්වීමට සමත් විය.[/SIZE][/B] [B][SIZE=4] මේවන විට ශෂීගේ නිල නොලත් නියම ආරක්ෂකයා ලෙස කටයුතු කරන්නේ ජවිපෙ දේශපාලන ඉතිහාසය තුල විමල්ගේ ගජයෙකු ලෙස කටයුතු කළ එහෙත් අද හතුරෙකු ලෙස කටයුතු කරන එම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා වන බවට වාර්තාවේ.[/SIZE][/B] [B][SIZE=4] පසුගියදා පැවති නුගේගොඩ රැලියේදී විමල්, ශෂි අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසියට වචන හුවමාරුකළ අවස්ථාවේදී, ශෂී විමල් අමතා අප්‍රමාණ ඇසිය නොහැකි වචන වැලකින් සංග්‍රහකොට ඇත. මෙය ජනතාවට පෙනෙන තිරයේ කථාවට වඩා හාත්පසින්ම වෙනස් සත්‍ය කථාව වේ.[/SIZE][/B] [B][SIZE=4] කෙසේ වෙතත් විමල්ගේ මඟපෙන්වීම මත ශෂීව අත්අඩංගුවට ගත්පසු විමල්ගේ කැරැට්ටුව පිලිබඳව සාක්ෂි රාශියක් එලියට දැමීමට ශෂීට සම්බන්ධ සම්බන්ධතාකරුවන් සුදානමින් සිටින බවට වාර්තාවේ. සිංහල-බෞද්ධ සිල් රෙදි පොරවාගෙන ජනතාව ඉදිරියේ රඟදෙන විමල් වීරවංශගේ හැදියාව සම්බන්ධ සියලු සාක්ෂී සහ දර්ශන අදාල පුද්ගලයින් සතුව වන බවට විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තාවේ.[/SIZE][/B] [B](Read Sri Lanka)[/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom