Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විමල් 3න්වන දිනටත් මාරන්තික උපවාසයේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සදහා ත්‍රිපුද්ගල කමිටුව පත්කළේ 2009 මැයි 23 වන දින තමා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ තමා විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුව බව බැන්කී මූන් මහතා නැවතත් අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසන්නේ එම කමිටුව මගින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් තමාට උපදෙස් ලබාදීම පමණක් බවයි. එමගින් කිසිදු විමර්ෂණ කටයුත්තක් සිදු නොකරන බව මූන් මහතා පෙන්වා දෙයි.

මෙම කමිටුව පත්කිරීම මගින් ශ්‍රී ලංකාව තම ජාත්‍යන්තර වගකීම් ඉටු කිරිමේ ක්‍රියාවලිය තවත් ශක්තිමත්වන බවත් කල්පවත්නා සාමයක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය සදහා එය මහගු පිටුවහලක්වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වාදෙයි.

එබැවින්, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට තත්වය සාමාන්‍ය කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහලේකම්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

from :LT

Ban urges Sri Lanka to normalize conditions around UN office in Colombo

Secretary-General Ban Ki-moon (left) with President Mahinda Rajapaksa of Sri Lanka, on a visit in May 2009

9 July 2010 – Following his decision yesterday to recall the top United Nations official in Colombo and close the UN office there, Secretary-General Ban Ki-moon today called again on the Sri Lankan Government to take urgent action to normalize conditions around the office so the world body can continue its vital work.

The UN office in the Sri Lankan capital has been the scene of recent protests against the panel set up last month by the Secretary-General to advise him on accountability issues relating to alleged violations of international human rights and humanitarian law during the final stages of the conflict that ended last year between the Government and the rebel Liberation Tigers of Tamil Eelam (LTTE).

The UN has repeatedly clarified that the three-member panel is not tasked with investigating individual allegations of misconduct. Rather, it is a follow-up to the Joint Statement issued by the Secretary-General and Sri Lankan President Mahinda Rajapaksa after the UN chief visited the island country in May 2009.

“The Secretary-General believes the strong reaction to his establishment of a Panel of Experts on accountability in Sri Lanka is not warranted,” his spokesperson said in a statement.

The statement added that the panel has been set up to take forward the objectives of the Joint Statement, including the further fostering of reconciliation and related issues as well as reflecting the commitment by Sri Lanka to the promotion and protection of human rights and the importance of accountability in order to continue the strengthening of peace and development in that country.

Yesterday, Mr. Ban announced he is recalling the UN Resident Coordinator in Sri Lanka, Neil Buhne, to New York for consultations, and closing the Regional Centre in Colombo of the UN Development Programme (UNDP) in light of the evolving situation on the ground.

from : http://www.un.org/apps/news/story.as...sri+lanka&Cr1=

තාමත් ලංකාවෙ මහින්දයි විමල් පොන්සිවංශගෙයි මෝඩ ආතල් ඔලුව උඩ තියාගෙන ඉන්න ගොන් හරක් ඉන්නවනෙ.. කාපන් පුංනක්කු

[QUOTE="ugmdjmali, post: 7862460, member: 20691"] ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සදහා ත්‍රිපුද්ගල කමිටුව පත්කළේ 2009 මැයි 23 වන දින තමා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ තමා විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුව බව බැන්කී මූන් මහතා නැවතත් අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසන්නේ එම කමිටුව මගින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් තමාට උපදෙස් ලබාදීම පමණක් බවයි. එමගින් කිසිදු විමර්ෂණ කටයුත්තක් සිදු නොකරන බව මූන් මහතා පෙන්වා දෙයි. මෙම කමිටුව පත්කිරීම මගින් ශ්‍රී ලංකාව තම ජාත්‍යන්තර වගකීම් ඉටු කිරිමේ ක්‍රියාවලිය තවත් ශක්තිමත්වන බවත් කල්පවත්නා සාමයක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය සදහා එය මහගු පිටුවහලක්වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වාදෙයි. එබැවින්, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට තත්වය සාමාන්‍ය කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහලේකම්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. from :LT Ban urges Sri Lanka to normalize conditions around UN office in Colombo Secretary-General Ban Ki-moon (left) with President Mahinda Rajapaksa of Sri Lanka, on a visit in May 2009 9 July 2010 – Following his decision yesterday to recall the top United Nations official in Colombo and close the UN office there, Secretary-General Ban Ki-moon today called again on the Sri Lankan Government to take urgent action to normalize conditions around the office so the world body can continue its vital work. The UN office in the Sri Lankan capital has been the scene of recent protests against the panel set up last month by the Secretary-General to advise him on accountability issues relating to alleged violations of international human rights and humanitarian law during the final stages of the conflict that ended last year between the Government and the rebel Liberation Tigers of Tamil Eelam (LTTE). The UN has repeatedly clarified that the three-member panel is not tasked with investigating individual allegations of misconduct. Rather, it is a follow-up to the Joint Statement issued by the Secretary-General and Sri Lankan President Mahinda Rajapaksa after the UN chief visited the island country in May 2009. “The Secretary-General believes the strong reaction to his establishment of a Panel of Experts on accountability in Sri Lanka is not warranted,” his spokesperson said in a statement. The statement added that the panel has been set up to take forward the objectives of the Joint Statement, including the further fostering of reconciliation and related issues as well as reflecting the commitment by Sri Lanka to the promotion and protection of human rights and the importance of accountability in order to continue the strengthening of peace and development in that country. Yesterday, Mr. Ban announced he is recalling the UN Resident Coordinator in Sri Lanka, Neil Buhne, to New York for consultations, and closing the Regional Centre in Colombo of the UN Development Programme (UNDP) in light of the evolving situation on the ground. from : [url]http://www.un.org/apps/news/story.as...sri+lanka&Cr1=[/url] තාමත් ලංකාවෙ මහින්දයි විමල් පොන්සිවංශගෙයි මෝඩ ආතල් ඔලුව උඩ තියාගෙන ඉන්න ගොන් හරක් ඉන්නවනෙ.. කාපන් පුංනක්කු [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom