Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විමලේ ලක්ෂ 6කට පුටුවක් ගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විමලේ ලක්ෂ 6කට පුටුවක් ගනී

විමල් වීරවංශ වාඩි වෙන්න පුටුවක් අරං තියෙනවා, රුපියල් ලක්ෂ 6යි - හඳුන්නෙත්ති

15 February 2020 08:32 am

4.3k

Shares

ශ්‍රී ලංකාව තුළ මුදල් ප්‍රශ්නයක් නොමැති බවත් රටේ මුදල් නාස්ති කිරීම සහ හොරකම් කිරීම නවත්වන්නේ නම් මේ රට හැදිය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

රටේ ඇමතිවරුන් මාරු වනවිට ඇමතිවරුන්ගේ පුටු පවා මාරු කෙරෙන බව පැවසූ ඒ මහතා විමල් වීරවංශ අමාත්‍යවරයාට අසුන් ගැනීම සඳහා අලුතින් මිලදී ගෙන ඇති පුටුවේ මිල රුපියල් ලක්ෂ හයක් බවයි අනාවරණය කළේ.

"රටේ සල්ලි ප්‍රශ්නයක් නෑ, සල්ලි නාස්ති කිරිල්ල හොරකම් කිරිල්ල නැත්නම් මේ රට හදන්න පුළුවන්. දැන් කෝටි 278ක්, ඇමතිවරු ගිය ආණ්ඩුවෙ වාහන අරගත්තා කියනවානෙ. රථගාය කියලා ලෙඩක් තියෙනවානෙ. කලින් ආණ්ඩුවේ ඇමති පාවිච්චි කරපු වාහනේ අලුත් ආණ්ඩුවේ ඇමතිට පාවිච්චි කරන්න බෑ. එයාලට ගැලපෙන්නෙ නෑ. මදි. ඒකට අපි දැන් සීඅයිඩී එකට ගිහිල්ලා තියෙනවා. මේ රට නාස්ති කරන්නෙ ඔහොමයි.

වාහනේ විතරක් නෙවෙයි, අමාත්‍යාංශෙ මාරු වෙනකොට ඇමතිගේ පුටුවත් මාරු වෙනවා, හරිද ? විමල් වීරවංශට වාඩි වෙන්න පුටුවක් අරං තියෙනවා, ලක්ෂ හයයි ! ජනතාව මේවා ප්‍රතික්ෂේප කරන්න ඕනේ" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදලින් ඉදිකළ දෙනියාය - පුස්සෙවෙල දඟරගහ ඇළ පාළම විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (14) එක්වෙමිනි.

[QUOTE="aliya, post: 25161411, member: 55290"] [b]විමලේ ලක්ෂ 6කට පුටුවක් ගනී[/b] [IMG]https://static.lankanewsweb.net/assets/uploads/image_66c91f70e4.jpg[/IMG] [SIZE="4"][COLOR="Green"][B]විමල් වීරවංශ වාඩි වෙන්න පුටුවක් අරං තියෙනවා, රුපියල් ලක්ෂ 6යි - හඳුන්නෙත්ති 15 February 2020 08:32 am 4.3k Shares ශ්‍රී ලංකාව තුළ මුදල් ප්‍රශ්නයක් නොමැති බවත් රටේ මුදල් නාස්ති කිරීම සහ හොරකම් කිරීම නවත්වන්නේ නම් මේ රට හැදිය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. රටේ ඇමතිවරුන් මාරු වනවිට ඇමතිවරුන්ගේ පුටු පවා මාරු කෙරෙන බව පැවසූ ඒ මහතා විමල් වීරවංශ අමාත්‍යවරයාට අසුන් ගැනීම සඳහා අලුතින් මිලදී ගෙන ඇති පුටුවේ මිල රුපියල් ලක්ෂ හයක් බවයි අනාවරණය කළේ. "රටේ සල්ලි ප්‍රශ්නයක් නෑ, සල්ලි නාස්ති කිරිල්ල හොරකම් කිරිල්ල නැත්නම් මේ රට හදන්න පුළුවන්. දැන් කෝටි 278ක්, ඇමතිවරු ගිය ආණ්ඩුවෙ වාහන අරගත්තා කියනවානෙ. රථගාය කියලා ලෙඩක් තියෙනවානෙ. කලින් ආණ්ඩුවේ ඇමති පාවිච්චි කරපු වාහනේ අලුත් ආණ්ඩුවේ ඇමතිට පාවිච්චි කරන්න බෑ. එයාලට ගැලපෙන්නෙ නෑ. මදි. ඒකට අපි දැන් සීඅයිඩී එකට ගිහිල්ලා තියෙනවා. මේ රට නාස්ති කරන්නෙ ඔහොමයි. වාහනේ විතරක් නෙවෙයි, අමාත්‍යාංශෙ මාරු වෙනකොට ඇමතිගේ පුටුවත් මාරු වෙනවා, හරිද ? විමල් වීරවංශට වාඩි වෙන්න පුටුවක් අරං තියෙනවා, ලක්ෂ හයයි ! ජනතාව මේවා ප්‍රතික්ෂේප කරන්න ඕනේ" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදලින් ඉදිකළ දෙනියාය - පුස්සෙවෙල දඟරගහ ඇළ පාළම විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (14) එක්වෙමිනි. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom