Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විමාන 2__අපි නොදන්න අපේ ගුවන් යානා තාක්ෂණය - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විමාන 2__අපි නොදන්න අපේ ගුවන් යානා තාක්ෂණය - 2

විමාන තාක්ෂණය ගැන කියවන් යන්කොට මට මෙ බ්ලොග් එකේ තියලා මේ ලිපියත් හම්බුනා.මේකේ පලමු ලිපිය ඔබවෙත ගේනාපු කෙනට ස්තූතිය

අපි නොදන්න අපේ ගුවන් යානා තාක්ෂණය - 2

(As stated in "Vaayu tattva prakarana" When crossing from one air stream into

another, the Vimana faces the baadaba glow of the sun and catches fire. In order to prevent that,

the electric force and air force in the Vimana should be conjoined and centred in the life-centre of

the Vimana, and by turning the switch, the Vimana will leap into safety.) වායු තත්ව ප්‍රකාරණයට අනුව එක් වායු ප්රවාහයක සිට තවත් වායු ප්රවාහයකට යාමේදී සූර්යාගේ දීප්තිය හෙතුවෙන් ඇති වන ගිනි ගැනීම් වැනි බාධාවන්ට විමානය මුහුණ පාන අතර එයින් මිදීමට වායු හා විද්්‍යුත් බලයන් සංයුක්ත කර යානයේ ජීව මධ්‍යස්ථානයෙන් කේන්ද්‍ර ගත කර යතුරු මගින් යානය හරවා එම බාධාව මැඩ යානය ආරක්ෂා කරගැනීමට නියමුවා දැන සිටිය යතුය.

අපි නොදන්නා අපේ තාක්ෂණය පළමු ලිපියට බොහෝම ප්‍රතිචාර ලැබුණා. ඒවාට ගෝඩාක් ස්තූතියි. ඒ ලිපියෙන් අපිට අවශ්‍ය වුනේ අපේ හෙළ ගුවන් යානා තාක්ෂණය ලිපියට ආරම්භයක් ගන්න. විවිධ මත දැන ගත්තා. අද අපිට නැතිවුණත්, අපේ දෙයක්නේ කියන හැගීම අපිට නම් තියෙනවා. ඉතිහාසය අපිට වැදගත් කියන ස්ථාවරයේ ඉදන් තමයි අපි මේ ලිපිය ලියන්නේ.

පසුගිය ලිපියෙන් අපි පැහැදිලි කලා අතීතයේ ගුවන් යානා හැදින්වූ නාම හා ඒවා හෙළ අධිරාජ්‍යෙය් නිර්මාණයන්ය යන්න තහවුරු වන සාක්ෂි. අපි සදහන් කලානේ අතීතයේ ඒ ගුවන් යානා හැදින් වූ නම විමාන කියලා. අපි අද විමානය පිළිබද සාකච්චා කරමු.

වෛමානික ශාස්ත්‍ර එහෙමත් නැත්තම් විමාන ශාස්ත්‍රය නැමති ඍෂි භරද්වාජ විසින් රචනා කරන ලදල දැනට ඓතිහාසික ගුවන් යානා තාක්ෂණය ගැන කරුණු සදහන් එකම කෘතියට අනුව විමානයේ අර්ථදැක්වීම වන්නෙ

“වේග සාම්යාත් විමානෝ අන්ඩජානම්“ යන්නයි. මෙය ඉංග්‍රිසියට පර්වර්තනය කල කල් හී “Owing to Similarity of Speed with birds, it is named Vimaana”

එනම් පක්ෂියාගේ වේගයට සමාන වන්නා වූ යානය විමානය නමින් හැදින් වූ බවයි. මෙහි හෙළනම හා විමානයේ හෙළ අර්ථදැක්වීම අපි පසුගිය ලිපියෙන් සාකච්චා කලා.

වෛමානික ශාස්ත්‍ර කෘතියේ ඍෂි භරද්වාජයන්ට අමතරව

බෝදානන්ද ව්රිති විසින්

අන්ඩජ යනු බිත්තරයකින් උපන් යන්නයි, එනම් රාජලියන් හා අනෙකුත් පක්ෂීන් තම ප්රයත්නයෙන්ම ඉගිලෙන්නා සේම, විමානය යනු පක්ෂින් හා සමානවම ගුවනේ පියාසර කල හැකි යානයයි.

ආචාර්ය නාරායන් විසින්

පොළව හා ජලය මතු පිට හා අහස තුල තම ශක්තියෙන්ම වේගවත්ව පක්ෂියෙක් මෙන් ක්රියාකරන්නා වූ යානය විමානයයි.

ශානක්හට අනුව

ගගනයාත්රා විද්‍යාවේ නිපුණයන්ට අනුව එක ස්ථානයක සිට තවත් ස්ථානයකට ගුවනින් ගමන් කල හැකි යානය විමානයයි.

විශ්වාම්භරට අනුව

නිපුණයන් විසින් පවසන පරිදි, රටකින් තවත් රටකට, දූපතකින් තවත් දූපතකට හා ලොවකින් තවත් ලොවකට ගුවන් මගින් යා හැකි යානය විමානයයි.

මේ ලෙස විමානයට අර්ථදැක්වීම් කීපයක් වෛමානික ශාස්ත්‍ර තුල දක්නට ඇත.

මීට අමතරව විමාන වර්ග 4ක් වෛමානික ශාස්ත්‍ර තුලින් හදුනා ගත හැක.

ශකුණවිමානය - මෙය කුරුල්ලෙක්ගේ හැඩයකින් යුක්ත වූ නිසා මේ නමින් හදුන්වා ඇත. සකුනා කියන්නෙ පක්ෂියාට කියලම බව 5 වසරෙදි සමාන පද වලට ඉගෙන ගන්නත් ඇතිනේ.

සුන්දරවිමාන - මෙය වෘත්තාකාර හැඩයකින් යුක්ත වූ බව සදහන් වෙනවා. පියාඹන පිරිසි යැයි හදුනාගෙන ඇත්තේ මෙය බව සැලකෙනවා.

ත්රිපුරවිමාන - තට්ටු තුනකින් සමන් විත මෙම විමානය ගොඩ,දිය හා ගුවන් තුනේම බාවිතා කල හැකි එකක් වූ බවට සැලකෙනවා.

රුක්මවිමාන - මෙම විමානය ගැන නම් වැඩිපුර යමක් සදහන් වන්නෙ නැහැ.

කොහොම වුනත් අපි මේ විමාන 4 පිළිබදව සම්පූර්ණ විස්තරයක් මීලග ලිපි වලින් ගෙන ඒමට බලා පොරොත්තු වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි,

විමානික ශාස්ත්‍ර ග්රන්ථයට හා හෙළ සම්ප්‍රදායට අනුව නම් පළමුව නියමුවෙක් එහෙමත් නැත්තම් විමානය පදවන්නෙක් පුහුණු කර අනතුරුව විමානය නිර්මාණය කරනු ලැබේ.

මම අහලා තියෙන කතාවක් තමයි ගුවන් යානයට වඩා ගුවන් නියමුවා වටිනවා කියලා, කොහෝමත් මිනිස් ජීවිතයක් භෞතික, අප්‍රාණික යානයකට වඩා වටින හින්දම නෙමෙයි. ගුවන් නියමුවෙක් පුහුණු කරවන්න ලොකු වියදමක්, වැඩි කාලයක් ගත වෙන හින්දාම වෙන්න ඇති.

අතීතයේ විමාන නිපදවීමට ගුරු කුල තිබිලා තියෙන අතර ගුරු කුලයේ ආචාර්ය වරුන් හා ගුරුවරුන් එක් වී විමානය නිපදවීම හා එය පැදවීම කරපු බව සදහන් වෙනවා. මෙවැනි ගුරු කුල කීයක් හෙළ අධිරාජ්‍ය සතුව තිබ්බාද කියලා හරියට කියන්න බැහැ.

මෙම ගුරු කුලයන් හිදි නිපදවන විමානය පදවන්නා හෙවත් දූතකයා අංග සම්පූර්ණ දූතකයෙක් වීමට රහස් 32 දැන ගත යුතුව තිබෙන බව වෛමානික ශාස්ත්‍ර පවසනවා.

“The Pilot is one who knows the Secrets”.

මන්ත්‍ර - මෙය දූතකයෙක් විසින් දත යුතු පළමු රහස විදියටයි වෛමානික ශාස්ත්‍ර විස්තර කරන්නෙ. කිසිවෙකුට කැඩිය නොහැකි, බිදිය නොහැකි. කැපිය නොහැකි හා විනාශ කල නොහැකි අන්දමට විමානයක් සෑදීමට දූතකයා දැනගත යුතුය. මේ සදහා බල සම්පන්න අමුද්‍රව්‍ය හා තෙල් වර්ග භාවිතා කර භුවනේෂවර මන්ත්‍ර ජප කල යුතු වන අතර මෙයට අමතර විමානය භාවිතා කර පෙනී යාමටත්, නොපැමිණි යාමට හා යානයේ විවිධ ස්වරූප වලට මාරු කීරීමට අවශ්‍ය භෛරවී, වේගිනි, චින්නමස්ත, සීධාම්බර හා ගුතිකා යන මන්ත්‍ර මේ සදහා දැනගත යුතුය ( මෙමගින් අදහස් වන මන්ත්‍ර පිළිබද හරිහැටි අදහසක් වටහාගත නොහැකි වුවත් මෙමගින් වවිධ තාක්ෂණීක විධ අදහස් කලා විය හැක. මෙයන් අදහස් වන දෙය නම් නියමුවා ගගන ඉංජීනේරුවෙක් විදියට සියල්ල දැන සිටිය යුතු බව විය හැක.)

තන්ත්ර - මහාමායා, ෂාම්බර වැනි තාන්ත්‍ර විධි රගෙන ගෙ එම විධින් විමානයට අදේශ කරීමට දූතකයා දැන ගතයුතුය.

ක්‍රීටක - අතීත ලෝකයේ අති දක්ෂ ඉංජීනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් වන විශ්වකර්ම හා මායා අසුර වැනි ඉංජීනේරුවන්ගේ සැලසුම් උගත යුතු අතර විවිධා කාරයේ සැලසුම් දැන සිටිය යුතුය

අන්තරාල - ගුවනේ වායු තල ගැටෙන සීමාවන්, අකුණු වලින් හා යානය තවත් යානයක ගැටිමෙන් ආදියෙන් වන අනතුරු මග හරවා ගැනීමට අවශ්‍ය උපායන් දූතකයා විසින් දැන ගත යුතුය

ගූඪ - වයුතර ප්රකාරණයෙන් විස්තර වන පරිදි වායු ගෝලයේ ඉහල 8 වැනි ස්ථරයේ ඇති ව්‍යාස, යාස, ප්රයාස වැනි අනතුරු දායක බලයන් සමනය කරගෙ සූර්්‍ය කිරණ භාවිතයෙන් යානය නොපෙන ලෙස සැලස්වීමට දැනගත යුතුය

දෘෂ්‍ය - විශ්ව කාර්ය දර්පණ තලයේ ආධාරයෙන් සුළං හා විදුලි බලය උපයෝගි කරගෙන යානයේ ස්වරූපය වෙනස් කිරීමට දැන සිටිය යුතුය.

අදෘෂ්‍ය - වායුගෝලයේ විවිධ බලයන් වලින් සූර්ය කිරණ වලින් නිකුත් වන්නා වූ බාලාවිකිරණ ශක්තිය අවශෝෂණය කරගෙන විමානය වටා ශ්වේත වර්ණ ආවරණයක් මවාගෙන යානය නොපෙනේනට සැලස්විමට දැන සිටය යුතුය.

පරෝක්ෂ - වාලාකුළු උපත් විද්‍යාව හෙවත් මේගෝහෝපති -ප්‍රකාරණයට අනුව දෙවන උණුසුම් වාලාකුළු තලයට ඇතුළු වී විශ්වකාර්ය දර්පණ හෙවත් යානයේ ශක්ති ප්‍රභවයක් වන දර්පණ තල උපයෝගී කරගෙන ශක්තී ධාරා නිපදවා එය සතුරු යානයට එල්ල කොට එම යානය අකර්මණ්‍ය කරන විදි දැන ගත යුතුය

අපරෝක්ෂ - ශක්ති තන්ත්ර වලට අනුව රෝහීණී කිරණ උපයෝගී කරගෙන එය සතුරු යානයට එල්ල කර ඇතුලත ඇති දේ නිරීක්ෂණය කිරීම.

සංකෝච - යානයේ සියළු පියාපත් විහිදුවා ගමන් කිරීමේදී ඉදිරියෙන් අනතුරක් ඇති බව හැගුණ හොත් විමානයේ 7වැනි යතුර තද කොට යානය හකුළුවාගෙන යාමට දැන සිටිය යුතුය.

විස්තීරණ - ආකාශ තන්ත්ර වලට අනුව විමානය අහස් තලයේ මධ්‍යම කලාපයේ ප්‍රථම හා තෙවන ස්ථර වලදී විමානය හොදින් විහිදුවා ගැනීම. මෙය විමානයේ 11 වැනි යතුර භාවිතාවෙන් කල යුතුය.

වීරූප කරන - දූම ප්‍රකාරණයේ සදහන් වන පරිදි විවධ ආකරයේ දුම් වර්ග 32ක් මවා පා එවා ආකාශ කිරණ මගින් වර්ණ ගන්වා එම වලාවන් පද්මක චක්‍ර නලයෙන් ප්රක්ෂේපණය කොට විමානය භයංකාර ස්වරූපයකින් පෙන්වීමට හා විවධ වේගයන් 132කින් විමානය බ්‍රමණය කර වීමට දැන සිටිය යුතුය

රෑපාන්තර -ගිරිධාරජීව, කුම්භානී, කකාජන්ඝ යන තෙල් මුදා හරිමින් සතුරු යානා වල විශ්වවකාර්ය දර්පණ විනාශ කොට එය 19 වැනි දුම් වර්ගය සමග මුසු කර විමානයේ කුන්ටිනී ශක්තියෙන් බල ගන්වා විමානය සිංහයෙක්, කොටියෙක්, රයිනෝසිරයෙක්, විශාල කන්දක් ලෙස මවා පා සතුරු යානයන් මුලා කිරීමට දැන සිටිය යුතුය.

සුරූප - කාරක ප්‍රකාරණයේ කියැවෙන 13 වර්ගයක් වු කාරක ශක්තීන් අවශෝෂණය කරගනිමින් අධි අරෝපිත හිම හා වායූන් වායු නල තුලින්, විමානයේ දකුණු පස ඇති පුෂ්පනී පින්ජුලා දර්පණයට ප්රක්ෂේපනය කරමින් සුරග කිරණ වෙත ඉලක්ක කොට යානය මල් මාලා හා ආභරණ පැලදගත් සුරගනක් ලෙසට පෙනීමට සැලස්වීම.

ජෝතිර්බාව - 16ක් වර්ග වූ සූර්ය කිරණ අතුරින් 12 වැනි හා 16 වැනි කිරණ උපයෝගී කරගෙන විමානයේ ගුහා ගර්භ දර්පණය මගින් යානය උදෑසන හිරු මඩල සේ පෙන්වීමට සැලස්වීම.

තමෝමායා - දර්පණ ප්‍රකාරණයේ සදහන් වන පරිදි යානයේ අදුරු බල දර්පණයෙන් අදුරු බල හසුකරගෙන විමානයේ වයඹ දිගින් පිහිටි තාමෝ යන්ත්‍රය මගින් හොදින් ආලෝකය ඇති දහවලක් අමාවක සද ඇති අහස මෙන් අදුරු කරවීම.

පූලය- විනාශයේ මායා පොතේ සදහන් වන ආකාරයට 5 වර්ගයක් වූ දුමාරයන් උපයෝගි කරගෙන එයට විද්‍යුත් ආරෝපණය මුසු කර යානයේ ඉදිරිපස නලයෙන් ඒවා මුදා හරිමින් හාත්පස ඇති සියළු දෑ විනාශ කිරීම.

විමුක්ත- කුබේර, විමුක හා විශ්රවස් යනාදීන් විසින් භාවිතා කරන ලද විෂ කුඩු වර්ග යානයේ රෟද්රි නාලයෙන් මුදා හැර වායුගෝලයට විෂ මුසු කර පුද්ගලයන් සිහි මුර්ජාවට හා විකෘතින් වලට පත් කිරීම.

තාරා - වායූගෝලයේ තියෙන බලයන් උපයෝගී කරගනිමින් යානයේ ඉදිරිපස නලයෙන් රැස් ධාරා මුදා හරිමින් යානය තාරකාවක් සේ පෙන්වීමට සැලස් වීම.

මහා ශබ්ධ විමෝහන - විමානයේ ඇති වායු නල 7 උපයෝගී කරගනිමින් අති භයංකාර ශබ්ධ ඇති කරමින් සතුරන් බිය ගැන්වීම.

ලණ්ඝාන - වායු තත්ව ප්‍රකාරණයට අනුව එක් වායු ප්රවාහයක සිට තවත් වායු ප්රවාහයකට යාමේදී සූර්යාගේ දීප්තිය හෙතුවෙන් ඇති වන ගිනි ගැනීම් වැනි බාධාවන්ට විමානය මුහුණ පාන අතර එයින් මිදීමට වායු හා විද්්‍යුත් බලයන් සංයුක්ත කර යානයේ ජීව මධ්‍යස්ථානයෙන් කේන්ද්‍ර ගත කර යතුරු මගාන් යානය හරවා එම බාධාව මැඩ ආරක්ෂා වීම.

සර්ප ගමන - සර්පයෙක් ගමන් ගන්නා ආකරය හෙවත් සිග් සැග් ක්‍රමයට යමින් යානය ප්‍රහාර වලින් මුදවා ගැනීම.

චාපාල - සතුරු යානයක් දුටු විට යානයේ ශක්ති මධ්‍යස්ථානය මගින් වායුගෝලිය කම්පන තරංග පැයකට 4807 දක්වා නන්වා වායු ගෝලය කලඹා සතුරු යානය සෙලවීම.

සර්වතෝමුක - සතුරු යානයක් පහර දීමට එන විටි විමානය හැප පැත්තකට කරකැවවීම.

පරශබ්ද ග්රාහක- ශෝධාමනී කාල හෙවත් විද්‍යුත් පිළිබද විද්‍යාව මගින් විමානයේ ශබ්ද ග්‍රාහකය මගින් සතුරු යානය ගුවනේ සිට කෙරන කතාවන් වලට සවන් දීම.

රූපාකර්ශන - විමානයේ ඇති රූපාකර්ෂන යන්ත්‍රය(රූපවාහිනය) මගින් සතුරු යානය ඇතුලත බලා ගැනීම.

ක්‍රියා ග්‍රහණ - යානයේ පතුලේ ඇති යතුර ක්‍රියාත්මක කල විට සුදු පැහැති රෙදි කඩක් මතු වේ. විමානයේ ඊසානින් අම්ල 3ක් විද්‍යුත් ආරෝපණය කර සූර්්‍ය කිරණ වර්ග 7ක් සමගින් සංයුක්ත කර ඇති වන්නා වු ශක්ති ප්රභවය ත්‍රී ශිර්ෂ දර්පණය මගින් පොළවට යොමු කර සුදු රෙදි කඩ තිරයක් ලෙස භාවිතා කර පොළවේ සමීප නිරීක්ෂණයන් ලබා ගැනීම.

දික්ප්රදර්ශන - විමානයේ ඇති දිශාම්පති යන්ත්‍රය භාවිතා කර සතුරු යානා පැමිණෙන දිසාවන් හදුනා ගැනීම.

ආකාශාකාර - ආකාශ තන්ත්ර වලට අනුව කළු මයිකා ද්‍රාවණයක් හා භූනාග කාසයන් මිශ්‍ර කොට විමානයේ පිටත බිත්ති එම මිශ්‍රණයෙන් ගැල්වීමට සලස්වා සූර්ය කිරණ වලට නිරාවරණය කල විට විමානය අහස ලෙසම පෙනී අද්රෘෂ්ය මාන වීම.

ජාලාධ රූප - දෙළුම් යුෂ, බිල්වා හෝ බේල් තෙල්, කොපර් ලුණු, මුළුතැන්ගේ දුම, ගුරුල් ද්‍රාවණ, අබ කුඩු, මාළු කොරපොතු, කොරල් හා හුණු ගල් මිශ්‍ර කොට ඇතිවන්නා වූ දුමාරය සූර්ය කිරණ තුලින් යවා විමානය වටා පැතිර වූ විට විමානය වලාකුළුක් සේ දිස්වීම.

සත්බ්දක - විමානයේ උතුරු පස නලයෙන් සතුරු යානය දෙසට අපස්මාර විෂ දුම් ප්රක්ෂේපණය කොට සතම්භාන යන්ත්‍රෙයන් එය මුදා හැර සතුරු යානයේ සිටින්නන් සිහි මුර්ජා කිරීම.

කර්ෂණ - උෂ්නත්ව ලිවරය අංශක 87 දක්වා වැඩි කොට උෂ්ණත්වය වැඩි කොට ශක්තියෙන් වැඩි අලෝක ධාරා යවා සතුරු යානය පිළිස්සීම.

වෛමානික ශාස්ත්‍ර යන ග්‍රන්ථය මෙම ආකාරයට සදහන් කලද මෙමගින් අපට අනුමාන කල හැක්ක නම් විමානයක් නිර්මාණය කිරීමට පෙර දූතකයා විසින් විවිධ වූ විද්‍යාවන්, ශිල්පයන් හදරා ඒවායේ නිපුනත්වයට පැමිණිය යුත්තක් බවයි. මෙම ග්‍රන්ථය සංස්කෘත භාෂාවෙන් ලිය වී තිබුණත් එහි භාවිතා කර ඇති උපාංග නාම, විද්‍යා නාම යනාදීයේ සිංහල හුරුවක් ඇති බව නම් ඒ කෘතිය කියවද්දි දැනුන බව පවසන්නම ඕනේ. මීලග ලිපියෙන් දූතකය තව දුරටත් දැන ගත යුතු දේ සාකච්චා කර විමානයේ කොටස් හදුනා ගනිමු.

එතෙක් ආයුබෝවන්.

SOUCE CODE; http://seuslsla.blogspot.com/

සහෘද තොටුපළ - බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය

[QUOTE="MorningAfterDark, post: 10960104, member: 342800"] [b]විමාන 2__අපි නොදන්න අපේ ගුවන් යානා තාක්ෂණය - 2[/b] [FONT=Malithi Web][B]විමාන තාක්ෂණය ගැන කියවන් යන්කොට මට මෙ බ්ලොග් එකේ තියලා මේ ලිපියත් හම්බුනා.මේකේ පලමු ලිපිය ඔබවෙත ගේනාපු කෙනට ස්තූතිය[/B][/FONT] [FONT=Malithi Web]අපි නොදන්න අපේ ගුවන් යානා තාක්ෂණය - 2[/FONT] [CENTER][URL="http://4.bp.blogspot.com/-f6u4ulgZK8s/TnIvzDwMCEI/AAAAAAAAApc/8drzajoXpac/s1600/Cobra_and_pilot.jpg"][IMG]http://4.bp.blogspot.com/-f6u4ulgZK8s/TnIvzDwMCEI/AAAAAAAAApc/8drzajoXpac/s320/Cobra_and_pilot.jpg[/IMG][/URL][/CENTER] [FONT=Trebuchet MS](As stated in "Vaayu tattva prakarana" When crossing from one air stream into [/FONT] [FONT=Trebuchet MS]another, the Vimana faces the baadaba glow of the sun and catches fire. In order to prevent that, [/FONT] [FONT=Trebuchet MS]the electric force and air force in the Vimana should be conjoined and centred in the life-centre of [/FONT] [FONT=Trebuchet MS]the Vimana, and by turning the switch, the Vimana will leap into safety.)[SIZE=4] [/SIZE][/FONT][FONT=Malithi Web][SIZE=4]වායු තත්ව ප්‍රකාරණයට අනුව එක් වායු ප්රවාහයක සිට තවත් වායු ප්රවාහයකට යාමේදී සූර්යාගේ දීප්තිය හෙතුවෙන් ඇති වන ගිනි ගැනීම් වැනි බාධාවන්ට විමානය මුහුණ පාන අතර එයින් මිදීමට වායු හා විද්්‍යුත් බලයන් සංයුක්ත කර යානයේ ජීව මධ්‍යස්ථානයෙන් කේන්ද්‍ර ගත කර යතුරු මගින් යානය හරවා එම බාධාව මැඩ යානය ආරක්ෂා කරගැනීමට නියමුවා දැන සිටිය යතුය.[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [FONT=Malithi Web][SIZE=4]අපි නොදන්නා අපේ තාක්ෂණය පළමු ලිපියට බොහෝම ප්‍රතිචාර ලැබුණා. ඒවාට ගෝඩාක් ස්තූතියි. ඒ ලිපියෙන් අපිට අවශ්‍ය වුනේ අපේ හෙළ ගුවන් යානා තාක්ෂණය ලිපියට ආරම්භයක් ගන්න. විවිධ මත දැන ගත්තා. අද අපිට නැතිවුණත්, අපේ දෙයක්නේ කියන හැගීම අපිට නම් තියෙනවා. ඉතිහාසය අපිට වැදගත් කියන ස්ථාවරයේ ඉදන් තමයි අපි මේ ලිපිය ලියන්නේ.[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [FONT=Malithi Web][SIZE=4]පසුගිය ලිපියෙන් අපි පැහැදිලි කලා අතීතයේ ගුවන් යානා හැදින්වූ නාම හා ඒවා හෙළ අධිරාජ්‍යෙය් නිර්මාණයන්ය යන්න තහවුරු වන සාක්ෂි. අපි සදහන් කලානේ අතීතයේ ඒ ගුවන් යානා හැදින් වූ නම විමාන කියලා. අපි අද විමානය පිළිබද සාකච්චා කරමු.[/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=4]වෛමානික ශාස්ත්‍ර එහෙමත් නැත්තම් විමාන ශාස්ත්‍රය නැමති ඍෂි භරද්වාජ විසින් රචනා කරන ලදල දැනට ඓතිහාසික ගුවන් යානා තාක්ෂණය ගැන කරුණු සදහන් එකම කෘතියට අනුව විමානයේ අර්ථදැක්වීම වන්නෙ[/SIZE][/FONT] [SIZE=4][FONT=Arial]“[/FONT][FONT=Malithi Web]වේග සාම්යාත් විමානෝ අන්ඩජානම්[/FONT][FONT=Arial]“[/FONT][FONT=Malithi Web] යන්නයි. මෙය ඉංග්‍රිසියට පර්වර්තනය කල කල් හී [/FONT][FONT=Arial]“Owing to Similarity of Speed with birds, it is named Vimaana”[/FONT][/SIZE] [FONT=Malithi Web][SIZE=4]එනම් පක්ෂියාගේ වේගයට සමාන වන්නා වූ යානය විමානය නමින් හැදින් වූ බවයි. මෙහි හෙළනම හා විමානයේ හෙළ අර්ථදැක්වීම අපි පසුගිය ලිපියෙන් සාකච්චා කලා.[/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=4]වෛමානික ශාස්ත්‍ර කෘතියේ ඍෂි භරද්වාජයන්ට අමතරව[/SIZE][/FONT] [COLOR=magenta][B][FONT=Malithi Web][SIZE=4]බෝදානන්ද ව්රිති විසින්[/SIZE][/FONT][/B][/COLOR] [FONT=Malithi Web][SIZE=4]අන්ඩජ යනු බිත්තරයකින් උපන් යන්නයි, එනම් රාජලියන් හා අනෙකුත් පක්ෂීන් තම ප්රයත්නයෙන්ම ඉගිලෙන්නා සේම, විමානය යනු පක්ෂින් හා සමානවම ගුවනේ පියාසර කල හැකි යානයයි.[/SIZE][/FONT] [COLOR=magenta][B][FONT=Malithi Web][SIZE=4]ආචාර්ය නාරායන් විසින්[/SIZE][/FONT][/B][/COLOR] [FONT=Malithi Web][SIZE=4]පොළව හා ජලය මතු පිට හා අහස තුල තම ශක්තියෙන්ම වේගවත්ව පක්ෂියෙක් මෙන් ක්රියාකරන්නා වූ යානය විමානයයි.[/SIZE][/FONT] [COLOR=magenta][B][FONT=Malithi Web][SIZE=4]ශානක්හට අනුව[/SIZE][/FONT][/B][/COLOR] [FONT=Malithi Web][SIZE=4]ගගනයාත්රා විද්‍යාවේ නිපුණයන්ට අනුව එක ස්ථානයක සිට තවත් ස්ථානයකට ගුවනින් ගමන් කල හැකි යානය විමානයයි.[/SIZE][/FONT] [COLOR=magenta][B][FONT=Malithi Web][SIZE=4]විශ්වාම්භරට අනුව[/SIZE][/FONT][/B][/COLOR] [FONT=Malithi Web][SIZE=4]නිපුණයන් විසින් පවසන පරිදි, රටකින් තවත් රටකට, දූපතකින් තවත් දූපතකට හා ලොවකින් තවත් ලොවකට ගුවන් මගින් යා හැකි යානය විමානයයි.[/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=4]මේ ලෙස විමානයට අර්ථදැක්වීම් කීපයක් වෛමානික ශාස්ත්‍ර තුල දක්නට ඇත.[/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=4]මීට අමතරව විමාන වර්ග 4ක් වෛමානික ශාස්ත්‍ර තුලින් හදුනා ගත හැක.[/SIZE][/FONT] [CENTER][URL="http://www.bibliotecapleyades.net/vimanas/vs/img/pl13.jpg"][IMG]http://www.bibliotecapleyades.net/vimanas/vs/img/pl13.jpg[/IMG][/URL][/CENTER] [URL="http://www.bibliotecapleyades.net/vimanas/vs/img/pl06.jpg"] [/URL] [LIST] [*][FONT=Malithi Web][URL="http://www.bibliotecapleyades.net/vimanas/vs/vs02.htm"][SIZE=4]ශකුණවිමානය[/SIZE][/URL][SIZE=4] - මෙය කුරුල්ලෙක්ගේ හැඩයකින් යුක්ත වූ නිසා මේ නමින් හදුන්වා ඇත. සකුනා කියන්නෙ පක්ෂියාට කියලම බව 5 වසරෙදි සමාන පද වලට ඉගෙන ගන්නත් ඇතිනේ.[/SIZE] [/FONT] [/LIST][CENTER][URL="http://www.bibliotecapleyades.net/vimanas/vs/img/pl06.jpg"][IMG]http://www.bibliotecapleyades.net/vimanas/vs/img/pl06.jpg[/IMG][/URL][/CENTER] [LIST] [*][FONT=Malithi Web][URL="http://www.bibliotecapleyades.net/vimanas/vs/vs02.htm"][B][SIZE=4][COLOR=#20124d]සුන්දරවිමාන[/COLOR][/SIZE][/B][/URL][SIZE=4] - මෙය වෘත්තාකාර හැඩයකින් යුක්ත වූ බව සදහන් වෙනවා. පියාඹන පිරිසි යැයි හදුනාගෙන ඇත්තේ මෙය බව සැලකෙනවා[/SIZE].[/FONT] [/LIST][CENTER][URL="http://2.bp.blogspot.com/-BVlPGFdQye0/TnI3C_vi0ZI/AAAAAAAAApk/pRcqYgZtdnQ/s1600/pl09.jpg"][IMG]http://2.bp.blogspot.com/-BVlPGFdQye0/TnI3C_vi0ZI/AAAAAAAAApk/pRcqYgZtdnQ/s320/pl09.jpg[/IMG][/URL][/CENTER] [LIST] [*][FONT=Malithi Web][URL="http://www.bibliotecapleyades.net/vimanas/vs/vs02.htm"][B][SIZE=4]ත්රිපුරවිමාන[/SIZE][/B][/URL][SIZE=4] - තට්ටු තුනකින් සමන් විත මෙම විමානය ගොඩ,දිය හා ගුවන් තුනේම බාවිතා කල හැකි එකක් වූ බවට සැලකෙනවා[/SIZE].[/FONT] [/LIST][CENTER][URL="http://3.bp.blogspot.com/-f3jFBdYURPM/TnI245LIKdI/AAAAAAAAApg/NUQIjoCq0vU/s1600/pl01.jpg"][IMG]http://3.bp.blogspot.com/-f3jFBdYURPM/TnI245LIKdI/AAAAAAAAApg/NUQIjoCq0vU/s320/pl01.jpg[/IMG][/URL][/CENTER] [LIST] [*][FONT=Malithi Web][URL="http://www.bibliotecapleyades.net/vimanas/vs/vs02.htm"][B][SIZE=4]රුක්මවිමාන[/SIZE][/B][/URL][SIZE=4] - මෙම විමානය ගැන නම් වැඩිපුර යමක් සදහන් වන්නෙ නැහැ. [/SIZE][/FONT] [/LIST][FONT=Malithi Web][SIZE=4]කොහොම වුනත් අපි මේ විමාන 4 පිළිබදව සම්පූර්ණ විස්තරයක් මීලග ලිපි වලින් ගෙන ඒමට බලා පොරොත්තු වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි,[/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=4]විමානික ශාස්ත්‍ර ග්රන්ථයට හා හෙළ සම්ප්‍රදායට අනුව නම් පළමුව නියමුවෙක් එහෙමත් නැත්තම් විමානය පදවන්නෙක් පුහුණු කර අනතුරුව විමානය නිර්මාණය කරනු ලැබේ.[/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=4]මම අහලා තියෙන කතාවක් තමයි ගුවන් යානයට වඩා ගුවන් නියමුවා වටිනවා කියලා, කොහෝමත් මිනිස් ජීවිතයක් භෞතික, අප්‍රාණික යානයකට වඩා වටින හින්දම නෙමෙයි. ගුවන් නියමුවෙක් පුහුණු කරවන්න ලොකු වියදමක්, වැඩි කාලයක් ගත වෙන හින්දාම වෙන්න ඇති.[/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=4]අතීතයේ විමාන නිපදවීමට ගුරු කුල තිබිලා තියෙන අතර ගුරු කුලයේ ආචාර්ය වරුන් හා ගුරුවරුන් එක් වී විමානය නිපදවීම හා එය පැදවීම කරපු බව සදහන් වෙනවා. මෙවැනි ගුරු කුල කීයක් හෙළ අධිරාජ්‍ය සතුව තිබ්බාද කියලා හරියට කියන්න බැහැ.[/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=4]මෙම ගුරු කුලයන් හිදි නිපදවන විමානය පදවන්නා හෙවත් දූතකයා අංග සම්පූර්ණ දූතකයෙක් වීමට රහස් 32 දැන ගත යුතුව තිබෙන බව වෛමානික ශාස්ත්‍ර පවසනවා.[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Arial]“The Pilot is one who knows the Secrets”[/FONT][FONT=Malithi Web]. [/FONT][/SIZE] [LIST] [*][FONT=Malithi Web][SIZE=4][B]මන්ත්‍ර[/B] - මෙය දූතකයෙක් විසින් දත යුතු පළමු රහස විදියටයි වෛමානික ශාස්ත්‍ර විස්තර කරන්නෙ. කිසිවෙකුට කැඩිය නොහැකි, බිදිය නොහැකි. කැපිය නොහැකි හා විනාශ කල නොහැකි අන්දමට විමානයක් සෑදීමට දූතකයා දැනගත යුතුය. මේ සදහා බල සම්පන්න අමුද්‍රව්‍ය හා තෙල් වර්ග භාවිතා කර භුවනේෂවර මන්ත්‍ර ජප කල යුතු වන අතර මෙයට අමතර විමානය භාවිතා කර පෙනී යාමටත්, නොපැමිණි යාමට හා යානයේ විවිධ ස්වරූප වලට මාරු කීරීමට අවශ්‍ය භෛරවී, වේගිනි, චින්නමස්ත, සීධාම්බර හා ගුතිකා යන මන්ත්‍ර මේ සදහා දැනගත යුතුය ( මෙමගින් අදහස් වන මන්ත්‍ර පිළිබද හරිහැටි අදහසක් වටහාගත නොහැකි වුවත් මෙමගින් වවිධ තාක්ෂණීක විධ අදහස් කලා විය හැක. මෙයන් අදහස් වන දෙය නම් නියමුවා ගගන ඉංජීනේරුවෙක් විදියට සියල්ල දැන සිටිය යුතු බව විය හැක.) [/SIZE][/FONT] [*][FONT=Malithi Web][SIZE=4][B]තන්ත්ර [/B]- මහාමායා, ෂාම්බර වැනි තාන්ත්‍ර විධි රගෙන ගෙ එම විධින් විමානයට අදේශ කරීමට දූතකයා දැන ගතයුතුය.[/SIZE][/FONT] [*][FONT=Malithi Web][SIZE=4][B]ක්‍රීටක[/B] - අතීත ලෝකයේ අති දක්ෂ ඉංජීනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් වන විශ්වකර්ම හා මායා අසුර වැනි ඉංජීනේරුවන්ගේ සැලසුම් උගත යුතු අතර විවිධා කාරයේ සැලසුම් දැන සිටිය යුතුය[/SIZE][/FONT] [*][FONT=Malithi Web][SIZE=4][B]අන්තරාල[/B] - ගුවනේ වායු තල ගැටෙන සීමාවන්, අකුණු වලින් හා යානය තවත් යානයක ගැටිමෙන් ආදියෙන් වන අනතුරු මග හරවා ගැනීමට අවශ්‍ය උපායන් දූතකයා විසින් දැන ගත යුතුය[/SIZE][/FONT] [*][FONT=Malithi Web][SIZE=4][B]ගූඪ[/B] - වයුතර ප්රකාරණයෙන් විස්තර වන පරිදි වායු ගෝලයේ ඉහල 8 වැනි ස්ථරයේ ඇති ව්‍යාස, යාස, ප්රයාස වැනි අනතුරු දායක බලයන් සමනය කරගෙ සූර්්‍ය කිරණ භාවිතයෙන් යානය නොපෙන ලෙස සැලස්වීමට දැනගත යුතුය[/SIZE][/FONT] [*][FONT=Malithi Web][SIZE=4][B]දෘෂ්‍ය[/B] - විශ්ව කාර්ය දර්පණ තලයේ ආධාරයෙන් සුළං හා විදුලි බලය උපයෝගි කරගෙන යානයේ ස්වරූපය වෙනස් කිරීමට දැන සිටිය යුතුය.[/SIZE][/FONT] [*][FONT=Malithi Web][SIZE=4][B]අදෘෂ්‍ය[/B] - වායුගෝලයේ විවිධ බලයන් වලින් සූර්ය කිරණ වලින් නිකුත් වන්නා වූ බාලාවිකිරණ ශක්තිය අවශෝෂණය කරගෙන විමානය වටා ශ්වේත වර්ණ ආවරණයක් මවාගෙන යානය නොපෙනේනට සැලස්විමට දැන සිටය යුතුය.[/SIZE][/FONT] [*][FONT=Malithi Web][SIZE=4][B]පරෝක්ෂ[/B] - වාලාකුළු උපත් විද්‍යාව හෙවත් මේගෝහෝපති -ප්‍රකාරණයට අනුව දෙවන උණුසුම් වාලාකුළු තලයට ඇතුළු වී විශ්වකාර්ය දර්පණ හෙවත් යානයේ ශක්ති ප්‍රභවයක් වන දර්පණ තල උපයෝගී කරගෙන ශක්තී ධාරා නිපදවා එය සතුරු යානයට එල්ල කොට එම යානය අකර්මණ්‍ය කරන විදි දැන ගත යුතුය[/SIZE][/FONT] [*][FONT=Malithi Web][SIZE=4][B]අපරෝක්ෂ[/B] - ශක්ති තන්ත්ර වලට අනුව රෝහීණී කිරණ උපයෝගී කරගෙන එය සතුරු යානයට එල්ල කර ඇතුලත ඇති දේ නිරීක්ෂණය කිරීම.[/SIZE][/FONT] [*][FONT=Malithi Web][SIZE=4]සංකෝච - යානයේ සියළු පියාපත් විහිදුවා ගමන් කිරීමේදී ඉදිරියෙන් අනතුරක් ඇති බව හැගුණ හොත් විමානයේ 7වැනි යතුර තද කොට යානය හකුළුවාගෙන යාමට දැන සිටිය යුතුය.[/SIZE][/FONT] [*][FONT=Malithi Web][SIZE=4][B]විස්තීරණ[/B] - ආකාශ තන්ත්ර වලට අනුව විමානය අහස් තලයේ මධ්‍යම කලාපයේ ප්‍රථම හා තෙවන ස්ථර වලදී විමානය හොදින් විහිදුවා ගැනීම. මෙය විමානයේ 11 වැනි යතුර භාවිතාවෙන් කල යුතුය.[/SIZE][/FONT] [*][FONT=Malithi Web][SIZE=4][B]වීරූප කරන[/B] - දූම ප්‍රකාරණයේ සදහන් වන පරිදි විවධ ආකරයේ දුම් වර්ග 32ක් මවා පා එවා ආකාශ කිරණ මගින් වර්ණ ගන්වා එම වලාවන් පද්මක චක්‍ර නලයෙන් ප්රක්ෂේපණය කොට විමානය භයංකාර ස්වරූපයකින් පෙන්වීමට හා විවධ වේගයන් 132කින් විමානය බ්‍රමණය කර වීමට දැන සිටිය යුතුය[/SIZE][/FONT] [*][FONT=Malithi Web][SIZE=4][B]රෑපාන්තර[/B] -ගිරිධාරජීව, කුම්භානී, කකාජන්ඝ යන තෙල් මුදා හරිමින් සතුරු යානා වල විශ්වවකාර්ය දර්පණ විනාශ කොට එය 19 වැනි දුම් වර්ගය සමග මුසු කර විමානයේ කුන්ටිනී ශක්තියෙන් බල ගන්වා විමානය සිංහයෙක්, කොටියෙක්, රයිනෝසිරයෙක්, විශාල කන්දක් ලෙස මවා පා සතුරු යානයන් මුලා කිරීමට දැන සිටිය යුතුය.[/SIZE][/FONT] [*][SIZE=4][FONT=Malithi Web][B]සුරූප [/B]- කාරක ප්‍රකාරණයේ කියැවෙන 13 වර්ගයක් වු කාරක ශක්තීන් අවශෝෂණය කරගනිමින් අධි අරෝපිත හිම හා වායූන් වායු නල තුලින්, විමානයේ දකුණු පස ඇති පුෂ්පනී පින්ජුලා දර්පණයට ප්රක්ෂේපනය කරමින් සුරග කිරණ වෙත ඉලක්ක කොට යානය මල් මාලා හා ආභරණ පැලදගත් සුරගනක් ලෙසට පෙනීමට සැලස්වීම[/FONT][FONT=Malithi Web]. [/FONT][/SIZE] [*][SIZE=4][FONT=Malithi Web][B]ජෝතිර්බාව[/B] - 16ක් වර්ග වූ සූර්ය කිරණ අතුරින් 12 වැනි හා 16 වැනි කිරණ උපයෝගී කරගෙන විමානයේ ගුහා ගර්භ දර්පණය මගින් යානය උදෑසන හිරු මඩල සේ පෙන්වීමට සැලස්වීම[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [*][SIZE=4][FONT=Malithi Web][B]තමෝමායා[/B] - දර්පණ ප්‍රකාරණයේ සදහන් වන පරිදි යානයේ අදුරු බල දර්පණයෙන් අදුරු බල හසුකරගෙන විමානයේ වයඹ දිගින් පිහිටි තාමෝ යන්ත්‍රය මගින් හොදින් ආලෝකය ඇති දහවලක් අමාවක සද ඇති අහස මෙන් අදුරු කරවීම[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [*][SIZE=4][FONT=Malithi Web][B]පූලය[/B]- විනාශයේ මායා පොතේ සදහන් වන ආකාරයට 5 වර්ගයක් වූ දුමාරයන් උපයෝගි කරගෙන එයට විද්‍යුත් ආරෝපණය මුසු කර යානයේ ඉදිරිපස නලයෙන් ඒවා මුදා හරිමින් හාත්පස ඇති සියළු දෑ විනාශ කිරීම[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [*][SIZE=4][FONT=Malithi Web][B]විමුක්ත[/B]- කුබේර, විමුක හා විශ්රවස් යනාදීන් විසින් භාවිතා කරන ලද විෂ කුඩු වර්ග යානයේ රෟද්රි නාලයෙන් මුදා හැර වායුගෝලයට විෂ මුසු කර පුද්ගලයන් සිහි මුර්ජාවට හා විකෘතින් වලට පත් කිරීම[/FONT][FONT=Malithi Web]. [/FONT][/SIZE] [*][FONT=Malithi Web][SIZE=4][B]තාරා [/B]- වායූගෝලයේ තියෙන බලයන් උපයෝගී කරගනිමින් යානයේ ඉදිරිපස නලයෙන් රැස් ධාරා මුදා හරිමින් යානය තාරකාවක් සේ පෙන්වීමට සැලස් වීම.[/SIZE][/FONT] [*][SIZE=4][FONT=Malithi Web][B]මහා ශබ්ධ විමෝහන[/B] - විමානයේ ඇති වායු නල 7 උපයෝගී කරගනිමින් අති භයංකාර ශබ්ධ ඇති කරමින් සතුරන් බිය ගැන්වීම[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [*][SIZE=4][FONT=Malithi Web][B]ලණ්ඝාන[/B] - වායු තත්ව ප්‍රකාරණයට අනුව එක් වායු ප්රවාහයක සිට තවත් වායු ප්රවාහයකට යාමේදී සූර්යාගේ දීප්තිය හෙතුවෙන් ඇති වන ගිනි ගැනීම් වැනි බාධාවන්ට විමානය මුහුණ පාන අතර එයින් මිදීමට වායු හා විද්්‍යුත් බලයන් සංයුක්ත කර යානයේ ජීව මධ්‍යස්ථානයෙන් කේන්ද්‍ර ගත කර යතුරු මගාන් යානය හරවා එම බාධාව මැඩ ආරක්ෂා වීම[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [*][SIZE=4][FONT=Malithi Web][B]සර්ප ගමන[/B] - සර්පයෙක් ගමන් ගන්නා ආකරය හෙවත් සිග් සැග් ක්‍රමයට යමින් යානය ප්‍රහාර වලින් මුදවා ගැනීම[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [*][SIZE=4][FONT=Malithi Web][B]චාපාල[/B] - සතුරු යානයක් දුටු විට යානයේ ශක්ති මධ්‍යස්ථානය මගින් වායුගෝලිය කම්පන තරංග පැයකට 4807 දක්වා නන්වා වායු ගෝලය කලඹා සතුරු යානය සෙලවීම[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [*][SIZE=4][FONT=Malithi Web][B]සර්වතෝමුක[/B] - සතුරු යානයක් පහර දීමට එන විටි විමානය හැප පැත්තකට කරකැවවීම[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [*][SIZE=4][FONT=Malithi Web][B]පරශබ්ද ග්රාහක[/B]- ශෝධාමනී කාල හෙවත් විද්‍යුත් පිළිබද විද්‍යාව මගින් විමානයේ ශබ්ද ග්‍රාහකය මගින් සතුරු යානය ගුවනේ සිට කෙරන කතාවන් වලට සවන් දීම[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [*][SIZE=4][FONT=Malithi Web][B]රූපාකර්ශන[/B] - විමානයේ ඇති රූපාකර්ෂන යන්ත්‍රය(රූපවාහිනය) මගින් සතුරු යානය ඇතුලත බලා ගැනීම[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [*][SIZE=4][FONT=Malithi Web][B]ක්‍රියා ග්‍රහණ[/B] - යානයේ පතුලේ ඇති යතුර ක්‍රියාත්මක කල විට සුදු පැහැති රෙදි කඩක් මතු වේ. විමානයේ ඊසානින් අම්ල 3ක් විද්‍යුත් ආරෝපණය කර සූර්්‍ය කිරණ වර්ග 7ක් සමගින් සංයුක්ත කර ඇති වන්නා වු ශක්ති ප්රභවය ත්‍රී ශිර්ෂ දර්පණය මගින් පොළවට යොමු කර සුදු රෙදි කඩ තිරයක් ලෙස භාවිතා කර පොළවේ සමීප නිරීක්ෂණයන් ලබා ගැනීම[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [*][FONT=Malithi Web][SIZE=4][B]දික්ප්රදර්ශන[/B] - විමානයේ ඇති දිශාම්පති යන්ත්‍රය භාවිතා කර සතුරු යානා පැමිණෙන දිසාවන් හදුනා ගැනීම.[/SIZE][/FONT] [*][SIZE=4][FONT=Malithi Web][B]ආකාශාකාර[/B] - ආකාශ තන්ත්ර වලට අනුව කළු මයිකා ද්‍රාවණයක් හා භූනාග කාසයන් මිශ්‍ර කොට විමානයේ පිටත බිත්ති එම මිශ්‍රණයෙන් ගැල්වීමට සලස්වා සූර්ය කිරණ වලට නිරාවරණය කල විට විමානය අහස ලෙසම පෙනී අද්රෘෂ්ය මාන වීම[/FONT][FONT=Malithi Web]. [/FONT][/SIZE] [*][FONT=Malithi Web][SIZE=4][B]ජාලාධ රූප[/B] - දෙළුම් යුෂ, බිල්වා හෝ බේල් තෙල්, කොපර් ලුණු, මුළුතැන්ගේ දුම, ගුරුල් ද්‍රාවණ, අබ කුඩු, මාළු කොරපොතු, කොරල් හා හුණු ගල් මිශ්‍ර කොට ඇතිවන්නා වූ දුමාරය සූර්ය කිරණ තුලින් යවා විමානය වටා පැතිර වූ විට විමානය වලාකුළුක් සේ දිස්වීම.[/SIZE][/FONT] [*][SIZE=4][FONT=Malithi Web][B]සත්බ්දක[/B] - විමානයේ උතුරු පස නලයෙන් සතුරු යානය දෙසට අපස්මාර විෂ දුම් ප්රක්ෂේපණය කොට සතම්භාන යන්ත්‍රෙයන් එය මුදා හැර සතුරු යානයේ සිටින්නන් සිහි මුර්ජා කිරීම[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [*][FONT=Malithi Web][SIZE=4][B]කර්ෂණ[/B] - උෂ්නත්ව ලිවරය අංශක 87 දක්වා වැඩි කොට උෂ්ණත්වය වැඩි කොට ශක්තියෙන් වැඩි අලෝක ධාරා යවා සතුරු යානය පිළිස්සීම.[/SIZE][/FONT] [/LIST][FONT=Malithi Web][SIZE=4]වෛමානික ශාස්ත්‍ර යන ග්‍රන්ථය මෙම ආකාරයට සදහන් කලද මෙමගින් අපට අනුමාන කල හැක්ක නම් විමානයක් නිර්මාණය කිරීමට පෙර දූතකයා විසින් විවිධ වූ විද්‍යාවන්, ශිල්පයන් හදරා ඒවායේ නිපුනත්වයට පැමිණිය යුත්තක් බවයි. මෙම ග්‍රන්ථය සංස්කෘත භාෂාවෙන් ලිය වී තිබුණත් එහි භාවිතා කර ඇති උපාංග නාම, විද්‍යා නාම යනාදීයේ සිංහල හුරුවක් ඇති බව නම් ඒ කෘතිය කියවද්දි දැනුන බව පවසන්නම ඕනේ. මීලග ලිපියෙන් දූතකය තව දුරටත් දැන ගත යුතු දේ සාකච්චා කර විමානයේ කොටස් හදුනා ගනිමු.[/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=4]එතෙක් ආයුබෝවන්.[/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=6]SOUCE CODE; [/SIZE][URL="http://seuslsla.blogspot.com/"][SIZE=6]http://seuslsla.blogspot.com/[/SIZE][/URL][/FONT] [FONT=Malithi Web][SIZE=6][B]සහෘද තොටුපළ - බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය[/B][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom