Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටන

වීරෝදාර වියට්නාම ජනතාව වසර 35ක් පමණ කල් ගෙන ගියාවූ අධිරාජ්‍ය විරෝධී සටන 1975 අප්‍රේල් මාසයේදී ජයග්‍රාහී ලෙස අවසන් විය.20 වන ශතවර්ෂයේ දීර්ඝතම විමුක්ති සටන වූ මෙය පුළුල් වශයෙන් කොටස් තුනකට බෙදිය හැකිය.

1.ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහි සටන

2.ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ට එරෙහි සටන

3.ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට එරෙහි සටන

ප්‍රංශයේ යටත් විජිත බවට පත්ව තිබූ බිම් ප්‍රදේශ

විසිවන සියවස උදාවන විට ඉන්දුචීනය ප්‍රංශ අධිරාජ්‍යයේ කොටසක් වූයේය.වියට්නාම අධිරාජ්‍ය විරෝධී සටනේ පළමුවන අධියරය මෙහෙයවන ලද්දේ,කොරියාවේ සිට මැන්චූරියාව හා චීනය ඔස්සේ අග්නි දිග ආසියාව ආක්‍රමණය කොට,මේ ප්‍රදේශයේ ප්‍රංශ,බ්‍රිතාන්‍යය,ඕලන්ද සහ ඇමෙරිකානු යටත් විජිතයන් සියල්ලම නතුකර ගත් ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිවයි.හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළීමෙන් සිදුවූ විනාශයෙන් පසුව පැසිෆික් සාගරයේ විශාල අධිරාජ්‍යයක් පිහිටුවාගෙන සිටියාවූ ජපන් අධිරාජ්‍යවාදීහු තම මව් රටට තවත් විනාශයන් වීම වළක්වනු පිණිස කොන්දේසිවිරහිතව යටත්වීම නිසා,ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කරන ලද වියට්නාම ජනතාවගේ අධිරාජ්‍ය විරෝධී සටන කෙළවර විය.

දෙවන ලෝක යුද සමය වන තෙක් ජපාන පාලනයට නතුව තිබූ ප්‍රදේශ

ජපානයේ පරාජයෙන් පසු වියට්නාමයේ තම පාලනය නැවත වරක් පිහිටුවීමට අදහස් කල ප්‍රංශ අධිරාජ්‍යවාදීහු,හෝ චි මිංගේ නායකත්වය යටතේ පිහිටුවන ලද වියට්නාම ප්රජාතන්ත්රවාදී ජනරජයට එරෙහිව යුද වැදීම ඇරඹීම නිසා වියට්නාම අධිරාජ්‍ය විරෝධී සටනේ දෙවන අදියරය ඇරඹිණි.වසර 9ක් පුරාගෙන ගිය මෙම සටනේදී තමන්ගේ යටත්විජිත රැකගැනීමට උතුරු අප්‍රිකාවේ සහ ඉන්දුචීනයේ දැඩි සටනක යෙදී සිටි ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ට ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සහායද ලැබිණි.එසේ වුවත් චීනයේ සහ කොරියාවේ මෙන්ම වියට්නාමයේද ජනතාවට අධිරාජ්‍යවාදීන් මෙල්ල කිරීමට පුලුවන් විය.1954 මැයි මාසයේදී ඩියෙන් බියෙන් පූ නගරයේදී ප්‍රංශ අධිරාජ්‍යවාදීහූ අන්ත පරාජයක් ලැබූහ.මෙහි ප්‍රතිඵලයක් ලෙස වශයෙන් ඉන්දුචීනයෙන් ඉවත්වීමට ඔවුහු තීරණය කර ගත්හ.මෙයින් වියට්නාමයේ අධිරාජ්‍යවිරෝධී සටනේ දෙවන අධියරය කෙළවර විය.

1946-1954 කාල සීමාව තුල ප්රංශයත් වියට්මිං කොමියුනිස්ට් සටන්කාමීනුත් අතර පළමු ඉන්දුචීන යුද්ධය පැවතුණි.එහි ප්‍රථිපලයක් ලෙස 1954 දී ප්‍රංශය තම ඉන්දුචීන යටත් විජිත අතහැරදමන ලදි.තැඹිලි පැහැයෙන් පෙන්වා තිබෙන්නේ වියට්මිං සටන්කාමීන් අල්ලාගෙන සිටි ප්රදේශයි.රෝස පැහැයෙන් පෙන්වා තිබෙන්නේ ප්‍රංශය සතුව තිබූ භූමියයි.සුදු පැහැති තිත්වලින් වියට්මිං ගරිල්ලන්ගේ කඳවුරු සහ ඔවුන් සටන් කල ප්‍රදේශ පෙන්වා තිබේ.

1950 මැයි මාසයේ සිට ඉන්දු චීනයේ ඇමෙරිකානු මැදිහත්වීම ක්‍රම ක්‍රමයෙන් වැඩිවිය.චීනයේදී සහ කොරියාවේදී ලත් පරාජයෙන් පාඩමක් ඉගෙන නොගත් ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්,සමාජවාදය ව්‍යාප්තවීම වැළැක්වීමට වහාම වියට්නාමයේ ප්‍රංශ හමුදාව ඉවත්ව යෑමේ හිලව්වට තම හමුදා එහි ගෙන්වාගත්ත.මෙය වියට්නාම අධිරාජ්‍ය විරෝධී සටනේ තුන්වන අධියරයේ ආරම්භයයි.1954 ජූලි 21 වැනිදා වියට්නාමය උතුරු සහ දකුණු වියට්නාමය යනුවෙන් 17 වන සමාන්තර රේඛාවෙන් දෙකඩ කරමින් අත්සන් කරන්නට යෙදුණු ජිනීවා ගිවිසුම ,එක්සත් ජනපදය සහ ඔවුන්ගේ රූකඩ පාලනයක් වූ සෙයිගොන් රජය විසින් ප්‍රතික්ෂේප කරන්නට යෙදිණි.දකුණු වියට්නාමයේ රාජ්‍ය තන්ත්රය ස්ථිර පදනමක් මත ගොඩනැංවීමටත්,එහි ආර්ථිකය වැඩි දියුණු කොට ජනතාවගේ ආර්ථික මට්ටම වැඩි දියුණු කිරීමටත් ,සෙයිගොන් නගරයේ පාලනය ගෙනගිය ඇමෙරිකානු රූකඩයන්ට නොහැකිවිය.ඔවුහු තම අදක්ෂකම් හා අසමර්ථකම් මකාලීමට කොමියුනිස්ට්වාදයේ තර්ජන හුවාදක්වමින් වඩ වඩාත් ඇමෙරිකානු ආධාර ලබාගත්හ.අවසානයේදී වියට්නාම යුද්ධයේ මුළු බරම වාගේ දරන්නට සිදුවූයේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ටය.මෙයම එහි අන්ත පරාජයට හේතුවිය.ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කෙරුණා වූ සටන වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටනේ තුන්වන අදියරයයි.එය වසර 20ක් පුරා ඇදී ගියේය.1975 අප්‍රේල් මස 29 දා සෙයිගොන් නගරය විමුක්ති හමුදාවන්ට කොන්දේසි විරහිතව යටත් වීමෙන් වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටන ජයග්රාහික ලෙස අවසන් විය.

1954 දී වියට්නාමය උතුරු දකුණු ලෙස බෙදා වෙන් කරන ලදි.

ජපන් අධිරාජ්‍යවාදීන් විසින් පර්ල් වරායට බෝම්බ දැමීමෙන් දෙවන ලෝක සංග්‍රාමයේ පැසිෆික් සටන ආරම්භ වීම,වියට්නාම් අධිරාජ්‍යවිරෝධී සටනේ ආරම්භය යැයි සැලකිය හැකිය.පුරා වසර 35ක් පැවති මේ යුද්ධය කෙළවර වූයේ වියට්නාම් අධිරාජ්‍ය විරෝධී සටනේ අසහාය නියමුවා වන හෝචිමිගේ නමින් සයිගොන් නගරය නම් කිරීමෙනි.වියට්නාමය තරම් දිර්ඝ යුද්ධයකට මුහුණදුන් ,මනුෂ්‍ය සංහාරයකට භාජනය වූ ලෙයින් තෙත් වුන වෙනත් රටක් ලෝකයේ නොමැතිය.මේ දීර්ඝතම විමුක්ති සටනේ ඉතිහාසය කෙටියෙන් ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වන්නේ.

ඉන්දු චීනය ප්‍රංශ පාලනයට යටත් වීම

ප්‍රංශය විසින් යටත් කරගෙන සිටි ඉන්දුචීනය - වියට්නාමය,කාම්බෝජය,ලාඕසය

1900 දී ඉන්දු චීන අර්ධද්වීපයෙන් වැඩි කොටසක් ප්‍රංශ අධිරාජ්‍යවාදීන් සතුවිය.ටෝංකිං,ඇනැම්,කොචින් චීනය යන ප්‍රාන්ත තුනෙන් සමන්විත වූ වියට්නාමයත් ,කාම්බෝජය සහ ලාඕසය යන රාජ්‍යයනුත් ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට නතුවිය.මෙයින් ලාඕසය සිය කැමැත්තෙන්ම ප්‍රංශයේ ආරක්ෂාව සෙවීය.අනෙකුත් ප්‍රදේශ යුද ගණනාවක ප්‍රතිඵල ලෙස ප්‍රංශ අධිරාජ්‍යවාදීන් විසින් අල්වා ගන්නා ලදි.මෙම යුද්ධ ආරම්භ වූයේ ක්‍රි.ව. 1863 දීය.මුල් කාලයේ දී සිටම වියට්නාම ජනතාව ප්‍රංශ පාලනය පිළිනොගෙන එයට එරෙහිව සටන් ආරම්භ කලෝය.ප්‍රංශ පාලනයේ පදනම වූයේ කතෝලික ආගමට හරවා ගන්නා ලද වියට්නාම් ජාතිකයින්ය.1883 දී වියට්නාමය ප්‍රංශ පාලනයට නතුවීම පිළිනොගත් වියට්නාම් ජාතිකයෝ රාජ්‍යාධිකාරී ඩිනාංගේ නායකත්වය යටතේ උතුරු ඇනැම් ප්‍රදේශයේ කඳුකරයේ කඳවුරු පිහිටුවා ගත්හ.යුද්ධායුද රැස් කිරීමත්,යුද්ධ හමුදා සංවිධානය කිරීමත් ,ජනතා උද්යෝගය ඇවිස්සීමත් ක්රමානුකූල ලෙස කරන ලදි.සටන ගෙන යන ලද්දේ ගරිල්ලා කණ්ඩායම් විසිනි.සාමාන්‍ය ජනතාව ඔවුන්ට ආහාර පානාදිය සැපයූහ,ප්‍රංශ යුද්ධ සේනාංකවල ගමන් බිමන් ගැන තොරතුරු සැපයූහ,ප්‍රංශ සෙබලුන්ට විරුද්ධව ඔවුනට ආරක්ෂාව සැපයූහ .1888 දී එවකට 17 හැවිරිදි වයසේ පසුවූ අධිරාජ්‍යයා ප්‍රංශ හමුදාවලට අසුවූ නමුත් යුද්ධය දිගටම කෙරීගෙන ගියේය.1892 දී ප්‍රංශ සේනාංකයක් සම්පූර්ණයෙන්ම වාගේ ගරිල්ලා භටයන් විසින් විනාශ කරන ලදි.කැරලිකරුවන් මර්ධනය කිරීමට ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ට හැකිවූයේ 1913 දී ඩිනාං ගේ මරණයෙන් පසුවයි.

ආරම්භයේදී ස්වදේශික රජ පවුල්වල සහ රදළ ඉඩම්හිමියන්ගේ සහයෝගය ඇතිව කටයුතු කිරීම ප්‍රංශ පාලනයේ ප්‍රතිපත්තිය වූ නමුත් ,ක්‍රම ක්‍රමයෙන් ඔවුහු බලතල තමන් අත ඒකරාශි කිරීමට විධිවිධාන යෙදූහ.මේ අනුව ආරක්ෂා ප්‍රදේශ යන මුවාව යටතේ වියට්නාමයේ මුළු බලයම ප්‍රංශ ජාතිකයන් අතට පත්විය.1897 දී කාම්බෝජයේ පාලනය ප්‍රංශ ජාතිකයන්ගේ මූලිකත්වය යටතේ තිබූ ඇමති මණ්ඩලයකට පත් කිරීමට එහි රජතුමාට සිදුවිය.1892 දී ලාඕසය ප්‍රංශ අධිරාජ්‍යයේ ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් විය.

1550 සිට මේ දක්වා ලොව පුරා විහිදී තිබූ ප්‍රංශ යටත්විජිත

20 වන සියවසේ මුල් භාගය වන තෙක් ඉන්දු චීනය තුල ප්‍රංශ පාලනය කෙටියෙන්

ක්‍රි.ව.1848 දී ප්‍රංශය විසින් වියට්නාමය තුල ජනාවාස පිහිටුවීමත් එහි පාලනය ලබාගැනීමත් ආරම්භ කරන ලදි.

ක්‍රි.ව. 1860 දශකය අවසන් වන විට ප්‍රංශය කාම්බෝජයේ කොටසක සහ වියට්නාමයේ කොචින් චීනය යන ප්‍රාන්තයේ බලය අත්පත් කරගෙන සිටියේය.

ක්‍රි.ව.1870 - 1871 සමයේ සිදුවූ ප්‍රංශ-ජර්මන්(ප්රසියා) යුද්ධයෙන් ප්‍රංශය පරාජයට පත්වීමත් සමග ඔවුන්ට වියට්නාමයේ පාලනය පවත්වාගෙන යාම අසීරු විය.

ක්‍රි.ව. 1884 - 1885 සමයේ ඇතිවූ චීන-ප්‍රංශ යුද්ධයෙන් චීනය යටතේ තිබූ වියට්නාමයේ උතුරු කොටසේ(ටොංකින් ප්‍රාන්තය) බලය අල්ලාගැනීමට ප්‍රංශය සමත්විය.

චීන-ප්‍රංශ යුද්ධයේදී ප්‍රංශය ටොංකිං ප්‍රාන්තය යටත් කරගන්නා ලදි

ක්‍රි.ව. 1887 වන විට ප්‍රංශය, වර්තමානයේ වියට්නාමය ලෙස හඳුන්වන ඇනැම්,ටොංකින් සහ කොචින් චීනය යන ප්‍රාන්ත තුන තමන් යටතට ගෙන තිබිණි.

ක්‍රි.ව.1893 වසරේදී සිදුවූ තායි-ප්‍රංශ යුද්ධයේ ප්‍රථිපල ලෙස ප්‍රංශයට ලාඕසයේ සහ කාම්බෝජයේ බලය හිමිවිය.

1893 දී ඇතිවූ ප්‍රංශ-තායි යුද්ධයෙන් ලාඕසය දිනාගැනීමට ප්‍රංශය සමත්විය

ක්‍රි.ව. 1906 - 1907 සමයේදී ප්‍රංශයට Chantaburi පළාතේ අයිතිය ලබා දෙන්නට තායිලන්තය එකඟ විය.ඒ ඊට පෙර ප්‍රංශය විසින් අල්ලාගෙන තිබූ තායි භූමියේ Trat පළාත යළි තායිලන්තයට ලබාගනු පිණිසය.

Chantaburi සහ Trat පළාත්

1938 දී ප්‍රංශය විසින් තායිලන්තයෙන් අල්ලාගෙන තිබූ Angkor Wat, Angkor Thom, Siem Reap,Siem Pang යන ප්‍රදේශ යළි තායිලන්තයට බාරදීමට එකඟ විය.

දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ පසුව ජර්මන් ආක්‍රමණය හමුවේ දුර්වල අඩියකට වැටී තිබෙන ප්‍රංශය, දුටු තායිලන්තය තමන්ට අහිමිවූ භූමිය ලබාගන්නට ඉන්දුචීනයේ ප්‍රංශ හමුදා සමග යුද්ධයකට එළඹුණි.මෙම තත්ත්වය 1940 - 1941 අතර කාලයේ ඇදී ගිය අතර යුද්ධය තායිලන්තය සිතූ තරම් පහසු නොවිණි.පසුව ජපානයේ මැදිහත්වීමෙන් සටන්විරාමයක් ඇතිකෙරිණි.

දෙවන කොටසින් හමුවෙමු

Source:තරුණ සමාජවාදී ප්‍රකාශන අංක 3

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19440571, member: 547562"] [b]වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටන[/b] [CENTER][IMG]http://i.imgur.com/lfpq7nu.jpg[/IMG][/CENTER] [SIZE="3"]වීරෝදාර වියට්නාම ජනතාව වසර 35ක් පමණ කල් ගෙන ගියාවූ අධිරාජ්‍ය විරෝධී සටන 1975 අප්‍රේල් මාසයේදී ජයග්‍රාහී ලෙස අවසන් විය.20 වන ශතවර්ෂයේ දීර්ඝතම විමුක්ති සටන වූ මෙය පුළුල් වශයෙන් කොටස් තුනකට බෙදිය හැකිය.[/SIZE] [SIZE="3"][CENTER]1.ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහි සටන 2.ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ට එරෙහි සටන 3.ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට එරෙහි සටන [/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/furiYyn.png[/IMG][/CENTER] [B][CENTER]ප්‍රංශයේ යටත් විජිත බවට පත්ව තිබූ බිම් ප්‍රදේශ[/CENTER][/B] [SIZE="3"]විසිවන සියවස උදාවන විට ඉන්දුචීනය ප්‍රංශ අධිරාජ්‍යයේ කොටසක් වූයේය.වියට්නාම අධිරාජ්‍ය විරෝධී සටනේ පළමුවන අධියරය මෙහෙයවන ලද්දේ,කොරියාවේ සිට මැන්චූරියාව හා චීනය ඔස්සේ අග්නි දිග ආසියාව ආක්‍රමණය කොට,මේ ප්‍රදේශයේ ප්‍රංශ,බ්‍රිතාන්‍යය,ඕලන්ද සහ ඇමෙරිකානු යටත් විජිතයන් සියල්ලම නතුකර ගත් ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිවයි.හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළීමෙන් සිදුවූ විනාශයෙන් පසුව පැසිෆික් සාගරයේ විශාල අධිරාජ්‍යයක් පිහිටුවාගෙන සිටියාවූ ජපන් අධිරාජ්‍යවාදීහු තම මව් රටට තවත් විනාශයන් වීම වළක්වනු පිණිස කොන්දේසිවිරහිතව යටත්වීම නිසා,ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කරන ලද වියට්නාම ජනතාවගේ අධිරාජ්‍ය විරෝධී සටන කෙළවර විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/yzIoxew.png[/IMG][/CENTER] [B][CENTER]දෙවන ලෝක යුද සමය වන තෙක් ජපාන පාලනයට නතුව තිබූ ප්‍රදේශ[/CENTER][/B] [SIZE="3"]ජපානයේ පරාජයෙන් පසු වියට්නාමයේ තම පාලනය නැවත වරක් පිහිටුවීමට අදහස් කල ප්‍රංශ අධිරාජ්‍යවාදීහු,හෝ චි මිංගේ නායකත්වය යටතේ පිහිටුවන ලද වියට්නාම ප්රජාතන්ත්රවාදී ජනරජයට එරෙහිව යුද වැදීම ඇරඹීම නිසා වියට්නාම අධිරාජ්‍ය විරෝධී සටනේ දෙවන අදියරය ඇරඹිණි.වසර 9ක් පුරාගෙන ගිය මෙම සටනේදී තමන්ගේ යටත්විජිත රැකගැනීමට උතුරු අප්‍රිකාවේ සහ ඉන්දුචීනයේ දැඩි සටනක යෙදී සිටි ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ට ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සහායද ලැබිණි.එසේ වුවත් චීනයේ සහ කොරියාවේ මෙන්ම වියට්නාමයේද ජනතාවට අධිරාජ්‍යවාදීන් මෙල්ල කිරීමට පුලුවන් විය.1954 මැයි මාසයේදී ඩියෙන් බියෙන් පූ නගරයේදී ප්‍රංශ අධිරාජ්‍යවාදීහූ අන්ත පරාජයක් ලැබූහ.මෙහි ප්‍රතිඵලයක් ලෙස වශයෙන් ඉන්දුචීනයෙන් ඉවත්වීමට ඔවුහු තීරණය කර ගත්හ.මෙයින් වියට්නාමයේ අධිරාජ්‍යවිරෝධී සටනේ දෙවන අධියරය කෙළවර විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/5ZOoN4z.png[/IMG] [B]1946-1954 කාල සීමාව තුල ප්රංශයත් වියට්මිං කොමියුනිස්ට් සටන්කාමීනුත් අතර පළමු ඉන්දුචීන යුද්ධය පැවතුණි.එහි ප්‍රථිපලයක් ලෙස 1954 දී ප්‍රංශය තම ඉන්දුචීන යටත් විජිත අතහැරදමන ලදි.තැඹිලි පැහැයෙන් පෙන්වා තිබෙන්නේ වියට්මිං සටන්කාමීන් අල්ලාගෙන සිටි ප්රදේශයි.රෝස පැහැයෙන් පෙන්වා තිබෙන්නේ ප්‍රංශය සතුව තිබූ භූමියයි.සුදු පැහැති තිත්වලින් වියට්මිං ගරිල්ලන්ගේ කඳවුරු සහ ඔවුන් සටන් කල ප්‍රදේශ පෙන්වා තිබේ.[/B][/CENTER] [SIZE="3"]1950 මැයි මාසයේ සිට ඉන්දු චීනයේ ඇමෙරිකානු මැදිහත්වීම ක්‍රම ක්‍රමයෙන් වැඩිවිය.චීනයේදී සහ කොරියාවේදී ලත් පරාජයෙන් පාඩමක් ඉගෙන නොගත් ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්,සමාජවාදය ව්‍යාප්තවීම වැළැක්වීමට වහාම වියට්නාමයේ ප්‍රංශ හමුදාව ඉවත්ව යෑමේ හිලව්වට තම හමුදා එහි ගෙන්වාගත්ත.මෙය වියට්නාම අධිරාජ්‍ය විරෝධී සටනේ තුන්වන අධියරයේ ආරම්භයයි.1954 ජූලි 21 වැනිදා වියට්නාමය උතුරු සහ දකුණු වියට්නාමය යනුවෙන් 17 වන සමාන්තර රේඛාවෙන් දෙකඩ කරමින් අත්සන් කරන්නට යෙදුණු ජිනීවා ගිවිසුම ,එක්සත් ජනපදය සහ ඔවුන්ගේ රූකඩ පාලනයක් වූ සෙයිගොන් රජය විසින් ප්‍රතික්ෂේප කරන්නට යෙදිණි.දකුණු වියට්නාමයේ රාජ්‍ය තන්ත්රය ස්ථිර පදනමක් මත ගොඩනැංවීමටත්,එහි ආර්ථිකය වැඩි දියුණු කොට ජනතාවගේ ආර්ථික මට්ටම වැඩි දියුණු කිරීමටත් ,සෙයිගොන් නගරයේ පාලනය ගෙනගිය ඇමෙරිකානු රූකඩයන්ට නොහැකිවිය.ඔවුහු තම අදක්ෂකම් හා අසමර්ථකම් මකාලීමට කොමියුනිස්ට්වාදයේ තර්ජන හුවාදක්වමින් වඩ වඩාත් ඇමෙරිකානු ආධාර ලබාගත්හ.අවසානයේදී වියට්නාම යුද්ධයේ මුළු බරම වාගේ දරන්නට සිදුවූයේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ටය.මෙයම එහි අන්ත පරාජයට හේතුවිය.ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කෙරුණා වූ සටන වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටනේ තුන්වන අදියරයයි.එය වසර 20ක් පුරා ඇදී ගියේය.1975 අප්‍රේල් මස 29 දා සෙයිගොන් නගරය විමුක්ති හමුදාවන්ට කොන්දේසි විරහිතව යටත් වීමෙන් වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටන ජයග්රාහික ලෙස අවසන් විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ld23CxK.png[/IMG][/CENTER] [B][CENTER]1954 දී වියට්නාමය උතුරු දකුණු ලෙස බෙදා වෙන් කරන ලදි.[/CENTER][/B] [SIZE="3"]ජපන් අධිරාජ්‍යවාදීන් විසින් පර්ල් වරායට බෝම්බ දැමීමෙන් දෙවන ලෝක සංග්‍රාමයේ පැසිෆික් සටන ආරම්භ වීම,වියට්නාම් අධිරාජ්‍යවිරෝධී සටනේ ආරම්භය යැයි සැලකිය හැකිය.පුරා වසර 35ක් පැවති මේ යුද්ධය කෙළවර වූයේ වියට්නාම් අධිරාජ්‍ය විරෝධී සටනේ අසහාය නියමුවා වන හෝචිමිගේ නමින් සයිගොන් නගරය නම් කිරීමෙනි.වියට්නාමය තරම් දිර්ඝ යුද්ධයකට මුහුණදුන් ,මනුෂ්‍ය සංහාරයකට භාජනය වූ ලෙයින් තෙත් වුන වෙනත් රටක් ලෝකයේ නොමැතිය.මේ දීර්ඝතම විමුක්ති සටනේ ඉතිහාසය කෙටියෙන් ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වන්නේ.[/SIZE] [B][CENTER][SIZE="4"]ඉන්දු චීනය ප්‍රංශ පාලනයට යටත් වීම[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/fVIBLUf.gif[/IMG][/CENTER] [B][CENTER]ප්‍රංශය විසින් යටත් කරගෙන සිටි ඉන්දුචීනය - වියට්නාමය,කාම්බෝජය,ලාඕසය[/CENTER][/B] [SIZE="3"]1900 දී ඉන්දු චීන අර්ධද්වීපයෙන් වැඩි කොටසක් ප්‍රංශ අධිරාජ්‍යවාදීන් සතුවිය.ටෝංකිං,ඇනැම්,කොචින් චීනය යන ප්‍රාන්ත තුනෙන් සමන්විත වූ වියට්නාමයත් ,කාම්බෝජය සහ ලාඕසය යන රාජ්‍යයනුත් ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට නතුවිය.මෙයින් ලාඕසය සිය කැමැත්තෙන්ම ප්‍රංශයේ ආරක්ෂාව සෙවීය.අනෙකුත් ප්‍රදේශ යුද ගණනාවක ප්‍රතිඵල ලෙස ප්‍රංශ අධිරාජ්‍යවාදීන් විසින් අල්වා ගන්නා ලදි.මෙම යුද්ධ ආරම්භ වූයේ ක්‍රි.ව. 1863 දීය.මුල් කාලයේ දී සිටම වියට්නාම ජනතාව ප්‍රංශ පාලනය පිළිනොගෙන එයට එරෙහිව සටන් ආරම්භ කලෝය.ප්‍රංශ පාලනයේ පදනම වූයේ කතෝලික ආගමට හරවා ගන්නා ලද වියට්නාම් ජාතිකයින්ය.1883 දී වියට්නාමය ප්‍රංශ පාලනයට නතුවීම පිළිනොගත් වියට්නාම් ජාතිකයෝ රාජ්‍යාධිකාරී ඩිනාංගේ නායකත්වය යටතේ උතුරු ඇනැම් ප්‍රදේශයේ කඳුකරයේ කඳවුරු පිහිටුවා ගත්හ.යුද්ධායුද රැස් කිරීමත්,යුද්ධ හමුදා සංවිධානය කිරීමත් ,ජනතා උද්යෝගය ඇවිස්සීමත් ක්රමානුකූල ලෙස කරන ලදි.සටන ගෙන යන ලද්දේ ගරිල්ලා කණ්ඩායම් විසිනි.සාමාන්‍ය ජනතාව ඔවුන්ට ආහාර පානාදිය සැපයූහ,ප්‍රංශ යුද්ධ සේනාංකවල ගමන් බිමන් ගැන තොරතුරු සැපයූහ,ප්‍රංශ සෙබලුන්ට විරුද්ධව ඔවුනට ආරක්ෂාව සැපයූහ .1888 දී එවකට 17 හැවිරිදි වයසේ පසුවූ අධිරාජ්‍යයා ප්‍රංශ හමුදාවලට අසුවූ නමුත් යුද්ධය දිගටම කෙරීගෙන ගියේය.1892 දී ප්‍රංශ සේනාංකයක් සම්පූර්ණයෙන්ම වාගේ ගරිල්ලා භටයන් විසින් විනාශ කරන ලදි.කැරලිකරුවන් මර්ධනය කිරීමට ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ට හැකිවූයේ 1913 දී ඩිනාං ගේ මරණයෙන් පසුවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/KQhyrVr.jpg[/IMG][/CENTER] [SIZE="3"]ආරම්භයේදී ස්වදේශික රජ පවුල්වල සහ රදළ ඉඩම්හිමියන්ගේ සහයෝගය ඇතිව කටයුතු කිරීම ප්‍රංශ පාලනයේ ප්‍රතිපත්තිය වූ නමුත් ,ක්‍රම ක්‍රමයෙන් ඔවුහු බලතල තමන් අත ඒකරාශි කිරීමට විධිවිධාන යෙදූහ.මේ අනුව ආරක්ෂා ප්‍රදේශ යන මුවාව යටතේ වියට්නාමයේ මුළු බලයම ප්‍රංශ ජාතිකයන් අතට පත්විය.1897 දී කාම්බෝජයේ පාලනය ප්‍රංශ ජාතිකයන්ගේ මූලිකත්වය යටතේ තිබූ ඇමති මණ්ඩලයකට පත් කිරීමට එහි රජතුමාට සිදුවිය.1892 දී ලාඕසය ප්‍රංශ අධිරාජ්‍යයේ ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/mHKlQRZ.gif[/IMG][/CENTER] [B][CENTER]1550 සිට මේ දක්වා ලොව පුරා විහිදී තිබූ ප්‍රංශ යටත්විජිත[/CENTER][/B] [CENTER][B][SIZE="3"]20 වන සියවසේ මුල් භාගය වන තෙක් ඉන්දු චීනය තුල ප්‍රංශ පාලනය කෙටියෙන්[/SIZE][/B] [SIZE="3"]ක්‍රි.ව.1848 දී ප්‍රංශය විසින් වියට්නාමය තුල ජනාවාස පිහිටුවීමත් එහි පාලනය ලබාගැනීමත් ආරම්භ කරන ලදි.[/SIZE][/CENTER] [SIZE="3"][CENTER]ක්‍රි.ව. 1860 දශකය අවසන් වන විට ප්‍රංශය කාම්බෝජයේ කොටසක සහ වියට්නාමයේ කොචින් චීනය යන ප්‍රාන්තයේ බලය අත්පත් කරගෙන සිටියේය.[/CENTER][/SIZE] [SIZE="3"][CENTER]ක්‍රි.ව.1870 - 1871 සමයේ සිදුවූ ප්‍රංශ-ජර්මන්(ප්රසියා) යුද්ධයෙන් ප්‍රංශය පරාජයට පත්වීමත් සමග ඔවුන්ට වියට්නාමයේ පාලනය පවත්වාගෙන යාම අසීරු විය.[/CENTER][/SIZE] [CENTER][SIZE="3"]ක්‍රි.ව. 1884 - 1885 සමයේ ඇතිවූ චීන-ප්‍රංශ යුද්ධයෙන් චීනය යටතේ තිබූ වියට්නාමයේ උතුරු කොටසේ(ටොංකින් ප්‍රාන්තය) බලය අල්ලාගැනීමට ප්‍රංශය සමත්විය.[/SIZE] [IMG]http://i.imgur.com/I0XAoP6.jpg[/IMG][/CENTER] [B][CENTER]චීන-ප්‍රංශ යුද්ධයේදී ප්‍රංශය ටොංකිං ප්‍රාන්තය යටත් කරගන්නා ලදි[/CENTER][/B] [CENTER][SIZE="3"]ක්‍රි.ව. 1887 වන විට ප්‍රංශය, වර්තමානයේ වියට්නාමය ලෙස හඳුන්වන ඇනැම්,ටොංකින් සහ කොචින් චීනය යන ප්‍රාන්ත තුන තමන් යටතට ගෙන තිබිණි.[/SIZE] [SIZE="3"]ක්‍රි.ව.1893 වසරේදී සිදුවූ තායි-ප්‍රංශ යුද්ධයේ ප්‍රථිපල ලෙස ප්‍රංශයට ලාඕසයේ සහ කාම්බෝජයේ බලය හිමිවිය.[/SIZE] [IMG]http://i.imgur.com/Tya0whQ.gif[/IMG][/CENTER] [B][CENTER]1893 දී ඇතිවූ ප්‍රංශ-තායි යුද්ධයෙන් ලාඕසය දිනාගැනීමට ප්‍රංශය සමත්විය[/CENTER][/B] [SIZE="3"][CENTER]ක්‍රි.ව. 1906 - 1907 සමයේදී ප්‍රංශයට Chantaburi පළාතේ අයිතිය ලබා දෙන්නට තායිලන්තය එකඟ විය.ඒ ඊට පෙර ප්‍රංශය විසින් අල්ලාගෙන තිබූ තායි භූමියේ Trat පළාත යළි තායිලන්තයට ලබාගනු පිණිසය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Vdvq6Dr.jpg[/IMG][/CENTER] [B][CENTER]Chantaburi සහ Trat පළාත් [/CENTER][/B] [CENTER][SIZE="3"]1938 දී ප්‍රංශය විසින් තායිලන්තයෙන් අල්ලාගෙන තිබූ Angkor Wat, Angkor Thom, Siem Reap,Siem Pang යන ප්‍රදේශ යළි තායිලන්තයට බාරදීමට එකඟ විය.[/SIZE][/CENTER] [SIZE="3"][CENTER]දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ පසුව ජර්මන් ආක්‍රමණය හමුවේ දුර්වල අඩියකට වැටී තිබෙන ප්‍රංශය, දුටු තායිලන්තය තමන්ට අහිමිවූ භූමිය ලබාගන්නට ඉන්දුචීනයේ ප්‍රංශ හමුදා සමග යුද්ධයකට එළඹුණි.මෙම තත්ත්වය 1940 - 1941 අතර කාලයේ ඇදී ගිය අතර යුද්ධය තායිලන්තය සිතූ තරම් පහසු නොවිණි.පසුව ජපානයේ මැදිහත්වීමෙන් සටන්විරාමයක් ඇතිකෙරිණි.[/CENTER][/SIZE] [CENTER]දෙවන කොටසින් හමුවෙමු[/CENTER] Source:තරුණ සමාජවාදී ප්‍රකාශන අංක 3 -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom