වියට්නාම් ජනාධිපති අද ලංකාවට...කොළඹ පාරවල් වැසෙයි...🔴🇻🇳🇱🇰

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,499
    47,625
    113
    වියට්නාම ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්

    වියට්නාම ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්​


    වියට්නාම ජනාධිපති ටූ ලැම් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා තිබේ.

    මේ දිනවල ඉන්දියාවේ රාජ්‍ය සංචාරක නිතරව සිටින වියට්නාම ජනාධිපතිවරයා එම සංචාරය අවසන් කර හෙට (7) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

    සිය දෙදින සංචාරය අවසන් කර ටූ ලැම් ජනාධිපතිවරයා අනිද්දා (8) දිවයිනේ පිටත් යන අතර, එම කාල සීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව මෙම විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකය.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදන
     

    Similar threads