Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වියට්නාම යුද්ධයේ ඩ්‍රෝන් යානා භාවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියට්නාම යුද්ධයේ ඩ්‍රෝන් යානා භාවිතය

වියට්නාම යුද්ධයේදී ඩ්‍රෝන් යානා හෙවත් දුරස්ථව පාලනය වන මිනිසුන් රහිත යානා භාවිතා කිරීම සාමාන්‍යය දෙයක් බවට පත්විය.මෙම යානාවලට සහාය ලබාගත්තේ හෝ චිං මිං සැපයුම් මාර්ග ජාලය සම්බන්ධව ඔත්තු බැලීම ,උතුරු වියට්නාමයේ ගුවන් ආරක්ෂක පද්ධති සම්බන්ධව ඔත්තු බැලීම සහ යුද සිරකරුවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහාය.මුල් කාලීන ඇමෙරිකානු ඩ්‍රෝන් යානා පෙර සැලසුම් කල ගමන් මාර්ගයක් ඔස්සේ පියාසර කිරීමට වැඩසටහන් ගත කර තිබුණේය.ඒ අතරතුර මෙම යානා ඡායාරූප ලබාගනියි.නමුත් මේවා නිතරම කඩා වැටුණු අතර ඩ්‍රෝන් නිපදවන්නන් එකිනෙකට වෙනස් මොඩලයන් ,වෙනස් හැකියාවන්ගෙන් යුක්තව නිපදවා අත්හදා බලන ලදි.

1968 ජනවාරි මාසයේදී වියට්නාමයේ චූ ලායි ඇමෙරිකානු ගුවන් කඳවුරේ ඩ්‍රෝන් යානා පරීක්ෂාවට ලක් කරන අයුරු

ඒවා අතරින් වඩාත් ජනප්‍රිය ඩ්‍රෝන් යානය වූයේ ඒකිව් එම්-34 රයන් ෆයර්බී යන්නයි.මේවා ඉන් බොහොමයක් චීනය සහ උතුරු වියට්නාමය විසින් වෙඩි තබා බිම හෙළන ලදි.සමහර අවස්ථාවල වියට්කොංවරුන් සෑම් මිසයිල යොදාගෙන ඩ්‍රෝන් යානා විනාශ කරන ලදි.එක් ඩ්‍රෝන් යානයක් එලෙස විනාශ වීමට පෙර සෑම් මිසයිල 11ක් මඟ හැර යෑමට සමත්ව තිබේ.

AQM-34 Ryan Firebee ඩ්‍රෝන් යානයක්

උතුරු වියට්නාමය භාවිතා කලේ සෝවියට් දේශයේ නිපදවූ සෑම් මිසයිලයි

AQM-34 Ryan Firebee වර්ගයේ ඩ්‍රෝන් යානා 1000කට වැඩි සංඛ්‍යාවක් වියට්නාම යුද සමයේදී ජපානය,දකුණු වියට්නාමය සහ තායිලන්තයේ සිට දියත් කර තිබේ.එම යානා වලින් ඔත්තු බැලීමේ මෙහෙයුම් 34,000ක් පමණ ආවරණය කර තිබේ.ඒවා දිවා-රාත්‍රී ඔත්තු බැලීම්,පත්‍රිකා බෙදා හැරීම සහ උතුරු වියට්නාමයේ සහ ගිණිකොනදිග චීනයේ තිබූ ගොඩබිම සිට ගුවනට දියත් කරන මිසයිලවල රේඩාර් පොළවල් සොයාගැනීම ආදිය සඳහා යොදවා තිබිණි.

ඩ්‍රෝන් යානා ගෙන යාමට නිර්මාණය කල සී-130 හර්කියුලිස් යානයක DC-130 නම් මොඩලයේ පියාපත් වල AQM-34 Ryan Firebee ඩ්‍රෝන් යානා රදා තිබෙන අයුරු

තවත් ඩ්‍රෝන් යානා වර්ගයක් යොදාගත්තේ ප්‍රචාරණ පත්‍රිකා බෙදා හැරීමටය.මෙම ව්‍යාපෘතියේ කේත නාමය ලිටර්බග් නම් විය.නමුත් සෙබලුන් එය හැඳින්වූයේ "බුල්ෂිට් බෝම්බර්ස්" යන නමින්ය.

පත්‍රිකාවක්

බොහොමයක් ඇමෙරිකානු ඩ්‍රෝන් යානා දකුණු චීන මුහුද සහ උතුරු වියට්නාමය යන ප්‍රදේශවලදී චීන සහ උතුරු වියට්නාම හමුදාවන් මිසයිල සහ ප්‍රහාරක යානා යොදාගෙන විනාශ කරන ලදි.යානා 80ක් මෙහෙයුම් අතරතුර අතුරුදහන් වූ බවත් එකක් එක්සත් ජනපද ගුවන් හමුදාවේ එෆ්-4 පැන්ටම් යානයක් විසින් වරදවා වටහාගෙන එල්ල කල ප්‍රහාරයකින් විනාශ වු බවත් සඳහන් වේ.

ඇමෙරිකානු ඩ්‍රෝන් යානාවක් බිම හෙළා ඇති අයුරු

ඇමෙරිකානු ඩ්‍රෝන් යානා නිසා උතුරු වියට්නාමයේ ප්‍රහාරක යානාද විනාශ වී තිබේ.වරක් ඩ්‍රෝන් යානයක් ලුහුබැඳ ගිය වියට්නාමයේ මිග් ප්‍රහාරක යානයක ඉන්ධන අවසන් වීමෙන් එය කඩාවැටී තිබේ.තවත් ප්‍රහාරක යානයක්,ඩ්‍රෝන් දඬයමක යෙදී සිටියදී සිය පාර්ශ්වයෙන් එල්ල වූ ප්‍රහාරයකින් විනාශ විය.

උතුරු වියට්නාමයේ මිග් ප්‍රහාරක යානයක්

ඩ්‍රෝන් යානා උතුරු වියට්නාමයේ සන් ටෙයි යුද සිරකරුවන් රඳවා තැබූ කඳවුරක ඔත්තු බැලීමට යොදවන ලදි.ඒ එහි ඇමෙරිකානු සෙබලුන් රඳවා ගෙන සිටී දැයි සොයා බැලීමටය.කඳවුර ආශ්‍රිතව නිතරම ගැවසීම සතුරන්ගේ සැකයට හේතුවේ යැයි බිය වූ ඔත්තු සේවා නිලධාරියෙක් මෙම ඔත්තු බැලීම නවතා දමන ලදි.1970 නොවැම්බර් 21 සිදුකල ඔපරේෂන් අයිවරි කෝස්ට් නම් විශේෂ බලකා මෙහෙයුමේදී මෙම කඳවුරට ඇමෙරිකානුවන් ඇතුල් වුවද කිසිදු ඇමෙරිකානු සෙබලෙක් එහි සිට හමුනොවීය.අවසන් වරට ඇමෙරිකානු ඩ්‍රෝන් යානයක් වියට්නාමයේ පියාසර කරන ලද්දේ සයිගොන් නගරය ඇද වැටුණු 1975 අප්‍රේල් 30 දාය.

උතුරු වියට්නාමයේ සන් ටෙයි කඳවුරේ ගුවන් ඡායාරූපයක්

[YOUTUBE]Gj-51GgL1Fs[/YOUTUBE]

Source:peteralanlloyd.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20430866, member: 547562"] [b]වියට්නාම යුද්ධයේ ඩ්‍රෝන් යානා භාවිතය[/b] [CENTER][IMG]http://i.imgur.com/xGE6BJq.jpg[/IMG][/CENTER] [SIZE="3"]වියට්නාම යුද්ධයේදී ඩ්‍රෝන් යානා හෙවත් දුරස්ථව පාලනය වන මිනිසුන් රහිත යානා භාවිතා කිරීම සාමාන්‍යය දෙයක් බවට පත්විය.මෙම යානාවලට සහාය ලබාගත්තේ හෝ චිං මිං සැපයුම් මාර්ග ජාලය සම්බන්ධව ඔත්තු බැලීම ,උතුරු වියට්නාමයේ ගුවන් ආරක්ෂක පද්ධති සම්බන්ධව ඔත්තු බැලීම සහ යුද සිරකරුවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහාය.මුල් කාලීන ඇමෙරිකානු ඩ්‍රෝන් යානා පෙර සැලසුම් කල ගමන් මාර්ගයක් ඔස්සේ පියාසර කිරීමට වැඩසටහන් ගත කර තිබුණේය.ඒ අතරතුර මෙම යානා ඡායාරූප ලබාගනියි.නමුත් මේවා නිතරම කඩා වැටුණු අතර ඩ්‍රෝන් නිපදවන්නන් එකිනෙකට වෙනස් මොඩලයන් ,වෙනස් හැකියාවන්ගෙන් යුක්තව නිපදවා අත්හදා බලන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/BdahGCG.jpg[/IMG][/CENTER] [B][CENTER]1968 ජනවාරි මාසයේදී වියට්නාමයේ චූ ලායි ඇමෙරිකානු ගුවන් කඳවුරේ ඩ්‍රෝන් යානා පරීක්ෂාවට ලක් කරන අයුරු[/CENTER][/B] [SIZE="3"]ඒවා අතරින් වඩාත් ජනප්‍රිය ඩ්‍රෝන් යානය වූයේ ඒකිව් එම්-34 රයන් ෆයර්බී යන්නයි.මේවා ඉන් බොහොමයක් චීනය සහ උතුරු වියට්නාමය විසින් වෙඩි තබා බිම හෙළන ලදි.සමහර අවස්ථාවල වියට්කොංවරුන් සෑම් මිසයිල යොදාගෙන ඩ්‍රෝන් යානා විනාශ කරන ලදි.එක් ඩ්‍රෝන් යානයක් එලෙස විනාශ වීමට පෙර සෑම් මිසයිල 11ක් මඟ හැර යෑමට සමත්ව තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/fZJUVIE.jpg[/IMG][/CENTER] [B][CENTER]AQM-34 Ryan Firebee ඩ්‍රෝන් යානයක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/EaGOtCh.png[/IMG][/CENTER] [B][CENTER]උතුරු වියට්නාමය භාවිතා කලේ සෝවියට් දේශයේ නිපදවූ සෑම් මිසයිලයි[/CENTER][/B] [SIZE="3"]AQM-34 Ryan Firebee වර්ගයේ ඩ්‍රෝන් යානා 1000කට වැඩි සංඛ්‍යාවක් වියට්නාම යුද සමයේදී ජපානය,දකුණු වියට්නාමය සහ තායිලන්තයේ සිට දියත් කර තිබේ.එම යානා වලින් ඔත්තු බැලීමේ මෙහෙයුම් 34,000ක් පමණ ආවරණය කර තිබේ.ඒවා දිවා-රාත්‍රී ඔත්තු බැලීම්,පත්‍රිකා බෙදා හැරීම සහ උතුරු වියට්නාමයේ සහ ගිණිකොනදිග චීනයේ තිබූ ගොඩබිම සිට ගුවනට දියත් කරන මිසයිලවල රේඩාර් පොළවල් සොයාගැනීම ආදිය සඳහා යොදවා තිබිණි.[/SIZE] [CENTER][SIZE="3"]ඩ්‍රෝන් යානා ගෙන යාමට නිර්මාණය කල සී-130 හර්කියුලිස් යානයක DC-130 නම් මොඩලයේ පියාපත් වල AQM-34 Ryan Firebee ඩ්‍රෝන් යානා රදා තිබෙන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/T0NYset.jpg[/IMG] [IMG]http://i.imgur.com/OoW64Ss.png[/IMG][/CENTER] [SIZE="3"][CENTER]තවත් ඩ්‍රෝන් යානා වර්ගයක් යොදාගත්තේ ප්‍රචාරණ පත්‍රිකා බෙදා හැරීමටය.මෙම ව්‍යාපෘතියේ කේත නාමය ලිටර්බග් නම් විය.නමුත් සෙබලුන් එය හැඳින්වූයේ "බුල්ෂිට් බෝම්බර්ස්" යන නමින්ය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/0A6GVjh.jpg[/IMG][/CENTER] [B][CENTER]පත්‍රිකාවක්[/CENTER][/B] [SIZE="3"]බොහොමයක් ඇමෙරිකානු ඩ්‍රෝන් යානා දකුණු චීන මුහුද සහ උතුරු වියට්නාමය යන ප්‍රදේශවලදී චීන සහ උතුරු වියට්නාම හමුදාවන් මිසයිල සහ ප්‍රහාරක යානා යොදාගෙන විනාශ කරන ලදි.යානා 80ක් මෙහෙයුම් අතරතුර අතුරුදහන් වූ බවත් එකක් එක්සත් ජනපද ගුවන් හමුදාවේ එෆ්-4 පැන්ටම් යානයක් විසින් වරදවා වටහාගෙන එල්ල කල ප්‍රහාරයකින් විනාශ වු බවත් සඳහන් වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/TbPAMAe.jpg[/IMG][/CENTER] [B][CENTER]ඇමෙරිකානු ඩ්‍රෝන් යානාවක් බිම හෙළා ඇති අයුරු[/CENTER][/B] [SIZE="3"]ඇමෙරිකානු ඩ්‍රෝන් යානා නිසා උතුරු වියට්නාමයේ ප්‍රහාරක යානාද විනාශ වී තිබේ.වරක් ඩ්‍රෝන් යානයක් ලුහුබැඳ ගිය වියට්නාමයේ මිග් ප්‍රහාරක යානයක ඉන්ධන අවසන් වීමෙන් එය කඩාවැටී තිබේ.තවත් ප්‍රහාරක යානයක්,ඩ්‍රෝන් දඬයමක යෙදී සිටියදී සිය පාර්ශ්වයෙන් එල්ල වූ ප්‍රහාරයකින් විනාශ විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/nN8Sj8a.jpg[/IMG][/CENTER] [B][CENTER]උතුරු වියට්නාමයේ මිග් ප්‍රහාරක යානයක්[/CENTER][/B] [SIZE="3"]ඩ්‍රෝන් යානා උතුරු වියට්නාමයේ සන් ටෙයි යුද සිරකරුවන් රඳවා තැබූ කඳවුරක ඔත්තු බැලීමට යොදවන ලදි.ඒ එහි ඇමෙරිකානු සෙබලුන් රඳවා ගෙන සිටී දැයි සොයා බැලීමටය.කඳවුර ආශ්‍රිතව නිතරම ගැවසීම සතුරන්ගේ සැකයට හේතුවේ යැයි බිය වූ ඔත්තු සේවා නිලධාරියෙක් මෙම ඔත්තු බැලීම නවතා දමන ලදි.1970 නොවැම්බර් 21 සිදුකල ඔපරේෂන් අයිවරි කෝස්ට් නම් විශේෂ බලකා මෙහෙයුමේදී මෙම කඳවුරට ඇමෙරිකානුවන් ඇතුල් වුවද කිසිදු ඇමෙරිකානු සෙබලෙක් එහි සිට හමුනොවීය.අවසන් වරට ඇමෙරිකානු ඩ්‍රෝන් යානයක් වියට්නාමයේ පියාසර කරන ලද්දේ සයිගොන් නගරය ඇද වැටුණු 1975 අප්‍රේල් 30 දාය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/0H7h7lp.gif[/IMG][/CENTER] [B][CENTER]උතුරු වියට්නාමයේ සන් ටෙයි කඳවුරේ ගුවන් ඡායාරූපයක්[/CENTER][/B] [CENTER][YOUTUBE]Gj-51GgL1Fs[/YOUTUBE][/CENTER] Source:[URL="http://peteralanlloyd.com/"]peteralanlloyd.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom