Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වියට්නාම යුද්ධයේ තවත් එක් ඛේදවාචකයක් - ඒජŞ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියට්නාම යුද්ධයේ තවත් එක් ඛේදවාචකයක් - ඒජ&#350

යුද්ධයක දී තම සතුරන්ව පරාජය කිරීමට විවිධාකාර වූ උපක්‍රම යොදා ගන්නවා.

ඒ අතරින් සතුරාගේ ආහාර මූලාශ්‍රවලට පහර දී හෝ ඒවා අඩපණ කර, සතුරාව අඩාල කිරීම ලෝක ඉතිහාසය පුරාවට සිදු වී තිබෙනවා. මේ සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කළ අවස්ථාවක් වියට්නාම යුද්ධය කාලයේ දී අපට හමුවෙනවා.

ඉතා ප්‍රබල 2,4,5-T අම්ලය හා 2,4-D අම්ලය (2,4,5-ට්රයික්ලෝරොෆීනොක්සිඇසිටික් අම්ලය හා 2,4- ඩයික්ලෝරොෆීනොක්සිඇසිටික් අම්ලය) මිශ්‍ර කළ විට දරුණු රසායනික මිශ්‍රණයක් සෑදෙන අතර, මෙය ඇමෙරිකානු හමුදාව විසින් වියට්නාම යුද්ධයේ දී භාවිතා කළා.

මෙම රසායනික මිශ්‍රණය හැඳින්වූයේ ‘ඒජන්ට් ඔරේන්ජ්’ නමින්. එය නිපදවූයේ ‘මොන්සැන්ටෝ කෙමිකල්’ නැමැති බහු ජාතික සමාගම විසින්. මෙම මිශ්‍රණයෙන් ශාක හරනය කිරීමට හැකියාව පවතිනවා. එනම්, ශාකවල පත්‍ර හැලී ඵල නොසෑදෙන තත්ත්වයට පත් කළ හැකි වීම යි.

මුදා හරින ලද විෂ රසායනික වර්ග (vva392.org)

ඒජන්ට් ඔරේන්ජ් පමණක් නොව විවිධ වර්ණ කිහිපයකින් ම යුත් නාමයන්ගෙන් (නිල්, රෝස, කොළ, දම්, සහ සුදු) මෙම රසායනික මිශ්‍රණය ව්‍යාප්ත වී තිබුණා. නමුත් මෙයින් ශාකවල ඵල නිෂේධනය කිරීමේ වැඩි ම හැකියාවක් තිබුණේ තැඹිලි වර්ණයෙන් නම් කෙරුණු මිශ්‍රණයට යි. එහි ද ඒජන්ට් ඔරේන්ජ් 1, ඒජන්ට් ඔරේන්ජ් 2, ඒජන්ට් ඔරේන්ජ් 3, සහ සුපර් ඔරේන්ජ් ලෙස වර්ග කිහිපයක් තිබුණා.

ඇමෙරිකානු හමුදා විසින් වියට්නාම යුද්ධ කාලයේ දී විෂ රසායනික ගැලුම් මිලියන 20ක් පමණ වියට්නාමයේ තෝරාගත් වනාන්තර ආදී ස්ථානවලට අහස් යානා මඟින් වැස්සවීමට සැලැස්වූවා. එයින් ඒජන්ට් ඔරේන්ජ් රසායනික මිශ්‍රණය ගැලුම් මිලියන 13කට අධික අගයක් වුණා. මෙය ‘ඔපරේෂන් රෑන්ච් හෑන්ඩ්’ නමින් හැඳින්වුණු අතර, පුරා වසර 9ක් එනම් 1962 සිට 1971 දක්වා ක්‍රියාත්මක වුණා. මෙහි අරමුණ වූයේ වියට්කොං ගරිල්ලන්ගේ ආහාර මූලාශ්‍ර විනාශ කිරීම හා ඔවුන් සැඟවී සිටි වනාන්තර එළිපෙහෙළි කර එම ස්ථාන සොයාගැනීම යි.

1962 ජනවාරි මස 09 වෙනි දින මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර, එදින පටන් වසර 9ක් පුරාවට වියට්නාමය පුරා මෙම විෂ රසායනික මිශ්‍රණය වාර 6542ක් මුදාහැර තිබෙනවා. මෙමඟින් වියට්නාමයේ වගාබිම් හා වනාන්තර ප්‍රදේශවලින් 20%ක් (අක්කර මිලියන 4.5කට අධික පෙදෙසක්) විනාශයට පත් කිරීමට ඇමෙරිකානු හමුදාවට හැකියාව ලැබුණා. වියට්නාමයට පමණක් නොව කාම්බෝජය සහ ලාඕසය යන රටවල්වල දේශසීමා අවට පෙඩ්ජෙස්වලට ද මෙම විෂ රසායනිකය ඉසින ලද බවට වාර්තා වෙනවා. ඒ, වියට්කොං ගරිල්ලන් දේශසීමා අවට ද සැඟවී සිටි නිසා යි.

සතුරාගේ ආහාර මූලාශ්‍ර විනාශ කර සතුරාව මර්දනය කිරීම ඉතා පැරණි යුධ ක්‍රමයක්. නමුත් ඒ සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කළේ මෑතකාලීනව යි. දෙවන ලෝක යුද්ධ අවධියේ දී එංගලන්තය සහ ඇමෙරිකාව මේ ආකාරයේ රසායනික මිශ්‍රණ සෑදුවත්, ඔවුන් ඒවා භාවිතයට ගත්තේ නැහැ.

විෂ රසායනික මුදාහැරීමෙන් පසු (telegraph.co.uk)

මෙසේ රසායනික ද්‍රව්‍ය මෙවන් කාරණාවලට යොදාගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකෙන්නේ 1950 අවධියේ දී බ්‍රිතාන්‍යයන් විසින් මැලේසියාවට එරෙහිව යොදාගැනීම යි. ඉන්පසු ව, 1960 දශකයේ දී ඇමෙරිකාව විසින් වියට්නාමයේ දී ඒජන්ට් ඔරේන්ජ් භාවිතා කළා.

අවාසනාවකට මෙම රසායනික ද්‍රව්‍යය භාවිතය නිසා දරුණු අතුරුඵල හටගත්තා. එය වියට්නාම වැසියන්ට පමණක් නොව මෙයට නිරාවරණය වුණු ඇමෙරිකානු හමුදාවට ද අත්විඳීමට සිදුවුණා.

ඒජන්ට් ඔරේන්ජ් හි ඉහත සඳහන් රසායනික ද්‍රව්‍ය හැරුණු කොට දරුණු විෂ රසායනික ද්‍රව්‍යයක් වන 2,3,7,8 -TCDD අඩංගු වෙනවා. මෙය ඉතා දරුණු වන අතර, කුඩා ප්‍රමාණයකට විශාල හානියක් සිදුකිරීමේ හැකියාවක් පවතිනවා.

වියට්නාම යුද්ධයෙන් පසු නිවෙස් බලා පැමිණි ඇමෙරිකානු හමුදා භටයින්ට විවිධ රෝග සෑදීමට පටන් ගත්තා. පිළිකා, චර්ම රෝග, සහ දරු උපත්වලදී අතුරු ආබාධ ආදිය සීඝ්රයෙන් වර්ධනය වුණා. වියට්නාම යුද්ධය අවධියේ දී මිලියන 2.5ක ඇමෙරිකානු හමුදා භටයින් ඒජන්ට් ඔරේන්ජ්වලට නිරාවරණය වීම මීට හේතුව බව අනාවරණය වුණා.

වියට්නාම රජය පවසන පරිදි වියට්නාම ජනගහනයෙන් මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් මෙම රසායනික මිශ්‍රණයට නිරාවරණය වී තිබෙනවා. එයින් මිලියන 3කට ආසන්න ප්‍රමාණයකට රෝගාබාධ වැළඳී ඇති අතර, වියට්නාමයේ රතු කුරුස සංවිධානය පවසන පරිදි මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ශරීර විකෘති වීම ඇතුළු දරුණු සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී තිබෙනවා. ලක්ෂ 4කට අධික ජනතාවක් මේ නිසා මරණයට ද පත්ව තිබුණා.

ඒජන්ට් ඔරේන්ජ් හි ඇති රසායනික සංඝටකවලින් ජානවලට හානි පැමිණවීමට හැකියාව තිබෙන නිසා මෙයට නිරාවරණය වූවන්ගෙන් සෑදෙන දරුවන්ට ද මෙහි ප්‍රතිඵල අත්විඳීමට සිදුවීම ඛේදනීය තත්ත්වයක්.

ඒජන්ට් ඔරේන්ජ් නිසා විකෘතිභාවයට පත් වූ ළමයෙක්. (worldmysteries.org)

මෙම මෙහෙයුම නිසාවෙන් වියට්නාමයෙන් මෙන්ම ඇමෙරිකාවෙන් ද එයට විරුද්ධ ව විවිධ නඩු ගොනු වී තිබුණා. රටවල් දෙකෙන්ම මෙය නිපදවූ බහු ජාතික සමාගමට විරුද්ධ ව නඩු ගොනු කර තිබෙනවා.

1979 දී මෙම විෂ රසායනිකයට නිරාවරණය වී රෝගී බවට පත් වූ වියට්නාම යුද්ධයට සහභාගි වූ මිලියන 2.4ක සොල්දාදුවන් පොදු නඩුවක් ගොනු කළ අතර, එහි ප්‍රතිඵලය වූයේ එයට වන්දි ලෙස ඔවුන්ගේ පවුල්වලට ඩොලර් මිලියන 180ක මුදලක් බෙදාදීමට තීරණය වීම යි.

මිනිසුන්ට පමණක් නොව මිශ්‍රණය ඉසින ලද ප්‍රදේශවල සිටි සතුන්ට ද මෙහි ප්‍රතිඵල අත්විඳීමට සිදුවුණා. යුද්ධයෙන් පසු මෙම පෙදෙස්වල නැවත ශාක සිටුවීමට උත්සාහ කළත් එය ඉතා අපහසු කාර්යයක් වුණා. සරලව ම කිවහොත්, මෙම ක්ෂණික කෘතිම පරිසර වෙනස්වීම නිසා එරටේ පාරිසරික සමතුලිතතාව වෙනස් වීමට ප්‍රබල ව බලපෑවා.

වියට්නාම යුද්ධය අවසන් වී දැනට දශක පහකට ආසන්න කාලයක්. එහෙත් එහි අඳුරු ප්‍රතිඵල දැනටත් එහි මිනිසුන් භුක්ති විඳිනවා.

ගත්තේ මෙතනින්

[QUOTE="s.a.s, post: 23783412, member: 215786"] [b]වියට්නාම යුද්ධයේ තවත් එක් ඛේදවාචකයක් - ඒජŞ[/b] [CENTER][IMG]https://assets.roar.media/assets/eEinqETNBTcv8q6g_Cover-.jpg?fit=clip&w=679[/IMG] [SIZE="4"][COLOR="DarkSlateGray"]යුද්ධයක දී තම සතුරන්ව පරාජය කිරීමට විවිධාකාර වූ උපක්‍රම යොදා ගන්නවා. ඒ අතරින් සතුරාගේ ආහාර මූලාශ්‍රවලට පහර දී හෝ ඒවා අඩපණ කර, සතුරාව අඩාල කිරීම ලෝක ඉතිහාසය පුරාවට සිදු වී තිබෙනවා. මේ සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කළ අවස්ථාවක් වියට්නාම යුද්ධය කාලයේ දී අපට හමුවෙනවා. ඉතා ප්‍රබල 2,4,5-T අම්ලය හා 2,4-D අම්ලය (2,4,5-ට්රයික්ලෝරොෆීනොක්සිඇසිටික් අම්ලය හා 2,4- ඩයික්ලෝරොෆීනොක්සිඇසිටික් අම්ලය) මිශ්‍ර කළ විට දරුණු රසායනික මිශ්‍රණයක් සෑදෙන අතර, මෙය ඇමෙරිකානු හමුදාව විසින් වියට්නාම යුද්ධයේ දී භාවිතා කළා. මෙම රසායනික මිශ්‍රණය හැඳින්වූයේ ‘ඒජන්ට් ඔරේන්ජ්’ නමින්. එය නිපදවූයේ ‘මොන්සැන්ටෝ කෙමිකල්’ නැමැති බහු ජාතික සමාගම විසින්. මෙම මිශ්‍රණයෙන් ශාක හරනය කිරීමට හැකියාව පවතිනවා. එනම්, ශාකවල පත්‍ර හැලී ඵල නොසෑදෙන තත්ත්වයට පත් කළ හැකි වීම යි.[/COLOR][/SIZE] [IMG]https://assets.roar.media/assets/lhWDD3eGeTy8nOfx_%281%29-.jpg?fit=clip&w=679[/IMG] [SIZE="2"][COLOR="Black"][B]මුදා හරින ලද විෂ රසායනික වර්ග (vva392.org)[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkSlateGray"] ඒජන්ට් ඔරේන්ජ් පමණක් නොව විවිධ වර්ණ කිහිපයකින් ම යුත් නාමයන්ගෙන් (නිල්, රෝස, කොළ, දම්, සහ සුදු) මෙම රසායනික මිශ්‍රණය ව්‍යාප්ත වී තිබුණා. නමුත් මෙයින් ශාකවල ඵල නිෂේධනය කිරීමේ වැඩි ම හැකියාවක් තිබුණේ තැඹිලි වර්ණයෙන් නම් කෙරුණු මිශ්‍රණයට යි. එහි ද ඒජන්ට් ඔරේන්ජ් 1, ඒජන්ට් ඔරේන්ජ් 2, ඒජන්ට් ඔරේන්ජ් 3, සහ සුපර් ඔරේන්ජ් ලෙස වර්ග කිහිපයක් තිබුණා. ඇමෙරිකානු හමුදා විසින් වියට්නාම යුද්ධ කාලයේ දී විෂ රසායනික ගැලුම් මිලියන 20ක් පමණ වියට්නාමයේ තෝරාගත් වනාන්තර ආදී ස්ථානවලට අහස් යානා මඟින් වැස්සවීමට සැලැස්වූවා. එයින් ඒජන්ට් ඔරේන්ජ් රසායනික මිශ්‍රණය ගැලුම් මිලියන 13කට අධික අගයක් වුණා. මෙය ‘ඔපරේෂන් රෑන්ච් හෑන්ඩ්’ නමින් හැඳින්වුණු අතර, පුරා වසර 9ක් එනම් 1962 සිට 1971 දක්වා ක්‍රියාත්මක වුණා. මෙහි අරමුණ වූයේ වියට්කොං ගරිල්ලන්ගේ ආහාර මූලාශ්‍ර විනාශ කිරීම හා ඔවුන් සැඟවී සිටි වනාන්තර එළිපෙහෙළි කර එම ස්ථාන සොයාගැනීම යි. 1962 ජනවාරි මස 09 වෙනි දින මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර, එදින පටන් වසර 9ක් පුරාවට වියට්නාමය පුරා මෙම විෂ රසායනික මිශ්‍රණය වාර 6542ක් මුදාහැර තිබෙනවා. මෙමඟින් වියට්නාමයේ වගාබිම් හා වනාන්තර ප්‍රදේශවලින් 20%ක් (අක්කර මිලියන 4.5කට අධික පෙදෙසක්) විනාශයට පත් කිරීමට ඇමෙරිකානු හමුදාවට හැකියාව ලැබුණා. වියට්නාමයට පමණක් නොව කාම්බෝජය සහ ලාඕසය යන රටවල්වල දේශසීමා අවට පෙඩ්ජෙස්වලට ද මෙම විෂ රසායනිකය ඉසින ලද බවට වාර්තා වෙනවා. ඒ, වියට්කොං ගරිල්ලන් දේශසීමා අවට ද සැඟවී සිටි නිසා යි. සතුරාගේ ආහාර මූලාශ්‍ර විනාශ කර සතුරාව මර්දනය කිරීම ඉතා පැරණි යුධ ක්‍රමයක්. නමුත් ඒ සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කළේ මෑතකාලීනව යි. දෙවන ලෝක යුද්ධ අවධියේ දී එංගලන්තය සහ ඇමෙරිකාව මේ ආකාරයේ රසායනික මිශ්‍රණ සෑදුවත්, ඔවුන් ඒවා භාවිතයට ගත්තේ නැහැ.[/COLOR][/SIZE] [IMG]https://assets.roar.media/assets/5CwumwuyKUHs8y8Q_%282%29-.jpg?fit=clip&w=679[/IMG] [SIZE="2"][COLOR="Black"][B]විෂ රසායනික මුදාහැරීමෙන් පසු (telegraph.co.uk)[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkSlateGray"]මෙසේ රසායනික ද්‍රව්‍ය මෙවන් කාරණාවලට යොදාගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකෙන්නේ 1950 අවධියේ දී බ්‍රිතාන්‍යයන් විසින් මැලේසියාවට එරෙහිව යොදාගැනීම යි. ඉන්පසු ව, 1960 දශකයේ දී ඇමෙරිකාව විසින් වියට්නාමයේ දී ඒජන්ට් ඔරේන්ජ් භාවිතා කළා. අවාසනාවකට මෙම රසායනික ද්‍රව්‍යය භාවිතය නිසා දරුණු අතුරුඵල හටගත්තා. එය වියට්නාම වැසියන්ට පමණක් නොව මෙයට නිරාවරණය වුණු ඇමෙරිකානු හමුදාවට ද අත්විඳීමට සිදුවුණා. ඒජන්ට් ඔරේන්ජ් හි ඉහත සඳහන් රසායනික ද්‍රව්‍ය හැරුණු කොට දරුණු විෂ රසායනික ද්‍රව්‍යයක් වන 2,3,7,8 -TCDD අඩංගු වෙනවා. මෙය ඉතා දරුණු වන අතර, කුඩා ප්‍රමාණයකට විශාල හානියක් සිදුකිරීමේ හැකියාවක් පවතිනවා. වියට්නාම යුද්ධයෙන් පසු නිවෙස් බලා පැමිණි ඇමෙරිකානු හමුදා භටයින්ට විවිධ රෝග සෑදීමට පටන් ගත්තා. පිළිකා, චර්ම රෝග, සහ දරු උපත්වලදී අතුරු ආබාධ ආදිය සීඝ්රයෙන් වර්ධනය වුණා. වියට්නාම යුද්ධය අවධියේ දී මිලියන 2.5ක ඇමෙරිකානු හමුදා භටයින් ඒජන්ට් ඔරේන්ජ්වලට නිරාවරණය වීම මීට හේතුව බව අනාවරණය වුණා. වියට්නාම රජය පවසන පරිදි වියට්නාම ජනගහනයෙන් මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් මෙම රසායනික මිශ්‍රණයට නිරාවරණය වී තිබෙනවා. එයින් මිලියන 3කට ආසන්න ප්‍රමාණයකට රෝගාබාධ වැළඳී ඇති අතර, වියට්නාමයේ රතු කුරුස සංවිධානය පවසන පරිදි මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ශරීර විකෘති වීම ඇතුළු දරුණු සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී තිබෙනවා. ලක්ෂ 4කට අධික ජනතාවක් මේ නිසා මරණයට ද පත්ව තිබුණා. ඒජන්ට් ඔරේන්ජ් හි ඇති රසායනික සංඝටකවලින් ජානවලට හානි පැමිණවීමට හැකියාව තිබෙන නිසා මෙයට නිරාවරණය වූවන්ගෙන් සෑදෙන දරුවන්ට ද මෙහි ප්‍රතිඵල අත්විඳීමට සිදුවීම ඛේදනීය තත්ත්වයක්.[/COLOR][/SIZE] [IMG]https://assets.roar.media/assets/xKudTvpS4CGbnk3W_%283%29-.jpg?fit=clip&w=679[/IMG] [SIZE="2"][COLOR="Black"][B]ඒජන්ට් ඔරේන්ජ් නිසා විකෘතිභාවයට පත් වූ ළමයෙක්. (worldmysteries.org)[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkSlateGray"]මෙම මෙහෙයුම නිසාවෙන් වියට්නාමයෙන් මෙන්ම ඇමෙරිකාවෙන් ද එයට විරුද්ධ ව විවිධ නඩු ගොනු වී තිබුණා. රටවල් දෙකෙන්ම මෙය නිපදවූ බහු ජාතික සමාගමට විරුද්ධ ව නඩු ගොනු කර තිබෙනවා. 1979 දී මෙම විෂ රසායනිකයට නිරාවරණය වී රෝගී බවට පත් වූ වියට්නාම යුද්ධයට සහභාගි වූ මිලියන 2.4ක සොල්දාදුවන් පොදු නඩුවක් ගොනු කළ අතර, එහි ප්‍රතිඵලය වූයේ එයට වන්දි ලෙස ඔවුන්ගේ පවුල්වලට ඩොලර් මිලියන 180ක මුදලක් බෙදාදීමට තීරණය වීම යි. මිනිසුන්ට පමණක් නොව මිශ්‍රණය ඉසින ලද ප්‍රදේශවල සිටි සතුන්ට ද මෙහි ප්‍රතිඵල අත්විඳීමට සිදුවුණා. යුද්ධයෙන් පසු මෙම පෙදෙස්වල නැවත ශාක සිටුවීමට උත්සාහ කළත් එය ඉතා අපහසු කාර්යයක් වුණා. සරලව ම කිවහොත්, මෙම ක්ෂණික කෘතිම පරිසර වෙනස්වීම නිසා එරටේ පාරිසරික සමතුලිතතාව වෙනස් වීමට ප්‍රබල ව බලපෑවා. වියට්නාම යුද්ධය අවසන් වී දැනට දශක පහකට ආසන්න කාලයක්. එහෙත් එහි අඳුරු ප්‍රතිඵල දැනටත් එහි මිනිසුන් භුක්ති විඳිනවා.[/COLOR][/SIZE][/CENTER] [RIGHT][SIZE="2"]ගත්තේ [URL="https://roar.media/sinhala/main/history/agent-orange-vietnam-war/"]මෙතනින්[/URL] [/SIZE][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom