Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වියට්නාම යුද්ධයේ රහස්-කාලගුණය පාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියට්නාම යුද්ධයේ රහස්-කාලගුණය පාලනය

ලොව පුරා ඇතිවූ බොහොමයක් යුද්ධ,ආයුද සන්නද්ධ අරගල රහස් සඟවාගත් සිද්ධීන් බව පසුකාලීනව හෙළිවූ කරුණුකාරණාවලින් පැහැදිලිවේ.මෙම යුද්ධයන් අතරතුර භාවිතා කල රහස් අවි,උපාය උපක්‍රම,සිදුකල මෙහෙයුම් සම්බන්ධ තොරතුරු කලින් කලට ලෝකයා හමුවේ එළිදරවී තිබේ.වියට්නාම යුද්ධයද රහස් රැසක් සඟවා ගත් සංග්‍රාමයක් බවට පත්වූයේ ලෝක බලවතෙක් වූ ඇමෙරිකා එක්සත් ජනපදයට ඊට මැදිහත් වීම නිසාය.වියට්කොං ගරිල්ලන් හෙවත් උතුරු වියට්නාමයේ කොමියුනිස්ට් හමුදා පැරදවීම උදෙසා එක්සත් ජනපදයට සිය සාම්ප්‍රදායික හමුදා ශක්තිය,උපාය උපක්‍රම ප්‍රමාණවත් නොවන බව යුද්ධය ක්‍රමයෙන් දිගැස්සේද්දී වැටහී ගියේය.

කාළගුණය මිනිසාට පාලනය කල හැකිද?මෙවැනි දේවල් බොහෝවිට ඇසෙන්නේ විද්‍යා ප්‍රබන්ධ වලය.වර්ෂාව පාලනය කල හැකි දෙවිවරුන් හිටින බව බුද්ධ දේශනාවල සඳහන් වේ.සමහර ශිෂ්ඨාචාරවල වර්ෂාව ලබා ගැනීමට ශබ්ද පූජා පවත්වන බව ඔබ අසා ඇති.වර්ෂාව සම්බන්ධව කතා කරද්දී සිංහල බෞද්ධයන්ට මතක් වන්නේ "දළදා වැස්සයි".වර්ෂාව දීර්ඝ කාලීනව නොලැබෙන ප්‍රදේශවලට වර්ෂාව ඇතිකිරීමට කෘත්රීමව වලාකුළු නිර්මාණය කිරීම වර්තමානයේදී විවිධ රසායන ද්‍රව්‍ය ගුවනින් ඉසීම ඔස්සේ සිදුකෙරේ.කාලගුණය අවියක් ලෙස භාවිතා කල බව කිසිදිනෙක ඔබ අසා තිබේද?වියට්නාම යුද්ධයේදී එක්සත් ජනපදය කාලගුණය පාලන වැඩසටහනක් රහසිගතව දියත් කර තිබේ.මෙම ලිපිය කතා කරන්නේ එම රහසිගත ව්‍යාපෘතිය ගැනයි.

1967 මාර්තු සිට 1972 ජූලි මාසය තෙක් එක්සත් ජනපද හමුදාව වාර්ෂිකව ඩොලර් මිලියන 3 වැඩි මුදලක් වියදම් කරමින් අතිශය රහසිගත මෙහෙයුමක් අග්නිදිග ආසියානු කලාපයේදී ක්‍රියාවට නංවන ලදි.මෙහි අරමුණ වූයේ මෝසම් වර්ෂා සමය දීර්ඝ කිරීම ඔස්සේ හෝ චිං මින් සැපයුම් මාර්ග ජාලය(වියට්නාමයේ සටන් වැදී සිටි වියට්කොං හමුදාවන්ට අවශ්‍ය සැපයුම් ලබාදුන් අඩි පාරවලින් සමන්විත සැපයුම් මාර්ග ජාලය)ගංවතුරින් යටකිරීමයි.ඇමෙරිකානුවන්ගේ බලාපොරොත්තුව වූයේ ඒ ඔස්සේ නායයෑම්,පාලම් ගංවතුරට හසුවී විනාශ වී යෑම ඔස්සේ උතුරු වියට්නාම හමුදාවේ ගමන වැළකේ කියාය.ලෝක ඉතිහාසයේ හමුදා කටයුත්තක් සඳහා මහා පරිමාණයෙන් කාලගුණය මෙහෙයවීමක් කල පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසගත වී තිබේ.නමුත් එම මෙහෙයුම කොතරම් දුරට සාර්ථක වූයේද යන්න අපැහැදිලිය.

හෝ චිං මිං මාර්ග ජාලය

හෝ චිං මිං සැපයුම් මාර්ග ජාලය - 1967 වර්ෂයේදී

මෙය උතුරු වියට්නාම් හමුදා භාවිතා කල සැපයුම් මාර්ග ජාලයකි.ඇමෙරිකානුවන් එම එයට යෙදුයේ වියට්නාම නිදහස් සටනේ පුරෝගාමියා වූ හෝ චිං මිංගේ නමයි.මෙම මාර්ග ජාලය උතුරු වියට්නාමයෙන් ඇරඹී අසල්වැසි ලාඕසය සහ කාම්බෝජය ඔස්සේ දකුණු වියට්නාමයට සම්බන්ධ වී තිබිණි.මේ ඔස්සේ සෙබලුන්,අවි ආයුද ආදිය දකුණු වියටනාම්යට යැවිණි.හෝ චිං මිං ඇතුලු හමුදා පළමු වියට්නාම යුද්ධයේ (1946-1954)පටන් මෙම මාර්ග ජාලය භාවිතා කර තිබේ.ඇමෙරිකානු මැදිහත්වීමත් සමග මෙම මාර්ග ජාලය ක්‍රමයෙන් ප්‍රසාරණය වී තිබේ.එක්සත් ජනපදය මෙම මාර්ග ජාලය බිඳ දැමීමට ගුවනින් සහ ගොඩබිමින් මෙහෙයුම් දියත් කලද ඒවා ඔවුන්ට යුද්ධය ජයග්‍රහණය කිරීමට තරම් සාර්ථකත්වයක් ලබානොදුන්හ.1968 ජනවාරි මස අවසානයේදී වියට්කොං හමුදා එල්ල කර සංවිධානාත්මක ප්‍රහාර මාලාව සඳහා හෝ චිං මිං මාර්ග ජාලය අතිශය ප්‍රයෝජනවත් විය.ඇමෙරිකාව,වියට්නාමයෙන් හමුදා ඉවත් කරගැනීම ඇරඹෙන්නේ ටෙට් ප්‍රහාරයෙන් පසුවයි.

මෙම වනගත මාර්ග ජාලය ඔස්සේ අවි සහ වෙනත් සැපයුම් උතුරේ සිට දකුණට ගෙනයාමට මුල් කාලයේදී පාපැදි බහුලව භාවිතා කර තිබේ

මෙම වැඩසටහන ඔපරේෂන් පොප්අයි,ඔපරේෂන් මොටොර්පූල්,ඔපරේෂන් ඉන්ටර්මීඩියරි-කොම්පාට්රියට් ආදී නම් වලින් හැඳින්වීය.කුමන නමකින් හැඳින්වුවද එය සිදුකරන ලද්දේ විශාල බලාපොරොත්තුවක් සහිතවයි.මෙම අපූර්ව අවිය සමහර ඇමෙරිකානු හමුදා දුටුවේ බෝම්බ දමා උතුරු වියට්නාම හමුදාවල ගමන අඩාල කිරීමට වඩා සාර්ථක උපක්‍රමයක් බවයි.මෙම මෙහෙයුමට සහභාගීවූ ගුවන් හමුදා නියමුවෙක් ප්‍රකාශ කලා යැයි කියන "Make mud, not war," වදන ඊට උදාහරණයකි.ඔපරේෂන් පොප් අයි මෙහෙයුම පෙර ප්‍රොජෙක්ට් ස්ට්රෝම්ෆ්යුරි නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය.එහි අරමුණ වූයේ කුණාටු වෙනස් කිරීම සම්බන්ධව පර්යේෂණ සිදුකිරීමයි.මෙය 1962 සිට 1983 වර්ෂය දක්වා ක්‍රියාත්මක වූ බව සඳහන් වේ.නමුත් එක්සත් ජනපදය විසින් සිදුකල දැනට එළිදරව් වී තිබෙන කාලගුණය වෙනස්කිරිමේ පළමු ව්‍යාපෘතිය උපදින්නේ 1947 වර්ෂයේදී ප්‍රොජෙක්ට් සිරස් යන නමින්ය.මෙය එක්සත් ජනපද යුද හමුදාව,ගුවන් හමුදාව,නාවික හමුදාව සහ ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම යන සිව් පාර්ශ්වයේ එකතුවෙන් සිදුකල අතර නොබෙල් සම්මාන ලාභී ආචාර්ය අර්වින් ලැන්ග්මියර් විසින් මෙහෙයවන ලදි.

[YOUTUBE]oZNj9jtl9Us[/YOUTUBE]

ඔපරේෂන් පොප් අයි මෙහෙයුමේදී ලාඕසය සහ වියට්නාමයට ඉහළ අහසේ සිල්ව අයඩයිට් සහ ලෙඩ් අයඩයිට් ඉසීමෙන් වලාකුළු නිර්මාණය කරන ලදි.වසර පහක් තිස්සේ ක්‍රියාත්මක වූ මෙම රහසිගත මෙහෙයුම තුල ගුවන් ගමන් වාර 2000ක් පමණ ක්‍රියාත්මක කර තිබේ. වලාකුළු ඇතිකිරීම යනු 1960 දශකයට අලුත් දෙයක් නොවීය.දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකාව කාලගුණය වෙනස් කිරීම සම්බන්ධව අත්හදාබැලීම් සිදුකර තිබේ.තාක්ෂණය සහ විද්‍යාවේ සීමා පුලුල් කිරීම සඳහා සහ ඒවා යුද්ධය වෙනුවෙන් යොදාගැනීම ගැන අත්හදා බැලීම් ,පර්යේෂණ සිදුකරන ආයතනයක් වන වර්තමානයේ Defense Advanced Research Projects Agency (DARPA) යන නමින් හඳුන්වන එක්සත් ජනපද නියෝජිතායතනයක් වන ARPA මගින් ඔවුන් සතු දියුණු පරිගණක යොදාගෙන 1960 දශකයේ මුල් සමයේදී ,කාලගුණය සංග්‍රාමයකදී යොදාගත හැකි ආකාරය සම්බන්ධව සොයාබලන ලදි.නමුත් ඔපරේෂන් පොප් අයි යනු සංග්‍රාමයකදී කාලගුණය හැසිරවීමේ තාක්ෂණය සාර්ථකව යොදාගත් පළමු අවස්ථාවයි.

Fixing the Sky: The Checkered History of Weather and Climate Control යන ග්‍රන්ථය රචනා කල ජේම්ස් රොජර් ෆ්රෙලෙමින්ට අනුව මෙම වැඩසටහනේ උපාය මාර්ගික සාර්ථකත්වය පැහැදිලි නැත.කෙසේවුවද සමහරුන් කියන්නේ ඔපරේෂන් පොප් අයි මෙහෙයුම ඔස්සේ හෝ චිං මිං සැපයුම් මාර්ග ජාලය ආශ්රිත ප්‍රදේශයට අඟල් 1 සිට 7 දක්වා අමතර වර්ෂාවක් වාර්ෂිකව පතනය වූ බවයි.නමුත් එම මතය සනාථ කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමැත.මෙම මෙහෙයුම වියට්නාම යුද්ධයේදී ප්‍රමාණවත් උපාය මාර්ගික ජයග්රහණයන් ඇමෙරිකාවට ලබාදීමත් තරම් පොහොසත් එකක් නොවූ බව පැහැදිලිය.

Fixing the Sky: The Checkered History of Weather and Climate Control

වලාකුලු ඇතිකිරීම සිදුකෙරුණේ ගුවන් යානා යොදාගෙන වායුගෝලයට රසායනික ද්‍රව්‍ය මුසුකිරීම හරහාය.මේ සඳහා යොදවා තිබුණේ 54 වන කාලගුණ පිරික්සුම් බලගණයයි.වර්ෂාව ඇතිකිරීමේ මෙහෙයුම් මොටොපූල් යන කේත නාමයෙන් හඳුන්වන ලදි.මේ ඔස්සේ මෝසම් වර්ෂා සමය දින 30-45ක් පමණ දීර්ඝ කල බව කියවේ.මොටෝ පූල් මෙහෙයුම සඳහා සී-130ඒ මොඩලයේ යානා තුනක් යොදවා තිබිණි.මේවා එහි බී සහ ඊ මොඩලවලට වඩා වෙනස් විය.අත්හදා බැලීම් ඇරඹෙන්නේ 1966 වර්ෂයේදී ලාඕසය ඉලක්ක කරගෙනය.නිල වශයෙන් මොටෝපූල් මෙහෙයුම දියත් කරන්නේ 1967 මාර්තු මාසයේදී තායිලන්තයෙනි.54 වන කාලගුණ පිරික්සුම් බලගනය ඊට පෙර සිය සාමාන්‍යය මෙහෙයුම් සිදුකලේ ගිණිකොන දිග ආසියාව සහ බෙන්ගාල බොක්ක ආශ්‍රිතවයි.සී-130ඒ මොඩලයේ යානා කාලගුණ නිරීක්ෂණය කටයුතුවලට මිස වායුගෝලීය සම්පල ලබාගැනීමට සැලසුම් කර තිබුණේ නැත.1970 වර්ෂයේදී ඒ මොඩලයේ යානා 1958 වර්ෂයේ බී මොඩලයේ යානාවලින් ආදේශ කරන ලදි.කෘත්රීමව වර්ෂාව ඇතිකිරීමේ මෙහෙයුම 1972 වර්ෂයේ මැද භාගය තෙක් සිදුකරන ලදි.

C-130A යානයක් ගුආම් කඳවුරේ ,1970

පහත දැක්වෙන ඡායාරූප හතර ලබාගෙන තිබෙන්නේ මොටෝපූල් මෙහෙයුමේ 500 වන ගුවන් වාරය යෙදී තිබූ 1968 ජූලි 31 වෙනිදාය.සුපුරුදු පරිදි සී-130ඒ යානා දෙකක් එෆ්-4 ප්‍රහාරක යානා 2කක ආරක්ෂාව සහිතව මෙහෙයුමේ යෙදෙයි.

එෆ්-4සී යානයකට සිට සහෝදර යානය පෙනුනු අයුරු

සී-130ඒ යානා දෙක සහ එෆ්-4 ප්‍රහාරක යානා දෙක පියාසර කරන අයුරු

මොටෝපූල් මෙහෙයුමේ 500 වන ගමන් වාරයට සම්බන්ධව ගුවන් හමුදා කණ්ඩායම

500 වන ගමන් වාරයට සහභාගී වූ මාස්ටර් සාජන්ට් ජිම් බර්ඩ්

පහත දැක්වෙන්නේ එකිනෙකට වෙනස් සිල්වර් අයඩයිට් නෙරපනයන් සහිත සී-130 යානා දෙකකි.මෙම ඡායාරූප දෙක ලබාගෙන තිබෙන්නේ මොටෝපූල් මෙහෙයුම අතරතුර නොව බවයි කියවෙන්නේ.1969 වර්ෂයේදී පිලිපීන දූපත් මුහුණ දුන් දැඩි නියං තත්ත්වය සමනය කිරීමට ක්‍රියාත්මක කල ඔපරේෂන් ගෝමෙට්-2 හිදී මෙම ඡායාරූප ලබාගෙන තිබේ.

වැඩසටහනේ අරමුණ වූයේ තෝරාගත් ප්‍රදේශවල වර්ෂාව වැඩිකිරීම ඔස්සේ ආශ්රිත මාර්ග පද්ධති සතුරන්ට භාවිතා කල නොහැකි තත්ත්වයට පත්කිරීම.එය සාර්ථක කරගැනීම මාර්ග මතුපිට දැඩිබව අඩුකිරීම(මඩ සහිත කිරීමා,මාර්ගවලට පස් කඳු කඩා වැටීම(නායයෑම්),ගංගා හරහා යොදා තිබෙන පාලම් විනාශ වී යෑම සහ පස සාමාන්‍ය තත්වයන්ට වඩා ජලයෙන් සංතෘප්තව තැබීම ආදිය ඔස්සේ බලාපොරොත්තු විය.මෙහෙයුම් ප්‍රදේශ වූයේ ලාඕසය සහ උතුරු වියට්නාමයයි.පසු කාලීනව මෙහෙයුම් සීමා දකුණු වියට්නාමය සහ කාම්බෝජය තෙක් පුලුල් කරන ලදි.පෙන්ටගනයේ මෙහෙයවීම මත යුඩෝන් රාජකීය ගුවන් හමුදා කඳවුරේ සිට සී-130 යානා යොදාගෙන මෙහෙයුම් වාර 2602ක් යටතේ වළාකුළු ඇතිකිරීමේ ඒකක 47,409ක් මේ සඳහා වැය කර තිබේ.පෙන්ටගනයට අනුව මෙම ව්‍යාපෘතියට ඇ.ඩො.මිලියන 21ක් වියදම් කර තිබේ.

1966 වර්ෂයේදී ලාඕසයේ වියෙන්ට්යාන් හි ගංවතුරට හේතුවූයේ ඔපරේෂන් පොප්අයි බවයි සැලකෙන්නේ.

ඔපරේෂන් පොප් අයි සම්බන්ධව පළමුවරට කරුණු හෙළි කරන්නේ ජැක් ඇන්ඩර්සන් නම් වාර්තාකරුවාය(වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ඒ සම්බන්ධව ලිපිය පළකරන ලදි).ඒ 1971 වර්ෂයේ මාර්තු මාසයේදීය.නමුත් නිකසන් පාලනතන්ත්‍රය මෙම හෙළිදරව්ව ප්‍රතික්ෂේප කරන ලදි.1972 ජූලි මාසයේදී නිව්යෝක් ටයිම්ස් පුවත්පත් ද මෙම රහසිගත වැඩසටහන සම්බන්ධව කරුණු හෙළිකරන ලදි.මෙම වාර්තාවත් සමග ඔපරේෂන් පොප් අයි වැඩසටහන නවතා දමන ලදි.මෙහෙයුම සම්බන්ධ තොරතුරු මහජනයා දැනගැනීමත් සමග එක්සත් ජනපද හමුදාව දෙවියන් සමග සෙල්ලම් කරන බව සමාජය තුලින් නැගුණු චෝදනාවකි.සමාජයෙන් එල්ල වූ පීඩනය හමුවේ කොංග්‍රසය විසින් 1974 වර්ෂයේදී ,කාළගුණය යුද කටයුතු උදෙසා පාලනය කිරීම හෝ වෙනස් කිරීම තහනම් කිරීම සඳහා නීති ගෙන එන ලදි.

ජැක් ඇන්ඩර්සන්

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවූ වාර්තාව

පාරිසරික වෙනස් කිරීම් ශිල්ප ක්‍රම හමුදාමය හෝ වෙනත් අරමුණකින් භාවිතා කිරීම තහනම් කිරීමේ ගිවිසුම හෙවත් ENMOD 1976 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයින් බොහොමයක් දෙනා අත්සත් කල ගිවිසුමකි.ඇමෙරිකානු ජනපති ජිමී කාටර් ඊට අත්සන් තබන ලද්දේ 1977 වර්ෂයේදීය.ENMOD(Convention on the Prohibition of Military or Any Other Hostile Use of Environmental Modification Techniques) ගිවිසුමෙන් කියවෙන්නේ මිනිසාට එරෙහිව ස්වභාවධර්මයේ හානිකර ක්‍රියාවන් මෙහෙයවීම නොකලයුතු බවත් අත්‍යාවශ්‍ය කටයුත්තක් එනම් සාමකාමි අරමුණු උදෙසා පමණක් පාරිසරික මෙහෙයවීම් සිදුකල යුතු බවයි.නමුත් මෙම ගිවිසුමේ තිබෙන දුර්වලතා අතරින් රිංගා යමින් ක්‍රියා කිරීමට හැකියාවක් තිබෙන බව කරුණු දන්නා පිරිස් සඳහන් කරන කාරණයකි.

[YOUTUBE]aUfBlfeuHbI[/YOUTUBE]

යුද්ධයකදී කාලගුණය සහ දේශගුණය වෙනස්කිරීම අවියක් ලෙස යොදාගත හැකි බව ලෝකයම පිළිගන්නා කරුණකි.නමුත් කාලගුණය පාලනය කිරීම යනු එක්සත් ජනපද ඔත්තු සේවා ඒජන්සිවල පර්යේෂණ සඳහා ප්‍රබල මාතෘකාවක් බවට සැකයක් නැත.කාලගුණය සම්බන්ධ පර්යේෂණ සිදුකරන එක්තරා පර්යේෂකයෙකුට වරක් සීඅයි ඒ සංවිධානය කියා තිබෙන්නේ "අපගේ කාලගුණය(එ.ජ.)වෙනස් කිරීමට විදේශ රටවල් තාක්ෂණය භාවිතා කරන්නේ කෙසේද යන්න" සොයාබලන ලෙසයි.කාලගුණය අවියක් ලෙස භාවිතා කිරීම සම්බන්ධව Conspiracy theories පවා නිර්මාණය වී තිබේ.ඉන් බොහොමයකින් කියවෙන්නේ එක්සත් ජනපදය කාලගුණය හසුරවන බවයි.නමුත් මේ මතයන් එක හෙළා ප්‍රතික්ෂේප කිරීමටද නොහැකිය.

වියට්නාමයේ නිදහස සටන සම්බන්ධව පළකල අසම්පුර්ණ ලිපි පෙළ

වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටන

වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටන-2

වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටන-3

Source:gizmodo.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20427117, member: 547562"] [b]වියට්නාම යුද්ධයේ රහස්-කාලගුණය පාලනය[/b] [CENTER][IMG]http://i.imgur.com/OCq3EVJ.jpg[/IMG][/CENTER] [SIZE="3"]ලොව පුරා ඇතිවූ බොහොමයක් යුද්ධ,ආයුද සන්නද්ධ අරගල රහස් සඟවාගත් සිද්ධීන් බව පසුකාලීනව හෙළිවූ කරුණුකාරණාවලින් පැහැදිලිවේ.මෙම යුද්ධයන් අතරතුර භාවිතා කල රහස් අවි,උපාය උපක්‍රම,සිදුකල මෙහෙයුම් සම්බන්ධ තොරතුරු කලින් කලට ලෝකයා හමුවේ එළිදරවී තිබේ.වියට්නාම යුද්ධයද රහස් රැසක් සඟවා ගත් සංග්‍රාමයක් බවට පත්වූයේ ලෝක බලවතෙක් වූ ඇමෙරිකා එක්සත් ජනපදයට ඊට මැදිහත් වීම නිසාය.වියට්කොං ගරිල්ලන් හෙවත් උතුරු වියට්නාමයේ කොමියුනිස්ට් හමුදා පැරදවීම උදෙසා එක්සත් ජනපදයට සිය සාම්ප්‍රදායික හමුදා ශක්තිය,උපාය උපක්‍රම ප්‍රමාණවත් නොවන බව යුද්ධය ක්‍රමයෙන් දිගැස්සේද්දී වැටහී ගියේය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/3LmQYFu.jpg[/IMG][/CENTER] [SIZE="3"]කාළගුණය මිනිසාට පාලනය කල හැකිද?මෙවැනි දේවල් බොහෝවිට ඇසෙන්නේ විද්‍යා ප්‍රබන්ධ වලය.වර්ෂාව පාලනය කල හැකි දෙවිවරුන් හිටින බව බුද්ධ දේශනාවල සඳහන් වේ.සමහර ශිෂ්ඨාචාරවල වර්ෂාව ලබා ගැනීමට ශබ්ද පූජා පවත්වන බව ඔබ අසා ඇති.වර්ෂාව සම්බන්ධව කතා කරද්දී සිංහල බෞද්ධයන්ට මතක් වන්නේ "දළදා වැස්සයි".වර්ෂාව දීර්ඝ කාලීනව නොලැබෙන ප්‍රදේශවලට වර්ෂාව ඇතිකිරීමට කෘත්රීමව වලාකුළු නිර්මාණය කිරීම වර්තමානයේදී විවිධ රසායන ද්‍රව්‍ය ගුවනින් ඉසීම ඔස්සේ සිදුකෙරේ.කාලගුණය අවියක් ලෙස භාවිතා කල බව කිසිදිනෙක ඔබ අසා තිබේද?වියට්නාම යුද්ධයේදී එක්සත් ජනපදය කාලගුණය පාලන වැඩසටහනක් රහසිගතව දියත් කර තිබේ.මෙම ලිපිය කතා කරන්නේ එම රහසිගත ව්‍යාපෘතිය ගැනයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/JbUhCW0.gif[/IMG][/CENTER] [SIZE="3"]1967 මාර්තු සිට 1972 ජූලි මාසය තෙක් එක්සත් ජනපද හමුදාව වාර්ෂිකව ඩොලර් මිලියන 3 වැඩි මුදලක් වියදම් කරමින් අතිශය රහසිගත මෙහෙයුමක් අග්නිදිග ආසියානු කලාපයේදී ක්‍රියාවට නංවන ලදි.මෙහි අරමුණ වූයේ මෝසම් වර්ෂා සමය දීර්ඝ කිරීම ඔස්සේ හෝ චිං මින් සැපයුම් මාර්ග ජාලය(වියට්නාමයේ සටන් වැදී සිටි වියට්කොං හමුදාවන්ට අවශ්‍ය සැපයුම් ලබාදුන් අඩි පාරවලින් සමන්විත සැපයුම් මාර්ග ජාලය)ගංවතුරින් යටකිරීමයි.ඇමෙරිකානුවන්ගේ බලාපොරොත්තුව වූයේ ඒ ඔස්සේ නායයෑම්,පාලම් ගංවතුරට හසුවී විනාශ වී යෑම ඔස්සේ උතුරු වියට්නාම හමුදාවේ ගමන වැළකේ කියාය.ලෝක ඉතිහාසයේ හමුදා කටයුත්තක් සඳහා මහා පරිමාණයෙන් කාලගුණය මෙහෙයවීමක් කල පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසගත වී තිබේ.නමුත් එම මෙහෙයුම කොතරම් දුරට සාර්ථක වූයේද යන්න අපැහැදිලිය.[/SIZE] [B][SIZE="4"][CENTER]හෝ චිං මිං මාර්ග ජාලය[/CENTER][/SIZE][/B] [CENTER][IMG]http://i.imgur.com/jIDyggL.png[/IMG][/CENTER] [B][CENTER]හෝ චිං මිං සැපයුම් මාර්ග ජාලය - 1967 වර්ෂයේදී[/CENTER][/B] [SIZE="3"]මෙය උතුරු වියට්නාම් හමුදා භාවිතා කල සැපයුම් මාර්ග ජාලයකි.ඇමෙරිකානුවන් එම එයට යෙදුයේ වියට්නාම නිදහස් සටනේ පුරෝගාමියා වූ හෝ චිං මිංගේ නමයි.මෙම මාර්ග ජාලය උතුරු වියට්නාමයෙන් ඇරඹී අසල්වැසි ලාඕසය සහ කාම්බෝජය ඔස්සේ දකුණු වියට්නාමයට සම්බන්ධ වී තිබිණි.මේ ඔස්සේ සෙබලුන්,අවි ආයුද ආදිය දකුණු වියටනාම්යට යැවිණි.හෝ චිං මිං ඇතුලු හමුදා පළමු වියට්නාම යුද්ධයේ (1946-1954)පටන් මෙම මාර්ග ජාලය භාවිතා කර තිබේ.ඇමෙරිකානු මැදිහත්වීමත් සමග මෙම මාර්ග ජාලය ක්‍රමයෙන් ප්‍රසාරණය වී තිබේ.එක්සත් ජනපදය මෙම මාර්ග ජාලය බිඳ දැමීමට ගුවනින් සහ ගොඩබිමින් මෙහෙයුම් දියත් කලද ඒවා ඔවුන්ට යුද්ධය ජයග්‍රහණය කිරීමට තරම් සාර්ථකත්වයක් ලබානොදුන්හ.1968 ජනවාරි මස අවසානයේදී වියට්කොං හමුදා එල්ල කර සංවිධානාත්මක ප්‍රහාර මාලාව සඳහා හෝ චිං මිං මාර්ග ජාලය අතිශය ප්‍රයෝජනවත් විය.ඇමෙරිකාව,වියට්නාමයෙන් හමුදා ඉවත් කරගැනීම ඇරඹෙන්නේ ටෙට් ප්‍රහාරයෙන් පසුවයි.[/SIZE] [CENTER][SIZE="3"]මෙම වනගත මාර්ග ජාලය ඔස්සේ අවි සහ වෙනත් සැපයුම් උතුරේ සිට දකුණට ගෙනයාමට මුල් කාලයේදී පාපැදි බහුලව භාවිතා කර තිබේ[/SIZE] [IMG]http://i.imgur.com/W0I0FIf.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙම වැඩසටහන ඔපරේෂන් පොප්අයි,ඔපරේෂන් මොටොර්පූල්,ඔපරේෂන් ඉන්ටර්මීඩියරි-කොම්පාට්රියට් ආදී නම් වලින් හැඳින්වීය.කුමන නමකින් හැඳින්වුවද එය සිදුකරන ලද්දේ විශාල බලාපොරොත්තුවක් සහිතවයි.මෙම අපූර්ව අවිය සමහර ඇමෙරිකානු හමුදා දුටුවේ බෝම්බ දමා උතුරු වියට්නාම හමුදාවල ගමන අඩාල කිරීමට වඩා සාර්ථක උපක්‍රමයක් බවයි.මෙම මෙහෙයුමට සහභාගීවූ ගුවන් හමුදා නියමුවෙක් ප්‍රකාශ කලා යැයි කියන "Make mud, not war," වදන ඊට උදාහරණයකි.ඔපරේෂන් පොප් අයි මෙහෙයුම පෙර ප්‍රොජෙක්ට් ස්ට්රෝම්ෆ්යුරි නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය.එහි අරමුණ වූයේ කුණාටු වෙනස් කිරීම සම්බන්ධව පර්යේෂණ සිදුකිරීමයි.මෙය 1962 සිට 1983 වර්ෂය දක්වා ක්‍රියාත්මක වූ බව සඳහන් වේ.නමුත් එක්සත් ජනපදය විසින් සිදුකල දැනට එළිදරව් වී තිබෙන කාලගුණය වෙනස්කිරිමේ පළමු ව්‍යාපෘතිය උපදින්නේ 1947 වර්ෂයේදී ප්‍රොජෙක්ට් සිරස් යන නමින්ය.මෙය එක්සත් ජනපද යුද හමුදාව,ගුවන් හමුදාව,නාවික හමුදාව සහ ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම යන සිව් පාර්ශ්වයේ එකතුවෙන් සිදුකල අතර නොබෙල් සම්මාන ලාභී ආචාර්ය අර්වින් ලැන්ග්මියර් විසින් මෙහෙයවන ලදි.[/SIZE] [CENTER][YOUTUBE]oZNj9jtl9Us[/YOUTUBE][/CENTER] [SIZE="3"]ඔපරේෂන් පොප් අයි මෙහෙයුමේදී ලාඕසය සහ වියට්නාමයට ඉහළ අහසේ සිල්ව අයඩයිට් සහ ලෙඩ් අයඩයිට් ඉසීමෙන් වලාකුළු නිර්මාණය කරන ලදි.වසර පහක් තිස්සේ ක්‍රියාත්මක වූ මෙම රහසිගත මෙහෙයුම තුල ගුවන් ගමන් වාර 2000ක් පමණ ක්‍රියාත්මක කර තිබේ. වලාකුළු ඇතිකිරීම යනු 1960 දශකයට අලුත් දෙයක් නොවීය.දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකාව කාලගුණය වෙනස් කිරීම සම්බන්ධව අත්හදාබැලීම් සිදුකර තිබේ.තාක්ෂණය සහ විද්‍යාවේ සීමා පුලුල් කිරීම සඳහා සහ ඒවා යුද්ධය වෙනුවෙන් යොදාගැනීම ගැන අත්හදා බැලීම් ,පර්යේෂණ සිදුකරන ආයතනයක් වන වර්තමානයේ Defense Advanced Research Projects Agency (DARPA) යන නමින් හඳුන්වන එක්සත් ජනපද නියෝජිතායතනයක් වන ARPA මගින් ඔවුන් සතු දියුණු පරිගණක යොදාගෙන 1960 දශකයේ මුල් සමයේදී ,කාලගුණය සංග්‍රාමයකදී යොදාගත හැකි ආකාරය සම්බන්ධව සොයාබලන ලදි.නමුත් ඔපරේෂන් පොප් අයි යනු සංග්‍රාමයකදී කාලගුණය හැසිරවීමේ තාක්ෂණය සාර්ථකව යොදාගත් පළමු අවස්ථාවයි.[/SIZE] [SIZE="3"]Fixing the Sky: The Checkered History of Weather and Climate Control යන ග්‍රන්ථය රචනා කල ජේම්ස් රොජර් ෆ්රෙලෙමින්ට අනුව මෙම වැඩසටහනේ උපාය මාර්ගික සාර්ථකත්වය පැහැදිලි නැත.කෙසේවුවද සමහරුන් කියන්නේ ඔපරේෂන් පොප් අයි මෙහෙයුම ඔස්සේ හෝ චිං මිං සැපයුම් මාර්ග ජාලය ආශ්රිත ප්‍රදේශයට අඟල් 1 සිට 7 දක්වා අමතර වර්ෂාවක් වාර්ෂිකව පතනය වූ බවයි.නමුත් එම මතය සනාථ කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමැත.මෙම මෙහෙයුම වියට්නාම යුද්ධයේදී ප්‍රමාණවත් උපාය මාර්ගික ජයග්රහණයන් ඇමෙරිකාවට ලබාදීමත් තරම් පොහොසත් එකක් නොවූ බව පැහැදිලිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/L0aXv3R.jpg[/IMG][/CENTER] [B][CENTER]Fixing the Sky: The Checkered History of Weather and Climate Control[/CENTER][/B] [SIZE="3"]වලාකුලු ඇතිකිරීම සිදුකෙරුණේ ගුවන් යානා යොදාගෙන වායුගෝලයට රසායනික ද්‍රව්‍ය මුසුකිරීම හරහාය.මේ සඳහා යොදවා තිබුණේ 54 වන කාලගුණ පිරික්සුම් බලගණයයි.වර්ෂාව ඇතිකිරීමේ මෙහෙයුම් මොටොපූල් යන කේත නාමයෙන් හඳුන්වන ලදි.මේ ඔස්සේ මෝසම් වර්ෂා සමය දින 30-45ක් පමණ දීර්ඝ කල බව කියවේ.මොටෝ පූල් මෙහෙයුම සඳහා සී-130ඒ මොඩලයේ යානා තුනක් යොදවා තිබිණි.මේවා එහි බී සහ ඊ මොඩලවලට වඩා වෙනස් විය.අත්හදා බැලීම් ඇරඹෙන්නේ 1966 වර්ෂයේදී ලාඕසය ඉලක්ක කරගෙනය.නිල වශයෙන් මොටෝපූල් මෙහෙයුම දියත් කරන්නේ 1967 මාර්තු මාසයේදී තායිලන්තයෙනි.54 වන කාලගුණ පිරික්සුම් බලගනය ඊට පෙර සිය සාමාන්‍යය මෙහෙයුම් සිදුකලේ ගිණිකොන දිග ආසියාව සහ බෙන්ගාල බොක්ක ආශ්‍රිතවයි.සී-130ඒ මොඩලයේ යානා කාලගුණ නිරීක්ෂණය කටයුතුවලට මිස වායුගෝලීය සම්පල ලබාගැනීමට සැලසුම් කර තිබුණේ නැත.1970 වර්ෂයේදී ඒ මොඩලයේ යානා 1958 වර්ෂයේ බී මොඩලයේ යානාවලින් ආදේශ කරන ලදි.කෘත්රීමව වර්ෂාව ඇතිකිරීමේ මෙහෙයුම 1972 වර්ෂයේ මැද භාගය තෙක් සිදුකරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Xezdbvu.jpg[/IMG][/CENTER] [B][CENTER]C-130A යානයක් ගුආම් කඳවුරේ ,1970[/CENTER][/B] [SIZE="3"]පහත දැක්වෙන ඡායාරූප හතර ලබාගෙන තිබෙන්නේ මොටෝපූල් මෙහෙයුමේ 500 වන ගුවන් වාරය යෙදී තිබූ 1968 ජූලි 31 වෙනිදාය.සුපුරුදු පරිදි සී-130ඒ යානා දෙකක් එෆ්-4 ප්‍රහාරක යානා 2කක ආරක්ෂාව සහිතව මෙහෙයුමේ යෙදෙයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/jI6oFwV.jpg[/IMG] [IMG]http://i.imgur.com/v6sTLRm.jpg[/IMG][/CENTER] [B][CENTER]එෆ්-4සී යානයකට සිට සහෝදර යානය පෙනුනු අයුරු[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/vmOm61H.jpg[/IMG] [B]සී-130ඒ යානා දෙක සහ එෆ්-4 ප්‍රහාරක යානා දෙක පියාසර කරන අයුරු[/B] [IMG]http://i.imgur.com/TN3rG3e.jpg[/IMG] [B]මොටෝපූල් මෙහෙයුමේ 500 වන ගමන් වාරයට සම්බන්ධව ගුවන් හමුදා කණ්ඩායම[/B] [SIZE="3"]500 වන ගමන් වාරයට සහභාගී වූ මාස්ටර් සාජන්ට් ජිම් බර්ඩ්[/SIZE] [IMG]http://i.imgur.com/kLrDV3D.jpg[/IMG] [IMG]http://i.imgur.com/6zwwtzU.jpg[/IMG][/CENTER] [SIZE="3"]පහත දැක්වෙන්නේ එකිනෙකට වෙනස් සිල්වර් අයඩයිට් නෙරපනයන් සහිත සී-130 යානා දෙකකි.මෙම ඡායාරූප දෙක ලබාගෙන තිබෙන්නේ මොටෝපූල් මෙහෙයුම අතරතුර නොව බවයි කියවෙන්නේ.1969 වර්ෂයේදී පිලිපීන දූපත් මුහුණ දුන් දැඩි නියං තත්ත්වය සමනය කිරීමට ක්‍රියාත්මක කල ඔපරේෂන් ගෝමෙට්-2 හිදී මෙම ඡායාරූප ලබාගෙන තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ODeLwGW.jpg[/IMG] [IMG]http://i.imgur.com/gin9AMX.jpg[/IMG][/CENTER] [SIZE="3"]වැඩසටහනේ අරමුණ වූයේ තෝරාගත් ප්‍රදේශවල වර්ෂාව වැඩිකිරීම ඔස්සේ ආශ්රිත මාර්ග පද්ධති සතුරන්ට භාවිතා කල නොහැකි තත්ත්වයට පත්කිරීම.එය සාර්ථක කරගැනීම මාර්ග මතුපිට දැඩිබව අඩුකිරීම(මඩ සහිත කිරීමා,මාර්ගවලට පස් කඳු කඩා වැටීම(නායයෑම්),ගංගා හරහා යොදා තිබෙන පාලම් විනාශ වී යෑම සහ පස සාමාන්‍ය තත්වයන්ට වඩා ජලයෙන් සංතෘප්තව තැබීම ආදිය ඔස්සේ බලාපොරොත්තු විය.මෙහෙයුම් ප්‍රදේශ වූයේ ලාඕසය සහ උතුරු වියට්නාමයයි.පසු කාලීනව මෙහෙයුම් සීමා දකුණු වියට්නාමය සහ කාම්බෝජය තෙක් පුලුල් කරන ලදි.පෙන්ටගනයේ මෙහෙයවීම මත යුඩෝන් රාජකීය ගුවන් හමුදා කඳවුරේ සිට සී-130 යානා යොදාගෙන මෙහෙයුම් වාර 2602ක් යටතේ වළාකුළු ඇතිකිරීමේ ඒකක 47,409ක් මේ සඳහා වැය කර තිබේ.පෙන්ටගනයට අනුව මෙම ව්‍යාපෘතියට ඇ.ඩො.මිලියන 21ක් වියදම් කර තිබේ.[/SIZE] [CENTER][SIZE="3"]1966 වර්ෂයේදී ලාඕසයේ වියෙන්ට්යාන් හි ගංවතුරට හේතුවූයේ ඔපරේෂන් පොප්අයි බවයි සැලකෙන්නේ.[/SIZE] [IMG]http://i.imgur.com/ajLQxwU.png[/IMG] [IMG]http://i.imgur.com/dSUxkEt.png[/IMG] [IMG]http://i.imgur.com/LY8pHNV.png[/IMG][/CENTER] [SIZE="3"]ඔපරේෂන් පොප් අයි සම්බන්ධව පළමුවරට කරුණු හෙළි කරන්නේ ජැක් ඇන්ඩර්සන් නම් වාර්තාකරුවාය(වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ඒ සම්බන්ධව ලිපිය පළකරන ලදි).ඒ 1971 වර්ෂයේ මාර්තු මාසයේදීය.නමුත් නිකසන් පාලනතන්ත්‍රය මෙම හෙළිදරව්ව ප්‍රතික්ෂේප කරන ලදි.1972 ජූලි මාසයේදී නිව්යෝක් ටයිම්ස් පුවත්පත් ද මෙම රහසිගත වැඩසටහන සම්බන්ධව කරුණු හෙළිකරන ලදි.මෙම වාර්තාවත් සමග ඔපරේෂන් පොප් අයි වැඩසටහන නවතා දමන ලදි.මෙහෙයුම සම්බන්ධ තොරතුරු මහජනයා දැනගැනීමත් සමග එක්සත් ජනපද හමුදාව දෙවියන් සමග සෙල්ලම් කරන බව සමාජය තුලින් නැගුණු චෝදනාවකි.සමාජයෙන් එල්ල වූ පීඩනය හමුවේ කොංග්‍රසය විසින් 1974 වර්ෂයේදී ,කාළගුණය යුද කටයුතු උදෙසා පාලනය කිරීම හෝ වෙනස් කිරීම තහනම් කිරීම සඳහා නීති ගෙන එන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/TxfsNOZ.jpg[/IMG][/CENTER] [B][CENTER]ජැක් ඇන්ඩර්සන්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/bp69YfK.png[/IMG][/CENTER] [B][CENTER]නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවූ වාර්තාව[/CENTER][/B] [SIZE="3"]පාරිසරික වෙනස් කිරීම් ශිල්ප ක්‍රම හමුදාමය හෝ වෙනත් අරමුණකින් භාවිතා කිරීම තහනම් කිරීමේ ගිවිසුම හෙවත් ENMOD 1976 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයින් බොහොමයක් දෙනා අත්සත් කල ගිවිසුමකි.ඇමෙරිකානු ජනපති ජිමී කාටර් ඊට අත්සන් තබන ලද්දේ 1977 වර්ෂයේදීය.[URL="http://disarmament.un.org/treaties/t/enmod"][COLOR="Blue"]ENMOD(Convention on the Prohibition of Military or Any Other Hostile Use of Environmental Modification Techniques)[/COLOR][/URL] ගිවිසුමෙන් කියවෙන්නේ මිනිසාට එරෙහිව ස්වභාවධර්මයේ හානිකර ක්‍රියාවන් මෙහෙයවීම නොකලයුතු බවත් අත්‍යාවශ්‍ය කටයුත්තක් එනම් සාමකාමි අරමුණු උදෙසා පමණක් පාරිසරික මෙහෙයවීම් සිදුකල යුතු බවයි.නමුත් මෙම ගිවිසුමේ තිබෙන දුර්වලතා අතරින් රිංගා යමින් ක්‍රියා කිරීමට හැකියාවක් තිබෙන බව කරුණු දන්නා පිරිස් සඳහන් කරන කාරණයකි.[/SIZE] [CENTER][YOUTUBE]aUfBlfeuHbI[/YOUTUBE][/CENTER] [SIZE="3"]යුද්ධයකදී කාලගුණය සහ දේශගුණය වෙනස්කිරීම අවියක් ලෙස යොදාගත හැකි බව ලෝකයම පිළිගන්නා කරුණකි.නමුත් කාලගුණය පාලනය කිරීම යනු එක්සත් ජනපද ඔත්තු සේවා ඒජන්සිවල පර්යේෂණ සඳහා ප්‍රබල මාතෘකාවක් බවට සැකයක් නැත.කාලගුණය සම්බන්ධ පර්යේෂණ සිදුකරන එක්තරා පර්යේෂකයෙකුට වරක් සීඅයි ඒ සංවිධානය කියා තිබෙන්නේ "අපගේ කාලගුණය(එ.ජ.)වෙනස් කිරීමට විදේශ රටවල් තාක්ෂණය භාවිතා කරන්නේ කෙසේද යන්න" සොයාබලන ලෙසයි.කාලගුණය අවියක් ලෙස භාවිතා කිරීම සම්බන්ධව Conspiracy theories පවා නිර්මාණය වී තිබේ.ඉන් බොහොමයකින් කියවෙන්නේ එක්සත් ජනපදය කාලගුණය හසුරවන බවයි.නමුත් මේ මතයන් එක හෙළා ප්‍රතික්ෂේප කිරීමටද නොහැකිය.[/SIZE] [SIZE="3"][CENTER]වියට්නාමයේ නිදහස සටන සම්බන්ධව පළකල අසම්පුර්ණ ලිපි පෙළ[/CENTER][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1716325"][CENTER][COLOR="Blue"][B]වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටන[/B][/COLOR][/CENTER][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1716461"][B][COLOR="Blue"][CENTER]වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටන-2[/CENTER][/COLOR][/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1718389"][CENTER][B][COLOR="Blue"]වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටන-3[/COLOR][/B][/CENTER][/URL] Source:gizmodo.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom