Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වියට්_කොංවරුන්ගේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියට්_කොංවරුන්ගේ...

වියට් කොං වරුන්ගේ උමං මාර්ග

වියට් නාමයේ ක්වන්ගායි පළාතේ නාවික මුර සංචාරයක් සිදුකරමින් පවතියි .අවට පරිසරය කටු පදුරු සහ බඩවැටි වලින් ගහනය. හදිසියේම ඉදිරි මුර කණ්ඩායමට අසාමාන්‍ය ආකාරයේ පදුරු ගොන්නක් දක්නට ලැබෙයි. එක සෙබලෙක් තම රයිෆලය සුදානමින් තබා ගනිමින් ඊට පා පහරක් එල්ල කරයි .පදුරු ගොන්න ඉවත් වන්නේ අඩි දෙකක විෂ්කම්බයකින් යුතු විවරයක් නිරාවරණය කරමිනි. තමන් අබිමුකයේ ඇත්තේ කුමක්දැයි සැවොම වටහා ගනිති.ඒ තවත් කොමියුනිස්ට් මි ගුලකි.  පණිවිඩය කණ්ඩායමේ පිටුපසට යැවෙයි .

''පිලිපේ ඉස්සරහට එනවා ' පිලිපේ රාත්තල් 120ක් බරැති වියට්කොන් වරුන්ගේ උමං මාර්ගයන්හි ඈත වංගු හා පටු තැන් අතරින් රිංගා යා හැකි පරිදි සැකසුනු සොල්දාදු වෙකි . විනාශකාරී ,කාලකන්නි වියට්නාම යුද්දයේදී වඩාත්ම කාලකන්නි හා භයානක කටයුත්ත පැවරුනේ වඩාත්ම කුඩා සොල්දාදුවාටයි . ඔවුහු ''උමං මියන් ''ලෙස හැදින්විය .

පිලිපේ තම ආම්පන්න ඉවත් කිරීමට සදහා මද වෙලාවක් නතර වෙයි .සාජන් වරයා ඔහුට විදුලි පන්දමක් පතරොම් වලින් පුරවන ලද ස්වයන්ක්‍රීය පිස්තෝලයක් හා උමග තුල ඇතිවන පිපුරුම් හඩ වලින් කන් ආදී පිපිරී යාම වැලැක්වීම සදහා රබර් ඇබ යුවලක් ද දෙයි . වරක් උමගක් තුල තම රයිෆලය භාවිත කල ලුතිනන් වරයෙක් හුස්ම හිරවී මිය ගියේය .ගිනි අවිය ක්‍රියාත්මක වීමත් සමග ඇතිවූ ගිනි දැල් මගින් ඔහු සිටි කුඩා විවරයේ වූ ඔක්සිජන් සියල්ල දවා තිබුණි.

තත්පරයෙන් තත්පරය කාලය ගෙවියයි .මිනිත්තු ගණනාවකට පසු පිලිපෙගේ හිස යාර 20ක් පමණ දුරින් වූ බඩවටියක් අතරින් මතුවේ .ඒ උමගේ රහස් දොරටුවෙනි .

''උමගේ කවුරුවත් නැහැ සර් .එක පාලුයි .ඒ උනාට මට කොළ වගයක් හම්බ වුණා.''දුහුවිලි,දහදිය මෙන්ම උමග තුල පල් වූ මඩ ගදද ඔහු සමග ඉදිරියට එයි .

තුනී ප්ලාස්ටික් පටලය කින් සැදුනු මල්ලකින් ලිපිගොනුවක් පිටතට ගනී. ඒ තුල අන්තර් ගත වන්නේ වියට්කොන් වරුන්ගේ බදු අය කරන්නන් විසින් දේශීය ගොවීන්ගෙන් ලබාගත් සහල් හා මුදල් පිළිබද සටහන් යයි පරිවර්තකය විසින් පවසයි. රාත්තල් තුනේ tnt පුපුරන ද්‍රව්‍ය යොදා උමග විනාශ කිරීමට ඉංජිනේරුවන් දෙදෙනෙකු ඒ අසල රදවනු ලබන අතර සෙස්සෝ මුර සංචාරය දිගටම කරගෙන යයි .හිරු බැස යනවිට පිලිපේ එබදු උමං 20 පමණ තුල සැරිසරා තිබුණි .උමග සැහෙන තරම් විශාල නම් ඔවුහු ඇතුළු වීමට පළමු කදුළු ගැස් බෝම්බයක් එතුලට විසි කළහ .අනතුරුව ඔහු ගැස් මුහුණු ආවරණයක් පැළදිය .මක් නිසාද යත් වියට්කොන් ගරිල්ලන් බොහෝ විට උමග තුල ඇති විවිද දොරවල් විවුත කරන විට එසේ කරන්නාගේ හිස මතට වැටෙන සේ විවිදාකාර කදුළු බෝම්බ සකස් කර තිබු බැවිනි . ඊට අමතරව ඔවුහු තියුණු උල් වලින් සමන් විත වූ බොරුවළවල් මෙන්ම උග්‍ර විෂ සහිත පොලගුන් ගෙන්ද තම උමං මාර්ගය පරිපුර්ණ කළහ.

වියට් කොං වරුන්ට රයිෆලය සේම ඉස්කොප්පයද වැදගත් වෙයි .ඇමෙරිකානුවන් විසින් ගොඩබිමින් හා ගුවනින් එල්ල කරන ලද ප්‍රහාර දැඩි වන්නට වුයෙන් වියට්කොන් වරු පොලොව යටටම ඇදුණහ .යුද්දය ඇරබි ගතවූ පළමු වසර කිහිපය තුල ඔවුහු පිටත පොලොව මතුපිටවූ වියට් නාමයට නොදෙවෙනි අන්තර් භෞම වියට්නාමයක් නිර්මාණය කළහ. එකිනෙකට යැවූ සැතපුම් සිය ගණන් විහිදුනු උමං මාර්ගවලින් සමන් විතවු මෙහි බලකොටු , සැගව සිට වෙඩි තබන ඉලක්ක කරුවන් ගෙන් සමන් විත විය .විදුලිය හා නල ජලය පමණක් නොව රෝහල් පවා මෙලෙස ඉදිවිය .දැඩි සිරුරැති වියට් කොං වරු දිනපතා වියායාම කරනු වෙනුවට පොලොව හැරුහ.නමුත් බොහෝ විට කැනීම් කටයුතු කෙරුනේ බලෙන් ඒ සදහා යොදවනු ලැබූ තිපුද්ගල ''ස්වෙච්චා සේවකයන්' මගිනි.

වියට්කොන් වරු උමං තැනීමේදී සෑම යාර දහයකටම වරක් තියුණු නැම්මක් සහිත වනසේ ඒවා සකස් කළහ .ඒ බෝම්බ ප්‍රහාරවලින් ඇතිවන අවහිරතා මග හැරීම පිණිසය .ඔවුහු කෘන්තක වර්ගයට අයත් ගොෆර් නම් සතුන් අල්ල කුඩුකර කුඩුවේ උඩු පියන විවුර්ත කර එය උමගේ අපිසිදු වහලේ එල්ලුහ .අනතුරුව උන් වහලේ සිට මතුපිට දක්වා සිදුරක් විදගෙන යන විට වියට් කොං වරුන්ට උමග තුලට අවශ්‍ය පරිදි වාතය ලබාගත හැකි විය .

මොවුන්ගේ මුලස්ථාන තුල ගුවන් ආක්‍රමණ කලින් දැනගත් හැකි වනසේ කරන ලද ඇටවුමක් විය .එය මතුපිටින් ඇරබි පහලට යත්ම ක්‍රමිකව විශාල වන අඩි 15ක් පමණ වන ගැබුරු වලක් විය. මෙය තුල සිටින මිනිසෙකුට සැතපුම් ගණනක් ඇත අහසේ පියාසර කරන ගුවන් යානයක හඩ වුව පැහැදිලිව ඇසිය හැකි විය .

පලා යන වියට් කොං වරු සමහර විට ජලය පිරුන උමගකට පැන ඊලග උමග වෙත පිහිනා ගියහ . ඔවුන් ලුහු බැදීමට ඇමෙරිකානුවන් බොහෝ විට මැලි වුයේ එය ක්ෂණිකව අවසානයකට එළබෙන තවත් උප ක්‍රමයක් යයි සිතු නිසාවෙනි . වියට් කොං වරුන්ගේ වඩාත්ම විනාශ කාරී හා මාරාන්තික උපක්‍රමය වුයේ මේ උමන්ය. ඔවුන්ට හදිසියේ පොලොව තුලින් මතු වී වෙඩි තබා යලිත් වරක් කිසි විටෙක සොයා ගත නොහැකි වනසේ සකස් කරන ලද උමං තුල සැගව ගත හැකි විය . මේ උපක්‍රමය මගින් ඇමෙරිකානුවන් දහස් ගණනකගේ ජිවිත ගාතනය කිරීමට වියට්කොන් වරු සමත් වුහ.

සාමාන්යෙන් ඇමෙරිකානුවෝ දිනකට යාර 300ක් පමණ දිගැති උමගක් පරික්ෂා කර විනාශ කිරීමට සමත් වුහ .විශාල උමං සැමවිටම වියට්කොන් වරුන්ගේ ඉංජිනේරු තාක්ෂනය ප්‍රකට කළේය . තමන්ට හමුවන සෑම උමගක්ම පුපුරවා හැරීමට තරම් ඩයිනමයිට් ඇමෙරිකානුවන් සතු නොවිය . අවසානයේ ජනතාව විසුරුවා හැරීමට භාවිත කල cs වායුව යොදා ගැටලුව නිරාකරණය විය. තමන්ට හමුවන උමං තුලට මෙම වායුව රාත්තල 10 ක් පමණ මුදා හැරීමට ඇමෙරිකානුවෝ ඉන්පසුව පුරුදු විය. වියට්කොන් වරුන්ගේ ශ්වශන පද්දතියට ඇතුළු වූ මෙය වේදනාකාරී පිළිස්සීම් හා ඔක්කාරය ඇති කරවන්නක් විය

cs වායුව නොමැතිව වුවද උමං තුල දිවි ගෙවීම වියට්කොන් වරුන්ට අපායක් තුල දිවි ගෙවීමට හා සමාන විය .සයිගොන් නුවරට උතුරින් වූ උමං පද්දතියක් තුල තිබී හමුවූ දින පොතක් එම ශෝකාත්මක පැත්ත කදිමට හෙළි කළේය

'' අයියෝ මේ වගේ අමාරු දවස් ටිකක්, මේ උමග ඇතුලේ ඉන්නවා මදිවට හිතල බතුයි, ලුනුයි කන්න වෙලා තියෙන්නේ ,වතුර කොච්චර අපිරිසිදු උනත් උණු කරන්නවත් බැහැ.''

කෙසේ වෙතත් ඇමෙරිකානුවන් අන්ත පරාජයකට ලක් කිරීමට වියට්කොන් වරු සමත් වුයේ මේ අපාය වල් තුල සිට බව අප අමතක කල යුතු නැත.

මේ ටික ගත්තේ පරණ 'මුතුහර ' සගරාවකින් .

ටයිප් කලේ මන්,

පොටෝටික ගුගල් ගෙන්

[QUOTE="HondaMPLG, post: 12986107, member: 391001"] [b]වියට්_කොංවරුන්ගේ...[/b] [SIZE=5][B][U] [SIZE=6] වියට් කොං වරුන්ගේ උමං මාර්ග [/SIZE][/U] වියට් නාමයේ ක්වන්ගායි පළාතේ නාවික මුර සංචාරයක් සිදුකරමින් පවතියි .අවට පරිසරය කටු පදුරු සහ බඩවැටි වලින් ගහනය. හදිසියේම ඉදිරි මුර කණ්ඩායමට අසාමාන්‍ය ආකාරයේ පදුරු ගොන්නක් දක්නට ලැබෙයි. එක සෙබලෙක් තම රයිෆලය සුදානමින් තබා ගනිමින් ඊට පා පහරක් එල්ල කරයි .පදුරු ගොන්න ඉවත් වන්නේ අඩි දෙකක විෂ්කම්බයකින් යුතු විවරයක් නිරාවරණය කරමිනි. තමන් අබිමුකයේ ඇත්තේ කුමක්දැයි සැවොම වටහා ගනිති.ඒ තවත් [COLOR=#0000FF]කොමියුනිස්ට් මි ගුලකි. [/COLOR] පණිවිඩය කණ්ඩායමේ පිටුපසට යැවෙයි . ''පිලිපේ ඉස්සරහට එනවා ' පිලිපේ රාත්තල් 120ක් බරැති වියට්කොන් වරුන්ගේ උමං මාර්ගයන්හි ඈත වංගු හා පටු තැන් අතරින් රිංගා යා හැකි පරිදි සැකසුනු සොල්දාදු වෙකි . විනාශකාරී ,කාලකන්නි වියට්නාම යුද්දයේදී වඩාත්ම කාලකන්නි හා භයානක කටයුත්ත පැවරුනේ වඩාත්ම කුඩා සොල්දාදුවාටයි . ඔවුහු ''උමං මියන් ''ලෙස හැදින්විය . [IMG]http://img715.imageshack.us/img715/2970/49898065.jpg[/IMG] පිලිපේ තම ආම්පන්න ඉවත් කිරීමට සදහා මද වෙලාවක් නතර වෙයි .සාජන් වරයා ඔහුට විදුලි පන්දමක් පතරොම් වලින් පුරවන ලද ස්වයන්ක්‍රීය පිස්තෝලයක් හා උමග තුල ඇතිවන පිපුරුම් හඩ වලින් කන් ආදී පිපිරී යාම වැලැක්වීම සදහා රබර් ඇබ යුවලක් ද දෙයි . වරක් උමගක් තුල තම රයිෆලය භාවිත කල ලුතිනන් වරයෙක් හුස්ම හිරවී මිය ගියේය .ගිනි අවිය ක්‍රියාත්මක වීමත් සමග ඇතිවූ ගිනි දැල් මගින් ඔහු සිටි කුඩා විවරයේ වූ ඔක්සිජන් සියල්ල දවා තිබුණි. තත්පරයෙන් තත්පරය කාලය ගෙවියයි .මිනිත්තු ගණනාවකට පසු පිලිපෙගේ හිස යාර 20ක් පමණ දුරින් වූ බඩවටියක් අතරින් මතුවේ .ඒ උමගේ රහස් දොරටුවෙනි . ''උමගේ කවුරුවත් නැහැ සර් .එක පාලුයි .ඒ උනාට මට කොළ වගයක් හම්බ වුණා.''දුහුවිලි,දහදිය මෙන්ම උමග තුල පල් වූ මඩ ගදද ඔහු සමග ඉදිරියට එයි . තුනී ප්ලාස්ටික් පටලය කින් සැදුනු මල්ලකින් ලිපිගොනුවක් පිටතට ගනී. ඒ තුල අන්තර් ගත වන්නේ වියට්කොන් වරුන්ගේ බදු අය කරන්නන් විසින් දේශීය ගොවීන්ගෙන් ලබාගත් සහල් හා මුදල් පිළිබද සටහන් යයි පරිවර්තකය විසින් පවසයි. රාත්තල් තුනේ tnt පුපුරන ද්‍රව්‍ය යොදා උමග විනාශ කිරීමට ඉංජිනේරුවන් දෙදෙනෙකු ඒ අසල රදවනු ලබන අතර සෙස්සෝ මුර සංචාරය දිගටම කරගෙන යයි .හිරු බැස යනවිට පිලිපේ එබදු උමං 20 පමණ තුල සැරිසරා තිබුණි .උමග සැහෙන තරම් විශාල නම් ඔවුහු ඇතුළු වීමට පළමු කදුළු ගැස් බෝම්බයක් එතුලට විසි කළහ .අනතුරුව ඔහු ගැස් මුහුණු ආවරණයක් පැළදිය .මක් නිසාද යත් වියට්කොන් ගරිල්ලන් බොහෝ විට උමග තුල ඇති විවිද දොරවල් විවුත කරන විට එසේ කරන්නාගේ හිස මතට වැටෙන සේ විවිදාකාර කදුළු බෝම්බ සකස් කර තිබු බැවිනි . ඊට අමතරව ඔවුහු තියුණු උල් වලින් සමන් විත වූ බොරුවළවල් මෙන්ම උග්‍ර විෂ සහිත පොලගුන් ගෙන්ද තම උමං මාර්ගය පරිපුර්ණ කළහ. [IMG]http://img15.imageshack.us/img15/4170/59733213.jpg[/IMG][IMG]http://img826.imageshack.us/img826/4636/61419621.jpg[/IMG][IMG]http://img42.imageshack.us/img42/1110/16428498.jpg[/IMG][IMG]http://img815.imageshack.us/img815/5097/55171728.jpg[/IMG] වියට් කොං වරුන්ට රයිෆලය සේම ඉස්කොප්පයද වැදගත් වෙයි .ඇමෙරිකානුවන් විසින් ගොඩබිමින් හා ගුවනින් එල්ල කරන ලද ප්‍රහාර දැඩි වන්නට වුයෙන් වියට්කොන් වරු පොලොව යටටම ඇදුණහ .යුද්දය ඇරබි ගතවූ පළමු වසර කිහිපය තුල ඔවුහු පිටත පොලොව මතුපිටවූ වියට් නාමයට නොදෙවෙනි අන්තර් භෞම වියට්නාමයක් නිර්මාණය කළහ. එකිනෙකට යැවූ සැතපුම් සිය ගණන් විහිදුනු උමං මාර්ගවලින් සමන් විතවු මෙහි බලකොටු , සැගව සිට වෙඩි තබන ඉලක්ක කරුවන් ගෙන් සමන් විත විය .විදුලිය හා නල ජලය පමණක් නොව රෝහල් පවා මෙලෙස ඉදිවිය .දැඩි සිරුරැති වියට් කොං වරු දිනපතා වියායාම කරනු වෙනුවට පොලොව හැරුහ.නමුත් බොහෝ විට කැනීම් කටයුතු කෙරුනේ බලෙන් ඒ සදහා යොදවනු ලැබූ තිපුද්ගල ''ස්වෙච්චා සේවකයන්' මගිනි. වියට්කොන් වරු උමං තැනීමේදී සෑම යාර දහයකටම වරක් තියුණු නැම්මක් සහිත වනසේ ඒවා සකස් කළහ .ඒ බෝම්බ ප්‍රහාරවලින් ඇතිවන අවහිරතා මග හැරීම පිණිසය .ඔවුහු කෘන්තක වර්ගයට අයත් ගොෆර් නම් සතුන් අල්ල කුඩුකර කුඩුවේ උඩු පියන විවුර්ත කර එය උමගේ අපිසිදු වහලේ එල්ලුහ .අනතුරුව උන් වහලේ සිට මතුපිට දක්වා සිදුරක් විදගෙන යන විට වියට් කොං වරුන්ට උමග තුලට අවශ්‍ය පරිදි වාතය ලබාගත හැකි විය . [IMG]http://img215.imageshack.us/img215/4218/72069777.gif[/IMG][IMG]http://img269.imageshack.us/img269/1906/66326015.jpg[/IMG] මොවුන්ගේ මුලස්ථාන තුල ගුවන් ආක්‍රමණ කලින් දැනගත් හැකි වනසේ කරන ලද ඇටවුමක් විය .එය මතුපිටින් ඇරබි පහලට යත්ම ක්‍රමිකව විශාල වන අඩි 15ක් පමණ වන ගැබුරු වලක් විය. මෙය තුල සිටින මිනිසෙකුට සැතපුම් ගණනක් ඇත අහසේ පියාසර කරන ගුවන් යානයක හඩ වුව පැහැදිලිව ඇසිය හැකි විය . [IMG]http://img831.imageshack.us/img831/9537/14733568.jpg[/IMG] පලා යන වියට් කොං වරු සමහර විට ජලය පිරුන උමගකට පැන ඊලග උමග වෙත පිහිනා ගියහ . ඔවුන් ලුහු බැදීමට ඇමෙරිකානුවන් බොහෝ විට මැලි වුයේ එය ක්ෂණිකව අවසානයකට එළබෙන තවත් උප ක්‍රමයක් යයි සිතු නිසාවෙනි . වියට් කොං වරුන්ගේ වඩාත්ම විනාශ කාරී හා මාරාන්තික උපක්‍රමය වුයේ මේ උමන්ය. ඔවුන්ට හදිසියේ පොලොව තුලින් මතු වී වෙඩි තබා යලිත් වරක් කිසි විටෙක සොයා ගත නොහැකි වනසේ සකස් කරන ලද උමං තුල සැගව ගත හැකි විය . මේ උපක්‍රමය මගින් ඇමෙරිකානුවන් දහස් ගණනකගේ ජිවිත ගාතනය කිරීමට වියට්කොන් වරු සමත් වුහ. සාමාන්යෙන් ඇමෙරිකානුවෝ දිනකට යාර 300ක් පමණ දිගැති උමගක් පරික්ෂා කර විනාශ කිරීමට සමත් වුහ .විශාල උමං සැමවිටම වියට්කොන් වරුන්ගේ ඉංජිනේරු තාක්ෂනය ප්‍රකට කළේය . තමන්ට හමුවන සෑම උමගක්ම පුපුරවා හැරීමට තරම් ඩයිනමයිට් ඇමෙරිකානුවන් සතු නොවිය . අවසානයේ ජනතාව විසුරුවා හැරීමට භාවිත කල cs වායුව යොදා ගැටලුව නිරාකරණය විය. තමන්ට හමුවන උමං තුලට මෙම වායුව රාත්තල 10 ක් පමණ මුදා හැරීමට ඇමෙරිකානුවෝ ඉන්පසුව පුරුදු විය. වියට්කොන් වරුන්ගේ ශ්වශන පද්දතියට ඇතුළු වූ මෙය වේදනාකාරී පිළිස්සීම් හා ඔක්කාරය ඇති කරවන්නක් විය cs වායුව නොමැතිව වුවද උමං තුල දිවි ගෙවීම වියට්කොන් වරුන්ට අපායක් තුල දිවි ගෙවීමට හා සමාන විය .සයිගොන් නුවරට උතුරින් වූ උමං පද්දතියක් තුල තිබී හමුවූ දින පොතක් එම ශෝකාත්මක පැත්ත කදිමට හෙළි කළේය '' අයියෝ මේ වගේ අමාරු දවස් ටිකක්, මේ උමග ඇතුලේ ඉන්නවා මදිවට හිතල බතුයි, ලුනුයි කන්න වෙලා තියෙන්නේ ,වතුර කොච්චර අපිරිසිදු උනත් උණු කරන්නවත් බැහැ.'' කෙසේ වෙතත් ඇමෙරිකානුවන් අන්ත පරාජයකට ලක් කිරීමට වියට්කොන් වරු සමත් වුයේ මේ අපාය වල් තුල සිට බව අප අමතක කල යුතු නැත. [/B][/SIZE][SIZE=5][B][COLOR=#9900FF]මේ ටික ගත්තේ පරණ 'මුතුහර ' සගරාවකින් .[/COLOR] [COLOR=#9900FF]ටයිප් කලේ මන්, [/COLOR] [COLOR=#9900FF]පොටෝටික ගුගල් ගෙන් [/COLOR] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom