Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වියත්මගේ 3% කෝ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඕකයි තත්වේ

"වියත්මගේ 3% කෝ?", "පරණ ටිකම තමයි ආයෙත් එන්නේ", "අලුත් මුහුණු නෑ", "උගත්, බුද්ධිමත් මිනිස්සුන්ට තැන නෑ" වගේ කතා ඇහුණා මතකද?

- පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) තේරී පත්වුණු හරි අඩක්ම අලුත් මුහුණු. ඒ කියන්නේ 128න් 64 දෙනෙක්ම (50%ක්) පලවෙනි වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වුණු අය. (ශ්රී ලංකා ඉතිහාසයේ පලවෙනි වතාව වෙන්න ඕනේ එතරම් අලුත් මුහුණු ප්රමාණයක් එක පක්ෂයකින් තේරී පත් වුණේ.)

- ඉතුරු 50% (64 දෙනෙක්) කලින් පාර්ලිමේන්තුව නියෝජනය කල අය.

- ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කල ශ්රීලනිප/පොහොට්ටුවට සම්බන්ධ අයගෙන් 20%ක් මෙවර පරාද කරලා ජන්ද දායකයෝ විසින්.

- සමගි ජන බලවේගය (කලින් එක්සත් ජාතික පක්ෂය) 47න් 41ක් ම (87% ක්) කලින් පාර්ලිමේන්තුව නියෝජනය කල අය. අපේක්ෂකයෝ 6 දෙනයි (13%) අලුතින්ම පාර්ලිමේන්තුවට තේරිලා තියෙන්නේ.

- ජාතික ජන බලවේගය (හෝ වැඩිපුර ජනතා විමුක්ති පෙරමුණ) තේරී පත් වුණු 2න් 2ම කලින් පාර්ලිමේන්තුව නියෝජනය කල අය. එකම එක අලුත් නියෝජිතයෙක් නෑ.

- වියත්මගේ 3% කෝ? කියලා ඇහුවනම්....පොහොට්ටුවේ අලුත් මුහුණු වලින් 23%ක්ම (අලුත් 64න් 15ක්) වියත්මග එක්ක 2017 හෝ ඊටත් කලින් ඉඳලා විවිධ මට්ටමින් සම්බන්ධ වෙලා වැඩ කරපු අය. ඒ මතවාදය විශ්වාස කරන අය. (ඔය 23% ජාතික ලැයිස්තුව නැතුව).

- ක්රමේ වෙනස් කරන්න නම් කතා කරනවා වගේම ප්රයෝගිකව ක්රියාත්මක වෙන්නත් ඕනේ. ඒකම තමයි සමහර පක්ෂ වලට එක අපේක්ෂකයෙක් අලුතෙන් යවන්න බැරි වෙද්දී පොදුජන පෙරමුණෙන් අලුත් මුහුණු 64ක් පාර්ලිමේන්තුවට යන්නේ.

- ඒ අතරිනුත් කොළඹින් රියර් අද්මිරාල් සරත් විරසේකර, ගම්පහින් ආචාර්ය නාලක ගොඩහේවා වගේ චරිත පලවෙනි, දෙවෙනි වතාවට ඉදිරිපත් වෙලා ලක්ෂ 3ට වඩා වැඩි මනාප ගණනක් ලබා ගන්නේ.

- 128න් හතර පස් දෙනෙක් ගැන විතරක් දුක් වෙන වෙලාවේ හරි අඩක්ම (64ක්ම) අලුත් මුහුණු තේරෙන්නේ ඇයි කියන එකයි හිතලා බලන්න ඕනේ. සමච්චල් කරනවා, විවේචනය කරනවා වෙනුවට ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්නත් පුළුවන් වෙන්න ඕනේ දේශපාලන පක්ෂ වලට.

Lasantha Jayawardena

[ATTACH=full]88682[/ATTACH]

[QUOTE="emoboy, post: 25576396, member: 550399"] [COLOR=rgb(41, 105, 176)][SIZE=6][/SIZE][/COLOR] [COLOR=rgb(250, 197, 28)][SIZE=6]ඔන්න ඕකයි තත්වේ [/SIZE][/COLOR][COLOR=rgb(41, 105, 176)][SIZE=6][/SIZE][/COLOR] [SIZE=5]"වියත්මගේ 3% කෝ?", "පරණ ටිකම තමයි ආයෙත් එන්නේ", "අලුත් මුහුණු නෑ", "උගත්, බුද්ධිමත් මිනිස්සුන්ට තැන නෑ" වගේ කතා ඇහුණා මතකද? - පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) තේරී පත්වුණු හරි අඩක්ම අලුත් මුහුණු. ඒ කියන්නේ 128න් 64 දෙනෙක්ම (50%ක්) පලවෙනි වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වුණු අය. (ශ්රී ලංකා ඉතිහාසයේ පලවෙනි වතාව වෙන්න ඕනේ එතරම් අලුත් මුහුණු ප්රමාණයක් එක පක්ෂයකින් තේරී පත් වුණේ.) - ඉතුරු 50% (64 දෙනෙක්) කලින් පාර්ලිමේන්තුව නියෝජනය කල අය. - ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කල ශ්රීලනිප/පොහොට්ටුවට සම්බන්ධ අයගෙන් 20%ක් මෙවර පරාද කරලා ජන්ද දායකයෝ විසින්. - සමගි ජන බලවේගය (කලින් එක්සත් ජාතික පක්ෂය) 47න් 41ක් ම (87% ක්) කලින් පාර්ලිමේන්තුව නියෝජනය කල අය. අපේක්ෂකයෝ 6 දෙනයි (13%) අලුතින්ම පාර්ලිමේන්තුවට තේරිලා තියෙන්නේ. - ජාතික ජන බලවේගය (හෝ වැඩිපුර ජනතා විමුක්ති පෙරමුණ) තේරී පත් වුණු 2න් 2ම කලින් පාර්ලිමේන්තුව නියෝජනය කල අය. එකම එක අලුත් නියෝජිතයෙක් නෑ. - වියත්මගේ 3% කෝ? කියලා ඇහුවනම්....පොහොට්ටුවේ අලුත් මුහුණු වලින් 23%ක්ම (අලුත් 64න් 15ක්) වියත්මග එක්ක 2017 හෝ ඊටත් කලින් ඉඳලා විවිධ මට්ටමින් සම්බන්ධ වෙලා වැඩ කරපු අය. ඒ මතවාදය විශ්වාස කරන අය. (ඔය 23% ජාතික ලැයිස්තුව නැතුව). - ක්රමේ වෙනස් කරන්න නම් කතා කරනවා වගේම ප්රයෝගිකව ක්රියාත්මක වෙන්නත් ඕනේ. ඒකම තමයි සමහර පක්ෂ වලට එක අපේක්ෂකයෙක් අලුතෙන් යවන්න බැරි වෙද්දී පොදුජන පෙරමුණෙන් අලුත් මුහුණු 64ක් පාර්ලිමේන්තුවට යන්නේ. - ඒ අතරිනුත් කොළඹින් රියර් අද්මිරාල් සරත් විරසේකර, ගම්පහින් ආචාර්ය නාලක ගොඩහේවා වගේ චරිත පලවෙනි, දෙවෙනි වතාවට ඉදිරිපත් වෙලා ලක්ෂ 3ට වඩා වැඩි මනාප ගණනක් ලබා ගන්නේ. - 128න් හතර පස් දෙනෙක් ගැන විතරක් දුක් වෙන වෙලාවේ හරි අඩක්ම (64ක්ම) අලුත් මුහුණු තේරෙන්නේ ඇයි කියන එකයි හිතලා බලන්න ඕනේ. සමච්චල් කරනවා, විවේචනය කරනවා වෙනුවට ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්නත් පුළුවන් වෙන්න ඕනේ දේශපාලන පක්ෂ වලට.[/SIZE] [URL='https://www.facebook.com/lasantha.jayawardena.online/posts/3229296370486404'][SIZE=6]Lasantha Jayawardena[/SIZE][/URL][SIZE=6][/SIZE] [ATTACH type="full"]88682[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom