Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වියත්මග නාගත් අවස්ථාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම එකක් නෑ බන් ..

19 නිසා වෙනස් උන දෙයක් නෑ ..මම කිව්වේ මෙතන ඔය හර්ෂය කියන දේ හරි.

පොලිස්පතිවරයා ඉවත් කිරීමේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල පොලිස්පතිවරයා ඉවත් කිරීම පිලිබද ප්‍රතිපාදන සඳහන් නොවේ. පොලිස්පතිවරයාව හා නීතිපතිවරයාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාල වන්නේ 2002 අංක 5 දරණ නිළධාරීන් ඉවත් කිරීම(කාර්ය පටිපාටිය) Removal of Officers (Procedure) Act, පනත අනුවය.

එකී පනත අනුව නීතිපතිවරයා හෝ පොලිස්පතිවරයාව ඉවත් කර හැක්කේ පනතේ 2 වන වගන්තියේ දක්වන හේතුවක් නිසා පමණි. එවැනි හේතුවක් මත පොලිස්පතිවරයා ඉවත් කිරීම ආකාරයන් දෙකකට කල හැකිය.

ජනපති විසින් පොලිස්පතිව ඉවත් කිරීම

පළමුවන ආකාරය-ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාව ඉවත් කිරීම

පනතේ 3වන වගන්තියේ දක්වන හේතූන් අතරින් පහත සදහන් කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සෑහීමටකට පත්විය හැකි හේතු පවතින්නේ නම් පොලිස්පතිවරයාව ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇත. එම කරුණු වන්නේ,

1 ඔහුට එරෙහිවවස්තුභංගත්වයට පත්වී ඇති බවට නඩු තීන්දුවක් පැවතීම

2 ශාරීරික හෝ මානසික රෝගීභාවය නිසා සිය තනතුර දැරීමට නොහැකිවීම

3 සාදාචාරාත්මක වරදක් රාජද්රොහීත්වය හෝ අල්ලස පිලිබද වරදකට වරදකරු වීම

4 ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමිවීම

පාර්ලිමේන්තුවේ තීරණයක් මත ඉවත් කිරීම

දෙවන ආකාරය- පාර්ලිමේන්තුවේ තීරණයක් මත ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාව ඉවත් කිරීම

පොලිස්පතිවරයා විසින් පහත සදහන් වරදක් කර ඇති අවස්ථාවකදී

1 දුෂණ හෝ විෂමාචාරය පිලිබද වරදකරුවෙකු වීම

2 තනතුර අවභාවිතා කිරීම පිළිබද වරදකට වරදකරුවෙකු වීම

3 සිය රාජකාරිය නොසලකාහැරීම පිළිබද වරදකරුවෙකුවීම

4 සිය ධූරය පක්ෂපාතීව යොදාගැනීම පිලිබද වරදකට වරදකරුවීම

පාර්ලිමේන්තුවට පොලිස්පතිවරයාව ඉවත් කිරීම පිලිබදව තීරණයක් ගත හැකිය. එවැනි අවස්ථාවකදී අනුගමණය කල යුතු ක්‍රියාමාර්ග වනුයේ,

1 මන්ත්රීවරුවරුන් 1/3 කට අඩු නොවන මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අත්සන් කරන ලද පොලිස්පතිවරයාව ඉවත් කිරීම සම්බන්ධ පරීක්ෂණ කමිටුවක් පත් කරන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

2 පාර්ලිමේන්තුවේ බහුතර ඡුන්දයෙන් එවැනි කමිටුවක් පිහිටිවිය යුතු බවට යෝජනාව සම්මත කිරීම

3 මෙම පරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු සිටිය යුතු අතර සභාපතිවරයාව අගවිනිසුරුවරයා විසින් නම්කරන ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයක,ු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ කථානායකවරයා විසින් අගමැති හා විපක්ෂනායක විමසා පත් කරනු ලබන නීතිය හෝ රාජ්‍ය පරිපාලන කලමණාකරණය පිලිබද විද්වතෙකුගෙන් සමන් විය යුතුය.

4 එම පරීක්ෂණ කමිටුව විසින් පොලිස්පතිවරයා ඉවත් කිරීමේ තීරණයක් ලබාදුන් පසුව එකී එකී තීරණය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුව එය ජනාධිපතිවරයාට යොමුකිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම සිදුකරනු ලැබේ.

සේවය අත්හිටුවීම හා අනිවාර්ය නිවාඩු යැවීම

සේවය අත්හිටුවීම හෝ අනිවාර්ය නිවාඩු යැවීම සේවයෙන් ඉවත් කිරීමක් නොවන ඒ පිළිබද ප්‍රතිපාදන ඉහතකී පනතේ අන්තර්ගත නොවේ. එවැනි කාර්යයන් ආයතන සංග්‍රහය යටතේ සිදුකල හැකිය."

[QUOTE="dilann, post: 25686201, member: 567933"] එහෙම එකක් නෑ බන් .. 19 නිසා වෙනස් උන දෙයක් නෑ ..මම කිව්වේ මෙතන ඔය හර්ෂය කියන දේ හරි. " [B][U]පොලිස්පතිවරයා ඉවත් කිරීමේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ [/U] ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල පොලිස්පතිවරයා ඉවත් කිරීම පිලිබද ප්‍රතිපාදන සඳහන් නොවේ. පොලිස්පතිවරයාව හා නීතිපතිවරයාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාල වන්නේ 2002 අංක 5 දරණ නිළධාරීන් ඉවත් කිරීම(කාර්ය පටිපාටිය) Removal of Officers (Procedure) Act, පනත අනුවය.[/B] එකී පනත අනුව නීතිපතිවරයා හෝ පොලිස්පතිවරයාව ඉවත් කර හැක්කේ පනතේ 2 වන වගන්තියේ දක්වන හේතුවක් නිසා පමණි. එවැනි හේතුවක් මත පොලිස්පතිවරයා ඉවත් කිරීම ආකාරයන් දෙකකට කල හැකිය. [B][U]ජනපති විසින් පොලිස්පතිව ඉවත් කිරීම[/U][/B] පළමුවන ආකාරය-ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාව ඉවත් කිරීම [B]පනතේ 3වන වගන්තියේ දක්වන හේතූන් අතරින් පහත සදහන් කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සෑහීමටකට පත්විය හැකි හේතු පවතින්නේ නම් පොලිස්පතිවරයාව ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇත. එම කරුණු වන්නේ,[/B] 1 ඔහුට එරෙහිවවස්තුභංගත්වයට පත්වී ඇති බවට නඩු තීන්දුවක් පැවතීම 2 ශාරීරික හෝ මානසික රෝගීභාවය නිසා සිය තනතුර දැරීමට නොහැකිවීම 3 සාදාචාරාත්මක වරදක් රාජද්රොහීත්වය හෝ අල්ලස පිලිබද වරදකට වරදකරු වීම 4 ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමිවීම [B][U]පාර්ලිමේන්තුවේ තීරණයක් මත ඉවත් කිරීම[/U][/B] දෙවන ආකාරය- පාර්ලිමේන්තුවේ තීරණයක් මත ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාව ඉවත් කිරීම පොලිස්පතිවරයා විසින් පහත සදහන් වරදක් කර ඇති අවස්ථාවකදී 1 දුෂණ හෝ විෂමාචාරය පිලිබද වරදකරුවෙකු වීම 2 තනතුර අවභාවිතා කිරීම පිළිබද වරදකට වරදකරුවෙකු වීම 3 සිය රාජකාරිය නොසලකාහැරීම පිළිබද වරදකරුවෙකුවීම 4 සිය ධූරය පක්ෂපාතීව යොදාගැනීම පිලිබද වරදකට වරදකරුවීම පාර්ලිමේන්තුවට පොලිස්පතිවරයාව ඉවත් කිරීම පිලිබදව තීරණයක් ගත හැකිය. එවැනි අවස්ථාවකදී අනුගමණය කල යුතු ක්‍රියාමාර්ග වනුයේ, 1 මන්ත්රීවරුවරුන් 1/3 කට අඩු නොවන මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අත්සන් කරන ලද පොලිස්පතිවරයාව ඉවත් කිරීම සම්බන්ධ පරීක්ෂණ කමිටුවක් පත් කරන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. 2 පාර්ලිමේන්තුවේ බහුතර ඡුන්දයෙන් එවැනි කමිටුවක් පිහිටිවිය යුතු බවට යෝජනාව සම්මත කිරීම 3 මෙම පරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු සිටිය යුතු අතර සභාපතිවරයාව අගවිනිසුරුවරයා විසින් නම්කරන ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයක,ු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ කථානායකවරයා විසින් අගමැති හා විපක්ෂනායක විමසා පත් කරනු ලබන නීතිය හෝ රාජ්‍ය පරිපාලන කලමණාකරණය පිලිබද විද්වතෙකුගෙන් සමන් විය යුතුය. 4 එම පරීක්ෂණ කමිටුව විසින් පොලිස්පතිවරයා ඉවත් කිරීමේ තීරණයක් ලබාදුන් පසුව එකී එකී තීරණය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුව එය ජනාධිපතිවරයාට යොමුකිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම සිදුකරනු ලැබේ. [B]සේවය අත්හිටුවීම හා අනිවාර්ය නිවාඩු යැවීම සේවය අත්හිටුවීම හෝ අනිවාර්ය නිවාඩු යැවීම සේවයෙන් ඉවත් කිරීමක් නොවන ඒ පිළිබද ප්‍රතිපාදන ඉහතකී පනතේ අන්තර්ගත නොවේ. එවැනි කාර්යයන් ආයතන සංග්‍රහය යටතේ සිදුකල හැකිය."[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom