Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වියත් මග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගියදා ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මන්ඩලය සඳහා පත්කරන ලද නවක ගායන ශිල්පිනියක වන ටෙහානි ඉමාරා ගැන විවිධ පෝස්ටු සමාජ මාධ්‍ය තුළ පළ විය. අගමැති හා ජනපති වෙනුවෙන් ගීත ගැයීමට මෙන්ම පොහොට්ටුවේ තේමා ගීතය ගායනයට දායකවූ ටෙහානි මින් ඉහත සිරස සුපර් ස්ටාර් තරගාවලියක තෙවැනි තැන දිනූ ගායිකාවකි. ඇගේ ඡායාරූප හා ගායන වීඩියෝ සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් හුවමාරුවේ.

මේ සමග පළවන්නේ ඇය මීට කලකට ඉහතදී ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකි.

ඉතිං ඔන්න අදත් අපෙ ගෙස්ට් කෙනෙක් ඇවිත් ඉන්නවා. මම මයික් එක මියුට් කරලා තියෙන්නේ ඇයි කියනවා නම් ආව වෙලෙ ඉදන් අපිට කතා කරන්න බෑ.Intro එක ගන්න දුන්නෙත් නෑ.මේක දුන්නම ආයෙ ගන්න වෙන්නෙත් නෑ.මෙයාව කොහොමද අපි හදුන්වලා දෙන්නේ.කටකාර,හැඩකාර,දඟකාර, විසේකාර ටෙහානි .

ආයුබෝවන් ටෙහානි.. කොහොමද? ගොඩාක් හොඳින් ඉන්නවා .ඔයගොල්ලන්ට කොහොමද. අපි හොදින් ඉන්නවා අනේ.

අර මුලින් ආව කට නෑනේ.හරි විනීත වෙලානෙ ලමයා..? හැදෙන්න එපැයි නෙහ්,පොඩ්ඩක් බැටරි රිචාර්ජ් කරන්න ඕන.

ඉතිං ටෙහානි මොකද වෙන්නේ?කොහොමද 2020?

ඉන්නවා ඉතිං 2020 හොදින් යනවා.මගේ ස්ටඩීස් කලා එම්.බීඒ එක.ඒකත් එක්ක මියුසික් පැත්තට වැඩියෙන් ෆෝකස් කරන් ඉන්නවා.

නියෝ, පසන් මට අවුරුදු ගාණක ඉදලා සිංදු හදනවනේ.මේ අවුරුද්දෙවත් ඉවර කරලා දෙන්නම් කිව්වා.

මේ ඔක්කොම බොරුකාරයෝ ටෙහානි. මේ ටෙහානිව නියෝ ගොඩාක් අය දන්නේ නැටුම් වලින්ද, ගායනයෙන්ද?

මෙහෙමයි හැම අතින්ම දන්නවා.හැබැයි වැඩිපුර දන්නේ ගායිකාවක් විදියට තමා.

ඔයාගෙ නම දැක්කා මංගල කිංකිණි පත්තරේ.

ඒකේ තිබ්බේ කොහොමද?

ටෙහානි ඉමාරා උස,ටෑන් කලර් ,කඩවසම්,පොඩ්ඩක් හරි තාලෙට සිංදු කියන්න පුළුවන් එහෙමද?

නෑ නියෝ මගේ ප්ලෑන් එක ගෝ ටු ඇමරිකා ඇන්ඩ් ෆයින්ඩ් බ්ලැක් ඇමරිකන් බෝයි කෙනෙක්.

අම්මටසිරි.ලංකාවේ මෙච්චර කොල්ලෝ ඉද්දි ඇයි මේ එහෙම?

ලංකාවේ නෑනේ හරි පිරිමියෙක් පිරිමි ඔක්කොම බැදලා. දඹානේ ඉන්නවා.සුදුසුකම් තියෙනවනම් ඔන්න ටෙහානිට PM එකක් දාන්න.ෆෝටෝ එකක් එක්ක. ඩීසර්න්ට් ෆෝටෝ ප්ලීස්.

සික්ස් පැක් විතරක්.අපි ප්‍රාර්ථනා කරනවා ඇමරිකන් ස්ටයිල් කෙනෙක් හම්බ වේවා කියලා. අපිට කියන්නකෝ ටෙහානි ෆීල්ඩ් එකට ආවේ කොහොමද කියලා?

ෆීල්ඩ් එකට ආවේ කම්පිටිෂන් එකකින්.ඒ කාලේ මං O/l කරනවා.මට වයස අවු.16ක් විතර.1st ඔඩිෂන් එකට යද්දී.තාත්තිගෙන් ඇහුවා තාත්ති දාන්න එපා කිව්වා.ඕලෙවල් කරන නිසා .ඕලෙවල් ඉවර වෙලා තව ඇඩ්වර්ටීස්මන්ට් එකක් ගියා ලේටස්ට් ඇප්ලිකේෂන් භාර ගන්නවා කියලා.තාත්තිම ඇවිත් මට ආයේ ඇප්ලයි කරන්න කිව්වා.මට චූටි කාලේ නටන්නයි ,සිංදු කියන්නයි ඕන කමක් තිබ්බා.තාත්තිම ඇප්ලිකේෂන් ගෙනල්ලා පුරවලා ගෙනියනකොටත් පරක්කු වැඩියි.සිකුරිටිට කියලා උදව්වක් අරන් ඇප්ලයි කලා.පලවෙනි පාර යනකොට මට සිංහල කතා කරන්න බෑ.මොකද මං ලංකාවට ආවේ අවු.12න්.සිංහල සිංදු කියන්නත් හෙන අමාරුවෙන් මං.ඊටපස්සේ බොහොම අමාරුවෙන් පාඩම් කරගෙන ගියා.නිම් හිම් සෙව්වා ගීතය.ගිහින් පස්සේ එයාලා කිව්වා ඔයා ටැලන්ට් ප්රොනව්සේෂන් හදා ගන්න කියලා.ඔහොම ගිහින් ඉතිං 18න් මං කැපුනා.ආයෙ වැල් කාඩ එකෙන් ටොප් 03 ආවා.එදා ඉදන් 2014 ඉදන් ස්ටේජ් එක.

මේ වනකොට සිංදු කීයක් කරලා තියෙනවද? සිංදු ඩුවල් එක්ක 56.සිංගල් තියෙන්නේ 03ක් විතර.හැබැයි තාම මට ඩාන්ස් ට්‍රැක් එකක් කරන්න බැරි වුනා.පසන් එක්ක කරනවා ඩාන්ස් ට්‍රැක් එකක් වීඩියෝ එක්ක.ඒකෙ මංමයි නටන්න හිතන් ඉන්නේ.

ඉස්සරහට අපිට ඩාන්ස් එකත් එක්ක ටෙහානිව බලා ගන්න පුළුවන්.ටෙහානි මේ ලගදි ෆීචර් කරා දැවැන්ත ට්‍රැක් එකක.ඒම නේද? ට්‍රැක් 03ක් කරා.03වෙනි එක මං හිතන්නේ ගෘප් සෝන්ග් එකක්.අනිත් දෙක හැදුනේ මේන් සොන්ග්ස් දෙක.

පලවෙනි සිංදුව කරේ කවුරු උදෙසාද? මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් තමා.පොහොට්ටුවේ තේමා ගීතය ,දෙවන ගීතය කරේ අපෙ අතිගරු ජනාධිපතිතුමාට.

ටෙහානි දැන් මියුසික් වලට අමතරව මොනවද කරන්නේ? ස්ටඩීස් මගේ ඩිග්රි එක මාකර්ටින් එම්.බීඒ එක ස්පෙෂල් කරේ මාකර්ටින් සී.ඒ 2ක් ඉවර කරලා තියෙනවා.මට පුළුවන්නේ මගේ සිංදු විකුණන්න.

ඒකන් නියෝ ටැලන්ට් එකක්.මේ ලමයට පිහිටලා තියෙනවා ඩාන්සින්,සින්ගින්ග්,මාකර්ටින් තව මොනවද පිහිටලා තියෙන්නේ? රඟපාන්න පුළුවන්,උයන්න පුළුවන්.

බදින එක්කෙනාට ඔන්න අහන් ඉන්නවනම් මෙයාගෙ ටැලෙන්ට්. ටෙහානි ඇක්ට් කරන්න ආරාධනා ආවෙ නැද්ද? ආවා ගොඩාක්.මං ඒවා භාරගන්නෙ නෑ.ඉස්කෝලෙ කාලෙන් ස්ටේජ් ඩ්‍රාමා කලා.මං ඇක්ට් කරන්න කැමති නෑ. මාව මිනිස්සු අඳුරගත්තේ සින්ගර් කෙනෙක් හැටියට.අනික මං මෙහෙ ෆීල්ඩ් එකට ලොකුවට ආස නෑ.පර්සනලි මට කෝල්ස් ඇවිත් තියෙනවා අනවශ්‍ය විදියට ස්කින් එක ලස්සනයි.එක එක ඩිරෙක්ටර්ස්ලාගෙන්.එක්කෙනෙක් නම් හොඳට අහගත්තා මගෙන්.

සිංග්ලිෂ් වලින් ද,ඉංග්ල්ෂ් වලින් ද? සුද්ද සිංහල වලින්.මට එහෙම බනින්න වුනා දෙපාරක් තුන්පාරක් මං කිව්වා නොට් ඉන්ටර්රෙස්ටඩ් කියලා.ඒත් පස්සෙන් ආවා.ඉතිං මලපනින් නැද්ද?ඕන ගානක් ගෙවන්නම් මේන් රෝල් දෙන්නම් කිව්වා.බැනලා බ්ලොක් කරලා දැම්මා.

ඇත්තටම ඔය වගේ මිනිස්සු රටට එක්සපෝට් කරන්න ඕන.සී.අයි.ඩී වගේ දාලා මෙන්න මූ මෙහෙමයි ,නම්බර් එක මෙක කියලා.මගෙන් ස්ක්‍රීන් එක ඉල්ලුවා කියලා.ටෙහානි කා එක්කද ඊලගට සිංදුව එන්න තියෙන්නේ? පසන් එක්ක කරන ට්‍රැක් එක ඕල් මෝස්ට් ඩාන්ස් .ඒක රීලීස් විතරයි තියෙන්නේ.මුලින් ලිරික් වීඩියෝ එකක් දාන්න බලන් ඉන්නවා .ඒකත් එක්ක මමම ලියපු,මමම මෙලඩි එකදාපු ඉංග්ලිෂ් ට්‍රැක් එකක් තියෙනවා.ඒකත් දාන්න බලන් ඉන්නවා.

ප්‍රොඩියුසර් කෙනෙක්නේ? කනාවට වෙච්ච දෙයක්.දඩිබිඩි ගාලා.පැයෙන් සිංදුව ලිව්වා.ඊටපස්සේ මං පසන් අයියට කිව්වේ.අයියේ සිංදුව ලියවිලා මෙලඩි එක ආවා.මං දැන්මම එනවා කියලා රෙකොඩ් කරන්න.මං දඩිබිඩි ගාලා ගිහින් ඒකත් රෙකෝඩ් කලා.

ටෙහානි තරහ වෙන් නෑනේ අපි විහිළු කරාට.නෑ නෑ ටෙහානි තරහ වෙන් නෑ. අනේ නෑ පිස්සුද අනේ.දවසක් මම ඉන්ස්ටර්ග්‍රැම් ලයිව් වීඩියෝ එකක් කරා කර හිටියා.ඔය කට්ටිය රික්වෙස්ට් කරනවනේ ඇඩ් කරන්න කියලා.අනේ අක්කි මාවත් ඇඩ් කරන්න ගගා.මං 1st Time පව් කියලා එක්කෙනෙක් ඇඩ් කලා.ඔයා දන්නවද මං දැක්ක දේ.කොල්ලෙක් පෙන්නගෙන හිටියා. ඉතිං.අයියෝ බලන්නකෝ ලැජ්ජාවක් නැති හැටි මුන්ට.. මාව බලාගෙන හිටිය ෆලෝස්ලා ඔක්කොටම පේනවා ඒ වෙච්ච දේ .පස්සේ එහෙම්ම මම ෆෝන් එක ඕෆ් කරා.එදා ඉදන් කාවවත් ඇඩ් කලේ නෑ.

එහෙනම් ඔයා අමරිකාවටම යන්න..ඇමරිකන් ගිහින් බ්ලැක් ඇමරිකන් කෙනෙක් මැරි කරනවා.එක්කෙනෙක් ඉන්නවා එයා My Dream Boyfriend, Dream Man කෙනෙක්.ජේසන්.මං එයාට හැමදාම මැසේජ් දානවා.මේ බලන්නකො.

දැන් එයා රිප්ලයි කලාද? නෑ..ඇයි ඒ සීන් වෙනවා විතරද? නෑ සීන් වෙන්නෙත් නෑ.හැබැයි එක ස්ටාර් කෙනෙක් හැමදාම රිප්ලයි කරනවා ඉන්ඩියා වල.මං එයාට බැනලත් තියෙනවා.

ටෙහානි යන හැමතැනම හිනා යනවා.ටෙහානිට අපි විෂ් කරනවා ටෙහානිගේ ෆියුචර් ප්ලෑන් ඔක්කොම සාර්ථක වෙන්න කියලා.

[QUOTE="Mohowk, post: 25616579, member: 567692"] පසුගියදා ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මන්ඩලය සඳහා පත්කරන ලද නවක ගායන ශිල්පිනියක වන ටෙහානි ඉමාරා ගැන විවිධ පෝස්ටු සමාජ මාධ්‍ය තුළ පළ විය. අගමැති හා ජනපති වෙනුවෙන් ගීත ගැයීමට මෙන්ම පොහොට්ටුවේ තේමා ගීතය ගායනයට දායකවූ ටෙහානි මින් ඉහත සිරස සුපර් ස්ටාර් තරගාවලියක තෙවැනි තැන දිනූ ගායිකාවකි. ඇගේ ඡායාරූප හා ගායන වීඩියෝ සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් හුවමාරුවේ. මේ සමග පළවන්නේ ඇය මීට කලකට ඉහතදී ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකි. ඉතිං ඔන්න අදත් අපෙ ගෙස්ට් කෙනෙක් ඇවිත් ඉන්නවා. මම මයික් එක මියුට් කරලා තියෙන්නේ ඇයි කියනවා නම් ආව වෙලෙ ඉදන් අපිට කතා කරන්න බෑ.Intro එක ගන්න දුන්නෙත් නෑ.මේක දුන්නම ආයෙ ගන්න වෙන්නෙත් නෑ.මෙයාව කොහොමද අපි හදුන්වලා දෙන්නේ.කටකාර,හැඩකාර,දඟකාර, විසේකාර ටෙහානි . ආයුබෝවන් ටෙහානි.. කොහොමද? ගොඩාක් හොඳින් ඉන්නවා .ඔයගොල්ලන්ට කොහොමද. අපි හොදින් ඉන්නවා අනේ. අර මුලින් ආව කට නෑනේ.හරි විනීත වෙලානෙ ලමයා..? හැදෙන්න එපැයි නෙහ්,පොඩ්ඩක් බැටරි රිචාර්ජ් කරන්න ඕන. ඉතිං ටෙහානි මොකද වෙන්නේ?කොහොමද 2020? ඉන්නවා ඉතිං 2020 හොදින් යනවා.මගේ ස්ටඩීස් කලා එම්.බීඒ එක.ඒකත් එක්ක මියුසික් පැත්තට වැඩියෙන් ෆෝකස් කරන් ඉන්නවා. නියෝ, පසන් මට අවුරුදු ගාණක ඉදලා සිංදු හදනවනේ.මේ අවුරුද්දෙවත් ඉවර කරලා දෙන්නම් කිව්වා. මේ ඔක්කොම බොරුකාරයෝ ටෙහානි. මේ ටෙහානිව නියෝ ගොඩාක් අය දන්නේ නැටුම් වලින්ද, ගායනයෙන්ද? මෙහෙමයි හැම අතින්ම දන්නවා.හැබැයි වැඩිපුර දන්නේ ගායිකාවක් විදියට තමා. ඔයාගෙ නම දැක්කා මංගල කිංකිණි පත්තරේ. ඒකේ තිබ්බේ කොහොමද? ටෙහානි ඉමාරා උස,ටෑන් කලර් ,කඩවසම්,පොඩ්ඩක් හරි තාලෙට සිංදු කියන්න පුළුවන් එහෙමද? නෑ නියෝ මගේ ප්ලෑන් එක ගෝ ටු ඇමරිකා ඇන්ඩ් ෆයින්ඩ් බ්ලැක් ඇමරිකන් බෝයි කෙනෙක්. අම්මටසිරි.ලංකාවේ මෙච්චර කොල්ලෝ ඉද්දි ඇයි මේ එහෙම? ලංකාවේ නෑනේ හරි පිරිමියෙක් පිරිමි ඔක්කොම බැදලා. දඹානේ ඉන්නවා.සුදුසුකම් තියෙනවනම් ඔන්න ටෙහානිට PM එකක් දාන්න.ෆෝටෝ එකක් එක්ක. ඩීසර්න්ට් ෆෝටෝ ප්ලීස්. සික්ස් පැක් විතරක්.අපි ප්‍රාර්ථනා කරනවා ඇමරිකන් ස්ටයිල් කෙනෙක් හම්බ වේවා කියලා. අපිට කියන්නකෝ ටෙහානි ෆීල්ඩ් එකට ආවේ කොහොමද කියලා? ෆීල්ඩ් එකට ආවේ කම්පිටිෂන් එකකින්.ඒ කාලේ මං O/l කරනවා.මට වයස අවු.16ක් විතර.1st ඔඩිෂන් එකට යද්දී.තාත්තිගෙන් ඇහුවා තාත්ති දාන්න එපා කිව්වා.ඕලෙවල් කරන නිසා .ඕලෙවල් ඉවර වෙලා තව ඇඩ්වර්ටීස්මන්ට් එකක් ගියා ලේටස්ට් ඇප්ලිකේෂන් භාර ගන්නවා කියලා.තාත්තිම ඇවිත් මට ආයේ ඇප්ලයි කරන්න කිව්වා.මට චූටි කාලේ නටන්නයි ,සිංදු කියන්නයි ඕන කමක් තිබ්බා.තාත්තිම ඇප්ලිකේෂන් ගෙනල්ලා පුරවලා ගෙනියනකොටත් පරක්කු වැඩියි.සිකුරිටිට කියලා උදව්වක් අරන් ඇප්ලයි කලා.පලවෙනි පාර යනකොට මට සිංහල කතා කරන්න බෑ.මොකද මං ලංකාවට ආවේ අවු.12න්.සිංහල සිංදු කියන්නත් හෙන අමාරුවෙන් මං.ඊටපස්සේ බොහොම අමාරුවෙන් පාඩම් කරගෙන ගියා.නිම් හිම් සෙව්වා ගීතය.ගිහින් පස්සේ එයාලා කිව්වා ඔයා ටැලන්ට් ප්රොනව්සේෂන් හදා ගන්න කියලා.ඔහොම ගිහින් ඉතිං 18න් මං කැපුනා.ආයෙ වැල් කාඩ එකෙන් ටොප් 03 ආවා.එදා ඉදන් 2014 ඉදන් ස්ටේජ් එක. මේ වනකොට සිංදු කීයක් කරලා තියෙනවද? සිංදු ඩුවල් එක්ක 56.සිංගල් තියෙන්නේ 03ක් විතර.හැබැයි තාම මට ඩාන්ස් ට්‍රැක් එකක් කරන්න බැරි වුනා.පසන් එක්ක කරනවා ඩාන්ස් ට්‍රැක් එකක් වීඩියෝ එක්ක.ඒකෙ මංමයි නටන්න හිතන් ඉන්නේ. ඉස්සරහට අපිට ඩාන්ස් එකත් එක්ක ටෙහානිව බලා ගන්න පුළුවන්.ටෙහානි මේ ලගදි ෆීචර් කරා දැවැන්ත ට්‍රැක් එකක.ඒම නේද? ට්‍රැක් 03ක් කරා.03වෙනි එක මං හිතන්නේ ගෘප් සෝන්ග් එකක්.අනිත් දෙක හැදුනේ මේන් සොන්ග්ස් දෙක. පලවෙනි සිංදුව කරේ කවුරු උදෙසාද? මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් තමා.පොහොට්ටුවේ තේමා ගීතය ,දෙවන ගීතය කරේ අපෙ අතිගරු ජනාධිපතිතුමාට. ටෙහානි දැන් මියුසික් වලට අමතරව මොනවද කරන්නේ? ස්ටඩීස් මගේ ඩිග්රි එක මාකර්ටින් එම්.බීඒ එක ස්පෙෂල් කරේ මාකර්ටින් සී.ඒ 2ක් ඉවර කරලා තියෙනවා.මට පුළුවන්නේ මගේ සිංදු විකුණන්න. ඒකන් නියෝ ටැලන්ට් එකක්.මේ ලමයට පිහිටලා තියෙනවා ඩාන්සින්,සින්ගින්ග්,මාකර්ටින් තව මොනවද පිහිටලා තියෙන්නේ? රඟපාන්න පුළුවන්,උයන්න පුළුවන්. බදින එක්කෙනාට ඔන්න අහන් ඉන්නවනම් මෙයාගෙ ටැලෙන්ට්. ටෙහානි ඇක්ට් කරන්න ආරාධනා ආවෙ නැද්ද? ආවා ගොඩාක්.මං ඒවා භාරගන්නෙ නෑ.ඉස්කෝලෙ කාලෙන් ස්ටේජ් ඩ්‍රාමා කලා.මං ඇක්ට් කරන්න කැමති නෑ. මාව මිනිස්සු අඳුරගත්තේ සින්ගර් කෙනෙක් හැටියට.අනික මං මෙහෙ ෆීල්ඩ් එකට ලොකුවට ආස නෑ.පර්සනලි මට කෝල්ස් ඇවිත් තියෙනවා අනවශ්‍ය විදියට ස්කින් එක ලස්සනයි.එක එක ඩිරෙක්ටර්ස්ලාගෙන්.එක්කෙනෙක් නම් හොඳට අහගත්තා මගෙන්. සිංග්ලිෂ් වලින් ද,ඉංග්ල්ෂ් වලින් ද? සුද්ද සිංහල වලින්.මට එහෙම බනින්න වුනා දෙපාරක් තුන්පාරක් මං කිව්වා නොට් ඉන්ටර්රෙස්ටඩ් කියලා.ඒත් පස්සෙන් ආවා.ඉතිං මලපනින් නැද්ද?ඕන ගානක් ගෙවන්නම් මේන් රෝල් දෙන්නම් කිව්වා.බැනලා බ්ලොක් කරලා දැම්මා. ඇත්තටම ඔය වගේ මිනිස්සු රටට එක්සපෝට් කරන්න ඕන.සී.අයි.ඩී වගේ දාලා මෙන්න මූ මෙහෙමයි ,නම්බර් එක මෙක කියලා.මගෙන් ස්ක්‍රීන් එක ඉල්ලුවා කියලා.ටෙහානි කා එක්කද ඊලගට සිංදුව එන්න තියෙන්නේ? පසන් එක්ක කරන ට්‍රැක් එක ඕල් මෝස්ට් ඩාන්ස් .ඒක රීලීස් විතරයි තියෙන්නේ.මුලින් ලිරික් වීඩියෝ එකක් දාන්න බලන් ඉන්නවා .ඒකත් එක්ක මමම ලියපු,මමම මෙලඩි එකදාපු ඉංග්ලිෂ් ට්‍රැක් එකක් තියෙනවා.ඒකත් දාන්න බලන් ඉන්නවා. ප්‍රොඩියුසර් කෙනෙක්නේ? කනාවට වෙච්ච දෙයක්.දඩිබිඩි ගාලා.පැයෙන් සිංදුව ලිව්වා.ඊටපස්සේ මං පසන් අයියට කිව්වේ.අයියේ සිංදුව ලියවිලා මෙලඩි එක ආවා.මං දැන්මම එනවා කියලා රෙකොඩ් කරන්න.මං දඩිබිඩි ගාලා ගිහින් ඒකත් රෙකෝඩ් කලා. ටෙහානි තරහ වෙන් නෑනේ අපි විහිළු කරාට.නෑ නෑ ටෙහානි තරහ වෙන් නෑ. අනේ නෑ පිස්සුද අනේ.දවසක් මම ඉන්ස්ටර්ග්‍රැම් ලයිව් වීඩියෝ එකක් කරා කර හිටියා.ඔය කට්ටිය රික්වෙස්ට් කරනවනේ ඇඩ් කරන්න කියලා.අනේ අක්කි මාවත් ඇඩ් කරන්න ගගා.මං 1st Time පව් කියලා එක්කෙනෙක් ඇඩ් කලා.ඔයා දන්නවද මං දැක්ක දේ.කොල්ලෙක් පෙන්නගෙන හිටියා. ඉතිං.අයියෝ බලන්නකෝ ලැජ්ජාවක් නැති හැටි මුන්ට.. මාව බලාගෙන හිටිය ෆලෝස්ලා ඔක්කොටම පේනවා ඒ වෙච්ච දේ .පස්සේ එහෙම්ම මම ෆෝන් එක ඕෆ් කරා.එදා ඉදන් කාවවත් ඇඩ් කලේ නෑ. එහෙනම් ඔයා අමරිකාවටම යන්න..ඇමරිකන් ගිහින් බ්ලැක් ඇමරිකන් කෙනෙක් මැරි කරනවා.එක්කෙනෙක් ඉන්නවා එයා My Dream Boyfriend, Dream Man කෙනෙක්.ජේසන්.මං එයාට හැමදාම මැසේජ් දානවා.මේ බලන්නකො. දැන් එයා රිප්ලයි කලාද? නෑ..ඇයි ඒ සීන් වෙනවා විතරද? නෑ සීන් වෙන්නෙත් නෑ.හැබැයි එක ස්ටාර් කෙනෙක් හැමදාම රිප්ලයි කරනවා ඉන්ඩියා වල.මං එයාට බැනලත් තියෙනවා. ටෙහානි යන හැමතැනම හිනා යනවා.ටෙහානිට අපි විෂ් කරනවා ටෙහානිගේ ෆියුචර් ප්ලෑන් ඔක්කොම සාර්ථක වෙන්න කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom