Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වියරු මිනිසාගෙන් ප්‍රවේශම් වන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියරු මිනිසාගෙන් ප්‍රවේශම් වන්න

ප්‍රසිද්ධියේ සිය පාක්ෂිකයන්ට පහර දෙන වියරු මිනිසාගෙන් ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් - අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ

[YOUTUBE]NV5oG1M93Qc[/YOUTUBE]

ප්‍රතිවිරුද්ධ මත නොඉවසීමේ දේශපාලනය, තමාගේ උරුමය බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම යළිත් පෙන්වා දෙයි. එහි නවතම සිදුවීම අකුරැස්ස ප්‍රදේශයේ පැවැති මහජන රැළියක දී සාමාන්‍ය පුද්ගලයෙකුට පහර එල්ල කිරීමයි. හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමාට හිමි ආරක්ෂක බලකායක රැකවරණය යටතේ නිරායුධ සිවිල් පුරවැසියෙකුට පහර එල්ල කිරීම සදාචාරයට නිගාවක් මෙන්ම, රටේ පවතින නීතිය ද උල්ලංඝණය කිරීමකි. තමාගේ රැස්වීමට සහභාගි වන සාමාන්‍ය පාක්ෂිකයෙකුට පහර දීමට තරම් මහින්ද රාජපක්ෂ පිරිහී ඇත්තේ අසීමාන්තිකව ඔහු බලලෝභයෙන් පෙළෙන නිසයි.

රාජ්‍ය බලය යොදා මේ රටේ සුදු වෑන් සංස්කෘතියක් නිර්මාණය කළ යුගයේ දී මිනිසුන්ට පහර දීම, පැහැර ගෙන යාම, ඝාතනය කිරීම දක්වා වූ ක්‍රියාවලියට එල්ල වී ඇති චෝදනා මේ නිසා සත්‍යයක් බව පැහැදිලිවම පෙනේ. පසුගිය දා සන්ධානයේ මහලේකම්වරයාට එල්ල කළ ප්‍රහාරයක් ගැන ද වාර්තා විය. සන්ධානයේ අපේක්ෂකයින් අද චෝදනා කරනුයේ මහින්ද රාජපක්ෂ නියෝජනය කරන සන්ධාන අපේක්ෂකයින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට හිතවත් අපේක්ෂකයින්ට විවිධ අතවර සිදු කරන බවයි. තර්ජන ගර්ජන, බිය ගැන්වීම්, මනාප නොදෙන ලෙස කරන ප්‍රකාශයන් පිළිබඳව සන්ධානයේ අපේක්ෂකයින් රැසක් මාධ්‍යයට කළ ප්‍රකාශ දකින්නට ලැබෙයි.

රටක ජනාධිපති ධූරයට පත් වූ අයෙක් ක්‍රියා කළ යුත්තේ මුළු රටම සහ රටේ ජනතාව තමාගේ වගකීමක් ලෙස සලකිමිනුයි. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ කටයුතු කළේ ද ගෝත්රිකවාදය පදනම් කර ගෙන බව ඔහුගේ එකල ක්‍රියාකාරකම් මගින් පැහැදිලි වේ.

තමාට එරෙහි මතයක් ප්‍රකාශ කළ මාධ්‍යවේදීන්ට පහර දෙමින්, මාධ්‍ය ආයතන ගිනි තබමින්, ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයින්ට පහර දෙමින් ක්‍රියා කළ මහින්ද රාජපක්ෂ, සිය පාක්ෂිකයින්ට පහර දෙමින් අද ප්‍රසිද්ධියේ හැසිරීම වියරු මිනිසෙකු අවසානයේ නිර්මාණය වී ඇති බව පෙන්වා දීමකි.

බලය ඇති විට ද වියරුවෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ, බලය අහිමි වූ විට සහ බලය අහිමි වෙන බව දැනෙන විට ද, එම වියරුව ප්‍රදර්ශනය කිරීමෙන් පිළිබිඹු වන්නේ ඔහුගේ සැබෑ ස්වරූපයයි.

මහින්ද රාජපක්ෂගේ ජීවිතය අනතුරේ බවට පැමිණිලි කරමින්, ප්රවෘත්ති සාකච්ඡා පවත්වමින්, අවලාද නගන ඔහුගේ සහචරයින් තේරුම් ගත යුතුව ඇත්තේ මහින්ද රාජපක්ෂ නිසා සිය පාක්ෂිකයින්ගේ ජීවිත අනතුරට ලක්ව ඇති බවයි. මහින්ද රාජපක්ෂ සහභාගි වන ජන රැළිවල දී ඔහු ජනතාව අසලින් කැටුව යෑමෙන් තර්ජනයක් ඇත්තේ මහින්ද රාජපක්ෂට නොව, ජනතාවට බව දැන් පැහැදිලිය.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 18702765, member: 407613"] [b]වියරු මිනිසාගෙන් ප්‍රවේශම් වන්න[/b] [SIZE="5"][COLOR="DarkGreen"]ප්‍රසිද්ධියේ සිය පාක්ෂිකයන්ට පහර දෙන වියරු මිනිසාගෙන් ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් - අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ[/COLOR][/SIZE] [YOUTUBE]NV5oG1M93Qc[/YOUTUBE] [SIZE="4"][COLOR="DarkGreen"]ප්‍රතිවිරුද්ධ මත නොඉවසීමේ දේශපාලනය, තමාගේ උරුමය බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම යළිත් පෙන්වා දෙයි. එහි නවතම සිදුවීම අකුරැස්ස ප්‍රදේශයේ පැවැති මහජන රැළියක දී සාමාන්‍ය පුද්ගලයෙකුට පහර එල්ල කිරීමයි. හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමාට හිමි ආරක්ෂක බලකායක රැකවරණය යටතේ නිරායුධ සිවිල් පුරවැසියෙකුට පහර එල්ල කිරීම සදාචාරයට නිගාවක් මෙන්ම, රටේ පවතින නීතිය ද උල්ලංඝණය කිරීමකි. තමාගේ රැස්වීමට සහභාගි වන සාමාන්‍ය පාක්ෂිකයෙකුට පහර දීමට තරම් මහින්ද රාජපක්ෂ පිරිහී ඇත්තේ අසීමාන්තිකව ඔහු බලලෝභයෙන් පෙළෙන නිසයි. රාජ්‍ය බලය යොදා මේ රටේ සුදු වෑන් සංස්කෘතියක් නිර්මාණය කළ යුගයේ දී මිනිසුන්ට පහර දීම, පැහැර ගෙන යාම, ඝාතනය කිරීම දක්වා වූ ක්‍රියාවලියට එල්ල වී ඇති චෝදනා මේ නිසා සත්‍යයක් බව පැහැදිලිවම පෙනේ. පසුගිය දා සන්ධානයේ මහලේකම්වරයාට එල්ල කළ ප්‍රහාරයක් ගැන ද වාර්තා විය. සන්ධානයේ අපේක්ෂකයින් අද චෝදනා කරනුයේ මහින්ද රාජපක්ෂ නියෝජනය කරන සන්ධාන අපේක්ෂකයින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට හිතවත් අපේක්ෂකයින්ට විවිධ අතවර සිදු කරන බවයි. තර්ජන ගර්ජන, බිය ගැන්වීම්, මනාප නොදෙන ලෙස කරන ප්‍රකාශයන් පිළිබඳව සන්ධානයේ අපේක්ෂකයින් රැසක් මාධ්‍යයට කළ ප්‍රකාශ දකින්නට ලැබෙයි. රටක ජනාධිපති ධූරයට පත් වූ අයෙක් ක්‍රියා කළ යුත්තේ මුළු රටම සහ රටේ ජනතාව තමාගේ වගකීමක් ලෙස සලකිමිනුයි. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ කටයුතු කළේ ද ගෝත්රිකවාදය පදනම් කර ගෙන බව ඔහුගේ එකල ක්‍රියාකාරකම් මගින් පැහැදිලි වේ. තමාට එරෙහි මතයක් ප්‍රකාශ කළ මාධ්‍යවේදීන්ට පහර දෙමින්, මාධ්‍ය ආයතන ගිනි තබමින්, ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයින්ට පහර දෙමින් ක්‍රියා කළ මහින්ද රාජපක්ෂ, සිය පාක්ෂිකයින්ට පහර දෙමින් අද ප්‍රසිද්ධියේ හැසිරීම වියරු මිනිසෙකු අවසානයේ නිර්මාණය වී ඇති බව පෙන්වා දීමකි. බලය ඇති විට ද වියරුවෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ, බලය අහිමි වූ විට සහ බලය අහිමි වෙන බව දැනෙන විට ද, එම වියරුව ප්‍රදර්ශනය කිරීමෙන් පිළිබිඹු වන්නේ ඔහුගේ සැබෑ ස්වරූපයයි. මහින්ද රාජපක්ෂගේ ජීවිතය අනතුරේ බවට පැමිණිලි කරමින්, ප්රවෘත්ති සාකච්ඡා පවත්වමින්, අවලාද නගන ඔහුගේ සහචරයින් තේරුම් ගත යුතුව ඇත්තේ මහින්ද රාජපක්ෂ නිසා සිය පාක්ෂිකයින්ගේ ජීවිත අනතුරට ලක්ව ඇති බවයි. මහින්ද රාජපක්ෂ සහභාගි වන ජන රැළිවල දී ඔහු ජනතාව අසලින් කැටුව යෑමෙන් තර්ජනයක් ඇත්තේ මහින්ද රාජපක්ෂට නොව, ජනතාවට බව දැන් පැහැදිලිය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom