Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වියෝ වේදනාව අඩුකර ගන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියෝ වේදනාව අඩුකර ගන්නේ කොහොමද?

Come & See .....................................................................................................................................................................................................................................................................................................................................................

තමන් බොහෝ සෙයින් ආදරය කළ පෙම්වතා/ පෙම්වතිය තමන්ගෙන් වෙන්වයාම ඕනෑම කෙනකුට දරා ගන්න බැරි තරම් ලොකු වේදනාවක්. නමුත් මේ අත්දැකීමට බොහෝවිටම අපට මුහුණදෙන්න සිදුවෙනවා. ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටීමේ වේදනාව දරා ගන්න බැරි වෙනකොට එක් එක් අය ඒකට ප්‍රතිචාර දක්වන්නෙ එක් එක් ආකාරවලටයි. සමහරුන් මෙහිදී දැඩි ආවේගශීලී අන්දමින් හැසිරෙනවා. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම නිසා මිනීමැරුම් සිය දිවි නසා ගැනීම් වගේ දේවල් සිදුවන්නේ මේ නිසයි. කෙසේ වුවත් ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටුණු විට මුලින්ම කළ යුත්තේ ඊට බලපෑ හේතුව හෝ හේතු හඳුනා ගැනීමයි. මේ හේතු දෙආකාරයි. එනම් බාහිර හේතු සහ අභ්‍යන්තර හේතූන්. බාහිර හේතු වශයෙන් දිලිඳුකම, සමාජීය තත්ත්වය, කුලය ආදී විවිධ දේවල් දක්වන්න පුළුවනි.

අභ්‍යන්තර හේතූන් කියන්නෙ ඒ දෙදෙනාගේ හේතූනුයි. දෙදෙනාගෙන් කාටහරි මොනයම් හෝ හේතුවක් මත අනෙකාව එපා වීම මත ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටිය හැකියි. දැන් මෙසේ එපා වීමට බලපාන අභ්‍යන්තර හේතු කිහිපයක් ගැන විමසා බලමු. වියෝ දුක අඩුකරගන්න මේ හේතු මුලින්ම හඳුනා ගත යුතුයි. දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාට අවංක නොවීම අවංක හැඟීමක් තොරව ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කරන්නෙ ඒක දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් නොවෙයි. බොහෝ විටම මෙහෙම වෙන්නේ තරුණියන්ට වඩා පිරිමි අයටයි. තාවකාලික සතුටක් හෝ වෙනයම් ලාභ ප්‍රයෝජන තකා තරුණයකු ඇසුරු කරන තරුණියක් හැර සාමාන්‍යයෙන් ඕනෑම තරුණියක් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ එය දිගටම පවත්වාගෙන යාමේ අරමුණින්. සාමාන්‍යයෙන් පිරිමි වැඩි දෙනෙක් කාලයක් ඇසුරු කරලා ඒ තරුණිය තමාට ගැළපෙන්නේ නෑ කියලා හිතුණොත් අතඅරින්න

පෙළඹෙනවා. නමුත් තරුණියක් තම පෙම්වතාගෙ කොයිතරම් වැරදි තිබුණත් ඔහු අතහරින්න නොපෙළඹෙන්නේ අපේ සමාජ ආකල්ප සහ ඔවුන් හැදුණු පරිසරය අනුව එය නරක දෙයක් සහ ලැජ්ජාවක් ලෙස සලකන නිසයි.

පෞරුෂ ලක්ෂණ හා මානසික ගැටලු

සමහර තරුණියන් පුංචි දේටත් දබර කරන, තමන්ගේ පෙම්වතා නිතර බලපෑම් කරන පෞරුෂ ලක්ෂණවලින් යුතුයි. එවැනි තරුණියන් තරුණයන්ට ඉක්මනින්ම එපා විය හැකියි.

ඒ වගේම ආතති සහ ග්‍රස්ති වැනි කාංසාමය තත්ත්වයක් ඇතිවිටත් දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවෙනවා. විශේෂයෙන් ග්‍රස්ති පෞරුෂ ලක්ෂණ කියන අයට හැමදේම ඉතාමත් පිළිවෙළටම ක්‍රමවත්ව තියෙන්න ඕනෙ. එහෙම නැති වුණාම නිතරම අනෙකා සමග දබර කරගන්නවා. තරුණියකට එවැනි ගති ලක්ෂණ ඇතිවිට තරුණයාට ඇය එපා විය හැකියි. හේතුව ඇගේ එම අන්තයට ගිය පිළිවෙළ සහ ක්රමානුකූල බව ඔහුට මානසික වදයක් වීමයි. ඒ වගේම ඇයට අවශ්‍ය අන්දමට පෙම්වතා සිටියේ නැත්නම් ඇයටත් ඔහු එපා වෙනවා. එවිට ඇය ඔහු අතහැරිය හැකියි. නමුත් එවැනි තරුණියක් තමන් කළ දේ ගැන පසුකලෙක පසුතැවිල්ලට පත්වෙනවා.

මේ ආකාරයට ආදර සම්බන්ධතාවයක් බිඳ වැටීමට විවිධ හේතු බලපාන අතර එම හේතු හඳුනා ගැනීම ඉතාම වැදගත්. එම හේතු නිවැරදි ලෙස හඳුනා ගත්තොත් ප්‍රේම සම්බන්ධතාවය බිඳවැටෙමින් ඇතිවන වේදනාව අඩුකර ගත හැකියි.

වියෝ වේදනාව අඩුකර ගත හැකි අනෙකුත් ක්‍රම දැන් අපි සොයා බලමු.

වියෝ දුක හඳුනා ගැනීම

තමන් ආදරය කළ පුද්ගලයා තමා හැර යාම ඕනෑම කෙනකුට දැඩි වියෝ දුකක් ඇතිකරවන කරුණක්. යම් හෙයකින් ආදරය කළ පුද්ගලයා මියගියොත් ඒ වේදනාව සෑහෙන කාලයක් විඳලා අන්තිමේ තුනී වෙලා යනවා. නමුත් තමන් ආදරය කළ පෙම්වතා /පෙම්වතිය තමාව අමතක කර දැමූ විට ඒ දුක නැතිකර ගන්න අපහසුයි.

වියෝ දුකේ එක් ස්වභාවයක් තමයි මුල් කාල පරිච්ජේදය තුළ නිතර නිතරම ඒ ගැනම සිහිවීම. වෙන කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. හිත හරිම උදාසීනයි. ලොකු පාළුවක් තනිකමක් සිතට දැනෙන්න පටන් ගන්නවා. මේ දුක මෙම මුල් කාලය තුළ විඳින්නම වෙනවා. නමුත් මාස තුනක් විතර ගතවෙනකොට මේ දුක ක්‍රම ක්‍රමයෙන් මගහැරී යනවා. මේ කාලය කෙසේ හෝ ගෙවා ගත්තොත් ඊට පස්සෙ මේ දුක අඩුවන බව වටහා ගැනීම වැදගත්.

ඒ වගේම සිතේ වේදනාව තද කරගෙන ඉන්නෙ නැතිව සමීපතමයකුට ඒ ගැන පවසා වේදනාව අඩුකර ගැනීම ඉතාමත් වැදගත්. එහෙම නැතිනම් තමන්ගෙ සිතට දැනෙන දේ කඩදාසියක සටහන් කිරීමෙනුත් දුක අඩුකර ගන්න පුළුවන්.

තමන්ගේ සිතේ ස්වභාවය අවබෝධකර ගැනීම

හිමි වූ දේට වඩා අහිමි වූ දේවල් ගැන සිතමින් දුක්වීම, ළතැවීම මනුෂ්‍ය ස්වභාවයයි. තමාට අහිමි වූ දේවල්, තමන් ලද පරාජයන්, වැරදුණු තැන් අපේ සිතේ ඉතා තදින් සනිටුහන් වෙනවා. ඒ අනුව තමන්ට අහිමි වූ පුද්ගලයා පෙර දේවල් ගැන සිහිපත් වීම වැඩියි.

සාමාන්‍යයෙන් අහිමි වූ දේවල් ගැන කනස්සලු වීම මනුස්සයන්ගේ මානසික පුරුද්දක්. ඒ බව දැන, නොලැබුණු දේවල් සහ ලැබි තිබෙන හොඳ දේවල් සංසන්දනය කිරීමෙන් මේ කනස්සල්ල අඩුකර ගත හැකියි.

කාලය

කාලය බොහෝ ගැටලු විසඳීමට, වේදනා අඩු කිරීමට ඉතා හොඳ ඖෂධයක්. ඒ වගේම අහිමි වූ පුද්ගලයා දැකීමෙන් හැකිතාක් වැළකීම, ඔහු/ ඇය එවූ කෙටි පණිවුඩ, තෑගි බෝග නැවත නැවත බැලීමෙන් වැළකී හිදීම වේදනාව අඩුවන තුරුම කළ යුතුයි. මේ ආකාරයට හිත පෑරෙන හැම තැනින්ම මගහැර හිදීම කළ යුතුයි.

වියෝ දුක කියන්නෙ සිතේ ඇතිවන තුවාලයක්. ඒ තුවාලය පෑරෙන දේවලින් වගේම තුවාලය ඇති කළ පුද්ගලයාගෙන් ඈත් නොවී සිටිනතාක් වියෝ වේදනාවෙන් මිදීම අපහසුයි.

බාහිර පරිසරයට මුසුවීම

සිතේ කනස්සල්ල, කම්මැලි ගතිය උදාසීන බව අඩුකර ගන්න උදෑසන හිරු එළිය හොඳ ඖෂධයක්. එනිසා ස්වභාවික පරිසරය සමග සම්බන්ධ වීම, ආයාසයෙන් හෝ තමන් කලින් යෙදුණු විනෝදාංශවල නිරත වීම වැනි මේ හැම දෙයකින්ම වියෝ දුක අඩුකර ගන්න විශාල පිටිවහලක් ලැබෙනවා.

තමා මුළු හිතින්ම ආදරය කළ කෙනා අහිමි වීම විශාල දුකක් තමයි. නමුත් අමතක කරන්න එපා කලක් ගතවෙන කොට මේ දුක ටිකෙන් ටික අඩුවෙන බව. අපට අහිමි වුණේ මේ ලෝකෙ ඉන්න හොඳම පුද්ගලයා නොවන බව හැමවිටම සිහිතබා ගන්න.

මවිබිම - මනෝවිද්‍යා උපදේශක සුරංග අමරකොන් මහතාගේ ලිපියක් ඇසුරිනි

[QUOTE="ArunaTelshan, post: 22996052, member: 495249"] [b]වියෝ වේදනාව අඩුකර ගන්නේ කොහොමද?[/b] [COLOR="White"][SIZE="1"]Come & See .....................................................................................................................................................................................................................................................................................................................................................[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-A3Wog-D_pCI/Ubtgu9TSlHI/AAAAAAAAAIM/0WDq_dKsF7g/s1600/alone-boy-cry-Favim.com-201933.jpg[/IMG] [SIZE="4"]තමන් බොහෝ සෙයින් ආදරය කළ පෙම්වතා/ පෙම්වතිය තමන්ගෙන් වෙන්වයාම ඕනෑම කෙනකුට දරා ගන්න බැරි තරම් ලොකු වේදනාවක්. නමුත් මේ අත්දැකීමට බොහෝවිටම අපට මුහුණදෙන්න සිදුවෙනවා. ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටීමේ වේදනාව දරා ගන්න බැරි වෙනකොට එක් එක් අය ඒකට ප්‍රතිචාර දක්වන්නෙ එක් එක් ආකාරවලටයි. සමහරුන් මෙහිදී දැඩි ආවේගශීලී අන්දමින් හැසිරෙනවා. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම නිසා මිනීමැරුම් සිය දිවි නසා ගැනීම් වගේ දේවල් සිදුවන්නේ මේ නිසයි. කෙසේ වුවත් ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටුණු විට මුලින්ම කළ යුත්තේ ඊට බලපෑ හේතුව හෝ හේතු හඳුනා ගැනීමයි. මේ හේතු දෙආකාරයි. එනම් බාහිර හේතු සහ අභ්‍යන්තර හේතූන්. බාහිර හේතු වශයෙන් දිලිඳුකම, සමාජීය තත්ත්වය, කුලය ආදී විවිධ දේවල් දක්වන්න පුළුවනි. අභ්‍යන්තර හේතූන් කියන්නෙ ඒ දෙදෙනාගේ හේතූනුයි. දෙදෙනාගෙන් කාටහරි මොනයම් හෝ හේතුවක් මත අනෙකාව එපා වීම මත ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටිය හැකියි. දැන් මෙසේ එපා වීමට බලපාන අභ්‍යන්තර හේතු කිහිපයක් ගැන විමසා බලමු. වියෝ දුක අඩුකරගන්න මේ හේතු මුලින්ම හඳුනා ගත යුතුයි. දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාට අවංක නොවීම අවංක හැඟීමක් තොරව ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කරන්නෙ ඒක දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් නොවෙයි. බොහෝ විටම මෙහෙම වෙන්නේ තරුණියන්ට වඩා පිරිමි අයටයි. තාවකාලික සතුටක් හෝ වෙනයම් ලාභ ප්‍රයෝජන තකා තරුණයකු ඇසුරු කරන තරුණියක් හැර සාමාන්‍යයෙන් ඕනෑම තරුණියක් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ එය දිගටම පවත්වාගෙන යාමේ අරමුණින්. සාමාන්‍යයෙන් පිරිමි වැඩි දෙනෙක් කාලයක් ඇසුරු කරලා ඒ තරුණිය තමාට ගැළපෙන්නේ නෑ කියලා හිතුණොත් අතඅරින්න පෙළඹෙනවා. නමුත් තරුණියක් තම පෙම්වතාගෙ කොයිතරම් වැරදි තිබුණත් ඔහු අතහරින්න නොපෙළඹෙන්නේ අපේ සමාජ ආකල්ප සහ ඔවුන් හැදුණු පරිසරය අනුව එය නරක දෙයක් සහ ලැජ්ජාවක් ලෙස සලකන නිසයි. [B]පෞරුෂ ලක්ෂණ හා මානසික ගැටලු[/B] --------------------------- [COLOR="Indigo"]සමහර තරුණියන් පුංචි දේටත් දබර කරන, තමන්ගේ පෙම්වතා නිතර බලපෑම් කරන පෞරුෂ ලක්ෂණවලින් යුතුයි. එවැනි තරුණියන් තරුණයන්ට ඉක්මනින්ම එපා විය හැකියි. ඒ වගේම ආතති සහ ග්‍රස්ති වැනි කාංසාමය තත්ත්වයක් ඇතිවිටත් දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවෙනවා. විශේෂයෙන් ග්‍රස්ති පෞරුෂ ලක්ෂණ කියන අයට හැමදේම ඉතාමත් පිළිවෙළටම ක්‍රමවත්ව තියෙන්න ඕනෙ. එහෙම නැති වුණාම නිතරම අනෙකා සමග දබර කරගන්නවා. තරුණියකට එවැනි ගති ලක්ෂණ ඇතිවිට තරුණයාට ඇය එපා විය හැකියි. හේතුව ඇගේ එම අන්තයට ගිය පිළිවෙළ සහ ක්රමානුකූල බව ඔහුට මානසික වදයක් වීමයි. ඒ වගේම ඇයට අවශ්‍ය අන්දමට පෙම්වතා සිටියේ නැත්නම් ඇයටත් ඔහු එපා වෙනවා. එවිට ඇය ඔහු අතහැරිය හැකියි. නමුත් එවැනි තරුණියක් තමන් කළ දේ ගැන පසුකලෙක පසුතැවිල්ලට පත්වෙනවා. මේ ආකාරයට ආදර සම්බන්ධතාවයක් බිඳ වැටීමට විවිධ හේතු බලපාන අතර එම හේතු හඳුනා ගැනීම ඉතාම වැදගත්. එම හේතු නිවැරදි ලෙස හඳුනා ගත්තොත් ප්‍රේම සම්බන්ධතාවය බිඳවැටෙමින් ඇතිවන වේදනාව අඩුකර ගත හැකියි.[/COLOR] වියෝ වේදනාව අඩුකර ගත හැකි අනෙකුත් ක්‍රම දැන් අපි සොයා බලමු. [B]වියෝ දුක හඳුනා ගැනීම[/B] --------------------------- [COLOR="DarkSlateGray"]තමන් ආදරය කළ පුද්ගලයා තමා හැර යාම ඕනෑම කෙනකුට දැඩි වියෝ දුකක් ඇතිකරවන කරුණක්. යම් හෙයකින් ආදරය කළ පුද්ගලයා මියගියොත් ඒ වේදනාව සෑහෙන කාලයක් විඳලා අන්තිමේ තුනී වෙලා යනවා. නමුත් තමන් ආදරය කළ පෙම්වතා /පෙම්වතිය තමාව අමතක කර දැමූ විට ඒ දුක නැතිකර ගන්න අපහසුයි. වියෝ දුකේ එක් ස්වභාවයක් තමයි මුල් කාල පරිච්ජේදය තුළ නිතර නිතරම ඒ ගැනම සිහිවීම. වෙන කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. හිත හරිම උදාසීනයි. ලොකු පාළුවක් තනිකමක් සිතට දැනෙන්න පටන් ගන්නවා. මේ දුක මෙම මුල් කාලය තුළ විඳින්නම වෙනවා. නමුත් මාස තුනක් විතර ගතවෙනකොට මේ දුක ක්‍රම ක්‍රමයෙන් මගහැරී යනවා. මේ කාලය කෙසේ හෝ ගෙවා ගත්තොත් ඊට පස්සෙ මේ දුක අඩුවන බව වටහා ගැනීම වැදගත්. ඒ වගේම සිතේ වේදනාව තද කරගෙන ඉන්නෙ නැතිව සමීපතමයකුට ඒ ගැන පවසා වේදනාව අඩුකර ගැනීම ඉතාමත් වැදගත්. එහෙම නැතිනම් තමන්ගෙ සිතට දැනෙන දේ කඩදාසියක සටහන් කිරීමෙනුත් දුක අඩුකර ගන්න පුළුවන්.[/COLOR] [B]තමන්ගේ සිතේ ස්වභාවය අවබෝධකර ගැනීම[/B] --------------------------------------------------- [COLOR="DarkRed"]හිමි වූ දේට වඩා අහිමි වූ දේවල් ගැන සිතමින් දුක්වීම, ළතැවීම මනුෂ්‍ය ස්වභාවයයි. තමාට අහිමි වූ දේවල්, තමන් ලද පරාජයන්, වැරදුණු තැන් අපේ සිතේ ඉතා තදින් සනිටුහන් වෙනවා. ඒ අනුව තමන්ට අහිමි වූ පුද්ගලයා පෙර දේවල් ගැන සිහිපත් වීම වැඩියි. සාමාන්‍යයෙන් අහිමි වූ දේවල් ගැන කනස්සලු වීම මනුස්සයන්ගේ මානසික පුරුද්දක්. ඒ බව දැන, නොලැබුණු දේවල් සහ ලැබි තිබෙන හොඳ දේවල් සංසන්දනය කිරීමෙන් මේ කනස්සල්ල අඩුකර ගත හැකියි.[/COLOR] [B]කාලය[/B] ------- [COLOR="DarkGreen"]කාලය බොහෝ ගැටලු විසඳීමට, වේදනා අඩු කිරීමට ඉතා හොඳ ඖෂධයක්. ඒ වගේම අහිමි වූ පුද්ගලයා දැකීමෙන් හැකිතාක් වැළකීම, ඔහු/ ඇය එවූ කෙටි පණිවුඩ, තෑගි බෝග නැවත නැවත බැලීමෙන් වැළකී හිදීම වේදනාව අඩුවන තුරුම කළ යුතුයි. මේ ආකාරයට හිත පෑරෙන හැම තැනින්ම මගහැර හිදීම කළ යුතුයි. වියෝ දුක කියන්නෙ සිතේ ඇතිවන තුවාලයක්. ඒ තුවාලය පෑරෙන දේවලින් වගේම තුවාලය ඇති කළ පුද්ගලයාගෙන් ඈත් නොවී සිටිනතාක් වියෝ වේදනාවෙන් මිදීම අපහසුයි.[/COLOR] [B]බාහිර පරිසරයට මුසුවීම[/B] -------------------------- [COLOR="Indigo"]සිතේ කනස්සල්ල, කම්මැලි ගතිය උදාසීන බව අඩුකර ගන්න උදෑසන හිරු එළිය හොඳ ඖෂධයක්. එනිසා ස්වභාවික පරිසරය සමග සම්බන්ධ වීම, ආයාසයෙන් හෝ තමන් කලින් යෙදුණු විනෝදාංශවල නිරත වීම වැනි මේ හැම දෙයකින්ම වියෝ දුක අඩුකර ගන්න විශාල පිටිවහලක් ලැබෙනවා. තමා මුළු හිතින්ම ආදරය කළ කෙනා අහිමි වීම විශාල දුකක් තමයි. නමුත් අමතක කරන්න එපා කලක් ගතවෙන කොට මේ දුක ටිකෙන් ටික අඩුවෙන බව. අපට අහිමි වුණේ මේ ලෝකෙ ඉන්න හොඳම පුද්ගලයා නොවන බව හැමවිටම සිහිතබා ගන්න. [/COLOR][/SIZE] :baffled: මවිබිම - මනෝවිද්‍යා උපදේශක සුරංග අමරකොන් මහතාගේ ලිපියක් ඇසුරිනි [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom