Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
විරතු හිමියන් To Visit ශ්‍රී ලංකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විරතු හිමියන් To Visit ශ්‍රී ලංකා

විරතු හිමියන්ගේ පැමිණීම ගැන මුස්ලිම් කවුන්සිලයේ විරෝධය

969 ව්‍යාපාරයේ භයංකර නායක අෂින් විරතු හිමි ශ්‍රී ලංකාවට වැඩමකරවීම පිළිබඳ තමන් දැඩි විරෝධය පළකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පෙන්වාදී ඇත්තේ මියෙන්මාරයේ මුස්ලිම් ජනයා ඝාතනය කිරීමට විරතු හිමි මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකු බවයි.

අන්තවාදී බෞද්ධ ව්‍යාපාරයක් දියත් කරමින් මුස්ලිම්වරුන් සිය ගණනක් ඝාතනය කරනු ලැබුවේ උන්වහන්සේ විසින් බවත්, 28 දින පැවැත්වීමට නියමිත බොදුබල සේනා සංවිධානයේ මහ සමුළුවට උන් වහන්සේට ද ආරාධනා කර ඇති බව දැනගන්නට ඇති බවත් මුස්ලිම් කවුන්සිලය කියා සිටියි.

මියෙන්මාරයේ මුස්ලිම්වරුන් ඝාතනය කරමින් ප්රචණ්ඩත්වය අවුළුවන ලද උන්වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීම මහත් අපකීර්තියක් බවත්, එය ශ්‍රී ලංකාවේ සාමයට හා සහජීවනයට බාධාවක් බවත් මුස්ලිම් කවුන්සිලය අවධාරණය කරයි.

2014 ජූනි මස අලුත්ගම මුස්ලිම් ජනයාට එරෙහිව ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වූයේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් කරන ලද වෛරීය දේශන හේතුවෙන් බවත්, එවැනි දේ සඳහා උල්පන්දම් දීම තුළින් ශ්‍රී ලංකා රජය බෞද්ධ අන්තවාදයට සහයදෙන බව තහවුරු වනු ඇති බවත් මුස්ලිම් කවුන්සිලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මීට මාස කිහිපයකට පෙරාතුව මුස්ලිම් විරෝධී අන්තවාදී ව්‍යාපාරයක් වන මියෙන්මාරයේ 969 ව්‍යාපාරයේ නායක විරතු හිමියන් බැහැදැකීමට ඥානසාර හිමියන් විසින් කටයුතු කළ බවද මෙහිදී සිහිපත් කරනු ලැබ තිබේ.

කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාවේ සාමයට හා සහජීවනයට බාධා පමුණුවන විරතු හිමියන්ගේ ආගමනය නැවැත්වීමට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් අෂින් විරතු හිමියන්ගේ වීසා අවලංගු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බව මුස්ලිම් කවුන්සිලය විසින් නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

[CODE]http://sinhala.adaderana.lk/news.php?nid=46347[/CODE]

[QUOTE="coolkasun, post: 17183672, member: 123068"] [b]විරතු හිමියන් To Visit ශ්‍රී ලංකා[/b] [B][SIZE="5"]විරතු හිමියන්ගේ පැමිණීම ගැන මුස්ලිම් කවුන්සිලයේ විරෝධය[/SIZE][/B] [SIZE="3"]969 ව්‍යාපාරයේ භයංකර නායක අෂින් විරතු හිමි ශ්‍රී ලංකාවට වැඩමකරවීම පිළිබඳ තමන් දැඩි විරෝධය පළකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පෙන්වාදී ඇත්තේ මියෙන්මාරයේ මුස්ලිම් ජනයා ඝාතනය කිරීමට විරතු හිමි මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකු බවයි. අන්තවාදී බෞද්ධ ව්‍යාපාරයක් දියත් කරමින් මුස්ලිම්වරුන් සිය ගණනක් ඝාතනය කරනු ලැබුවේ උන්වහන්සේ විසින් බවත්, 28 දින පැවැත්වීමට නියමිත බොදුබල සේනා සංවිධානයේ මහ සමුළුවට උන් වහන්සේට ද ආරාධනා කර ඇති බව දැනගන්නට ඇති බවත් මුස්ලිම් කවුන්සිලය කියා සිටියි. මියෙන්මාරයේ මුස්ලිම්වරුන් ඝාතනය කරමින් ප්රචණ්ඩත්වය අවුළුවන ලද උන්වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීම මහත් අපකීර්තියක් බවත්, එය ශ්‍රී ලංකාවේ සාමයට හා සහජීවනයට බාධාවක් බවත් මුස්ලිම් කවුන්සිලය අවධාරණය කරයි. 2014 ජූනි මස අලුත්ගම මුස්ලිම් ජනයාට එරෙහිව ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වූයේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් කරන ලද වෛරීය දේශන හේතුවෙන් බවත්, එවැනි දේ සඳහා උල්පන්දම් දීම තුළින් ශ්‍රී ලංකා රජය බෞද්ධ අන්තවාදයට සහයදෙන බව තහවුරු වනු ඇති බවත් මුස්ලිම් කවුන්සිලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මීට මාස කිහිපයකට පෙරාතුව මුස්ලිම් විරෝධී අන්තවාදී ව්‍යාපාරයක් වන මියෙන්මාරයේ 969 ව්‍යාපාරයේ නායක විරතු හිමියන් බැහැදැකීමට ඥානසාර හිමියන් විසින් කටයුතු කළ බවද මෙහිදී සිහිපත් කරනු ලැබ තිබේ. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාවේ සාමයට හා සහජීවනයට බාධා පමුණුවන විරතු හිමියන්ගේ ආගමනය නැවැත්වීමට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් අෂින් විරතු හිමියන්ගේ වීසා අවලංගු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බව මුස්ලිම් කවුන්සිලය විසින් නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.[/SIZE] [CODE]http://sinhala.adaderana.lk/news.php?nid=46347[/CODE] [IMG]http://s30.postimg.org/kglerlvf5/MCSL_Letter.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom