Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විරාගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විරාගය විනාශ කළේ කවුද...?

නිෂ්පාදිකාව හෙළිකරයි

කිසිසේත්ම කළ නොහැකි යෑයි එකළ ඇතැමුන් කී "විරාගය" චිත්‍රපටය යථාර්ථයක් බවට පත් කරවන්නට එහි අධ්යක්ෂ තිස්ස අබේසේකර වෙනුවෙන් මුදල් වැය කළේ චන්ද්‍ර මල්ලවාරච්චිය. නමුත් අවසානයේ ඇයට තම උතුම් දායකත්වය නිසා සියල්ල අහිමිව උපන් රටද අතැර යන්නට සිදුවූ බව නොරහසකි. ඇය මෙරට සිනමාව වෙනුවෙන් සිදුකළේ ඉමහත් මෙහෙවරකි. නමුත් තම කලා කෘතිය කපා කොටා විකෘති කළේ මෙම නිෂ්පාදිකාව යෑයි තිස්ස අබේසේකර සූරීන් ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් චෝදනා කළේය. සිනමා ශාලා වෙත ගොස් මෙම චිත්‍රපටයේ කොටස් ඉවත් කළේ යෑයි ඇයට දොස් නැගූහ.

ඇය තම සේසතම වියදම් කොට බිහිකළ මෙම උතුම් නිර්මාණය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළාය. මුදල් යෙදවීමේ කටයුත්තට පමණක් නොව මෙම විශිෂ්ට සිනමා කෘතියෙහි ප්‍රධාන නළු නිළියන් තීන්දු කිරීමේ කටයුත්තට පවා ඇය මැදිහත් වූවාය. අරවින්දගේ චරිතය සඳහා සනත් ගුණතිලකව සුදුසු යෑයි ඇය යෝජනා කරනුයේ අධ්යක්ෂවරයා එම ප්‍රධාන චරිතයට ලක්ෂ්මන් විඡේසේකරව සුදුසු බව සිතා ඔහු සමඟ කතාබහ කොට පවා තිබියදීය. සනත් අතිවිශ්ෂට ලෙස තම කාර්යය ඉටුකළ පසු එහි සියලු ගෞරව සිනමාකරුවාට පමණක් පවරනු ලැබීම පුදුමයක් නොවේ. අධ්යක්ෂවරයා සිය ලේඛනවල තමාව හඳුන්වා ඇත්තේ විරාගයේ මුදලාලි ලෙස යෑයි ඇය කියයි.

කලාව පිළිබඳ ආදරයක් නැති අයකු "විරාගය" වැනි චිත්‍රපටයක් නිපදවන්නට සිතන්නේ නැතැයි පවසන මැය තමා කළේ මුදල් ආයෝජනයක් නොව මුදල් යෙදවීමකැයි කියයි. බුදුන් කල නාගයාගෙන් දර මිටිය ගැටගසා ගත් කතාවක් මා අසා ඇත. මට වූයේද එවැන්නකි.

මුද්‍රණයට භාරදී තිබුණු එහෙත් හදිසියේ මුද්‍රණයෙන් ඉවත් කොටගත් "විරාගය" චිත්‍රපටය ආශ්රිත "තිරගත නොවූ කතා" රැසකින් යුත් ග්‍රන්ථයක අත් පිටපතෙහි තැනක ඉහත පරිදි ලියා තිබුණේ මෙම අමුද්‍රිත පොත ලියූ චන්ද්‍රා මල්ලවාරච්චි හෙවත් "විරාගය" නිෂ්පාදිකාව විසිනි. චිත්‍රපටය නම් වූ දරමිටිය ගැට ගසා ගත් නාගයා යනු මේ නිෂ්පාදිකාවයි. ඇය විසින් මෙම ග්‍රන්ථය ලියනු ලැබ ඇත්තේ 2008 වසරේදීය. විරාගය චිත්‍රපටය ප්‍රදර්ශනය වනුයේ 1987 දීය. "විරාගය" අධ්‍යක්ෂණය කළ තිස්ස අබේසේකර වියතාණන් මියයන්නේ 2009 දීය. තිස්සගේ හදිසි මරණය දැනගත් මහා විරාගය නිෂ්පාදිකාව සිය ග්‍රන්ථය මුද්‍රණයෙන් ඉවත් කොට ගන්නේ ඇය ඉන් හෙළිකරන්නා වූ කාරණාවන්ට පිළිතුරු දියයුතුම කෙනා නොමැති නිසාය. තිස්ස අබේසේකර වැනි දැවැන්තයකු විසින් පිළිතුරු දිය යුතු වගට අභියෝගාත්මක වෙමින් එම නිෂ්පාදකවරිය විසින් ලියන ලද එම විවාදාත්මක පොත කුමක්දැයි සෙවීමේ කුහුලිsන් පසුවූ අපට එම අත්පිටපත කියෑවීමේ මහඟු වරම ලැබිණි. මෙරට බිහිවූ විශිෂ්ට සිනමා කෘති කිහිපය අතරට ගැනෙන "විරාගය" චිත්රපයේ අධ්‍යක්ෂකවරයා තරමටම වැදගත් වන අනෙක් චරිතය වනුයේ එම කෘතිය යථාර්ථයක් බවට පත්කරවූ මෙම ආයෝජිකාවයි. මෙතෙක් කාලයක් මාධ්‍ය විසින් යටපත්කොට සඟවා තිබුණු "විරාගය" චිත්‍රපටයේ නිෂ්පාදිකාවගේ හඬ මෙම අත් පිටපතෙන් මැනවින් හෙළිවෙයි. චිත්‍රපටයක් පිටුපස ඇති "තිරගත නුවූ කතා" චිත්‍රපටයකටත් වඩා ත්රාසජනකය. වෛවර්ණය. සෝචනීය සේම විශ්ම ජනකද විය හැකිය.

මාධ්‍යකරුවන්, ප්‍රේක්ෂකයන් විචාරකයන් ආදීහු එකතුවී චිත්‍රපට අධ්යක්ෂවරුන් සඳහා පමණක් දෙවොල් ඉදිකළ යුතු නැති බවත්, පාලනය කළ නොහැකි ඒකාධිකාරයක් ඔවුන් සඳහා සිනමා මාධ්‍යය තුළ ගොඩනැගී ඇත්තේ එම වරද නිසා බවත් මෙම විශිෂ්ට චිත්‍රපටයේ නිෂ්පාදිකාව තම ග්රන්ථයෙහි තැනක කියයි. එම වරද චිත්‍රපට කර්මාන්තය බලවත් පහරක් බව ඇය තම ග්රන්ථයෙහි විස්තරාත්මකව සිය අත්දැකීමෙන්ම පැහැදිලි කරයි. මුද්‍රණයෙන් එළි නුදුටු මෙම අගනා ග්‍රන්ථය කියෑවිය යුත්තේ චිත්‍රපට කර්මාන්තයේ සැබෑව සැබවින්ම වටහා ගැනීම සඳහාය. මේ දැවැන්ත චිත්‍රපටයක් සඳහා සත්භාවයෙන් ආයෝජනය කළ යම් නිෂ්පාදකයකු එම අධ්යක්ෂවරයා හෝ අන් කිසිදු අධ්‍යක්ෂකවරයකු වෙනුවෙන් ඊළඟ චිත්‍රපටයක් සඳහා මුදල් ආයෝජනය නොකරන්නේ මන්දැයි සෙවීමට එම දායකයන්ගේ කතාවම ඇසිය යුතුය. සිනමාකරුවන්ගේ රැස් ප්රභාවන්ටම ඉඩදී බැබලෙන්නට හිතැති මාධ්‍ය කිසිදා එම සිනමාකරුවන්නේ හීන සැබෑ කළ "මුදලාලිලාගේ කඳුළු දකින්නේ නැත.

"චිත්‍රපට විචාරය විරාගය සහ මම" යනුවෙන් නම් තබා ලියා එළිදක්වන්නට සැරසුණු මෙම පොත අප කියවන්නේ එකී කඳුළු දකින උතුම් පරමාර්ථයෙනි.

චන්ද්‍රා මල්ලවාරච්චි මෙම උතුම් නිර්මාණ කටයුත්ත වෙනුවෙන් තම ධනය වැයකොට අවසානයේ උන් හිටි තැන්ද අහිමි කොට ගෙන මෙරටින් නික්ම ගියාය. එතැන් පටන් මෙම චිත්‍රපටය අරභයා පත්තර පිටු පිරුණේ අධ්යක්ෂවරයාගේ ඒකපාර්ශවීය ප්‍රකාශ වලිනි. එසේ අප සිතන්නේ සෑම යමකම තවත් පැත්තක් ඇතැයි මෙම අත්පිටපත කියවද්දී අපට සිතුණු නිසාය. සත්‍යයක් ලෙස ලොවට පෙන්වාදී ඇති බොරුව දැක දැක නිහඬව සිටිය නොහැකි තැන තමා මේ පොත ලියුවේ යෑයි කියන "විරාගය" නිෂ්පාදිකාව අසත්‍යයෙන් ඔපකර ඇති නිෂ්පාදක භූමිකාවේ සත්‍ය හෙළිකරයි. එම සත්‍යය අප දැනගත යුතු නොවේද?

"විරාගය" චිත්‍රපටය කපා කොටා විකෘති කළේ නිෂ්පාදිකාව බවට එකල මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කෙරිණි. මවක දරුවකු හදා වඩා ගන්නා සේ බිහිකළ "විරාගය" අංග සම්පූර්ණව බිහිවූයේ ජීවිතය පරදුවට තබා හදා වඩාගත් නිසා යෑයි කියන මැය එබඳු වූ තම දරුවාගේ අතපය තමාම කඩා බිඳ දමන්නේ කෙසේදැයි අසයි. සිදුවූයේ සැබවින්ම කුමක්දැයි ඇය සාක්ෂි සහිතව හෙළි කරයි.

චන්ද්‍රා මල්ලවාරච්චි යනු තිස්ස අබේසේකරගේ පාසල් මිතුරියකි. ඇය කලාකාමී චරිතයකි. වසර 30 ක පමණ පළපුරුද්දක් සහිත චිත්‍ර ශිල්පිනියකි. 1969 සිට ඇය කලාගාරයක් පවා පවත්වාගෙන ගියාය. ඇය දැනට ජීවත්වන ඔස්ට්‍රේලියාවේද ගරු සම්මාන ලද කලාකාරියකි. සිය චිත්‍රමූර්ති ඇතුළු නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනද පවත්වා ඇත. නමුත් ඇය තම රටෙහි ප්‍රචලිත කොට ඇත්තේ කිසිවක් නොදත් "මුදලාලි" කෙනෙකු ලෙසය.

විරාගය ප්‍රදර්ශනය වූයේ 1987 දීය. මම චිත්‍රපටය කපා කොටා විකෘති කළේ යෑයි චෝදනා ලබන නිෂ්පාදිකාව ලංකාවෙන් පිටවන්නේ 1989 දීය. තම ධන ආයෝජනයෙන්ම නිපදවූ කලා කෘතිය තමා කපා කොටා දැමුවා නම් ඒ ගැන එකල තමාගෙන් ප්‍රශ්න කළ යුතුව තිබුණා නොවේදැයි ඇය මාධ්‍යයට චෝදනා කරයි. ඒ වෙනුවට මාධ්‍ය කළේ අධ්යක්ෂවරයා කී දේ පමණක් පක්ෂපාතීව පළකිරීම යෑයි මෙම අත්පිටපතෙහි නම් ගම් දින සහිතව හෙළිකරයි. චිත්‍රපට සංස්ථාව විසින් ලංකාවේ සෑම සිනමාහලකටම මුදාහරින ලද්දේ පැය 3 කුත් විනාඩි 10 ක් වූ විරාගයේ චිත්රපයේ පිටපත්බව ඇය වගකීමෙන් කියයි.

"විරාගය" වැනි දැවැන්ත චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපෘතියකට මුදල් ගැන නොසිතා දායක වූ නිෂ්පාදකවරියගේ අදහස් හෝ අයිතීන් ගැන නොතකා තිස්ස අබේසේකර සූරීන් පැය 4 ක් දිගැති තිර රචනයක් සකසා එය රූපගත කොට හඬ කවා සම්පූර්ණ කළ බව නිෂ්පාදිකාව කියයි. එනම් ඒ පැය 2 ක ධාවන කාලයකින් යුත් චිත්‍රපට දෙකකි. එසේ පැය 4 ක චිත්‍රපටයක් සම්පූර්ණ කරන්නට අධ්යක්ෂවරයා වෙනුවෙන් ඉඩදී නිර්ලෝභීව මුදල් යෙදවූ තමා එය ප්‍රදර්ශනය වෙද්දී සිනමා හල් කරා ගොස් තමාම බිහිකළ දරුවකුවන් කෘතියෙහි අතපය කපාවිදැයි ප්‍රශ්න කරයි.

"විරාගය" චිත්‍රපටයේ මුල් නිර්මාණයෙන් කොටස් කපා ඉවත් කළේ එහි අධ්යක්ෂවරයා විසින්ම බව නිෂ්පාදකවරිය හෙළිකරයි. තම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමේදී ඇතිවිය හැකි ප්‍රායෝගික ප්‍රශ්න සලකා බලා ඉන් කොටස් ලොප් කළ බව තිස්ස එකල මාධ්‍ය වෙතද පවසා තිබිණි. (සරසි 1990.09.12) මෙසේ අධ්යක්ෂවරයා විසින්ම පැය 3.10 කට අඩු කරනලද චිත්‍රපටය ප්‍රදර්ශනය කරවීමද එකල සිනමාශාලා හිමියන්ට දුෂ්කර වී ඇත. බොහෝ සිනමාශාලා "විරාගය" ප්‍රදර්ශනය කොට ඇත්තේ රීල් කිහිපයක් අඩුවෙන් බව පසුව හෙළිවී ඇත.

නිෂ්පාදිකාව විසින් "විරාගය" කපා කොටා දමන ලදැයි අධ්යක්ෂවරයා විසින් ම්ලේච්ඡ බසින් හංවඩු ගසමින් හඳුන්වන්නේ කුමක්දැයි ඇය හෙළිකරයි.

[YOUTUBE]Ba2CjKYMYjA[/YOUTUBE]

දිවයින

[QUOTE="neyohk, post: 19513906, member: 554983"] [CENTER][COLOR="Black"][SIZE="5"]විරාගය විනාශ කළේ කවුද...? නිෂ්පාදිකාව හෙළිකරයි[/SIZE][/COLOR][/CENTER] [COLOR="black"][SIZE="3"]කිසිසේත්ම කළ නොහැකි යෑයි එකළ ඇතැමුන් කී "විරාගය" චිත්‍රපටය යථාර්ථයක් බවට පත් කරවන්නට එහි අධ්යක්ෂ තිස්ස අබේසේකර වෙනුවෙන් මුදල් වැය කළේ චන්ද්‍ර මල්ලවාරච්චිය. නමුත් අවසානයේ ඇයට තම උතුම් දායකත්වය නිසා සියල්ල අහිමිව උපන් රටද අතැර යන්නට සිදුවූ බව නොරහසකි. ඇය මෙරට සිනමාව වෙනුවෙන් සිදුකළේ ඉමහත් මෙහෙවරකි. නමුත් තම කලා කෘතිය කපා කොටා විකෘති කළේ මෙම නිෂ්පාදිකාව යෑයි තිස්ස අබේසේකර සූරීන් ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් චෝදනා කළේය. සිනමා ශාලා වෙත ගොස් මෙම චිත්‍රපටයේ කොටස් ඉවත් කළේ යෑයි ඇයට දොස් නැගූහ. ඇය තම සේසතම වියදම් කොට බිහිකළ මෙම උතුම් නිර්මාණය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළාය. මුදල් යෙදවීමේ කටයුත්තට පමණක් නොව මෙම විශිෂ්ට සිනමා කෘතියෙහි ප්‍රධාන නළු නිළියන් තීන්දු කිරීමේ කටයුත්තට පවා ඇය මැදිහත් වූවාය. අරවින්දගේ චරිතය සඳහා සනත් ගුණතිලකව සුදුසු යෑයි ඇය යෝජනා කරනුයේ අධ්යක්ෂවරයා එම ප්‍රධාන චරිතයට ලක්ෂ්මන් විඡේසේකරව සුදුසු බව සිතා ඔහු සමඟ කතාබහ කොට පවා තිබියදීය. සනත් අතිවිශ්ෂට ලෙස තම කාර්යය ඉටුකළ පසු එහි සියලු ගෞරව සිනමාකරුවාට පමණක් පවරනු ලැබීම පුදුමයක් නොවේ. අධ්යක්ෂවරයා සිය ලේඛනවල තමාව හඳුන්වා ඇත්තේ විරාගයේ මුදලාලි ලෙස යෑයි ඇය කියයි. කලාව පිළිබඳ ආදරයක් නැති අයකු "විරාගය" වැනි චිත්‍රපටයක් නිපදවන්නට සිතන්නේ නැතැයි පවසන මැය තමා කළේ මුදල් ආයෝජනයක් නොව මුදල් යෙදවීමකැයි කියයි. බුදුන් කල නාගයාගෙන් දර මිටිය ගැටගසා ගත් කතාවක් මා අසා ඇත. මට වූයේද එවැන්නකි. මුද්‍රණයට භාරදී තිබුණු එහෙත් හදිසියේ මුද්‍රණයෙන් ඉවත් කොටගත් "විරාගය" චිත්‍රපටය ආශ්රිත "තිරගත නොවූ කතා" රැසකින් යුත් ග්‍රන්ථයක අත් පිටපතෙහි තැනක ඉහත පරිදි ලියා තිබුණේ මෙම අමුද්‍රිත පොත ලියූ චන්ද්‍රා මල්ලවාරච්චි හෙවත් "විරාගය" නිෂ්පාදිකාව විසිනි. චිත්‍රපටය නම් වූ දරමිටිය ගැට ගසා ගත් නාගයා යනු මේ නිෂ්පාදිකාවයි. ඇය විසින් මෙම ග්‍රන්ථය ලියනු ලැබ ඇත්තේ 2008 වසරේදීය. විරාගය චිත්‍රපටය ප්‍රදර්ශනය වනුයේ 1987 දීය. "විරාගය" අධ්‍යක්ෂණය කළ තිස්ස අබේසේකර වියතාණන් මියයන්නේ 2009 දීය. තිස්සගේ හදිසි මරණය දැනගත් මහා විරාගය නිෂ්පාදිකාව සිය ග්‍රන්ථය මුද්‍රණයෙන් ඉවත් කොට ගන්නේ ඇය ඉන් හෙළිකරන්නා වූ කාරණාවන්ට පිළිතුරු දියයුතුම කෙනා නොමැති නිසාය. තිස්ස අබේසේකර වැනි දැවැන්තයකු විසින් පිළිතුරු දිය යුතු වගට අභියෝගාත්මක වෙමින් එම නිෂ්පාදකවරිය විසින් ලියන ලද එම විවාදාත්මක පොත කුමක්දැයි සෙවීමේ කුහුලිsන් පසුවූ අපට එම අත්පිටපත කියෑවීමේ මහඟු වරම ලැබිණි. මෙරට බිහිවූ විශිෂ්ට සිනමා කෘති කිහිපය අතරට ගැනෙන "විරාගය" චිත්රපයේ අධ්‍යක්ෂකවරයා තරමටම වැදගත් වන අනෙක් චරිතය වනුයේ එම කෘතිය යථාර්ථයක් බවට පත්කරවූ මෙම ආයෝජිකාවයි. මෙතෙක් කාලයක් මාධ්‍ය විසින් යටපත්කොට සඟවා තිබුණු "විරාගය" චිත්‍රපටයේ නිෂ්පාදිකාවගේ හඬ මෙම අත් පිටපතෙන් මැනවින් හෙළිවෙයි. චිත්‍රපටයක් පිටුපස ඇති "තිරගත නුවූ කතා" චිත්‍රපටයකටත් වඩා ත්රාසජනකය. වෛවර්ණය. සෝචනීය සේම විශ්ම ජනකද විය හැකිය. මාධ්‍යකරුවන්, ප්‍රේක්ෂකයන් විචාරකයන් ආදීහු එකතුවී චිත්‍රපට අධ්යක්ෂවරුන් සඳහා පමණක් දෙවොල් ඉදිකළ යුතු නැති බවත්, පාලනය කළ නොහැකි ඒකාධිකාරයක් ඔවුන් සඳහා සිනමා මාධ්‍යය තුළ ගොඩනැගී ඇත්තේ එම වරද නිසා බවත් මෙම විශිෂ්ට චිත්‍රපටයේ නිෂ්පාදිකාව තම ග්රන්ථයෙහි තැනක කියයි. එම වරද චිත්‍රපට කර්මාන්තය බලවත් පහරක් බව ඇය තම ග්රන්ථයෙහි විස්තරාත්මකව සිය අත්දැකීමෙන්ම පැහැදිලි කරයි. මුද්‍රණයෙන් එළි නුදුටු මෙම අගනා ග්‍රන්ථය කියෑවිය යුත්තේ චිත්‍රපට කර්මාන්තයේ සැබෑව සැබවින්ම වටහා ගැනීම සඳහාය. මේ දැවැන්ත චිත්‍රපටයක් සඳහා සත්භාවයෙන් ආයෝජනය කළ යම් නිෂ්පාදකයකු එම අධ්යක්ෂවරයා හෝ අන් කිසිදු අධ්‍යක්ෂකවරයකු වෙනුවෙන් ඊළඟ චිත්‍රපටයක් සඳහා මුදල් ආයෝජනය නොකරන්නේ මන්දැයි සෙවීමට එම දායකයන්ගේ කතාවම ඇසිය යුතුය. සිනමාකරුවන්ගේ රැස් ප්රභාවන්ටම ඉඩදී බැබලෙන්නට හිතැති මාධ්‍ය කිසිදා එම සිනමාකරුවන්නේ හීන සැබෑ කළ "මුදලාලිලාගේ කඳුළු දකින්නේ නැත. "චිත්‍රපට විචාරය විරාගය සහ මම" යනුවෙන් නම් තබා ලියා එළිදක්වන්නට සැරසුණු මෙම පොත අප කියවන්නේ එකී කඳුළු දකින උතුම් පරමාර්ථයෙනි. චන්ද්‍රා මල්ලවාරච්චි මෙම උතුම් නිර්මාණ කටයුත්ත වෙනුවෙන් තම ධනය වැයකොට අවසානයේ උන් හිටි තැන්ද අහිමි කොට ගෙන මෙරටින් නික්ම ගියාය. එතැන් පටන් මෙම චිත්‍රපටය අරභයා පත්තර පිටු පිරුණේ අධ්යක්ෂවරයාගේ ඒකපාර්ශවීය ප්‍රකාශ වලිනි. එසේ අප සිතන්නේ සෑම යමකම තවත් පැත්තක් ඇතැයි මෙම අත්පිටපත කියවද්දී අපට සිතුණු නිසාය. සත්‍යයක් ලෙස ලොවට පෙන්වාදී ඇති බොරුව දැක දැක නිහඬව සිටිය නොහැකි තැන තමා මේ පොත ලියුවේ යෑයි කියන "විරාගය" නිෂ්පාදිකාව අසත්‍යයෙන් ඔපකර ඇති නිෂ්පාදක භූමිකාවේ සත්‍ය හෙළිකරයි. එම සත්‍යය අප දැනගත යුතු නොවේද? "විරාගය" චිත්‍රපටය කපා කොටා විකෘති කළේ නිෂ්පාදිකාව බවට එකල මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කෙරිණි. මවක දරුවකු හදා වඩා ගන්නා සේ බිහිකළ "විරාගය" අංග සම්පූර්ණව බිහිවූයේ ජීවිතය පරදුවට තබා හදා වඩාගත් නිසා යෑයි කියන මැය එබඳු වූ තම දරුවාගේ අතපය තමාම කඩා බිඳ දමන්නේ කෙසේදැයි අසයි. සිදුවූයේ සැබවින්ම කුමක්දැයි ඇය සාක්ෂි සහිතව හෙළි කරයි. චන්ද්‍රා මල්ලවාරච්චි යනු තිස්ස අබේසේකරගේ පාසල් මිතුරියකි. ඇය කලාකාමී චරිතයකි. වසර 30 ක පමණ පළපුරුද්දක් සහිත චිත්‍ර ශිල්පිනියකි. 1969 සිට ඇය කලාගාරයක් පවා පවත්වාගෙන ගියාය. ඇය දැනට ජීවත්වන ඔස්ට්‍රේලියාවේද ගරු සම්මාන ලද කලාකාරියකි. සිය චිත්‍රමූර්ති ඇතුළු නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනද පවත්වා ඇත. නමුත් ඇය තම රටෙහි ප්‍රචලිත කොට ඇත්තේ කිසිවක් නොදත් "මුදලාලි" කෙනෙකු ලෙසය. [CENTER][IMG]http://www.divaina.com/2016/01/03/pic/f1-3.jpg[/IMG] [/CENTER] විරාගය ප්‍රදර්ශනය වූයේ 1987 දීය. මම චිත්‍රපටය කපා කොටා විකෘති කළේ යෑයි චෝදනා ලබන නිෂ්පාදිකාව ලංකාවෙන් පිටවන්නේ 1989 දීය. තම ධන ආයෝජනයෙන්ම නිපදවූ කලා කෘතිය තමා කපා කොටා දැමුවා නම් ඒ ගැන එකල තමාගෙන් ප්‍රශ්න කළ යුතුව තිබුණා නොවේදැයි ඇය මාධ්‍යයට චෝදනා කරයි. ඒ වෙනුවට මාධ්‍ය කළේ අධ්යක්ෂවරයා කී දේ පමණක් පක්ෂපාතීව පළකිරීම යෑයි මෙම අත්පිටපතෙහි නම් ගම් දින සහිතව හෙළිකරයි. චිත්‍රපට සංස්ථාව විසින් ලංකාවේ සෑම සිනමාහලකටම මුදාහරින ලද්දේ පැය 3 කුත් විනාඩි 10 ක් වූ විරාගයේ චිත්රපයේ පිටපත්බව ඇය වගකීමෙන් කියයි. "විරාගය" වැනි දැවැන්ත චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපෘතියකට මුදල් ගැන නොසිතා දායක වූ නිෂ්පාදකවරියගේ අදහස් හෝ අයිතීන් ගැන නොතකා තිස්ස අබේසේකර සූරීන් පැය 4 ක් දිගැති තිර රචනයක් සකසා එය රූපගත කොට හඬ කවා සම්පූර්ණ කළ බව නිෂ්පාදිකාව කියයි. එනම් ඒ පැය 2 ක ධාවන කාලයකින් යුත් චිත්‍රපට දෙකකි. එසේ පැය 4 ක චිත්‍රපටයක් සම්පූර්ණ කරන්නට අධ්යක්ෂවරයා වෙනුවෙන් ඉඩදී නිර්ලෝභීව මුදල් යෙදවූ තමා එය ප්‍රදර්ශනය වෙද්දී සිනමා හල් කරා ගොස් තමාම බිහිකළ දරුවකුවන් කෘතියෙහි අතපය කපාවිදැයි ප්‍රශ්න කරයි. [CENTER][IMG]http://www.divaina.com/2016/01/03/pic/f1-2.jpg[/IMG][/CENTER] "විරාගය" චිත්‍රපටයේ මුල් නිර්මාණයෙන් කොටස් කපා ඉවත් කළේ එහි අධ්යක්ෂවරයා විසින්ම බව නිෂ්පාදකවරිය හෙළිකරයි. තම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමේදී ඇතිවිය හැකි ප්‍රායෝගික ප්‍රශ්න සලකා බලා ඉන් කොටස් ලොප් කළ බව තිස්ස එකල මාධ්‍ය වෙතද පවසා තිබිණි. (සරසි 1990.09.12) මෙසේ අධ්යක්ෂවරයා විසින්ම පැය 3.10 කට අඩු කරනලද චිත්‍රපටය ප්‍රදර්ශනය කරවීමද එකල සිනමාශාලා හිමියන්ට දුෂ්කර වී ඇත. බොහෝ සිනමාශාලා "විරාගය" ප්‍රදර්ශනය කොට ඇත්තේ රීල් කිහිපයක් අඩුවෙන් බව පසුව හෙළිවී ඇත. නිෂ්පාදිකාව විසින් "විරාගය" කපා කොටා දමන ලදැයි අධ්යක්ෂවරයා විසින් ම්ලේච්ඡ බසින් හංවඩු ගසමින් හඳුන්වන්නේ කුමක්දැයි ඇය හෙළිකරයි. [/SIZE][/COLOR] [CENTER][YOUTUBE]Ba2CjKYMYjA[/YOUTUBE][/CENTER] දිවයින [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom