Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විරාත්_කෝලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝලි අවසානයේ ලාංකිකයන්ට සැබෑ මනුස්සයෙකු වූයේ කෙසේද?

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විරාත් කෝලි හා ඔහුගේ පර්සනල් මැනේජර් අතර සිදු වූ සංවාදයකි.

කෝලි - ඇයි මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු මට මෙච්චර අකමැති ? ඉන්දියාවේ

බිලියනයක් මිනිස්සු මාව දෙවියෝ වගෙ අදහන්නේ. ඒත් ලංකාවේ ඉන්න කෝටි දෙකක මිනිස්සු මට කුණුහරුපෙන් බනිනවා.මං මොකක් හරි ඇඩ්වර්ටීස්මන්ට් එකකට හිටියොත් ලෝකෙ අනිත් මිනිස්සු ඒ ප්‍රොඩක්ට් එක සල්ලි දීලා ගන්නවා. ඒත් ලංකාවෙ යන ඇඩ්වර්ටීස්මන්ට් එකකට මම හිටියොත් ඒ ප්‍රොඩක්ට් එක ගන්න එවුනුත් නතර කරනවා. කොහොමද මම ලංකාවේ මගේ බ්‍රෑන්ඩ් එක හදා ගන්නේ ?

මැනේජර් - මේකනෙ සර්, ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස්ලට වැදගත් දක්ශතාවය නෙමෙයි.ඒ ගොල්ලන්ට වඩා වැදගත් නිහතමානි කම.කෝලි ආඩම්බර වැඩී කියලයි ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස්ල කියන්නේ .

කෝලි - හරි හරි, මං කොහොමද උන් කියන නිහතමානි කම පෙන්නන්නෙ?

මැනේජර් - මෙහෙමයි සර් , ගොඩක් අමාරු නෑ.

මුලින්ම කියන්න ඕනේ ලංකාවේ ලස්සන රටක් කියලා, ඊට පස්සේ කියන්න ඕනේ ලංකාවෙ ක්‍රීඩකයෝ දක්ෂයි පරිපාලනය තමයි දුර්වල කියලා.

කෝලි - හරි , ඒ ටික පුළුවන් , තව මොනවද කරන්න ඕන ?

මැනේජර් - ඊට පස්සේ ලංකාවේ පාරේ ක්‍රිකට් ගහන කොල්ලොත් එක්ක වෙල්යායක වගේ මැච් එකක් ගහන්න ඕනේ. ඊට පස්සේ අනුශ්කා මැඩමුත් එකතු කරගෙන ඒ කොල්ලොත් එක්ක සෙල්ෆි වලට ඉන්න ඕනේ .

හැබැයි ඔය හැම එකක්ම ෆොටෝ ගහලා මීඩියා වලට දෙන්න ඕන. නැත්තං ලංකාවේ එවුන් ඔවා දැනගන්නෙ නෑනේ . ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්න උදව් කරන්න කැමතියි කියලා කියන්න ඕනේ.

කෝලි - යකෝ ලංකාවේ පොරවල් ඕවා විශ්වාස කරයිද? ඉන්දියාවේ ක්‍රිකට් ගහන ගමන් ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්නේ කොහොමද?

මැනේජර් - මැච් අටක් පැරදිලා තියෙනකොටත් ඊළඟ නමවෙනි මැච් එක දිනයි කියලා විස්වාස කරල මැච් බලන එවුන් ඉන්න රටේ ඕව මොනවද ?

කෝලි - ඒකත් ඇත්ත. තව මොනවද?

මැනේජර් - ලංකාවේ ඉන්නවනෙ නිහතමානී ජනප්‍රිය පුද්ගලයෝ සෙට් එකක්. දිලන්ත මාලගමුව, නුවන් කුලසේකර, අසේල ගුණරත්න , චාමර වීරසිංහ, ඉලන්චේලියන් නඩුකාරතුමා වගේ කට්ටිය. පුලුවන්නම් ඒ ගොල්ලොත් එක්ක සෙල්ෆි ගහල මීඩියා වලට දෙන්න ඔනේ. එතකොට නිහතමානිකමේ දර්ශකයේ උඩටම යන්න පුළුවන්.

කෝලි - බලමු. මැච් එකේදී මොනවගේ දේවල්ද මම කරන්න ඕනි?

මැනේජර් - පුලුවන්නම් presentation එකේදී වචන කීපයක් සිංහලෙන් කතා කරන්න ඕන. ඉංග්‍රීසියෙන් කතා කරනව නම් ටිකක් සිංහල ආරෙට කතා කරන්න ඕනේ.

කෝලි - හරි හරි , ඔය ඔක්කොම කලයි කියමුකෝ. ඒත් මම මැච් එක සෙල්ලම් කරද්දී කිසි වෙනසක් නෑ නේ . කලින් වගේ ම මම සෙල්ලම් කරන්නේ attacking mind එකකින් හා aggressive approach එකකින්නෙ. එතකොට කරපු ඔක්කොම වතුරෙනෙ.

මැනේජර් - සර් බය වෙන්න එපා , ලංකාවේ ගොඩක් ෆෑන්ස්ල මැච් එක ටීවි එකේ බලන්නෙ නෑ. ඒ ගොල්ලො cricbuzz එකේ හරි cricinfo එකේ හරි කමෙන්ට්රිය බලලා තමයි මැච් එක බැලුව වගේ ටෝක්ස් දෙන්නෙ.

කෝලි - සිරාවට?

මැනේජර් - ඔව් සර්, සර්ට පුලූවන්නම් ලංකාවේ තියෙන පිරිතකට ගිහිල්ලා පිරිත් නූලක් ටික වෙලාවක් අල්ලගෙන ඉන්න, ලංකාවේ ඉන්න බුකී වාසි ක්‍රීඩා ලෝලී ජනතාව සර්ට ලංකාවේ කැප්ටන්සියත් අරන් දෙයි. බොරු නම් ඇන්ජිගෙන් අහල බලන්නකො.

කෝලි - ලංකාවේ එවුන් ඕවා විශ්වාස කරයිද?

මැනේජර් - සරල බව ,නිහතමානී බව, කෘතවේදී බව බලල ජනාධිපතිල පත් කරගන්න රටේ ඕව මොනවද සර්

මේවා සිරා සිද්දිය.

උපුටා ගැනීමක්

[QUOTE="barack obama, post: 22212809, member: 106093"] [B][SIZE="4"][COLOR="Navy"]කෝලි අවසානයේ ලාංකිකයන්ට සැබෑ මනුස්සයෙකු වූයේ කෙසේද? [/COLOR][/SIZE][/B] [IMG]https://3.bp.blogspot.com/-Q7vLDH49KK4/WbVe6xQGi5I/AAAAAAABKPQ/l0hIoEDOa8oH5ZwI5ie5ee23aVx2B43XQCLcBGAs/s1600/21371008_281275972357235_327011852491094815_n.jpg[/IMG] [SIZE="4"][B][COLOR="Red"][COLOR="DarkRed"]ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විරාත් කෝලි හා ඔහුගේ පර්සනල් මැනේජර් අතර සිදු වූ සංවාදයකි. කෝලි - ඇයි මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු මට මෙච්චර අකමැති ? ඉන්දියාවේ බිලියනයක් මිනිස්සු මාව දෙවියෝ වගෙ අදහන්නේ. ඒත් ලංකාවේ ඉන්න කෝටි දෙකක මිනිස්සු මට කුණුහරුපෙන් බනිනවා.මං මොකක් හරි ඇඩ්වර්ටීස්මන්ට් එකකට හිටියොත් ලෝකෙ අනිත් මිනිස්සු ඒ ප්‍රොඩක්ට් එක සල්ලි දීලා ගන්නවා. ඒත් ලංකාවෙ යන ඇඩ්වර්ටීස්මන්ට් එකකට මම හිටියොත් ඒ ප්‍රොඩක්ට් එක ගන්න එවුනුත් නතර කරනවා. කොහොමද මම ලංකාවේ මගේ බ්‍රෑන්ඩ් එක හදා ගන්නේ ? මැනේජර් - මේකනෙ සර්, ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස්ලට වැදගත් දක්ශතාවය නෙමෙයි.ඒ ගොල්ලන්ට වඩා වැදගත් නිහතමානි කම.කෝලි ආඩම්බර වැඩී කියලයි ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස්ල කියන්නේ . කෝලි - හරි හරි, මං කොහොමද උන් කියන නිහතමානි කම පෙන්නන්නෙ? මැනේජර් - මෙහෙමයි සර් , ගොඩක් අමාරු නෑ. මුලින්ම කියන්න ඕනේ ලංකාවේ ලස්සන රටක් කියලා, ඊට පස්සේ කියන්න ඕනේ ලංකාවෙ ක්‍රීඩකයෝ දක්ෂයි පරිපාලනය තමයි දුර්වල කියලා. කෝලි - හරි , ඒ ටික පුළුවන් , තව මොනවද කරන්න ඕන ? මැනේජර් - ඊට පස්සේ ලංකාවේ පාරේ ක්‍රිකට් ගහන කොල්ලොත් එක්ක වෙල්යායක වගේ මැච් එකක් ගහන්න ඕනේ. ඊට පස්සේ අනුශ්කා මැඩමුත් එකතු කරගෙන ඒ කොල්ලොත් එක්ක සෙල්ෆි වලට ඉන්න ඕනේ . හැබැයි ඔය හැම එකක්ම ෆොටෝ ගහලා මීඩියා වලට දෙන්න ඕන. නැත්තං ලංකාවේ එවුන් ඔවා දැනගන්නෙ නෑනේ . ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්න උදව් කරන්න කැමතියි කියලා කියන්න ඕනේ. කෝලි - යකෝ ලංකාවේ පොරවල් ඕවා විශ්වාස කරයිද? ඉන්දියාවේ ක්‍රිකට් ගහන ගමන් ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්නේ කොහොමද? මැනේජර් - මැච් අටක් පැරදිලා තියෙනකොටත් ඊළඟ නමවෙනි මැච් එක දිනයි කියලා විස්වාස කරල මැච් බලන එවුන් ඉන්න රටේ ඕව මොනවද ? කෝලි - ඒකත් ඇත්ත. තව මොනවද? මැනේජර් - ලංකාවේ ඉන්නවනෙ නිහතමානී ජනප්‍රිය පුද්ගලයෝ සෙට් එකක්. දිලන්ත මාලගමුව, නුවන් කුලසේකර, අසේල ගුණරත්න , චාමර වීරසිංහ, ඉලන්චේලියන් නඩුකාරතුමා වගේ කට්ටිය. පුලුවන්නම් ඒ ගොල්ලොත් එක්ක සෙල්ෆි ගහල මීඩියා වලට දෙන්න ඔනේ. එතකොට නිහතමානිකමේ දර්ශකයේ උඩටම යන්න පුළුවන්. කෝලි - බලමු. මැච් එකේදී මොනවගේ දේවල්ද මම කරන්න ඕනි? මැනේජර් - පුලුවන්නම් presentation එකේදී වචන කීපයක් සිංහලෙන් කතා කරන්න ඕන. ඉංග්‍රීසියෙන් කතා කරනව නම් ටිකක් සිංහල ආරෙට කතා කරන්න ඕනේ. කෝලි - හරි හරි , ඔය ඔක්කොම කලයි කියමුකෝ. ඒත් මම මැච් එක සෙල්ලම් කරද්දී කිසි වෙනසක් නෑ නේ . කලින් වගේ ම මම සෙල්ලම් කරන්නේ attacking mind එකකින් හා aggressive approach එකකින්නෙ. එතකොට කරපු ඔක්කොම වතුරෙනෙ. මැනේජර් - සර් බය වෙන්න එපා , ලංකාවේ ගොඩක් ෆෑන්ස්ල මැච් එක ටීවි එකේ බලන්නෙ නෑ. ඒ ගොල්ලො cricbuzz එකේ හරි cricinfo එකේ හරි කමෙන්ට්රිය බලලා තමයි මැච් එක බැලුව වගේ ටෝක්ස් දෙන්නෙ. කෝලි - සිරාවට? මැනේජර් - ඔව් සර්, සර්ට පුලූවන්නම් ලංකාවේ තියෙන පිරිතකට ගිහිල්ලා පිරිත් නූලක් ටික වෙලාවක් අල්ලගෙන ඉන්න, ලංකාවේ ඉන්න බුකී වාසි ක්‍රීඩා ලෝලී ජනතාව සර්ට ලංකාවේ කැප්ටන්සියත් අරන් දෙයි. බොරු නම් ඇන්ජිගෙන් අහල බලන්නකො. කෝලි - ලංකාවේ එවුන් ඕවා විශ්වාස කරයිද? මැනේජර් - සරල බව ,නිහතමානී බව, කෘතවේදී බව බලල ජනාධිපතිල පත් කරගන්න රටේ ඕව මොනවද සර් මේවා සිරා සිද්දිය😂😂😂.[/COLOR][/COLOR][/B][/SIZE] [SIZE="3"][COLOR="Red"]උපුටා ගැනීමක්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom