Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විරුද්ධත්වය යනු යටත් වීමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විරුද්ධත්වය යනු යටත් වීමයි

විරුද්ධත්වය යනු යටත් වීමයි

Posted: 10:21 pm, August 9, 2013

Share on facebookShare on twitterShare on emailShare on pinterest_shareMore Sharing Services7

ර

තුපස් වල ජනතාව බීමට දිය පොදක් ඉල්ලා කළ සාමකාමී උද්ඝොෂණයට හමුදාව විසින් වෙඩි තබා මිනිසුන් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඔබ දැනටමත් ඕනෑවටත් වඩා විස්තර දන්නවා ඇත. ඒ ගැන යළි යළිත් සෝද සෝදා මඩේ දමන්නට අවැසි නැත. ඇත්තටම මේ ප්‍රශ්ණය ධමික පෙරේරා නම් ව්‍යාපාරිකයා ගේ කර්මාන්ත ශාලාවක් නිසා අගතියට පත් ජනතාව හට රාජ්‍යය විසින් සිය බලය භාවිතා කර ඉතා අමානුෂික අන්දමින් සලකා ක්‍රියා කොට මිනිසුන් මරා දැමීමට වඩා මිනිස් වර්ගයා ගේ අනාගතය පිළිබද ඉතා ඛේදජනක යථාර්ථයක් අපට පසක් කරවන ක්‍රියාවකි. ඇත්ත වශයෙන්ම මෙකී කර්මාන්ත ශාලාව පැය විසි හතරකින් වසා දැමීම මගින් මේ ප්‍රශ්ණයට නිසි විසදුමක් ලැබෙනවා යැයි යමෙකු සිතනවා නම් ඔහු උම්මත්තකයෙකි. ලෝකයේ බීමට පිරිසිදු දිය පොදක් සොයා ගත නොහැකිව දෛනිකව මිය යන දහස් සංඛ්‍යාත ජනතාව අතරට රතුපස්වල ජනතාවත් මේ වන විට එක්ව ඇත. මේ වන විටත් මේ ප්‍රදේශයටත් වඩා අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින පිරිසිදු පානීය ජලය පිළිබද ගැටළුව තීරණාත්මකය. අප්‍රිකානු කලාපයේ මිනිසුන් මීට වසර ගණනකට පෙර සිට පිරිසිදු පානීය ජලය සම්බන්ධයෙන් උග්‍ර ගැටළුවකට මුහුණ දී සිටියි. ඒ අනුව මේ ගැටළු යනු මනුෂ්‍ය වර්ගයා ගේ අනාගතය සම්බන්ධයෙන් වූ ගෝලීය අර්බුධයේ තවත් පැති මානයකි. නමුත් බොහෝ අයට අනුව මෙය පහත අකාරයේ ගැටලුවකි.

සදරුවන්ට අනුව මෙය මිනීමරු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මිලේජ්ඡ ක්‍රියා කලාපය විදහා දක්වන තවත් අවස්ථාවකි.

ඩිලාන් පෙරේරාට අනුව මෙය ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නට කරණු ලැබූ ජේ.වී.පී කුමන්ත්රණයකි.

ස්වාධීන රූපවාහිනයට අනුව මෙය රතු පස්වල ජනතාවගේ පානීය ජල ප්රශ්ණයෙන් අයුතු ප්‍රයෝජන ගන්නනට තැත් කල කඩාකප්පල්කාරීන් ගේ ක්‍රියාවකි.

සිරස රූපවාහිනියට අනුව මෙය විපක්ෂ නායකයාගේ දුර්වලතාවයක් නිසා විපක්ෂයට බලය ලබා ගන්නට නොහැකි වීම මත ඇති වූ ගැටලුවකි.

පාරිසරික සංවිධාන වලට අනුව මෙය තනිකරම පරිසර ප්‍රශ්ණයකි.

විපරිත දාර්ශණිකයන්ට අනුව මෙය ප්රභාකරන් නොමැති සමාජයක මහින්ද රාජපක්ෂ පොදු සතුරා බවට පත් කර ගැනීමේ දෘෂ්ටිවාදී ගැටලුවකි.

මේ ආකාරයෙන් තවත් උදාහරණ ගණනාවක් අපට ඉදිරිපත් කරන්නට පුළුවන. නමුත් අප ජීවත් වන ධනවාදී සමාජ ක්‍රමය තුළ මනුෂ්‍ය වර්ගයා ගේ ඉරණම තීන්දු කරන තවත් එක් උග්‍ර ප්‍රශ්ණයක් ලෙස අපට පිරිසිදු පානීය ජලය පිළිබද ගැටලුව අපට හදුනා ගත හැක.

සැබවින්ම ජලය ඉතා වටිනා සම්පතකි.ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මිහිපිට ජීවය පැවතෙන්නේ ජල සම්පත නිසාවෙනි.

සාගර,ගංගා,ඇලදොළ,විල් හා අනෙකුත් ජල මුලාශ්‍ර වල ජලය ඉතිරී පැතිරී තිබු හෙයින් මේ ලොව කිසි දිනෙක ජල හිඟයකට මුහුණ පෑමට සිදු නොවේ යන්න එකල පිළිගැනීම විය.කෙසේ වෙතත් ලෝකය පුරා ජනසංඛ්‍යාවේ වර්ධනයත් සමඟ ම නුදුරු අනාගතයේ දී පිරිසිදු ජලය ශීඝ්‍රෙයන් අඩු වීමේ තත්වයකට මුහුණ පාන්නට සිදුවන බව එකල විද්වතුන්ගේ මතය විය. අද නව විට අප මුහුණ පා සිටින්නේ කලින් පුරෝකථනය කළ ජල අර්බුදයේ මූලික අවස්ථාවයි. පෘථිවි ගෝලයෙන් සියයට 70ක් ජලයෙන් වැසී පැවතුන ද ඉන් සියයට 97ක් ම ඇත්තේ සාගර ජලය හෙවත් ලවන මිශ්රීත ජලය යි.ජලයෙහි ඇති ගුණාත්මක බව අනුව එය ප්‍රධාන වශයෙන් කොටස් 02කට බෙදා දැක්වේ.එනම් මිරිදිය ජලය හෙවත් පානීය ජලය හා කරදිය ජලය හෙවත් සාගර ජලය යි.

අකාර්යක්ෂම ජල පරිහරණය,ජල දුෂණය,ජල නාස්තිය සහ කාලගුණික විපර්යාසයන් සමඟ ම ඉහළ යන ජන සංඛ්‍යාවට අවශ්‍යයය ජල ඉල්ලුම සපුරාලීමට නොහැකිව පුද්ගලයින් අතර ජාතීන් අතර ප්‍රදේශ අතර පමණක් නොව රටවල් අතර දරුණු ගැටුම් ඇති වීමට ඉඩ හසර පවතිනු ඇත.මෙයට වසර 50කට ප්‍රථම පොදු මතය බවට පත් වී තිබුණේ ජලය යනු අසීමිත එනම් කිසිදා හිඟ නොවන සම්පතක් ලෙස ය.ඒ කාලය තුළ අද ජනගහනයත් සමඟ සසඳා බැලු කළ ජීවත් වූයේ වත්මන් ජනගහනයෙන් හරි අඩක් පමණි.එම ජනගහනයට සරිලන ආහාර හා අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍යය වුයේ සුළු ජල ප්රමාණයකි.නමුත් අද වන විට බිලියන 07 ක් දක්වා වර්ධනය වෙමින් පවතින වත්මන් ලෝක ජනගහනයට ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට ඇත්තේ තරඟයකි.ගෝලීයකරණයත් සමඟ ජල පරිභෝජන රටාවන් ඉහළ යමින් වෙනස් වන ලෝකය කරා හැඩ ගැසෙමින් පවතී.කාර්මීකරණය,නාගරීකරණය හා කෘෂි කර්මාන්ත යන අංශ වලින් ජලය සඳහා ඇති ඉල්ලුම හා පරිභෝජනය දිනෙන් දින ඉහළ යමින් පවතී.

ලොව ජල ව්‍යාප්තිය පිළිබඳව විමසා බැලු කළ සමහර රටවල ජල සම්පත බහුල ලෙස පවතින අතර සමහර රටවල ජල සම්පත ඉතා හීන ලෙස පවතී.උදාහරණ ලෙස කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර කොටස, යුරෝපයේ බොහෝ ප්‍ර දේශවල ජල සම්පත බහුල ලෙස පැවතුන ද අප්‍රිකා මහද්වීපය,මැද පෙරදිග,ඔස්ට්‍රේලියාව,දකුණු ආසියාවේ සමහර ප්‍රදේශවල ජල සැපයුම දුර්වල තත්වයේ පවතී.මෙයින් මතු කර ගත යුතු එක් කරුණක් නම් ජල සම්පත මහද්වීපයෙන් මහද්වීපයට,රටින් රටකට වෙනස් වනවා සේම රටක් තුළ ද ජල ව්‍යාප්තියේ වෙනස්කම් පවතින බවයි.

ලොව පුරා පවතින ජල අර්බුදයෙන් දිනපතා ළමුන් 3800 ක් මියයන වතාවරණය තුළ, ලොව පුරා බිලියන 1.1 ක ජනතාවකට අවම ජල අවශ්‍යතාවවත් සපුරා ගත නොහැකි පසුබිමකදී, ප්‍රමාණවත් ජලයක් ලැබ, අප ද ජල අර්බුදයකට ගොදුරු වෙමින් සිටී.

ලෝක ජනගහනයෙන් සියයට 80 ක්ම එනම් බිලියන 5ක් ජීවත්වෙන්නේ තුන්වෙනි ලෝකය තුළය. එනම් සංවර්ධනය වෙමින් පවතින රටවල් යැයි කියන රටවලය. ලෝක ජනගහනයෙන් බිලියන 2කට දිනකට වියදමට ඇත්තේ ඩොලර් 2කට වඩා අඩු මුදලකි. ලෝක ජනගහනයෙන් 3/1 ජීවත් වන චීනයේ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගේ දෛනික ආදායම ඩොලර් එකකට වඩා අඩුය. බිලියන 1.5කට වඩා වැඩි ප්‍රමාණයකට බීමට පිරිසිදු ජලය නොමැත. ඒ අතරින් අප්‍රිකාවේ ජනගහනයෙන් 3/2ක වඩා ප්‍රමාණයකට බීමට පිරිසිදු ජලය නොමැත. දියමන්ති,රත්‍රං, ඇත්දළ,මුතු මැණික් තම අතමානයේ තබා ගෙන සිටියත් බීමට දියපොදක් නොමැතිව අප්‍රිකානු කලාපයේ මිනිසුන් දෛනිකව දහස් ගනනින් මිය යයි.

අප ජීවත් වන්නේ ධනවාදී සමාජයක යැයි අවබෝධ කර ගැනීමේ දී අපට මේ දුප්පත්කම පිළිබදව ප්‍රශ්ණය හුදු තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටවලට බලපාන ගැටලුවක් පමණක් නොවන බව අවබෝධ වේ. මේ වන විට ධනපති රටවල ද දුප්පත්කම දිනෙන් දින ඉහළ යමින් පවතියි. පිලපීනයේ මැනිලා නගරයේ මෙන්ම නිව්යෝර්ක් නගරයේ ද මිනිසුන් කුණු බක්කි වලින් අහුලා ගෙන කා කුස පුරවා ගනිති. පදිකවේදිකාවේ කාඩිබෝඩ් පෙටිටි අතුරා ගෙන නිදා ගනිති. ඉන්දියාවේ කල්කටාවේ,බොමිබායේ, ප්‍රංශයේ පැරිස්වල,ජර්මනියේ බර්ලින්, ෆ්රැන්ක්ෆර්ට්වල, ඇමෙරිකාවේ චිකාගෝ,නිවියෝර්ක්, සැන්ෆ්රැන්සිස්කෝවල, කොලොම්බියාවේ බොගොටා වල, අප්‍රිකාවේ නයිරෝබි හෝ ඊජිප්තුවේ කයිරෝ ආදි මෙකී නොකී බොහෝ නගර වල දරිද්‍රතාවය පැහැදිලි දැකිය හැකිය. පාරවල මිනිසුන් සිගාකෑම,මිනිසුන් මහමග මරා දැමීම ඉන්දියාවේ කල්කටාවේ මෙන්ම ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරද සිදුවේ. තමන් උපන් ස්ථානයට අනුව මිනිස් ජීවිතය හැඩගැසෙමින් තිබෙන අතර ලෝකයේ බහුතරයක් මිනිසුන් ඉපිද මිය යන්නේ මුලු ජීවිත කාලය පුරාම අනුන් වෙනුවෙන් සේවය කිරීමටය. මුලු ජීවිත කාලය පුරාම ඒකාකාරී රාජකාරි කටයුතු වලින් හෙම්බත් වන මිනිසුන් සිය ජීවිතයට අර්ථයක් එක් කර ගන්නේ ටොයෝටා ඇලියෝන් කාර්, ඇපල් අයි ෆෝන්, වැනි පාරිභෝගික භාණ්ඩ පරිභෝජනයෙනි. එසේ නැතිනම් ලංකාවේ දී කාර්ගිල්ස් ෆුඩ් සිටි හෝ කීල්ස් සුපර් වෙළෙද සැලකට ගොඩවී සමානයන් ලෙස ලොකු කරත්තයක සීමිත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පුරවා ගෙන ඇවිදිමින් ලබන මානසික තෘප්තියෙනි. ගෝතමාලා රටේ දකුණු කොරියාණු රෙදි කර්මාන්ත ශාලාවක වැඩකරන කාන්තාවක ගේ දිනක වැටුප ජර්මන් මාර්ක් 3කි. නමුත් ඔවුන් නිපදවන රෆ්ල්-ලවුරන් කමිසයක වෙළෙදපොල මිල ජර්මන් මාර්ක් 160 සිට 200 දක්වා මිල වෙයි. එම කමිසයක් ආඩම්බරයෙන් ඇගලා ගෙන සුන්දර තරුණියක සමග සුඛෝපභෝගි අවන්හලක රාත්‍රි කෑම ගන්නා තරුණයෙකු තමන් ගේ පෙමිවතියට ආඩම්බරයෙන් වර්ණා කරන මේ මිළ අධික කමිසයේ පිටුපස කෙළවර ගෝතමාලාවේ දුගී තරුණියකගේ අනවරත ශ්‍රම ක්‍රියාවලියකට සම්බන්ධ බව සිහිනයෙන්වත් දන්නේ නැත. එමෙන්ම ගෝතමාලාවේ දුගී තරුණිය ජර්මනියේ මෙවන් අවහන් හලක් තිබෙන බව සිහිනයෙන්වත් විශ්වාස කරන්නේ නැත. චීනයේ ඇඩිඩාස්, කාට්ටඩ්,ඇපල් සමාගම්වල පැය දහ අටකට වඩා වැඩි කාලයක් වෙහෙසී වැඩ කරන චීන කම්කරුවන් රැකියාවේ පීඩනය දරාගත නොහැකිව සියදිවි හානි කර ගන්නා බව ආඩම්බරයෙන් මේ භාණ්ඩ පරිභොජනය කරන උදවිය දන්නේ නැත.

පසුගිය දිනෙක රතුපස්වල දී ජලය ඉල්ලා උද්ඝොෂණය කළ ජනතාවට හමුදාවේ වෙඩි උණ්ඩයෙන් පිළිතුරු හිමි විය. අප විසින් අරගල කළ යුත්තේ තනි තනි පරමාර්ථයන් මුදුන් පනුවා ගන්නට නොව පවතින ධනවාදී සාමාජ ක්‍රමය පෙරලා දැමීමටය. මේ සම්බන්ධයෙන් ස්ලේවොයි ජිජැක්ගේ (Resistance is Surrender) නම් ලිපියෙන් අපි කොටස් කිහිපයක් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

පසුගිය දශක කිහිපය තුල ඉතා පැහැදිලි වූ කාරණයක් නම් ධනවාදය විනාශ කල නොහැකි බවය. උල් ආයුධයකින් ඇණ මරාදැමූ සෑම අවස්ථාවකදීම නැවත නැගී සිටීමට හැකියාව ඇති පිසාචයෙකු හා (vampire)මාක්ස් ධනවාදය සන්සන්දය කරයි. සංස්කෘතික විප්ලවයේ දී එහි සලකුණු පවා මකා දැමීමට මාවෝ ගත් උත්සාහය ද අවසන් වුයේ ධනවාදය නැවත උත්තානය වීමකිනි.

අද වාමාංශය ගෝලීය ධනවාදයේ ආධිපත්‍යයට, එහි දේශපාලන පරිපුරකයට සහ ස්වතන්ත්‍ර ප්රජාතන්ත්රයට විවිධ ආකාරයෙන් ප්රතිවිරුද්ධව ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස ආධිපත්‍ය පිළිගන්නා නමුත් ධනවාදයේ නීතින් තුල රැදෙමින් එය ප්‍රකෘතිමත් කිරීම සඳහා කෙරෙන සටන දිගටම පවත්වා ගෙන යයි. (මෙය තෙවන මාවතේ සමාජ ප්‍රජාතන්ත්‍රයයි – (The Third Way Society)එසේත් නැතිනම්, ඔවුන් ආධිපත්‍ය ඇත්තේ රැඳෙන්නට බව පිලිගන්නා නමුත් එහි අන්තරාලයන් අතර සිට විරුද්ධත්වය ප්‍රකාශ කරයි.

තවද, කිසිවක් කළ නොහැකි වන තරමටම ආධිපත්‍ය සියල්ල වසා පැතිරී ඇති බැවින්, අරගලයේ නිෂ්ඵලත්වය පිළිගෙන ‛දිව්‍යමය ප්‍රචන්ඩත්වයක ආන්දෝලනයක්’ (‛අප බේරා ගත හැක්කේ දෙවියන්ට පමණය’ යන හයිඩෙගර්ගේ විප්ලවීය අනුවාදය) බලාපොරොත්තුවෙන් බලා සිටිනවා හැර ඔවුන්ට අන් කිසිවක් කල නොහැක.

එතෙකුදු වුවද, අරගලයේ තාවකාලික නිශ්ඵලත්වය ඔවුන් හඳුනාගනී. වර්තමාන ගෝලීය ධනවාදයේ විජයග්‍රහණය තුල එළඹිය හැකි එකම තර්කය නම් සැබෑ විරෝධතාවය විය නොහැක්කක් බවය. ඉඳින්, ගෝලීය කම්කරු පන්තියේ විප්ලවීය ආත්මය ප්‍රාණවත් වන තුරු සහ සුභසාධක රාජ්‍යයේ නටඹුන් ආරක්ෂා වන තුරු අපට කල හැක්කේ, කිසිදා ඉටු කර නොදෙන බව දන්නා ඉල්ලීම් සමුහයක් සමගින් බලයේ සිටින්නවුන්ට මුහුණ දීමත්, නැතිනම් කෙනෙකුට නිහඬව විවේචනයන් කර ගෙන යා හැකි සංස්කෘතික අධ්‍යයනය දක්වා පල්ලම් බැසීමත් පමණි.

[QUOTE="obama2, post: 15427192, member: 399563"] [b]විරුද්ධත්වය යනු යටත් වීමයි[/b] [CENTER][B]විරුද්ධත්වය යනු යටත් වීමයි [/B] Posted: [URL="http://3mana.com/%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%b8/"]10:21 pm, August 9, 2013[/URL] [SIZE=4][IMG]http://3mana.com/news/wp-content/uploads/2013/08/rathupaswala2-685x320.jpg[/IMG][/SIZE] [SIZE=4][URL="http://3mana.com/%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%b8/#"]Share on facebook[/URL][URL="http://3mana.com/%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%b8/#"]Share on twitter[/URL][URL="http://3mana.com/%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%b8/#"]Share on email[/URL][URL="http://3mana.com/%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%b8/#"]Share on pinterest_share[/URL][URL="http://3mana.com/%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%b8/#"]More Sharing Services[/URL][URL="http://3mana.com/%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%b8/#"]7[/URL][/SIZE] [SIZE=4] ර[/SIZE] [SIZE=4]තුපස් වල ජනතාව බීමට දිය පොදක් ඉල්ලා කළ සාමකාමී උද්ඝොෂණයට හමුදාව විසින් වෙඩි තබා මිනිසුන් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඔබ දැනටමත් ඕනෑවටත් වඩා විස්තර දන්නවා ඇත. ඒ ගැන යළි යළිත් සෝද සෝදා මඩේ දමන්නට අවැසි නැත. ඇත්තටම මේ ප්‍රශ්ණය ධමික පෙරේරා නම් ව්‍යාපාරිකයා ගේ කර්මාන්ත ශාලාවක් නිසා අගතියට පත් ජනතාව හට රාජ්‍යය විසින් සිය බලය භාවිතා කර ඉතා අමානුෂික අන්දමින් සලකා ක්‍රියා කොට මිනිසුන් මරා දැමීමට වඩා මිනිස් වර්ගයා ගේ අනාගතය පිළිබද ඉතා ඛේදජනක යථාර්ථයක් අපට පසක් කරවන ක්‍රියාවකි. ඇත්ත වශයෙන්ම මෙකී කර්මාන්ත ශාලාව පැය විසි හතරකින් වසා දැමීම මගින් මේ ප්‍රශ්ණයට නිසි විසදුමක් ලැබෙනවා යැයි යමෙකු සිතනවා නම් ඔහු උම්මත්තකයෙකි. ලෝකයේ බීමට පිරිසිදු දිය පොදක් සොයා ගත නොහැකිව දෛනිකව මිය යන දහස් සංඛ්‍යාත ජනතාව අතරට රතුපස්වල ජනතාවත් මේ වන විට එක්ව ඇත. මේ වන විටත් මේ ප්‍රදේශයටත් වඩා අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින පිරිසිදු පානීය ජලය පිළිබද ගැටළුව තීරණාත්මකය. අප්‍රිකානු කලාපයේ මිනිසුන් මීට වසර ගණනකට පෙර සිට පිරිසිදු පානීය ජලය සම්බන්ධයෙන් උග්‍ර ගැටළුවකට මුහුණ දී සිටියි. ඒ අනුව මේ ගැටළු යනු මනුෂ්‍ය වර්ගයා ගේ අනාගතය සම්බන්ධයෙන් වූ ගෝලීය අර්බුධයේ තවත් පැති මානයකි. නමුත් බොහෝ අයට අනුව මෙය පහත අකාරයේ ගැටලුවකි. [/SIZE][INDENT][SIZE=4][COLOR=YellowGreen][I][B]සදරුවන්ට අනුව මෙය මිනීමරු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මිලේජ්ඡ ක්‍රියා කලාපය විදහා දක්වන තවත් අවස්ථාවකි.[/B][/I][/COLOR][/SIZE][COLOR=YellowGreen] [SIZE=4][COLOR=DarkOrange][I][B]ඩිලාන් පෙරේරාට අනුව මෙය ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නට කරණු ලැබූ ජේ.වී.පී කුමන්ත්රණයකි.[/B][/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta][I][B]ස්වාධීන රූපවාහිනයට අනුව මෙය රතු පස්වල ජනතාවගේ පානීය ජල ප්රශ්ණයෙන් අයුතු ප්‍රයෝජන ගන්නනට තැත් කල කඩාකප්පල්කාරීන් ගේ ක්‍රියාවකි.[/B][/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green][I][B]සිරස රූපවාහිනියට අනුව මෙය විපක්ෂ නායකයාගේ දුර්වලතාවයක් නිසා විපක්ෂයට බලය ලබා ගන්නට නොහැකි වීම මත ඇති වූ ගැටලුවකි.[/B][/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][I][B]පාරිසරික සංවිධාන වලට අනුව මෙය තනිකරම පරිසර ප්‍රශ්ණයකි.[/B][/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][I][B]විපරිත දාර්ශණිකයන්ට අනුව මෙය ප්රභාකරන් නොමැති සමාජයක මහින්ද රාජපක්ෂ පොදු සතුරා බවට පත් කර ගැනීමේ දෘෂ්ටිවාදී ගැටලුවකි.[/B][/I][/COLOR][/SIZE] [/COLOR] [/INDENT][SIZE=4]මේ ආකාරයෙන් තවත් උදාහරණ ගණනාවක් අපට ඉදිරිපත් කරන්නට පුළුවන. නමුත් අප ජීවත් වන ධනවාදී සමාජ ක්‍රමය තුළ මනුෂ්‍ය වර්ගයා ගේ ඉරණම තීන්දු කරන තවත් එක් උග්‍ර ප්‍රශ්ණයක් ලෙස අපට පිරිසිදු පානීය ජලය පිළිබද ගැටලුව අපට හදුනා ගත හැක.[/SIZE] [SIZE=4]සැබවින්ම ජලය ඉතා වටිනා සම්පතකි.ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මිහිපිට ජීවය පැවතෙන්නේ ජල සම්පත නිසාවෙනි. සාගර,ගංගා,ඇලදොළ,විල් හා අනෙකුත් ජල මුලාශ්‍ර වල ජලය ඉතිරී පැතිරී තිබු හෙයින් මේ ලොව කිසි දිනෙක ජල හිඟයකට මුහුණ පෑමට සිදු නොවේ යන්න එකල පිළිගැනීම විය.කෙසේ වෙතත් ලෝකය පුරා ජනසංඛ්‍යාවේ වර්ධනයත් සමඟ ම නුදුරු අනාගතයේ දී පිරිසිදු ජලය ශීඝ්‍රෙයන් අඩු වීමේ තත්වයකට මුහුණ පාන්නට සිදුවන බව එකල විද්වතුන්ගේ මතය විය. අද නව විට අප මුහුණ පා සිටින්නේ කලින් පුරෝකථනය කළ ජල අර්බුදයේ මූලික අවස්ථාවයි. පෘථිවි ගෝලයෙන් සියයට 70ක් ජලයෙන් වැසී පැවතුන ද ඉන් සියයට 97ක් ම ඇත්තේ සාගර ජලය හෙවත් ලවන මිශ්රීත ජලය යි.ජලයෙහි ඇති ගුණාත්මක බව අනුව එය ප්‍රධාන වශයෙන් කොටස් 02කට බෙදා දැක්වේ.එනම් මිරිදිය ජලය හෙවත් පානීය ජලය හා කරදිය ජලය හෙවත් සාගර ජලය යි.[/SIZE] [SIZE=4]අකාර්යක්ෂම ජල පරිහරණය,ජල දුෂණය,ජල නාස්තිය සහ කාලගුණික විපර්යාසයන් සමඟ ම ඉහළ යන ජන සංඛ්‍යාවට අවශ්‍යයය ජල ඉල්ලුම සපුරාලීමට නොහැකිව පුද්ගලයින් අතර ජාතීන් අතර ප්‍රදේශ අතර පමණක් නොව රටවල් අතර දරුණු ගැටුම් ඇති වීමට ඉඩ හසර පවතිනු ඇත.මෙයට වසර 50කට ප්‍රථම පොදු මතය බවට පත් වී තිබුණේ ජලය යනු අසීමිත එනම් කිසිදා හිඟ නොවන සම්පතක් ලෙස ය.ඒ කාලය තුළ අද ජනගහනයත් සමඟ සසඳා බැලු කළ ජීවත් වූයේ වත්මන් ජනගහනයෙන් හරි අඩක් පමණි.එම ජනගහනයට සරිලන ආහාර හා අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍යය වුයේ සුළු ජල ප්රමාණයකි.නමුත් අද වන විට බිලියන 07 ක් දක්වා වර්ධනය වෙමින් පවතින වත්මන් ලෝක ජනගහනයට ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට ඇත්තේ තරඟයකි.ගෝලීයකරණයත් සමඟ ජල පරිභෝජන රටාවන් ඉහළ යමින් වෙනස් වන ලෝකය කරා හැඩ ගැසෙමින් පවතී.කාර්මීකරණය,නාගරීකරණය හා කෘෂි කර්මාන්ත යන අංශ වලින් ජලය සඳහා ඇති ඉල්ලුම හා පරිභෝජනය දිනෙන් දින ඉහළ යමින් පවතී.[/SIZE] [SIZE=4]ලොව ජල ව්‍යාප්තිය පිළිබඳව විමසා බැලු කළ සමහර රටවල ජල සම්පත බහුල ලෙස පවතින අතර සමහර රටවල ජල සම්පත ඉතා හීන ලෙස පවතී.උදාහරණ ලෙස කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර කොටස, යුරෝපයේ බොහෝ ප්‍ර දේශවල ජල සම්පත බහුල ලෙස පැවතුන ද අප්‍රිකා මහද්වීපය,මැද පෙරදිග,ඔස්ට්‍රේලියාව,දකුණු ආසියාවේ සමහර ප්‍රදේශවල ජල සැපයුම දුර්වල තත්වයේ පවතී.මෙයින් මතු කර ගත යුතු එක් කරුණක් නම් ජල සම්පත මහද්වීපයෙන් මහද්වීපයට,රටින් රටකට වෙනස් වනවා සේම රටක් තුළ ද ජල ව්‍යාප්තියේ වෙනස්කම් පවතින බවයි.[/SIZE] [SIZE=4]ලොව පුරා පවතින ජල අර්බුදයෙන් දිනපතා ළමුන් 3800 ක් මියයන වතාවරණය තුළ, ලොව පුරා බිලියන 1.1 ක ජනතාවකට අවම ජල අවශ්‍යතාවවත් සපුරා ගත නොහැකි පසුබිමකදී, ප්‍රමාණවත් ජලයක් ලැබ, අප ද ජල අර්බුදයකට ගොදුරු වෙමින් සිටී.[/SIZE] [SIZE=4]ලෝක ජනගහනයෙන් සියයට 80 ක්ම එනම් බිලියන 5ක් ජීවත්වෙන්නේ තුන්වෙනි ලෝකය තුළය. එනම් සංවර්ධනය වෙමින් පවතින රටවල් යැයි කියන රටවලය. ලෝක ජනගහනයෙන් බිලියන 2කට දිනකට වියදමට ඇත්තේ ඩොලර් 2කට වඩා අඩු මුදලකි. ලෝක ජනගහනයෙන් 3/1 ජීවත් වන චීනයේ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගේ දෛනික ආදායම ඩොලර් එකකට වඩා අඩුය. බිලියන 1.5කට වඩා වැඩි ප්‍රමාණයකට බීමට පිරිසිදු ජලය නොමැත. ඒ අතරින් අප්‍රිකාවේ ජනගහනයෙන් 3/2ක වඩා ප්‍රමාණයකට බීමට පිරිසිදු ජලය නොමැත. දියමන්ති,රත්‍රං, ඇත්දළ,මුතු මැණික් තම අතමානයේ තබා ගෙන සිටියත් බීමට දියපොදක් නොමැතිව අප්‍රිකානු කලාපයේ මිනිසුන් දෛනිකව දහස් ගනනින් මිය යයි.[/SIZE] [SIZE=4]අප ජීවත් වන්නේ ධනවාදී සමාජයක යැයි අවබෝධ කර ගැනීමේ දී අපට මේ දුප්පත්කම පිළිබදව ප්‍රශ්ණය හුදු තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටවලට බලපාන ගැටලුවක් පමණක් නොවන බව අවබෝධ වේ. මේ වන විට ධනපති රටවල ද දුප්පත්කම දිනෙන් දින ඉහළ යමින් පවතියි. පිලපීනයේ මැනිලා නගරයේ මෙන්ම නිව්යෝර්ක් නගරයේ ද මිනිසුන් කුණු බක්කි වලින් අහුලා ගෙන කා කුස පුරවා ගනිති. පදිකවේදිකාවේ කාඩිබෝඩ් පෙටිටි අතුරා ගෙන නිදා ගනිති. ඉන්දියාවේ කල්කටාවේ,බොමිබායේ, ප්‍රංශයේ පැරිස්වල,ජර්මනියේ බර්ලින්, ෆ්රැන්ක්ෆර්ට්වල, ඇමෙරිකාවේ චිකාගෝ,නිවියෝර්ක්, සැන්ෆ්රැන්සිස්කෝවල, කොලොම්බියාවේ බොගොටා වල, අප්‍රිකාවේ නයිරෝබි හෝ ඊජිප්තුවේ කයිරෝ ආදි මෙකී නොකී බොහෝ නගර වල දරිද්‍රතාවය පැහැදිලි දැකිය හැකිය. පාරවල මිනිසුන් සිගාකෑම,මිනිසුන් මහමග මරා දැමීම ඉන්දියාවේ කල්කටාවේ මෙන්ම ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරද සිදුවේ. තමන් උපන් ස්ථානයට අනුව මිනිස් ජීවිතය හැඩගැසෙමින් තිබෙන අතර ලෝකයේ බහුතරයක් මිනිසුන් ඉපිද මිය යන්නේ මුලු ජීවිත කාලය පුරාම අනුන් වෙනුවෙන් සේවය කිරීමටය. මුලු ජීවිත කාලය පුරාම ඒකාකාරී රාජකාරි කටයුතු වලින් හෙම්බත් වන මිනිසුන් සිය ජීවිතයට අර්ථයක් එක් කර ගන්නේ ටොයෝටා ඇලියෝන් කාර්, ඇපල් අයි ෆෝන්, වැනි පාරිභෝගික භාණ්ඩ පරිභෝජනයෙනි. එසේ නැතිනම් ලංකාවේ දී කාර්ගිල්ස් ෆුඩ් සිටි හෝ කීල්ස් සුපර් වෙළෙද සැලකට ගොඩවී සමානයන් ලෙස ලොකු කරත්තයක සීමිත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පුරවා ගෙන ඇවිදිමින් ලබන මානසික තෘප්තියෙනි. ගෝතමාලා රටේ දකුණු කොරියාණු රෙදි කර්මාන්ත ශාලාවක වැඩකරන කාන්තාවක ගේ දිනක වැටුප ජර්මන් මාර්ක් 3කි. නමුත් ඔවුන් නිපදවන රෆ්ල්-ලවුරන් කමිසයක වෙළෙදපොල මිල ජර්මන් මාර්ක් 160 සිට 200 දක්වා මිල වෙයි. එම කමිසයක් ආඩම්බරයෙන් ඇගලා ගෙන සුන්දර තරුණියක සමග සුඛෝපභෝගි අවන්හලක රාත්‍රි කෑම ගන්නා තරුණයෙකු තමන් ගේ පෙමිවතියට ආඩම්බරයෙන් වර්ණා කරන මේ මිළ අධික කමිසයේ පිටුපස කෙළවර ගෝතමාලාවේ දුගී තරුණියකගේ අනවරත ශ්‍රම ක්‍රියාවලියකට සම්බන්ධ බව සිහිනයෙන්වත් දන්නේ නැත. එමෙන්ම ගෝතමාලාවේ දුගී තරුණිය ජර්මනියේ මෙවන් අවහන් හලක් තිබෙන බව සිහිනයෙන්වත් විශ්වාස කරන්නේ නැත. චීනයේ ඇඩිඩාස්, කාට්ටඩ්,ඇපල් සමාගම්වල පැය දහ අටකට වඩා වැඩි කාලයක් වෙහෙසී වැඩ කරන චීන කම්කරුවන් රැකියාවේ පීඩනය දරාගත නොහැකිව සියදිවි හානි කර ගන්නා බව ආඩම්බරයෙන් මේ භාණ්ඩ පරිභොජනය කරන උදවිය දන්නේ නැත.[/SIZE] [SIZE=4]පසුගිය දිනෙක රතුපස්වල දී ජලය ඉල්ලා උද්ඝොෂණය කළ ජනතාවට හමුදාවේ වෙඩි උණ්ඩයෙන් පිළිතුරු හිමි විය. අප විසින් අරගල කළ යුත්තේ තනි තනි පරමාර්ථයන් මුදුන් පනුවා ගන්නට නොව පවතින ධනවාදී සාමාජ ක්‍රමය පෙරලා දැමීමටය. මේ සම්බන්ධයෙන් ස්ලේවොයි ජිජැක්ගේ (Resistance is Surrender) නම් ලිපියෙන් අපි කොටස් කිහිපයක් උපුටා දක්වන්නට කැමැත්තෙමු. [/SIZE][INDENT][SIZE=4][COLOR=#800000]පසුගිය දශක කිහිපය තුල ඉතා පැහැදිලි වූ කාරණයක් නම් ධනවාදය විනාශ කල නොහැකි බවය. උල් ආයුධයකින් ඇණ මරාදැමූ සෑම අවස්ථාවකදීම නැවත නැගී සිටීමට හැකියාව ඇති පිසාචයෙකු හා (vampire)මාක්ස් ධනවාදය සන්සන්දය කරයි. සංස්කෘතික විප්ලවයේ දී එහි සලකුණු පවා මකා දැමීමට මාවෝ ගත් උත්සාහය ද අවසන් වුයේ ධනවාදය නැවත උත්තානය වීමකිනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]අද වාමාංශය ගෝලීය ධනවාදයේ ආධිපත්‍යයට, එහි දේශපාලන පරිපුරකයට සහ ස්වතන්ත්‍ර ප්රජාතන්ත්රයට විවිධ ආකාරයෙන් ප්රතිවිරුද්ධව ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස ආධිපත්‍ය පිළිගන්නා නමුත් ධනවාදයේ නීතින් තුල රැදෙමින් එය ප්‍රකෘතිමත් කිරීම සඳහා කෙරෙන සටන දිගටම පවත්වා ගෙන යයි. (මෙය තෙවන මාවතේ සමාජ ප්‍රජාතන්ත්‍රයයි – (The Third Way Society)එසේත් නැතිනම්, ඔවුන් ආධිපත්‍ය ඇත්තේ රැඳෙන්නට බව පිලිගන්නා නමුත් එහි අන්තරාලයන් අතර සිට විරුද්ධත්වය ප්‍රකාශ කරයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]තවද, කිසිවක් කළ නොහැකි වන තරමටම ආධිපත්‍ය සියල්ල වසා පැතිරී ඇති බැවින්, අරගලයේ නිෂ්ඵලත්වය පිළිගෙන ‛දිව්‍යමය ප්‍රචන්ඩත්වයක ආන්දෝලනයක්’ (‛අප බේරා ගත හැක්කේ දෙවියන්ට පමණය’ යන හයිඩෙගර්ගේ විප්ලවීය අනුවාදය) බලාපොරොත්තුවෙන් බලා සිටිනවා හැර ඔවුන්ට අන් කිසිවක් කල නොහැක.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]එතෙකුදු වුවද, අරගලයේ තාවකාලික නිශ්ඵලත්වය ඔවුන් හඳුනාගනී. වර්තමාන ගෝලීය ධනවාදයේ විජයග්‍රහණය තුල එළඹිය හැකි එකම තර්කය නම් සැබෑ විරෝධතාවය විය නොහැක්කක් බවය. ඉඳින්, ගෝලීය කම්කරු පන්තියේ විප්ලවීය ආත්මය ප්‍රාණවත් වන තුරු සහ සුභසාධක රාජ්‍යයේ නටඹුන් ආරක්ෂා වන තුරු අපට කල හැක්කේ, කිසිදා ඉටු කර නොදෙන බව දන්නා ඉල්ලීම් සමුහයක් සමගින් බලයේ සිටින්නවුන්ට මුහුණ දීමත්, නැතිනම් කෙනෙකුට නිහඬව විවේචනයන් කර ගෙන යා හැකි සංස්කෘතික අධ්‍යයනය දක්වා පල්ලම් බැසීමත් පමණි.[/COLOR][/SIZE] [/INDENT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom