Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විරුද්ධත්වය යනු යටත් වීමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ගැටළුව, එනම් ගෝලීය ධනවාදය අවසාන වශයෙන් තාක්ෂණයේ ගැබ් වූ මුලධර්මයන් වල හෝ උපකරණීය හේතුන් වල ප්‍රතිඵලයක් බව, ඔවුන් තහවුරු කරයි.

තවදුරටත්, ඔවුන් ප්‍රකාශ කරනුයේ කෙනෙකුට ගෝලීය ධනවාදය විනාශ කර බලය තහවුරු කල හැක්කේ එයට ඉඳුරා ප්‍රහාර එල්ල කිරීමෙන් නොව, එදිනෙදා ජිවිතයේ කෙනෙකු අත් ලොවක් තැනීමට දරන මහා අරගලය දෙස නැවත අවධානය යොමු කිරිමෙන් බවය. මේ ආකාරයෙන්, රාජ්‍ය බලයේ පදනම ටිකින් ටික විනාශ කල හැකි අතර, එක් අවස්ථාවක දී එය කඩා වැටෙනු ඇත. (සැ(Z)පටිස්ටා ව්‍යාපාරය මෙම පිවිසුමේ නිදර්ශනයයි).

එමෙන්ම, ඔවුන් ප්රතිධනවාදී අරගලයේ සිට ආධිපත්‍ය සඳහා වූ බහුවිධ දේශපාලනික දෘෂ්ඨිමය අරගලයට මාරුවී පශ්චාත් නුතන මාර්ගයට අවතීර්ණ වන අතර, අනවස්ථිත ප්රතිසන්ධානකරණයේ වැදගත්කම තහවුරු කරයි.

තවද, ධනවාදයේ ‛නිශ්චිත නිශේධනය’ අඩපන කිරීමේ පශ්චාත් නුතන තලයේ සම්භාව්‍ය මාක්ස්වාදී හැසිරීම කෙනෙකුට නැවත ක්‍රියාත්මක කල හැකි බව ඔවුන් තර්ක කරයි. වර්තමාන ‛ඥානණ ක්රියාවේ’ පිබිදීමත් සමඟ, සමාජ නිශ්පාදනයේ සහ ධනවාදී සම්බන්ධතා අතර පරස්පරතාවය වෙන කවරදාටත් වඩා දරදඬු වී ඇත්තේ පළමු වතාවට ‛පරම ප්රජාතන්ත්රයේ’ ශක්‍යතාවය විදහා දක්වමිනි. (මෙය හාර්ඩ්ට් සහ නෙග්‍රිගේ පිළිගැනීමය). මෙම පිළිගැනීම් සැබෑ විප්ලවීය වාමාංශික දේශපාලනය මඟහැරීමේ මාර්ගයක් ලෙස ඉදිරිපත් කර නොමැත.

ඇත්තෙන්ම ඔවුන් ඇඟවීමට උත්සාහ කරනුයේ එවැනි පිළිගැනීමක් නොමැති වීමේ අඩුපාඩුවයි. කෙසේ නමුත්, පසුගිය තිස්වසර පුරාවටම දිවෙන කතාන්දරය මෙම වාමාංශයේ පරාජය නම් නොවේ. ධනවාදයේ ඉතිහාසය පුරාවටම වඩාත්ම පැතිරී ගිය දියුණුවක් ලබන චීන කොමියුනිස්ට්වාදීන්ගෙන් හා බටහිර යුරෝපයේ තෙවන මාර්ගයේ (Third way) සමාජ ප්රජාතන්ත්රවාදයේ ප්‍රගමනයෙන් තවත් පාඩමක් ඉගෙනීමට ඇත. එනම්, කෙටියෙන් ‛අපට එය වඩාත් හොඳින් කල හැකිය’ යන්නය. තැචර් විප්ලවය එම අවධියේ එක්සත් රාජධානිය තුළ ව්‍යාකූල, ආවේගශීලී බවක් ගත් අතර සිතා ගත නොහැකි තරම් අවිනිශ්චිතභාවයක් ඇති කලේය. එය සංස්ථාගත කරනු ලැබුවේ: හෙගල්ගේ වචනයෙන් නම්, අවිනිශ්චිතභාවයක් හෝ ඉතිහාසගත අත්වැරැද්දක්, අවශ්‍යතාවක් බවට නගා සිටවුයේ ටෝනි බ්ලෙයාර්යග තැචර් තැචර්වාදියෙක් නොවීය: ඇය හුදෙක් ඇයම විය. ඇත්තෙන්ම තැචර්කරණයට ප්‍රාණය ලබා දුන්නේ බ්ලෙයාර් විසිනි.

මෙම ව්‍යාකූලත්වයට සමහර පශ්චාත් නුතන වාමාංශය පිළිබඳ විවේචකයන්ගේ ප්‍රතිචාරය වුයේ, මෙය විරෝධය පිළිබඳ නව දේශපාලනයකට අතවැනීමක් ලෙසය. රාජ්‍ය බලය සඳහා සටන් කිරීම ගැන උදක්ම කියා සිටින්නවුන් එය අත් කර ගැනීම පසෙක තිබිය දී, පැරණි සුසමාදර්ශය තුල සිරවී සිටීම පිළිබඳව චෝදනා ලබමින් සිටී. ඔවුන්ගේ විවේචකයින් කියනුයේ, රාජ්‍ය බලයට විරුද්ධ වීමට නම් අද කල යුතුව ඇත්තේ අදාල බල ප්‍රදේශයෙන් ඉවත් වී පාලනයට එපිටින් නව අවකාශයන් නිර්මාණය කිරීම බවය. මෙය ඉඳුරාම ධනවාදයේ විජයග්‍රහණය පිළිගැනීමේ පෙර නිමිත්තකි. විරුද්ධත්වය පිළිබඳ දේශපාලනය නම් අන් කිසිත් නොව තුන්වන මාර්ගයේ වාමාංශය (Third way left) සඳහා වූ සදාචාරාත්මක පරිපුරකයයි.

මෑතකදී එලි දැක්වුණු සයිමන් ක්‍රිච්ලිගේ (Infinitely Demanding) නම් කෘතිය මෙම පිළිගැනීම පිළිබඳ අනර්ඝ ප්‍රතිමුර්තියකි. ක්රිච්ලිට අනුව නිදහස් ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය තිබෙනුයේ පැවතීමටය.රාජ්‍ය අවලංගු කිරීමට දැරූ උත්සාහයන් අවාසනාවන්ත ලෙස අසාර්ථක විය. ඒ අනුව, නව දේශපාලනය, යුධ විරෝධී ව්‍යාපාර, පාරිසරික සංවිධාන, වාර්ගික සහ ලිංගික අපයෝජනයන්ට එරෙහිව සටන් වදින කණ්ඩායම් සහ වෙනත් දේශීය ස්ව-සංවිධාන වලින් දුරස්ව පිහිටුවීමට සිදු වේ. එම දේශපාලනය, රාජ්‍ය විරෝධී විය යුතුය. ඉෂ්ඨ කල නොහැකි ඉල්ලීම් වලින් රාජ්‍ය විනාශ කල හැක්කක් විය යුතුය. එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයේ සීමාවන් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කල හැක්කක් විය යුතුය. විරුද්ධත්වය පිළිබඳ නව දේශපාලනය රාජ්‍යයට එපිටින් පිහිටුවිය යුතුය යන ප්‍රධාන තර්කය, සාධාරණත්වය උදෙසා කෙරෙන සීමාරහිත ඉල්ලීම් වන ආචාර ධාර්මීය මානය හා බැඳී පවතී. රාජ්‍යයේ පරම අභිමතාර්ථය තමාගේම නිෂ්පාදනයක් සහතික කර ගැනීමේ සැබෑ දේශපාලනමය බලාපොරොත්තුවක් වන තුරු කිසිදු රාජ්‍යයකට එම ඉල්ලීමට සවන්දිය නොහැක. ක්‍රිච්ලි මෙසේ සටහන් කරයි: ‛සැබවින්ම, තුවක්කු, පොලු මුගුරු අතින්ගත් මිනිසුන් විසින් පරිචින්න වශයෙන් ඉතිහාසය රචනා කර ඇති අතර, ව්‍යාජ උපහාසයෙන් හෝ පිහාටු දුලිකඩනයකින් කෙනෙකුට එය පරාජය කල නොහැක. නමුත්, අධි-වාමාංශික ක්‍රියාකාරී නාස්තිකවාදයේ ඉතිහාසය ව්‍යක්ත ලෙස පෙන්වා දෙන ආකාරයට, කෙනෙකු පරාජය වන්නේ හෝ විනාශ වන්නේ ඔහු ආයුධ, පොළු මුගුරු අතට ගත් මොහොතේ දීමය. අවුල් සහගත දේශපාලන විරෝධය, එය හරහා වන පැහැදිලි ප්‍රචන්ඩකාරී ස්වාධිපත්‍ය අනුකරණය කිරීමට හෝ නියෝජනය කිරීමට යොමු නොවිය යුතුය’.

ඉදින්, එක්සත් ජනරජයේ ප්රජාතන්ත්රවාදීන් කුමක් කල යුතු දැයි කියන්න. රාජ්‍ය බලය සඳහා සටන් කිරීම නවතා, රාජ්‍ය බලය ජනරජයට අත්වීමට ඉඩහැර, රාජ්‍යයේ අන්තරාලයන් දක්වා පසුබැස තවත් අවුල්සහගත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීම ද? තවද, හිට්ලර් වැනි විරුද්ධකරුවකුට මුහුණ දීමට ක්රිච්ලිට සිදුවුනා නම් ඔහු කුමක් කරයි ද? සත්තකින්ම, එවැනි අවස්ථාවක දී කෙනෙකුට ඔහු විරුද්ධ වන ප්‍රචන්ඩකාරී ස්වාධිපත්‍ය අනුකරණය කිරීමටත්, නියෝජනය කිරීමටත් සිදුවේ. වාමාංශය කෙනෙකුට රාජ්‍යයට මුහුණදීමේ දී ප්රචණ්ඩත්වය හා ගැවසීමට සිදුවන වාතාවරණයන් අතර සහ ව්‍යාජ උපහාසය හා පිහාටු දුවිලි පිස්නයන් භාවිත කිරීමට සිදුවන හා එසේ කිරීමට හැකි වාතාවරණයන් අතර පවතින විලක්ෂණයන් පෙන්වා දිය යුතු නොවේ ද? ක්‍රිච්ලිගේ පිළිගැනීමේ ඇති ව්‍යාකූලතාව තර්කාණුකූලව පිළිගැනීමට නොහැකිය. රාජ්‍ය ඇත්තේ පැවතීමට නම් හෝ ධනවාදය විනාශ කල නොහැකි බව පැහැදිලි නම් යමෙක් රාජ්‍යයේ සිට පසුබැස යා යුතුද? ඇයි රාජ්‍ය තුලම සිට ක්‍රියා නොකරන්නේ?

තෙවන මාර්ගයේ (Third way left) මුලික සාධ්‍යයන් පිළිනොගන්නේ මන්ද? මනෝරාජිත අර්ථයකින් යමෙක් කැමති වුවා වූ ද, රාජ්‍ය පලවා හැරීම නොව, එය වඩා යහපත් කරවීමේ හෝ එහි දුර්දාන්ත ප්‍රතිවිපාක තුනී කිරීමේ අභිලාෂයෙන් ස්ථාපිත පිළිවෙල වග උත්තර බඳින තත්වයට පැමිනවීමේ හෝ රාජ්‍යය ප්‍රශ්න කිරීමට ඇරයුම් කිරීමේල ක්‍රිච්ලි පවසන ආකාරයේ, දේශපාලනයක් වෙත යමෙක් සීමා විය යුත්තේ මන්ද? ඔහුගේ මෙම වචන සරලවම පෙන්වා දෙනුයේ වර්තමානයේ නිදහස් ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය සහ අපරිමිත ඉල්ලීම් සහිත ව්‍යාකූල දේශපාලනය අනෝන්‍ය පරපෝෂිකතාවයක් සහිත සම්බන්ධයක් තුල රඳා පවතින බවය. වියවුල් නියෝජිතයින් ආචාර ධර්මීය චින්තනය බාරව කටයුතු කරන අතර සමාජය නොකඩවා පවත්වා ගැනීමත් පාලනය කිරීමත් රාජ්‍යය විසින් කරනු ලබයි.

ක්‍රිච්ලිගේ වියවුල් ආචාරධර්මීය දේශපාලන නියෝජනය අධි-අහමයක් ලෙස ක්‍රියා කරන අතර ඉල්ලීම් මගින් පහසුවෙන්ම රාජ්‍යය විනාශ කරයි. එමෙන්ම, රාජ්‍ය එම ඉල්ලීම් සෑහීමකට පත්කිරීමට උත්සාහ දරන තරමටම එය වඩ වඩාත් වරදකාරී හැඟීමකින් පෙලෙයි. මෙම තර්කයට අනුව, මෙම වියවුල් නියෝජිතයින්ගේ විරෝධාකල්පය යොමු වනුයේ විවෘත සර්වාධිකාරීත්වයට නොව, තමන්ට ඇතැයි හුවා දැක්වූ ප්රතිපත්තීන් තමා විසින් ම පාවා දීමේ වරදට චෝදනා ලබන නිදහස් ප්රජාතන්ත්රවාදීන්ගේ කුහක කමදෙසටය.වසර කිහිපයකට පෙර ඉරාකය විසින් ඇමරිකාවට එල්ල කල ප්‍රහාරයට විරුද්ධව ලන්ඩනයේ දී සහ වෝෂින්ටන්හිදී පැවැත්වූ විශාල පෙලපාලී, බලය සහ විරෝධතාවයන් අතර ඇති සංකේතීය සම්බන්ධතාවයට හොඳ නිදර්ශනයක් සපයයි. ඔවුන්ගේ විරෝධාභාසී ප්‍රතිඵලය නම් මෙහි දී අංශ දෙකම සෑහීමකට පත්වීමයි. විරෝධතාකරුවන් ඔවුන්ගේ පිවිතුරු ආත්මයන් රැක ගත්තේය. එය ඔවුන් පැහැදිලි කරනුයේ ඉරාකය ගැන ආණ්ඩුවට ඇති ප්‍රතිපත්තියට ඔවුන් එකඟ නොවන බව පවසමිනි.

බලයේ සිටින්නවුන් ද ශාන්තව එය පිළිගත්හ. තව ද, ඒ මාර්ගයෙන් ලාභ ප්‍රයෝජන ද ලැබීමය. මේ තත්වය තුළ, ඉරාකයට පහරදීමට ඒ වන විටත් ගෙන තිබූ තීරණයට විරුද්ධ වීමට විරෝධතාකරුවන්ටද හැකියාවක් නොලැබුණි. ඔවුන් සේවය කලේ ද එකී තීරණය සුජාත කිරීමටය. ඉඳින්, ලන්ඩන් නුවරට ජෝර්ජ් බුෂ්ගේ පැමිණීමට විරෝධය දක්වමින් විශාල ලෙස පැවැත්වූ පෙලපාලි වලට ඔහුගේ ප්‍රතිචාරය වුයේ මෙවැන්කි: ‛පේනවනේල අපි සටන් කරන්නේ මේ වෙනුවෙන්, ඉතින් තමන්ගේ ආණ්ඩුවෙිප්රතිපත්තියට විරුද්ධව මිනිසුන් මෙහි කරන සටනම, ඉරාකයේදී වුනත් සිදුවිය හැකිය’. 2006 වර්ෂයේ සිට හියුගෝ චාවේස් විසින් ක්‍රියාවට නැංවූ ක්‍රමවේදය පශ්චාත් නුතන වාමාංශය විසින් තෝරා ගත් ක්‍රමයට සෘජුවම ප්‍රතිවිරුද්ධ වීම පුදුමයට කරුණකි. රාජ්‍ය බලය ප්‍රතික්ෂේප කිරීමට වඩා මුලින් කුමන්ත්‍රණයක් හරහා සහ පසුව ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයක් භාවිතයෙන් වෙනිසියුලානු රාජ්‍ය ප්රතිපාදිතයන් ක්රූර ලෙස භාවිතා කර ඔහු තමාගේ පරමාර්ථයන් ව්‍යාප්ත කලේය. තවදුරටත් ඔහු හමුදා බලය තර කිරිමත් ආයුධ ගත් කණ්ඩායම් පුහුණු කිරීමත් කළේය.

බල ප්‍රදේශයෙන් නැගී එන විරෝධතාවයේ ආර්ථික බලපෑම් ඔහුගේ පාලනයට හානි වන බව දැන, තනි පක්ෂයක් ලෙස සංධාන ගත වී ඔහුට සහයෝගය දක්වන ලෙස ඔහු නිවේදනය කළේය. ඔහුගේ මෙම යෝජනාව ගැන ඔහුගේ සමහර මිත්‍ර පාක්ෂිකයින්ට පවා ඉතා හොඳ පැහැදීමක් නොවීය. ඔහුගේ මෙම යෝජනාව වෙනිසියුලානු විප්ලවයට ප්‍රාණය ලබා දුන් ජනප්‍රිය ව්‍යාපාරයන් නිශ්ඵල කරාවි ද? කෙසේ නමුත්, අවදානම් සහිත වුව ද මෙම තීරණය සම්පුරණයෙන්ම අනුමත කල යුතුය. එසේ කල යුත්තේ, තම පක්ෂය නියම සමාජවාදී පක්ෂයක් ලෙස (personist) ක්‍රියා කිරීමට සැලැස්වීම සඳහා නොව, නව දේශපාලන ආකෘතින් ජංගනය කරනා රථයක් ලෙස ක්‍රියා කිරීමට සැලැස්වීම සඳහා ය (වේගයෙන් ව්‍යාප්ත වන මුඩුක්කු ජනාවාස මෙන්). චාවේස් වැනි අයෙකුට අප කුමක් කිව යුතුද? ‛එපා, රාජ්‍ය බලය තදින් අල්ලා ගෙන සිටින්න එපා, රාජ්‍ය සහ පවතින තත්වයන් ඒ ඒ තැනම තිබෙන්නට හැර ඉවත් වන්න’ අප ඔහුට කිව යුත්තේ මෙවැන්නක් ද? චාවේස් සෑමවිමට විකටයෙකු ලෙස නිශ්ප්රභාවිය.

නමුත් එවැනි පහ කිරීමකින් උදක් චාවේස්ව ප්‍රහසන මාර්කෝස්ගේ අනුවාදයක් ලෙස අඩු තක්සේරු වන්නේ ද? අද වන විට බහුතරයක් මාක්ස්වාදී වාමාංශිකයින් මාර්කෝස් හඳුන්වනුයේ (Subcomediate Marcos) ලෙසය: එනම්, ‛උපවිකට මාර්කොස්’ ලෙසය. වර්තමානයේ රාජ්‍යයට ද්වවිරෝධය පාන්නේරෑ බිල් ගේට්ස්, එක්සත් දුෂිකයින්, නරි දඩයම් කරන්නවුන් වැනි මහා ධනවාදීන්ය.

මෙයින් උගත හැකි පාඩම නම් සැබවින්ම විනාශකාරී වන්නේ බලයේ සිටින්නවුන්ට ඉටු කිරීමට නොහැකි බව දන්නා අපරිමිත ඉල්ලීම් බල කර ඉල්ලා සිටීම නොවන බව පැවසීමය. ඉල්ලීම් සපුරාම සැපයීමට නොහැකි බව අප දන්නා බව ඔවුනුත් දැන සිටිනා බැවින් අපරිමිත ඉල්ලීම් තුල ගැබ් වූ ආකල්පය බලයේ සිටින්නවුන්ට කිසිදු ගැටළුවක් ඇති නොකරයි. ‛ඒක හරිම අපුරුයි, ඔබලාගේ විවේචනාත්මක ඉල්ලීම්, අප සැවොම ජීවත් වීමට ආශා කරනුයේ කුමන ආකාරයේ ලෝකයකදැයි අපට මතක් කර දෙනව. අවාසනාවකට, අප ජීවත් වන්නෙ, විය හැකි දේ පමණක් කිරීමට සිදුවන සැබෑ ලෝකයකයි. මෙහිදී කිරීමට ඉතිරි වන්නේ එක් දෙයක් පමණි. එනම්, ඉහත සඳහන් තර්කයට හා ඊට ඔවුන් ඉදිරිපත් කල නිදහසට කාරණාවලට පටහැනිව යමින්, බලයේ සිටින්නවුන් විනාශ කිරීමට නම්, ඔවුන්ට ඉහත සඳහන් කල නිදහසට කාරණා නැවත ඉදිරිපත් කල නොහැකි වන සේ හරියාකාරව, උපායශීලීව සහ සීමා සහිතව ඉල්ලීම් ගෙන ඒමය.

විරුද්ධත්වය යනු යටත් වීමයි යන ශීර්ශය යටතේ ජිජැක් විසින් ගොඩ නගන තර්කය අපට උගන්වන්නේ කුමක් ද? එදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය සමූල ඝාතනය කර ප්රභාකරන් ගේ නිරුවත් ශරීරය ලොවට ප්‍රදර්ශණය කරමින් ත්රස්තවාදයට මානුෂික ත්‍රස්තවාදයෙන් පිළිතුරු ලබා දෙනු ලැබූ මොහොතේ මේ රතු පස්වල ජනතාව වීදි බසිමින් විජයග්රහනයේ සැමරුමට එක් වෙමින් රතිඥ්ඤා පත්තු කරමින් කිරිබත් කන්නට ඇති බව පැහැදිලිය. මේ ප්‍රෙද්ශයේ තරුණයෙකු මාධ්‍යට පැවසුවේ තමන් හමුදාවට තුන් වතාවක් ලේ දන් දී ඇති බවත් එසේ ලේ ලබා දුන් හමුදාවම තමන්ට පන්න පන්නා අමානුෂික අන්දමින් පහර දුන් නිසා හමුදාවට ලේ ලබා දුන් තම අත කපා දමන්නට තමන් දැන් සූදානම් බවයි. දෙමළ ජාතික අරගල වෙනුවෙන් වසර තිහකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව කැපවී සිටි එල්.ටී.ටී.ඊ සංවිධානය අවසාන මොහොතේ දී සියළුම නායකයන් සමග ඝාතනයට ලක් වන්නට ගත් තීරණය යනු විරුද්ධත්ව යනු යටත් වීමයි යන කාරණය අපට ජීවමානව සපථ කළ අවස්ථාවයි. රතු පස්වල දී තමන්ගේම වුන්ට මේ ආකාරයෙන් පහර දුන් වෙඩි තැබූ හමුදාව එදා නන්නිකඩාල් කළපුවේ දී කෙහොම හැසිරෙන්නට ඇතිද යන්න ගැන අවබෝධකර ගන්න එක් උපහැරණයක් ප්රමාණවත්ය. යකඩ මල්ලට ගුල්ලෝ ගැසුවා නම් හාල් මල්ල ගැන කුමන කතා ද?

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

[QUOTE="obama2, post: 15427211, member: 399563"] [CENTER][SIZE=4][COLOR=#800000]මෙම ගැටළුව, එනම් ගෝලීය ධනවාදය අවසාන වශයෙන් තාක්ෂණයේ ගැබ් වූ මුලධර්මයන් වල හෝ උපකරණීය හේතුන් වල ප්‍රතිඵලයක් බව, ඔවුන් තහවුරු කරයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]තවදුරටත්, ඔවුන් ප්‍රකාශ කරනුයේ කෙනෙකුට ගෝලීය ධනවාදය විනාශ කර බලය තහවුරු කල හැක්කේ එයට ඉඳුරා ප්‍රහාර එල්ල කිරීමෙන් නොව, එදිනෙදා ජිවිතයේ කෙනෙකු අත් ලොවක් තැනීමට දරන මහා අරගලය දෙස නැවත අවධානය යොමු කිරිමෙන් බවය. මේ ආකාරයෙන්, රාජ්‍ය බලයේ පදනම ටිකින් ටික විනාශ කල හැකි අතර, එක් අවස්ථාවක දී එය කඩා වැටෙනු ඇත. (සැ(Z)පටිස්ටා ව්‍යාපාරය මෙම පිවිසුමේ නිදර්ශනයයි).[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]එමෙන්ම, ඔවුන් ප්රතිධනවාදී අරගලයේ සිට ආධිපත්‍ය සඳහා වූ බහුවිධ දේශපාලනික දෘෂ්ඨිමය අරගලයට මාරුවී පශ්චාත් නුතන මාර්ගයට අවතීර්ණ වන අතර, අනවස්ථිත ප්රතිසන්ධානකරණයේ වැදගත්කම තහවුරු කරයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]තවද, ධනවාදයේ ‛නිශ්චිත නිශේධනය’ අඩපන කිරීමේ පශ්චාත් නුතන තලයේ සම්භාව්‍ය මාක්ස්වාදී හැසිරීම කෙනෙකුට නැවත ක්‍රියාත්මක කල හැකි බව ඔවුන් තර්ක කරයි. වර්තමාන ‛ඥානණ ක්රියාවේ’ පිබිදීමත් සමඟ, සමාජ නිශ්පාදනයේ සහ ධනවාදී සම්බන්ධතා අතර පරස්පරතාවය වෙන කවරදාටත් වඩා දරදඬු වී ඇත්තේ පළමු වතාවට ‛පරම ප්රජාතන්ත්රයේ’ ශක්‍යතාවය විදහා දක්වමිනි. (මෙය හාර්ඩ්ට් සහ නෙග්‍රිගේ පිළිගැනීමය). මෙම පිළිගැනීම් සැබෑ විප්ලවීය වාමාංශික දේශපාලනය මඟහැරීමේ මාර්ගයක් ලෙස ඉදිරිපත් කර නොමැත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]ඇත්තෙන්ම ඔවුන් ඇඟවීමට උත්සාහ කරනුයේ එවැනි පිළිගැනීමක් නොමැති වීමේ අඩුපාඩුවයි. කෙසේ නමුත්, පසුගිය තිස්වසර පුරාවටම දිවෙන කතාන්දරය මෙම වාමාංශයේ පරාජය නම් නොවේ. ධනවාදයේ ඉතිහාසය පුරාවටම වඩාත්ම පැතිරී ගිය දියුණුවක් ලබන චීන කොමියුනිස්ට්වාදීන්ගෙන් හා බටහිර යුරෝපයේ තෙවන මාර්ගයේ (Third way) සමාජ ප්රජාතන්ත්රවාදයේ ප්‍රගමනයෙන් තවත් පාඩමක් ඉගෙනීමට ඇත. එනම්, කෙටියෙන් ‛අපට එය වඩාත් හොඳින් කල හැකිය’ යන්නය. තැචර් විප්ලවය එම අවධියේ එක්සත් රාජධානිය තුළ ව්‍යාකූල, ආවේගශීලී බවක් ගත් අතර සිතා ගත නොහැකි තරම් අවිනිශ්චිතභාවයක් ඇති කලේය. එය සංස්ථාගත කරනු ලැබුවේ: හෙගල්ගේ වචනයෙන් නම්, අවිනිශ්චිතභාවයක් හෝ ඉතිහාසගත අත්වැරැද්දක්, අවශ්‍යතාවක් බවට නගා සිටවුයේ ටෝනි බ්ලෙයාර්යග තැචර් තැචර්වාදියෙක් නොවීය: ඇය හුදෙක් ඇයම විය. ඇත්තෙන්ම තැචර්කරණයට ප්‍රාණය ලබා දුන්නේ බ්ලෙයාර් විසිනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]මෙම ව්‍යාකූලත්වයට සමහර පශ්චාත් නුතන වාමාංශය පිළිබඳ විවේචකයන්ගේ ප්‍රතිචාරය වුයේ, මෙය විරෝධය පිළිබඳ නව දේශපාලනයකට අතවැනීමක් ලෙසය. රාජ්‍ය බලය සඳහා සටන් කිරීම ගැන උදක්ම කියා සිටින්නවුන් එය අත් කර ගැනීම පසෙක තිබිය දී, පැරණි සුසමාදර්ශය තුල සිරවී සිටීම පිළිබඳව චෝදනා ලබමින් සිටී. ඔවුන්ගේ විවේචකයින් කියනුයේ, රාජ්‍ය බලයට විරුද්ධ වීමට නම් අද කල යුතුව ඇත්තේ අදාල බල ප්‍රදේශයෙන් ඉවත් වී පාලනයට එපිටින් නව අවකාශයන් නිර්මාණය කිරීම බවය. මෙය ඉඳුරාම ධනවාදයේ විජයග්‍රහණය පිළිගැනීමේ පෙර නිමිත්තකි. විරුද්ධත්වය පිළිබඳ දේශපාලනය නම් අන් කිසිත් නොව තුන්වන මාර්ගයේ වාමාංශය (Third way left) සඳහා වූ සදාචාරාත්මක පරිපුරකයයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]මෑතකදී එලි දැක්වුණු සයිමන් ක්‍රිච්ලිගේ (Infinitely Demanding) නම් කෘතිය මෙම පිළිගැනීම පිළිබඳ අනර්ඝ ප්‍රතිමුර්තියකි. ක්රිච්ලිට අනුව නිදහස් ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය තිබෙනුයේ පැවතීමටය.රාජ්‍ය අවලංගු කිරීමට දැරූ උත්සාහයන් අවාසනාවන්ත ලෙස අසාර්ථක විය. ඒ අනුව, නව දේශපාලනය, යුධ විරෝධී ව්‍යාපාර, පාරිසරික සංවිධාන, වාර්ගික සහ ලිංගික අපයෝජනයන්ට එරෙහිව සටන් වදින කණ්ඩායම් සහ වෙනත් දේශීය ස්ව-සංවිධාන වලින් දුරස්ව පිහිටුවීමට සිදු වේ. එම දේශපාලනය, රාජ්‍ය විරෝධී විය යුතුය. ඉෂ්ඨ කල නොහැකි ඉල්ලීම් වලින් රාජ්‍ය විනාශ කල හැක්කක් විය යුතුය. එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයේ සීමාවන් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කල හැක්කක් විය යුතුය. විරුද්ධත්වය පිළිබඳ නව දේශපාලනය රාජ්‍යයට එපිටින් පිහිටුවිය යුතුය යන ප්‍රධාන තර්කය, සාධාරණත්වය උදෙසා කෙරෙන සීමාරහිත ඉල්ලීම් වන ආචාර ධාර්මීය මානය හා බැඳී පවතී. රාජ්‍යයේ පරම අභිමතාර්ථය තමාගේම නිෂ්පාදනයක් සහතික කර ගැනීමේ සැබෑ දේශපාලනමය බලාපොරොත්තුවක් වන තුරු කිසිදු රාජ්‍යයකට එම ඉල්ලීමට සවන්දිය නොහැක. ක්‍රිච්ලි මෙසේ සටහන් කරයි: ‛සැබවින්ම, තුවක්කු, පොලු මුගුරු අතින්ගත් මිනිසුන් විසින් පරිචින්න වශයෙන් ඉතිහාසය රචනා කර ඇති අතර, ව්‍යාජ උපහාසයෙන් හෝ පිහාටු දුලිකඩනයකින් කෙනෙකුට එය පරාජය කල නොහැක. නමුත්, අධි-වාමාංශික ක්‍රියාකාරී නාස්තිකවාදයේ ඉතිහාසය ව්‍යක්ත ලෙස පෙන්වා දෙන ආකාරයට, කෙනෙකු පරාජය වන්නේ හෝ විනාශ වන්නේ ඔහු ආයුධ, පොළු මුගුරු අතට ගත් මොහොතේ දීමය. අවුල් සහගත දේශපාලන විරෝධය, එය හරහා වන පැහැදිලි ප්‍රචන්ඩකාරී ස්වාධිපත්‍ය අනුකරණය කිරීමට හෝ නියෝජනය කිරීමට යොමු නොවිය යුතුය’.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]ඉදින්, එක්සත් ජනරජයේ ප්රජාතන්ත්රවාදීන් කුමක් කල යුතු දැයි කියන්න. රාජ්‍ය බලය සඳහා සටන් කිරීම නවතා, රාජ්‍ය බලය ජනරජයට අත්වීමට ඉඩහැර, රාජ්‍යයේ අන්තරාලයන් දක්වා පසුබැස තවත් අවුල්සහගත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීම ද? තවද, හිට්ලර් වැනි විරුද්ධකරුවකුට මුහුණ දීමට ක්රිච්ලිට සිදුවුනා නම් ඔහු කුමක් කරයි ද? සත්තකින්ම, එවැනි අවස්ථාවක දී කෙනෙකුට ඔහු විරුද්ධ වන ප්‍රචන්ඩකාරී ස්වාධිපත්‍ය අනුකරණය කිරීමටත්, නියෝජනය කිරීමටත් සිදුවේ. වාමාංශය කෙනෙකුට රාජ්‍යයට මුහුණදීමේ දී ප්රචණ්ඩත්වය හා ගැවසීමට සිදුවන වාතාවරණයන් අතර සහ ව්‍යාජ උපහාසය හා පිහාටු දුවිලි පිස්නයන් භාවිත කිරීමට සිදුවන හා එසේ කිරීමට හැකි වාතාවරණයන් අතර පවතින විලක්ෂණයන් පෙන්වා දිය යුතු නොවේ ද? ක්‍රිච්ලිගේ පිළිගැනීමේ ඇති ව්‍යාකූලතාව තර්කාණුකූලව පිළිගැනීමට නොහැකිය. රාජ්‍ය ඇත්තේ පැවතීමට නම් හෝ ධනවාදය විනාශ කල නොහැකි බව පැහැදිලි නම් යමෙක් රාජ්‍යයේ සිට පසුබැස යා යුතුද? ඇයි රාජ්‍ය තුලම සිට ක්‍රියා නොකරන්නේ?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]තෙවන මාර්ගයේ (Third way left) මුලික සාධ්‍යයන් පිළිනොගන්නේ මන්ද? මනෝරාජිත අර්ථයකින් යමෙක් කැමති වුවා වූ ද, රාජ්‍ය පලවා හැරීම නොව, එය වඩා යහපත් කරවීමේ හෝ එහි දුර්දාන්ත ප්‍රතිවිපාක තුනී කිරීමේ අභිලාෂයෙන් ස්ථාපිත පිළිවෙල වග උත්තර බඳින තත්වයට පැමිනවීමේ හෝ රාජ්‍යය ප්‍රශ්න කිරීමට ඇරයුම් කිරීමේල ක්‍රිච්ලි පවසන ආකාරයේ, දේශපාලනයක් වෙත යමෙක් සීමා විය යුත්තේ මන්ද? ඔහුගේ මෙම වචන සරලවම පෙන්වා දෙනුයේ වර්තමානයේ නිදහස් ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය සහ අපරිමිත ඉල්ලීම් සහිත ව්‍යාකූල දේශපාලනය අනෝන්‍ය පරපෝෂිකතාවයක් සහිත සම්බන්ධයක් තුල රඳා පවතින බවය. වියවුල් නියෝජිතයින් ආචාර ධර්මීය චින්තනය බාරව කටයුතු කරන අතර සමාජය නොකඩවා පවත්වා ගැනීමත් පාලනය කිරීමත් රාජ්‍යය විසින් කරනු ලබයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]ක්‍රිච්ලිගේ වියවුල් ආචාරධර්මීය දේශපාලන නියෝජනය අධි-අහමයක් ලෙස ක්‍රියා කරන අතර ඉල්ලීම් මගින් පහසුවෙන්ම රාජ්‍යය විනාශ කරයි. එමෙන්ම, රාජ්‍ය එම ඉල්ලීම් සෑහීමකට පත්කිරීමට උත්සාහ දරන තරමටම එය වඩ වඩාත් වරදකාරී හැඟීමකින් පෙලෙයි. මෙම තර්කයට අනුව, මෙම වියවුල් නියෝජිතයින්ගේ විරෝධාකල්පය යොමු වනුයේ විවෘත සර්වාධිකාරීත්වයට නොව, තමන්ට ඇතැයි හුවා දැක්වූ ප්රතිපත්තීන් තමා විසින් ම පාවා දීමේ වරදට චෝදනා ලබන නිදහස් ප්රජාතන්ත්රවාදීන්ගේ කුහක කමදෙසටය.වසර කිහිපයකට පෙර ඉරාකය විසින් ඇමරිකාවට එල්ල කල ප්‍රහාරයට විරුද්ධව ලන්ඩනයේ දී සහ වෝෂින්ටන්හිදී පැවැත්වූ විශාල පෙලපාලී, බලය සහ[/COLOR] [COLOR=#800000]විරෝධතාවයන් අතර ඇති සංකේතීය සම්බන්ධතාවයට හොඳ නිදර්ශනයක් සපයයි. ඔවුන්ගේ විරෝධාභාසී ප්‍රතිඵලය නම් මෙහි දී අංශ දෙකම සෑහීමකට පත්වීමයි. විරෝධතාකරුවන් ඔවුන්ගේ පිවිතුරු ආත්මයන් රැක ගත්තේය. එය ඔවුන් පැහැදිලි කරනුයේ ඉරාකය ගැන ආණ්ඩුවට ඇති ප්‍රතිපත්තියට ඔවුන් එකඟ නොවන බව පවසමිනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]බලයේ සිටින්නවුන් ද ශාන්තව එය පිළිගත්හ. තව ද, ඒ මාර්ගයෙන් ලාභ ප්‍රයෝජන ද ලැබීමය. මේ තත්වය තුළ, ඉරාකයට පහරදීමට ඒ වන විටත් ගෙන තිබූ තීරණයට විරුද්ධ වීමට විරෝධතාකරුවන්ටද හැකියාවක් නොලැබුණි. ඔවුන් සේවය කලේ ද එකී තීරණය සුජාත කිරීමටය. ඉඳින්, ලන්ඩන් නුවරට ජෝර්ජ් බුෂ්ගේ පැමිණීමට විරෝධය දක්වමින් විශාල ලෙස පැවැත්වූ පෙලපාලි වලට ඔහුගේ ප්‍රතිචාරය වුයේ මෙවැන්කි: ‛පේනවනේල අපි සටන් කරන්නේ මේ වෙනුවෙන්, ඉතින් තමන්ගේ ආණ්ඩුවෙිප්රතිපත්තියට විරුද්ධව මිනිසුන් මෙහි කරන සටනම, ඉරාකයේදී වුනත් සිදුවිය හැකිය’. 2006 වර්ෂයේ සිට හියුගෝ චාවේස් විසින් ක්‍රියාවට නැංවූ ක්‍රමවේදය පශ්චාත් නුතන වාමාංශය විසින් තෝරා ගත් ක්‍රමයට සෘජුවම ප්‍රතිවිරුද්ධ වීම පුදුමයට කරුණකි. රාජ්‍ය බලය ප්‍රතික්ෂේප කිරීමට වඩා මුලින් කුමන්ත්‍රණයක් හරහා සහ පසුව ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයක් භාවිතයෙන් වෙනිසියුලානු රාජ්‍ය ප්රතිපාදිතයන් ක්රූර ලෙස භාවිතා කර ඔහු තමාගේ පරමාර්ථයන් ව්‍යාප්ත කලේය. තවදුරටත් ඔහු හමුදා බලය තර කිරිමත් ආයුධ ගත් කණ්ඩායම් පුහුණු කිරීමත් කළේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]බල ප්‍රදේශයෙන් නැගී එන විරෝධතාවයේ ආර්ථික බලපෑම් ඔහුගේ පාලනයට හානි වන බව දැන, තනි පක්ෂයක් ලෙස සංධාන ගත වී ඔහුට සහයෝගය දක්වන ලෙස ඔහු නිවේදනය කළේය. ඔහුගේ මෙම යෝජනාව ගැන ඔහුගේ සමහර මිත්‍ර පාක්ෂිකයින්ට පවා ඉතා හොඳ පැහැදීමක් නොවීය. ඔහුගේ මෙම යෝජනාව වෙනිසියුලානු විප්ලවයට ප්‍රාණය ලබා දුන් ජනප්‍රිය ව්‍යාපාරයන් නිශ්ඵල කරාවි ද? කෙසේ නමුත්, අවදානම් සහිත වුව ද මෙම තීරණය සම්පුරණයෙන්ම අනුමත කල යුතුය. එසේ කල යුත්තේ, තම පක්ෂය නියම සමාජවාදී පක්ෂයක් ලෙස (personist) ක්‍රියා කිරීමට සැලැස්වීම සඳහා නොව, නව දේශපාලන ආකෘතින් ජංගනය කරනා රථයක් ලෙස ක්‍රියා කිරීමට සැලැස්වීම සඳහා ය (වේගයෙන් ව්‍යාප්ත වන මුඩුක්කු ජනාවාස මෙන්). චාවේස් වැනි අයෙකුට අප කුමක් කිව යුතුද? ‛එපා, රාජ්‍ය බලය තදින් අල්ලා ගෙන සිටින්න එපා, රාජ්‍ය සහ පවතින තත්වයන් ඒ ඒ තැනම තිබෙන්නට හැර ඉවත් වන්න’ අප ඔහුට කිව යුත්තේ මෙවැන්නක් ද? චාවේස් සෑමවිමට විකටයෙකු ලෙස නිශ්ප්රභාවිය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]නමුත් එවැනි පහ කිරීමකින් උදක් චාවේස්ව ප්‍රහසන මාර්කෝස්ගේ අනුවාදයක් ලෙස අඩු තක්සේරු වන්නේ ද? අද වන විට බහුතරයක් මාක්ස්වාදී වාමාංශිකයින් මාර්කෝස් හඳුන්වනුයේ (Subcomediate Marcos) ලෙසය: එනම්, ‛උපවිකට මාර්කොස්’ ලෙසය. වර්තමානයේ රාජ්‍යයට ද්වවිරෝධය පාන්නේරෑ බිල් ගේට්ස්, එක්සත් දුෂිකයින්, නරි දඩයම් කරන්නවුන් වැනි මහා ධනවාදීන්ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000]මෙයින් උගත හැකි පාඩම නම් සැබවින්ම විනාශකාරී වන්නේ බලයේ සිටින්නවුන්ට ඉටු කිරීමට නොහැකි බව දන්නා අපරිමිත ඉල්ලීම් බල කර ඉල්ලා සිටීම නොවන බව පැවසීමය. ඉල්ලීම් සපුරාම සැපයීමට නොහැකි බව අප දන්නා බව ඔවුනුත් දැන සිටිනා බැවින් අපරිමිත ඉල්ලීම් තුල ගැබ් වූ ආකල්පය බලයේ සිටින්නවුන්ට කිසිදු ගැටළුවක් ඇති නොකරයි. ‛ඒක හරිම අපුරුයි, ඔබලාගේ විවේචනාත්මක ඉල්ලීම්, අප සැවොම ජීවත් වීමට ආශා කරනුයේ කුමන ආකාරයේ ලෝකයකදැයි අපට මතක් කර දෙනව. අවාසනාවකට, අප ජීවත් වන්නෙ, විය හැකි දේ පමණක් කිරීමට සිදුවන සැබෑ ලෝකයකයි. මෙහිදී කිරීමට ඉතිරි වන්නේ එක් දෙයක් පමණි. එනම්, ඉහත සඳහන් තර්කයට හා ඊට ඔවුන් ඉදිරිපත් කල නිදහසට කාරණාවලට පටහැනිව යමින්, බලයේ සිටින්නවුන් විනාශ කිරීමට නම්, ඔවුන්ට ඉහත සඳහන් කල නිදහසට කාරණා නැවත ඉදිරිපත් කල නොහැකි වන සේ හරියාකාරව, උපායශීලීව සහ සීමා සහිතව ඉල්ලීම් ගෙන ඒමය.[/COLOR][/SIZE] [SIZE=4]විරුද්ධත්වය යනු යටත් වීමයි යන ශීර්ශය යටතේ ජිජැක් විසින් ගොඩ නගන තර්කය අපට උගන්වන්නේ කුමක් ද? එදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය සමූල ඝාතනය කර ප්රභාකරන් ගේ නිරුවත් ශරීරය ලොවට ප්‍රදර්ශණය කරමින් ත්රස්තවාදයට මානුෂික ත්‍රස්තවාදයෙන් පිළිතුරු ලබා දෙනු ලැබූ මොහොතේ මේ රතු පස්වල ජනතාව වීදි බසිමින් විජයග්රහනයේ සැමරුමට එක් වෙමින් රතිඥ්ඤා පත්තු කරමින් කිරිබත් කන්නට ඇති බව පැහැදිලිය. මේ ප්‍රෙද්ශයේ තරුණයෙකු මාධ්‍යට පැවසුවේ තමන් හමුදාවට තුන් වතාවක් ලේ දන් දී ඇති බවත් එසේ ලේ ලබා දුන් හමුදාවම තමන්ට පන්න පන්නා අමානුෂික අන්දමින් පහර දුන් නිසා හමුදාවට ලේ ලබා දුන් තම අත කපා දමන්නට තමන් දැන් සූදානම් බවයි. දෙමළ ජාතික අරගල වෙනුවෙන් වසර තිහකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව කැපවී සිටි එල්.ටී.ටී.ඊ සංවිධානය අවසාන මොහොතේ දී සියළුම නායකයන් සමග ඝාතනයට ලක් වන්නට ගත් තීරණය යනු විරුද්ධත්ව යනු යටත් වීමයි යන කාරණය අපට ජීවමානව සපථ කළ අවස්ථාවයි. රතු පස්වල දී තමන්ගේම වුන්ට මේ ආකාරයෙන් පහර දුන් වෙඩි තැබූ හමුදාව එදා නන්නිකඩාල් කළපුවේ දී කෙහොම හැසිරෙන්නට ඇතිද යන්න ගැන අවබෝධකර ගන්න එක් උපහැරණයක් ප්රමාණවත්ය. යකඩ මල්ලට ගුල්ලෝ ගැසුවා නම් හාල් මල්ල ගැන කුමන කතා ද?[/SIZE] [SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom