Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විරුසර වරප්‍රසාද කාඩ්පත පිරිනැමේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විරුසර වරප්‍රසාද කාඩ්පත පිරිනැමේ

රණවිරු පවුල් සුභ සාධනය, ආර්ථික සාමාජීය ප්‍රවර්ධනය හා රට වෙනුවෙන් රණවිරුවන්ගේ දායකත්වය හා කැපවීම අගය කිරීම අරමුණුකොටගෙන විරුසර වරප්‍රසාද කාඩ්පත රණවිරු පවුල් වෙත ඊයේ (25) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ප්රදානය කෙරිණි.

President Maithripala Sirisena is seen presenting the Virusara card to the mother of Gamini Kularatne of Hasalaka who carried out a suicide mission to stop a terrorist tanker ramming army camp in 1990. The mother of this officer was one of the first to get the Virusara privilege card at its launch today.

මෙම වරප්‍රසාද මඟින් රාජ්‍ය හා පෞද්ගලික රෝහල් පහසුකම්, දුරකතන හා අන්තර්ජාල පහසුකම්, ගුවන් හා දුම්රිය ප්‍රවාහන සේවා, මූල්‍ය හා රක්ෂණ පහසුකම් භා හණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාව සලසා සී තිබේ.

විරුසර කාඩ්පත හිමි පවුල්වල දරුවන් රජයේ හා පෞද්ගලික අධ්‍යාපන ආයතන හා වෘත්තීය පුහුණු ආයතන පාඨමාලා වෙනුවෙන් ඉල්ලුම් කිරීමේ දී 10% සිට 50% දක්වා වට්ටම් ලබාගත හැක. රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ස්ථාවර තැන්පතු හා ඉතිරිකිරීම් සඳහා සාමාන්‍ය අනුපාතයට වඩා 1% පොලියක් හා පෞද්ගලික ණය සඳහා සාමාන්‍ය පොලී අනුපාතයෙන් 1% ක් අඩුවෙන් පොලිය අයකිරීම ද සිදු වේ.

මෙම වැඩසටහන උදෙසා දිවයිනේ ප්රමුඛ ආයතන 45ක් දායකත්වය ලබා දෙනු ලැබේ. ඒ අතර රාජ්‍ය ආයතන 12ක් ද පවතී.

අධියර කීපයක් ඔස්සේ ලබාදෙන මෙම සුබසාධන කාඩ්පත, ප්‍රථම අදියරේ දී රණවිරු පවුල් සාමාජිකයන් හා ආබාධිත රණවිරුවන් ලක්ෂ තුනකට ප්රතිලාභ හිමිවේ.

විරුසර වරප්‍රසාද යටතේ රුපියල් 50,000 බැගින් වූ ශිෂ්‍යත්ව 100කින් රණවිරු පවුල්වල දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 50ක් හා පසු ගිය අභ්‍යන්තර යුද්ධයේ දී ආබාධිත වූ හෝ මව්පියන් අහිමි වූ උතුරු හා නැගෙනහිර පළාත් හි දිස්ත්‍රීක් 8ක දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 50ක් පිරීනැමුණි.

ශිෂ්‍යත්ව මුදල් රුපියල් එම දරුවන් වෙනුවෙන් බැංකු ගිණුමක තැන්පත් කෙරෙන අතර විදුහල්පති නිර්දේශය මත දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මුදල් ලබාගත හැකිය.

- http://sinhala.news.lk/fetures/item/16032-2016-01-26-04-58-02

- http://www.lankadeepa.lk/index.php/articles/379773

- http://www.dailymirror.lk/104145/virusara-presented-to-hasalaka-gamini-s-mother

[QUOTE="monson, post: 19621636, member: 30005"] [b]විරුසර වරප්‍රසාද කාඩ්පත පිරිනැමේ[/b] [SIZE="4"]රණවිරු පවුල් සුභ සාධනය, ආර්ථික සාමාජීය ප්‍රවර්ධනය හා රට වෙනුවෙන් රණවිරුවන්ගේ දායකත්වය හා කැපවීම අගය කිරීම අරමුණුකොටගෙන විරුසර වරප්‍රසාද කාඩ්පත රණවිරු පවුල් වෙත ඊයේ (25) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ප්රදානය කෙරිණි. [IMG]http://www.dailymirror.lk/media/images/01-%281%29%281%29.jpg[/IMG] [I][B]President Maithripala Sirisena is seen presenting the Virusara card to the mother of Gamini Kularatne of Hasalaka who carried out a suicide mission to stop a terrorist tanker ramming army camp in 1990. The mother of this officer was one of the first to get the Virusara privilege card at its launch today.[/B][/I] මෙම වරප්‍රසාද මඟින් රාජ්‍ය හා පෞද්ගලික රෝහල් පහසුකම්, දුරකතන හා අන්තර්ජාල පහසුකම්, ගුවන් හා දුම්රිය ප්‍රවාහන සේවා, මූල්‍ය හා රක්ෂණ පහසුකම් භා හණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාව සලසා සී තිබේ. විරුසර කාඩ්පත හිමි පවුල්වල දරුවන් රජයේ හා පෞද්ගලික අධ්‍යාපන ආයතන හා වෘත්තීය පුහුණු ආයතන පාඨමාලා වෙනුවෙන් ඉල්ලුම් කිරීමේ දී 10% සිට 50% දක්වා වට්ටම් ලබාගත හැක. රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ස්ථාවර තැන්පතු හා ඉතිරිකිරීම් සඳහා සාමාන්‍ය අනුපාතයට වඩා 1% පොලියක් හා පෞද්ගලික ණය සඳහා සාමාන්‍ය පොලී අනුපාතයෙන් 1% ක් අඩුවෙන් පොලිය අයකිරීම ද සිදු වේ. මෙම වැඩසටහන උදෙසා දිවයිනේ ප්රමුඛ ආයතන 45ක් දායකත්වය ලබා දෙනු ලැබේ. ඒ අතර රාජ්‍ය ආයතන 12ක් ද පවතී. අධියර කීපයක් ඔස්සේ ලබාදෙන මෙම සුබසාධන කාඩ්පත, ප්‍රථම අදියරේ දී රණවිරු පවුල් සාමාජිකයන් හා ආබාධිත රණවිරුවන් ලක්ෂ තුනකට ප්රතිලාභ හිමිවේ. විරුසර වරප්‍රසාද යටතේ රුපියල් 50,000 බැගින් වූ ශිෂ්‍යත්ව 100කින් රණවිරු පවුල්වල දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 50ක් හා පසු ගිය අභ්‍යන්තර යුද්ධයේ දී ආබාධිත වූ හෝ මව්පියන් අහිමි වූ උතුරු හා නැගෙනහිර පළාත් හි දිස්ත්‍රීක් 8ක දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 50ක් පිරීනැමුණි. ශිෂ්‍යත්ව මුදල් රුපියල් එම දරුවන් වෙනුවෙන් බැංකු ගිණුමක තැන්පත් කෙරෙන අතර විදුහල්පති නිර්දේශය මත දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මුදල් ලබාගත හැකිය.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/virusara2016125232.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/virusara2016125235.jpg[/IMG] [IMG]http://www.dailymirror.lk/media/images/DSC_0454%281%29.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/virusara201612523.jpg[/IMG] - [url]http://sinhala.news.lk/fetures/item/16032-2016-01-26-04-58-02[/url] - [url]http://www.lankadeepa.lk/index.php/articles/379773[/url] - [url]http://www.dailymirror.lk/104145/virusara-presented-to-hasalaka-gamini-s-mother[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom