Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විල්පත්තුවේ ගෙවල් හදන්නේ මිනිසුන් අතැර ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විල්පත්තුවේ ගෙවල්

විල්පත්තුවේ ගෙවල් හදන්නේ මිනිසුන් අතැර ගිය ඉඩම්වලය

රේඛා නිලුක්ෂි හේරත්

අප කතාව ආරම්භ කළ යුත්තේ බෝගස්වැවෙන්ය. බෝගස්වැව හෙවත් කරුවලංකාලිකුලම් රක්ෂිත යෙන්ය. බෝගස්වැව ලංකාවේ ලොකුම කරුවල රක්ෂිතයයි. මේ රක්ෂිතයේ අක්කර පන්දහසක් කපමින් බෝගස්වැව නම් ගම්මාන පහකින් යුත් ජනපදය හදන්නට පටන්ගත්තේ හම්බන්තොට වීරයා නාමල් රාජපක්ෂ විසින් හමුදාවේ සහයෝගය ඇතිවය. ඒ මේ ප්‍රදේශවල පදිංචිව සිටි අවතැන්වූවන් යළි පදිංචි කරන්නට නොවේ. සිංහලකරණය සඳහායි. එය මෑත කාලයේ ලංකාවේ සිදුවුණු විශාලතම රක්ෂිත විනාශයයි.

කරුවලංකාලිකුලම් කපන්නට පෙර වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවේ නිලධාරීහු එයට විරුද්ධ වූහ. එහෙත් වව්නියාවේ පැවති රැස්වීමකදී නාමල් රාජපක්ෂ පවසා තිබුණේ අවුරුදු දෙකක් යනතුරු කරුවලංකාලිකුලම් පැත්තේ එන්නට එපා කියාය. අවුරුදු දෙකක් නොව දැන් අවුරුදු ගණනක් ගෙවී ඇත. කරුවලංකාලිකුලම් විනාශය ගැන කිසිවකුට තැකීමක් නැත. අතට අසුවෙන දෙයකට බොළඳ ප්‍රතිචාර දක්වන ෆේස්බුක් වීරයන් කරුවලංකාලිකුලම් වෙනුවෙන් බෝඞ් ඔසවාගන්නේ නැත. කරුවලංකාලිකුලම් යනු දෙමළ නමක් නිසා විය හැකිය. එය දෙමළ කැලයකි. කැපුවේ දෙමළ කරුවල ගස්ය. ඒවා කැපුවාට පව් නැත.

විල්පත්තු බේරාගනිමු

මෙය මෑත කාලයේ සමාජ ජාල අතර ජනප්‍රියත්වයේම තිබුණු සටන් පාඨයක් විය. තරුණ තරුණියෝ විල්පත්තුව වෙනුවෙන් දිවිදෙන්නට වුව සූදානම් වූහ. පරිසර සංවිධාන සමඟ එක්ව උද්ඝෝෂණ සංවිධානය කෙරිණි. පැවිදි හිමිවරුද විල්පත්තු වනය බේරාගන්නට පෙරට පැමිණියහ. ඇමති රිෂාද් බදියුදීන් ඇතුළු මුස්ලිම් ජාතිකයන් පිරිසක් විල්පත්තු වනය කැපීම මේ විරෝධයට හේතුවයි. මේ විරෝධය මතුවෙද්දී ඇතැම් පරිසර සංවිධාන නැවත තමන්ගේ සටන්පාඨය සූත්රගත කළේ විල්පත්තුවේ පරිවාර රක්ෂිතයක් වන කල්ලාරු රක්ෂිතය කැපීම නිසා තමන්ගේ සටන් මෙහෙයවන බවයි.

එහෙත් ෆේස්බුක් සටන්කාමීන්ට කල්ලාරුව හෝ විල්පත්තුව ගැන තේරුමක් බේරුමක් නොතිබුණි. ඔවුන්ගේ සටන තවමත් විල්පත්තුව බේරාගැනීමේ සටනයි. ඒ වෙනුවෙන් උද්ඝෝෂණ සංවිධානය කරන්නෝද, පරිසරයට ආදරය කරන්නෝද පරිසරයට ආදරය කිරීම වෙනුවෙන් ගස් සිටවන්නෝද බිහිවූහ.

මේ උත්සාහය විල්පත්තුවේ කතාව යළි කියැවීමටයි. යළි ලිවීමටයි. අප සමඟ අදහස් දැක්වූ වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවේ නිලධාරීහු සහ උතුරේ වනාන්තර පිළිබඳව දිර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු කරන පරිසරවේදී තිලක් කාරියවසම් විල්පත්තුවේ කතාව අපට පැහැදිළි කළෝය.

මුස්ලිම් ගම්මාන

‘විල්පත්තු රක්ෂිතය ගැසට් කරන්නේ 1943දී. හෙක්ටයාර 43,000ක් ගැසට් කළා. විල්පත්තු රක්ෂිතය අසල, ඉඩම අයිති නැති බිමක මේ කියන ජනතාව ජීවත් වෙලා හිටියා. මුස්ලිම් හා දෙමළ ජනතාව හිටියා. 1995 වර්ෂයේ එල්ටීටීඊ එකට සැක හිතුණා මුස්ලිම් අය රජයට ඔත්තු දෙනවා කියලා. ඒ සැකය හේතුවෙන් ඒ ස්ථානවල හිටි මුස්ලිම් ජනතාව ඒ අවුරුද්දේ ඉවත් කරන්න එල්ටීටීඊය කටයුතු කළා. ඉන්පස්සේ ඒ මිනිස්සුන්ට ගෙවල් නැතිවුණා. 1995දී මේ ගම්මානවල ඉඳලා ගිය මිනිස්සුන්ට ආයේ එන්න ලැබුණේ 2002 සාම ගිවිසුමේදී. ඔවුන්ට එහා මෙහා යන්න ලැබුණාම ඒ අය දැක්කා දැන් එයාලාගේ කිසි දෙයක් මේ ගම්මානයේ නැහැ කියලා. පසුව සියලු බලාපොරොත්තු සුන්වුණ අය කල්පිටිය අවට ස්ථානවල තාවකාලිකව පදිංචි වුණා.’ තිලක් කාරියවසම් විල්පත්තුවේ ඉතිහාසය ගැන විස්තර කළේය.

මේ ප්‍රදේශයේ ජනතාව පදිංචිවී සිටි බව පෙන්වන්නට සාක්ෂි ඇත. විශේෂයෙන් වනවැදී තිබුණු මේ බිම්වල පැරණි නිවාසවල සලකුණු ඕනෑ තරම් දකින්නට තිබී ඇතැයි වන සංරක්ෂණ නිලධාරීහු පවසති. අනූපහේ සිට දෙදාස් පහළොව දක්වා වසර විස්සක් තිස්සේ වැවුණු කැලයක් නිසා මෙය කල්ලාරු රක්ෂිතයේ කොටසක්යැයි ඕනෑම කෙනෙකුට සිතීමේ හැකියාවක් තිබුණි. තිලක් කාරියවසම් පවසන ආකාරයට පැරණි ලේඛනවලින් පවා මේ ජනතාව ගැන විවිධ අවස්ථාවල සාක්ෂි දකින්නට ඇත.

‘සිලෝ හොප්මාන් කියන බවර් සමාගමේ හිටපු සභාපතිවරයා පරිසරයට ආදරය කළ කෙනෙක්. සිංහරාජය වෙනුවෙන් ඔහු විශාල මැදිහත්වීම් කළා. ඔහු නිතර විල්පත්තු ගියා. ඒ යද්දී ඔහු ලියූ සටහන්වල මේ ගම්මානය ගැන තියෙනවා. ඔහු මෙම ගම්මානයේ පදිංචි වෙලා හිටිය මුස්ලිම් ජනතාව ගැන සටහන් කරලා තියෙනවා. මේක ජනාවාස වෙලා තිබුණේ රිෂාද් බදියුදීන්ගේ පදිංචි කිරීම් කරන්න බොහෝ කලින්.’

උතුරු වසන්තය

යුද්ධ සමයේ විල්පත්තු රක්ෂිතයට කිසිවෙකුගේ හව්හරණක් තිබුණේ නැත. විල්පත්තුව රකින්නට සිටි නිලධාරීන් ඝාතනයට ලක්වූ අතර නිලධාරීන් නැතිව වනය පැවතුණි. සීමා ගැන දැනුමක් ඇති නිලධාරීන් නොසිටි නිසා වනාන්තර ආරක්ෂා කරගැනීමේ ගැටලුවක් පැවතුණි. යුද්ධය කාලයේ අවුරුදු විස්සක් තිහක් තිස්සේ ජනශූන්‍ය වූ ප්‍රදේශවල විශාල වනාන්තර වැවී තිබුණි.

මේවා ගැන තැකීමකින් තොරව හමුදාව සහ පැවති රජය කටයුතු කරමින් තිබුණි. ඒ වනවිට විල්පත්තු වනාන්තරය අසල විශාල නාවික හමුදා කඳවුරක් ඉදිකර තිබුණු අතර වනාන්තර එළිකරමින් ඒ කඳවුර විශාල කරමින් පැවතුණි. බැසිල් රාජපක්ෂගේ උතුරු වසන්තය ව්‍යාපෘතියට පරිසරය ගැන තැකීමක් තිබුණේ නැත. මේ කාලයේ නැවත පදිංචි කිරීම් අමාත්‍යවරයා වූයේ රිෂාද් බදියුදීන්ය. එහෙත් ටික කලකින් ඔහුගේ අමාත්‍ය ධුරය අහෝසි විය. එසේ වුවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම ගැන ඔහු දිගින් දිගටම හඬනඟා තිබුණි. එයට ප්‍රධාන හේතුව වන්නේ රිෂාද් බදියුදීන් වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කිරීමයි. තමන්ගේ ඡන්ද පදනම වැඩි කරගැනීම ඔහුගේ අරමුණ විය.

තිලක් කාරියවසම් මෙසේ උතුරු වසන්තය ගැන විස්තර කළේය.

‘උතුරු වසන්තය වැඩ සටහනේ පළමු අදියර විදියට රාජ්‍ය ආයතන සේරම එකතු කරලා උතුරු පළාත සඳහා ක්‍රමෝපාය පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් හැදුවා. හැබැයි ඒ වාර්තාව එළියට දුන්නේ නැහැ. ඒකෙදි හඳුනාගත්තා රක්ෂිත වශයෙන් නම් කරන්නේ මොනවාද පාරිසරික වශයෙන් වැදගත්කමක් තියෙන්නේ මොන මොන තැන්වලද කියලා. බැසිල් රාජපක්ෂ මේ ලියකියවිලි හැංගුවා. බැසිල් රාජපක්ෂ ලෑස්ති වුණේ විල්පත්තුව මැදින් පාරක් දාන්න. අපේ සංවිධානය ඇතුළු පරිසර සංවිධාන පහක් ඒකට විරුද්ධව නඩු දැම්මා. බැසිල් රාජපක්ෂ උත්සාහ කළේ විල්පත්තුව මැද්දෙන් මුහුදට මීටර් පන්සීයක විතර දුරක් තියෙන විදියට පාර කපන්න. ඒකෙන් පස්සේ පාර සහ මුහුද අතර ඉඩම් ටික නිදහස් කරගන්න පුළුවන් වෙනවා. කැලය අයිනේ හින්දාත් වනසත්තු ඉන්න හින්දාත් ලේසියෙන්ම මේ ටිකේ හෝටල් හදන්න තිබුණා. හැබැයි අපි ඒ උත්සාහය වැළැක්වූවා.’

වන සංරක්ෂණය

උතුරු වසන්තයෙන් පරිසරය ආරක්ෂා කරගැනීමට අභියෝග එල්ල විය. ඒ වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවට පියවර ගන්නට සිදුවිය. විල්පත්තුවේ ගැටලුවට මුල් තිබුණේද බැසිල්ගෙන් ඉඩම් බේරාගැනීමේ ව්‍යාපෘතිf ය්ය. මේ සම්පූර්ණ කාරණා පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් කිරීමට වාර්තාවක් සකසා තිබුණි. පහත ඇත්තේ එම ඉදිරිපත් කිරීමෙන් උපුටාගත් කොටස්ය.

‘නැවත පදිංචි කිරීම ප්‍රමාදයකින් තොරව සිදුකිරීම සඳහා 2009.05.07 උතුරේ නැවත පදිංචි කිරීම් සංවර්ධනය හා ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවන ලදි. එහි සභාපති වූයේ බැසිල් රාජපක්ෂ මහතා වන අතර ලේකම් වූයේ එස්. දිවාරත්න මහතායි. මෙම බලකාය විසින් ආරක්ෂක අංශවල හා අනෙකුත් රාජ්‍ය ආයතනවල සහභාගිත් වයෙන් ඉඩම් තෝරා සුද්දකිරීම් ඇතුළු කටයුතු ආරම්භ කරන ලදි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උතුරු පළාතේ කාර්යාලයන් නැවත ආරම්භකරන ලදේදේ 2011 අගෝස්තු මාසයේ සිටයි. බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන්වී නොතිබීම නිසා වනාන්තර ආශ්රිත කාර්යයන් සිදුකිරීමේ ප්‍රයෝගික අපහසුතා පැවතිණි. 2012.07.06 දින ගරු ආර්ථික සංවර්ධන අමාත්‍ය හා ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂගේ ප්රධානත් වයෙන් උතුරේ මුස්ලිම් ජනයා නැවත පදිංචි කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට රැස්වීමක් කැඳවන ලදි. මෙම රැස්වීමට සහභාගි වන ලෙසට වන සංරක්ෂණ ජනරාල්ටද දැනුම් දෙන ලදි. ඒ සඳහා වන සංරක්ෂක ජනරාල් සහභාගි වූ අතර මෙම නැවත පදිංචි කිරීම් කාර්යය සඳහා වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුව රාජකාරිමය වශයෙන් මැදිහත් වූ මුල්ම අවස්ථාව මෙය වේ. රජයට අවශ්‍ය ඉඩම්, කමිටුවක් මගින් පරීක්ෂා කර ඉක්මනින්ම නිර්දේශ ලබාදෙන ලෙසට උපදෙස් දෙන ලදි.

මෙම කමිටුව මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඉල්ලීම් ලැබී තිබූ ස්ථාන සම්බන්ධව ක්ෂේත්‍ර පරීක්ෂණ හා සාකච්ඡා පවත්වා 2012.11.15 වන දින කමිටු වාර්තාව ඉදිරිපත් කරන ලදි. එමඟින් මෙම කමිටුව විසින් පරීක්ෂා කරන අවස්ථාව වන විටත් ඉඩම් සුද්ධකර නිවාස සැදීම ආරම්භකර තිබූ ස්ථාන කිහිපයකින් ඉඩම් නිදහස් කරන්නට තීරණය විය. මන්නාරම දිස්ත්‍රික්කයේ අක්කර 1080ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයෙන් අක්කර 325ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයෙන් අක්කර 983ක් අන්තර් අමාත්‍යාංශ කමිටු අනුමැතිය මත විධිමත් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත භාරදීමට දිසා වන නිලධාරීන් වෙත වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුව එම කමිටුවේ වාර්තාව අනුව කටයුතු කර ඇත. එසේ නිදහස් කර තිබුණේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරාගත් ජනතාවට ලබාදිය යුතු ඉඩම් පමණි. එසේ නොවන ඉඩම් නිදහස් කිරීම සඳහා කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලදි.

යුද්ධය අවසාන වෙද්දී රක්ෂිත පමණක් නොව සාමාන්‍ය ජනතාව සිටි ප්‍රදේශ පවා විශාල වනාන්තර බවට පත්ව තිබුණි. ඒවා වේගයෙන් එළිවෙමින් තිබුණි. එළිවෙමින් පැවති රක්ෂිත ආරක්ෂා කරගැනීම වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවේ වගකීමක් විය. පෙර කී ලෙස බිම්බෝම්බ එයට බාධාවක් විය. ඒ නිසා චන්ද්‍රිකා ඡායාරූප භාවිත කර ඒවාට දර්ශනය වන ආකාරයට හොඳින් වැඩුණු වනාන්තර සිතියම්ගත කොට පෙර පැවති රක්ෂිතවල සිතියම්ද යොදාගනිමින් අනුමාන වශයෙන් රක්ෂිත නම් කිරීමට කටයුතු කර තිබුණි. මේවා නිසි මැනීමකින් තොරව සිදුකළ නිසා පෞද්ගලික ඉඩම්ද මේවාට අයිතිවූ අතර මෙය නියමාකාරයෙන් ඉඩම් හඳුනාගන්නා තෙක් කළ තාවකාලික පියවරක් විය.

මෙම ක්‍රියාවලිය මඟින් මූලිකව ආරක්ෂාව තහවුරු කරන ලද ඉහත රක්ෂිත භූමි සමථකරණ ක්‍රියාවලිය මඟින් මායිම නිරූපණය කර බිම් මැනුමක් මඟින් භූමියේ මායිම තහවුරු කර මායිම් කණු ස්ථාපිත කර නව රක්ෂිතයක් ලෙස නැවත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමේ අරමුණක් තිබූ බව වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුව පවසයි. කෙසේ වෙතත් 2014 සිට මේ වනතුරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උතුරේ රක්ෂිත හඳුනාගනිමින් නිදහස් කළ යුතු ඉඩම් විශාල වශයෙන් නිදහස් කරමින් පවතියි.

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා ඉහත පැහැදිලි කරන ලද ක්‍රමවේදය අනුව මන්නාරම දිස්ත්‍රික්කයෙන් නිදහස් කිරීමට කටයුතු කරන ලද ඉඩම් තුළට මෙම පිච්චායි වන්නියාකුලම් (විලත්ති කුලම්) ඉඩම් කොටසද ඇතුළත් වේ. වන සංරක්ෂක ජනරාල්ගේ 2013.04.09 දිනැති ලිපිය මගින් පිච්චායි වන්නියාකුලම් රක්ෂිතයෙන් අදාළ ඉඩම් ප්‍රමාණය මැනීම සඳහා මැනුම් නියෝග නිකුත් කරන ලෙස ප්‍රාදේශීය ලේකම් වෙත පිටපතක් සහිතව දිසා වන නිලධාරී වෙත දැන්වා ඇත. අදාළ ඉඩම සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්ත මේන්තුව මගින් එකී භුමි ප්‍රදේශය මැන පිඹුරක් සකස් කර ඇත. එහි වපසරිය හෙක්ටෙයාර් 269.8953 වේ. එතැන් සිට විල්පත්තු ජාතික වනෝද්‍යානයට ගුවන් දුර කිමී 12ක් වේ.’

මෙය ඊයේ පෙරේදා සිදුවූවක් නොව 2013දී සිදුවූවකි. එපමණක් නොව මෙසේ නිදහස් කරගත් ඉඩම්වල දැව ඉවත්කරගැනීමද විල්පත්තු බේරාගන්නට වලිකන්නන් සිතන්නටත් පෙර සිදුවී තිබුණි.

‘මන්නාරම දිසා වන නිලධාරී විසින් ඔහුගේ 2013.03.27 දිනැති ලිපිය මගින් රාජ්‍ය දැව සංස්ථාවේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකරු අමතමින් නිදහස් කිරීමට නියමිත වනාන්තරයේ ඇති වාණිජ වටිනාකමින් යුත් ගස් සියල්ල ලැයිස්තුගත කරන ලෙස දන්වා ඇත. දැව සංස්ථාව මගින් 2013දී ආර්ථික වටිනාකමකින් යුත් ගස් පමණක් ඉවත් කර ඇත. මන්නාරම අඩවි වන නිලධාරියා 2013.05.22 දිනැති ලිපියෙන් පිච්චායි වන්නියාකුලම් මාර්ගයට යාබද ඉඩම මුසලි ප්‍රාදේශීය ලේකම් වෙත බාර දී ඇත.

2014.10.12 දින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉඩම් සංවර්ධන ආඥාපනතේ 19(2) වන වගන්තිය යටතේ නිකුත් කරනු ලබන අවසර පත්‍ර අවතැන් වූවන් 944 දෙනෙකු වෙත ලබා දී ඇත. මෙම බලපත්‍ර ලාභීන් විසින් විවිධ සංවිධානවල මූල්‍ය ආධාර යටතේ තමන්ගේ බිම්කට්ටි තුළ නිවාස ඉදිකිරීම් 2014 වර්ෂයේ සිට ආරම්භ කර මේ වනවිටත් ක්‍රියාත්මකව පවතී.

විලත්තිකුලම් රක්ෂිතය විනාශවිය හැකි නිසා මේ වනවිට මායිම කිමී 94ක් මැන අවසන් අතර කණු 2560ක්ද ස්ථාපිත කර ඇත. මෙහිදී මෙම වනාන්තරය හා අඛණ්ඩව පිහිටා ඇති වෙප්පාල්, මාවිල්ලු හා මරිච්චිකඞ්ඩි යන රක්ෂිත සියල්ලම තනි රක්ෂිතයක් ලෙස අලුතින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු සිදුකෙරෙමින් පවතී. ඉහත කරුණු අනුව මෙම භූමියේ දැව ඉවත් කිරීම් කටයුතු 2014 වසරේ අවසන් කර ඇති අතර මේ වන විට සිදුවනුයේ ඉහත භූමිය තුළ බලපත්‍රලාභීන්ගේ බිම් කට්ටි තුළ නිවාස ඉදිකිරීමේ කටයුතු පමණි. ඒ අනුව පසුගිය දිනවල මාධ්‍ය මගින් විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව විලත්තිකුලම් රක්ෂිතයේ අලුතින් වන සංහාරයක් සිදුකරමින් නව ජනාවාස බිහිකෙරෙමින් පවතින බවට සිදුකරන ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍ය වන අතර පහත ඉදිරිපත්කිරීම මගින් එවැන්නක් සිදු නොවන බවට තවදුරටත් සනාථ වේ.’

විල්පත්තුව

තිලක් කාරියවසම් වැනි පරිසරවේදීන්ගේ මැදිහත්වීම් නිසා ජාතිකවාදී රාජපක්ෂ ලාගෙන් විල්පත්තුව ආරක්ෂා වී ඇත. විල්පත්තුවේ සීමාවේ සිට කිලෝමීටර් දහයකට වඩා වැඩි දුරකින් ඇති විලත්තිකුලම්, කල්ලාරු, මරිච්චිකට්ටු රක්ෂිතද ආරක්ෂා කරගන්නට වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවේ නිලධාරීහුද පරිසරවේදීහුද කටයුතු කරති. නිදහස් කොට ඇත්තේ මිනිසුන්ගේ ඉඩම්ය.

යුද්ධයෙන් පීඩාවට පත්වූයේ තමන්යැයි සිංහලයෝ සිතති. ඔවුන් යුද්ධය ගැන දන්නේ මොනවාද? යුද්ධයේ පීඩාව දන්නේ මේ මිනිසුන්ය. විශේෂයෙන් තමන්ගේ ඉඩම් වසා රක්ෂිත තරම් විශාල කැලෑ වැවෙන තුරු දුක්විඳි අහිංසක ජනතාවයි. ඒ අයට යළි පදිංචිවීමට ඉඩ ලැබිය යුතුය.

පරිසරවේදීන් දුක්විය යුතු නැත. ඔවුන්ට කරන්නට ව්‍යාපෘති ඕනෑ තරම් ඇත. ඕනෑ තරම් කැලෑ විනාශයන් සිදුවෙයි. අතිබහුතරය විනාශ කරන්නේ සිංහල බෞද්ධයන් විසින්ය. ෆේස්බුක් වීරයන්ටද ගස් පැල හිටවන්නන්ටද කරන්නට වැඩ ඇත. අහිංසකයන් පිරිසක් වසර ගණනකට පසු නිවෙස් කරා යද්දී එයට අකුල් හෙළීම ඔවුන්ට තරම් නැත.■

[QUOTE="JAMJOOM, post: 21148151, member: 398897"] [b]විල්පත්තුවේ ගෙවල්[/b] [SIZE=7][COLOR=Blue][B][URL="http://ravaya.lk/?p=121513"]විල්පත්තුවේ ගෙවල් හදන්නේ මිනිසුන් අතැර ගිය ඉඩම්වලය[/URL][/B][/COLOR][/SIZE] [IMG]http://ravaya.lk/wp-content/themes/ravayasite/assets/images/logo.png[/IMG] [B][SIZE=4][COLOR=Blue]රේඛා නිලුක්ෂි හේරත්[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]අප කතාව ආරම්භ කළ යුත්තේ බෝගස්වැවෙන්ය. බෝගස්වැව හෙවත් කරුවලංකාලිකුලම් රක්ෂිත යෙන්ය. බෝගස්වැව ලංකාවේ ලොකුම කරුවල රක්ෂිතයයි. මේ රක්ෂිතයේ අක්කර පන්දහසක් කපමින් බෝගස්වැව නම් ගම්මාන පහකින් යුත් ජනපදය හදන්නට පටන්ගත්තේ හම්බන්තොට වීරයා නාමල් රාජපක්ෂ විසින් හමුදාවේ සහයෝගය ඇතිවය. ඒ මේ ප්‍රදේශවල පදිංචිව සිටි අවතැන්වූවන් යළි පදිංචි කරන්නට නොවේ. සිංහලකරණය සඳහායි. එය මෑත කාලයේ ලංකාවේ සිදුවුණු විශාලතම රක්ෂිත විනාශයයි. කරුවලංකාලිකුලම් කපන්නට පෙර වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවේ නිලධාරීහු එයට විරුද්ධ වූහ. එහෙත් වව්නියාවේ පැවති රැස්වීමකදී නාමල් රාජපක්ෂ පවසා තිබුණේ අවුරුදු දෙකක් යනතුරු කරුවලංකාලිකුලම් පැත්තේ එන්නට එපා කියාය. අවුරුදු දෙකක් නොව දැන් අවුරුදු ගණනක් ගෙවී ඇත. කරුවලංකාලිකුලම් විනාශය ගැන කිසිවකුට තැකීමක් නැත. අතට අසුවෙන දෙයකට බොළඳ ප්‍රතිචාර දක්වන ෆේස්බුක් වීරයන් කරුවලංකාලිකුලම් වෙනුවෙන් බෝඞ් ඔසවාගන්නේ නැත. කරුවලංකාලිකුලම් යනු දෙමළ නමක් නිසා විය හැකිය. එය දෙමළ කැලයකි. කැපුවේ දෙමළ කරුවල ගස්ය. ඒවා කැපුවාට පව් නැත.[/COLOR][/SIZE][/B] [B] [SIZE=4][COLOR=Blue]විල්පත්තු බේරාගනිමු මෙය මෑත කාලයේ සමාජ ජාල අතර ජනප්‍රියත්වයේම තිබුණු සටන් පාඨයක් විය. තරුණ තරුණියෝ විල්පත්තුව වෙනුවෙන් දිවිදෙන්නට වුව සූදානම් වූහ. පරිසර සංවිධාන සමඟ එක්ව උද්ඝෝෂණ සංවිධානය කෙරිණි. පැවිදි හිමිවරුද විල්පත්තු වනය බේරාගන්නට පෙරට පැමිණියහ. ඇමති රිෂාද් බදියුදීන් ඇතුළු මුස්ලිම් ජාතිකයන් පිරිසක් විල්පත්තු වනය කැපීම මේ විරෝධයට හේතුවයි. මේ විරෝධය මතුවෙද්දී ඇතැම් පරිසර සංවිධාන නැවත තමන්ගේ සටන්පාඨය සූත්රගත කළේ විල්පත්තුවේ පරිවාර රක්ෂිතයක් වන කල්ලාරු රක්ෂිතය කැපීම නිසා තමන්ගේ සටන් මෙහෙයවන බවයි. එහෙත් ෆේස්බුක් සටන්කාමීන්ට කල්ලාරුව හෝ විල්පත්තුව ගැන තේරුමක් බේරුමක් නොතිබුණි. ඔවුන්ගේ සටන තවමත් විල්පත්තුව බේරාගැනීමේ සටනයි. ඒ වෙනුවෙන් උද්ඝෝෂණ සංවිධානය කරන්නෝද, පරිසරයට ආදරය කරන්නෝද පරිසරයට ආදරය කිරීම වෙනුවෙන් ගස් සිටවන්නෝද බිහිවූහ. මේ උත්සාහය විල්පත්තුවේ කතාව යළි කියැවීමටයි. යළි ලිවීමටයි. අප සමඟ අදහස් දැක්වූ වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවේ නිලධාරීහු සහ උතුරේ වනාන්තර පිළිබඳව දිර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු කරන පරිසරවේදී තිලක් කාරියවසම් විල්පත්තුවේ කතාව අපට පැහැදිළි කළෝය.[/COLOR][/SIZE][/B] [B] [SIZE=4][COLOR=Blue]මුස්ලිම් ගම්මාන ‘විල්පත්තු රක්ෂිතය ගැසට් කරන්නේ 1943දී. හෙක්ටයාර 43,000ක් ගැසට් කළා. විල්පත්තු රක්ෂිතය අසල, ඉඩම අයිති නැති බිමක මේ කියන ජනතාව ජීවත් වෙලා හිටියා. මුස්ලිම් හා දෙමළ ජනතාව හිටියා. 1995 වර්ෂයේ එල්ටීටීඊ එකට සැක හිතුණා මුස්ලිම් අය රජයට ඔත්තු දෙනවා කියලා. ඒ සැකය හේතුවෙන් ඒ ස්ථානවල හිටි මුස්ලිම් ජනතාව ඒ අවුරුද්දේ ඉවත් කරන්න එල්ටීටීඊය කටයුතු කළා. ඉන්පස්සේ ඒ මිනිස්සුන්ට ගෙවල් නැතිවුණා. 1995දී මේ ගම්මානවල ඉඳලා ගිය මිනිස්සුන්ට ආයේ එන්න ලැබුණේ 2002 සාම ගිවිසුමේදී. ඔවුන්ට එහා මෙහා යන්න ලැබුණාම ඒ අය දැක්කා දැන් එයාලාගේ කිසි දෙයක් මේ ගම්මානයේ නැහැ කියලා. පසුව සියලු බලාපොරොත්තු සුන්වුණ අය කල්පිටිය අවට ස්ථානවල තාවකාලිකව පදිංචි වුණා.’ තිලක් කාරියවසම් විල්පත්තුවේ ඉතිහාසය ගැන විස්තර කළේය. මේ ප්‍රදේශයේ ජනතාව පදිංචිවී සිටි බව පෙන්වන්නට සාක්ෂි ඇත. විශේෂයෙන් වනවැදී තිබුණු මේ බිම්වල පැරණි නිවාසවල සලකුණු ඕනෑ තරම් දකින්නට තිබී ඇතැයි වන සංරක්ෂණ නිලධාරීහු පවසති. අනූපහේ සිට දෙදාස් පහළොව දක්වා වසර විස්සක් තිස්සේ වැවුණු කැලයක් නිසා මෙය කල්ලාරු රක්ෂිතයේ කොටසක්යැයි ඕනෑම කෙනෙකුට සිතීමේ හැකියාවක් තිබුණි. තිලක් කාරියවසම් පවසන ආකාරයට පැරණි ලේඛනවලින් පවා මේ ජනතාව ගැන විවිධ අවස්ථාවල සාක්ෂි දකින්නට ඇත. ‘සිලෝ හොප්මාන් කියන බවර් සමාගමේ හිටපු සභාපතිවරයා පරිසරයට ආදරය කළ කෙනෙක්. සිංහරාජය වෙනුවෙන් ඔහු විශාල මැදිහත්වීම් කළා. ඔහු නිතර විල්පත්තු ගියා. ඒ යද්දී ඔහු ලියූ සටහන්වල මේ ගම්මානය ගැන තියෙනවා. ඔහු මෙම ගම්මානයේ පදිංචි වෙලා හිටිය මුස්ලිම් ජනතාව ගැන සටහන් කරලා තියෙනවා. මේක ජනාවාස වෙලා තිබුණේ රිෂාද් බදියුදීන්ගේ පදිංචි කිරීම් කරන්න බොහෝ කලින්.’[/COLOR][/SIZE][/B] [B] [SIZE=4][COLOR=Blue]උතුරු වසන්තය යුද්ධ සමයේ විල්පත්තු රක්ෂිතයට කිසිවෙකුගේ හව්හරණක් තිබුණේ නැත. විල්පත්තුව රකින්නට සිටි නිලධාරීන් ඝාතනයට ලක්වූ අතර නිලධාරීන් නැතිව වනය පැවතුණි. සීමා ගැන දැනුමක් ඇති නිලධාරීන් නොසිටි නිසා වනාන්තර ආරක්ෂා කරගැනීමේ ගැටලුවක් පැවතුණි. යුද්ධය කාලයේ අවුරුදු විස්සක් තිහක් තිස්සේ ජනශූන්‍ය වූ ප්‍රදේශවල විශාල වනාන්තර වැවී තිබුණි. මේවා ගැන තැකීමකින් තොරව හමුදාව සහ පැවති රජය කටයුතු කරමින් තිබුණි. ඒ වනවිට විල්පත්තු වනාන්තරය අසල විශාල නාවික හමුදා කඳවුරක් ඉදිකර තිබුණු අතර වනාන්තර එළිකරමින් ඒ කඳවුර විශාල කරමින් පැවතුණි. බැසිල් රාජපක්ෂගේ උතුරු වසන්තය ව්‍යාපෘතියට පරිසරය ගැන තැකීමක් තිබුණේ නැත. මේ කාලයේ නැවත පදිංචි කිරීම් අමාත්‍යවරයා වූයේ රිෂාද් බදියුදීන්ය. එහෙත් ටික කලකින් ඔහුගේ අමාත්‍ය ධුරය අහෝසි විය. එසේ වුවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම ගැන ඔහු දිගින් දිගටම හඬනඟා තිබුණි. එයට ප්‍රධාන හේතුව වන්නේ රිෂාද් බදියුදීන් වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කිරීමයි. තමන්ගේ ඡන්ද පදනම වැඩි කරගැනීම ඔහුගේ අරමුණ විය. තිලක් කාරියවසම් මෙසේ උතුරු වසන්තය ගැන විස්තර කළේය. ‘උතුරු වසන්තය වැඩ සටහනේ පළමු අදියර විදියට රාජ්‍ය ආයතන සේරම එකතු කරලා උතුරු පළාත සඳහා ක්‍රමෝපාය පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් හැදුවා. හැබැයි ඒ වාර්තාව එළියට දුන්නේ නැහැ. ඒකෙදි හඳුනාගත්තා රක්ෂිත වශයෙන් නම් කරන්නේ මොනවාද පාරිසරික වශයෙන් වැදගත්කමක් තියෙන්නේ මොන මොන තැන්වලද කියලා. බැසිල් රාජපක්ෂ මේ ලියකියවිලි හැංගුවා. බැසිල් රාජපක්ෂ ලෑස්ති වුණේ විල්පත්තුව මැදින් පාරක් දාන්න. අපේ සංවිධානය ඇතුළු පරිසර සංවිධාන පහක් ඒකට විරුද්ධව නඩු දැම්මා. බැසිල් රාජපක්ෂ උත්සාහ කළේ විල්පත්තුව මැද්දෙන් මුහුදට මීටර් පන්සීයක විතර දුරක් තියෙන විදියට පාර කපන්න. ඒකෙන් පස්සේ පාර සහ මුහුද අතර ඉඩම් ටික නිදහස් කරගන්න පුළුවන් වෙනවා. කැලය අයිනේ හින්දාත් වනසත්තු ඉන්න හින්දාත් ලේසියෙන්ම මේ ටිකේ හෝටල් හදන්න තිබුණා. හැබැයි අපි ඒ උත්සාහය වැළැක්වූවා.’[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue][URL="http://ravaya.lk/wp-content/uploads/2017/01/vilpattu-2.gif"][IMG]http://ravaya.lk/wp-content/uploads/2017/01/vilpattu-2.gif[/IMG][/URL][/COLOR][/SIZE] [B] [SIZE=4][COLOR=Blue]වන සංරක්ෂණය උතුරු වසන්තයෙන් පරිසරය ආරක්ෂා කරගැනීමට අභියෝග එල්ල විය. ඒ වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවට පියවර ගන්නට සිදුවිය. විල්පත්තුවේ ගැටලුවට මුල් තිබුණේද බැසිල්ගෙන් ඉඩම් බේරාගැනීමේ ව්‍යාපෘතිf ය්ය. මේ සම්පූර්ණ කාරණා පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් කිරීමට වාර්තාවක් සකසා තිබුණි. පහත ඇත්තේ එම ඉදිරිපත් කිරීමෙන් උපුටාගත් කොටස්ය. ‘නැවත පදිංචි කිරීම ප්‍රමාදයකින් තොරව සිදුකිරීම සඳහා 2009.05.07 උතුරේ නැවත පදිංචි කිරීම් සංවර්ධනය හා ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවන ලදි. එහි සභාපති වූයේ බැසිල් රාජපක්ෂ මහතා වන අතර ලේකම් වූයේ එස්. දිවාරත්න මහතායි. මෙම බලකාය විසින් ආරක්ෂක අංශවල හා අනෙකුත් රාජ්‍ය ආයතනවල සහභාගිත් වයෙන් ඉඩම් තෝරා සුද්දකිරීම් ඇතුළු කටයුතු ආරම්භ කරන ලදි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උතුරු පළාතේ කාර්යාලයන් නැවත ආරම්භකරන ලදේදේ 2011 අගෝස්තු මාසයේ සිටයි. බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන්වී නොතිබීම නිසා වනාන්තර ආශ්රිත කාර්යයන් සිදුකිරීමේ ප්‍රයෝගික අපහසුතා පැවතිණි. 2012.07.06 දින ගරු ආර්ථික සංවර්ධන අමාත්‍ය හා ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂගේ ප්රධානත් වයෙන් උතුරේ මුස්ලිම් ජනයා නැවත පදිංචි කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට රැස්වීමක් කැඳවන ලදි. මෙම රැස්වීමට සහභාගි වන ලෙසට වන සංරක්ෂණ ජනරාල්ටද දැනුම් දෙන ලදි. ඒ සඳහා වන සංරක්ෂක ජනරාල් සහභාගි වූ අතර මෙම නැවත පදිංචි කිරීම් කාර්යය සඳහා වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුව රාජකාරිමය වශයෙන් මැදිහත් වූ මුල්ම අවස්ථාව මෙය වේ. රජයට අවශ්‍ය ඉඩම්, කමිටුවක් මගින් පරීක්ෂා කර ඉක්මනින්ම නිර්දේශ ලබාදෙන ලෙසට උපදෙස් දෙන ලදි. මෙම කමිටුව මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඉල්ලීම් ලැබී තිබූ ස්ථාන සම්බන්ධව ක්ෂේත්‍ර පරීක්ෂණ හා සාකච්ඡා පවත්වා 2012.11.15 වන දින කමිටු වාර්තාව ඉදිරිපත් කරන ලදි. එමඟින් මෙම කමිටුව විසින් පරීක්ෂා කරන අවස්ථාව වන විටත් ඉඩම් සුද්ධකර නිවාස සැදීම ආරම්භකර තිබූ ස්ථාන කිහිපයකින් ඉඩම් නිදහස් කරන්නට තීරණය විය. මන්නාරම දිස්ත්‍රික්කයේ අක්කර 1080ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයෙන් අක්කර 325ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයෙන් අක්කර 983ක් අන්තර් අමාත්‍යාංශ කමිටු අනුමැතිය මත විධිමත් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත භාරදීමට දිසා වන නිලධාරීන් වෙත වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුව එම කමිටුවේ වාර්තාව අනුව කටයුතු කර ඇත. එසේ නිදහස් කර තිබුණේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරාගත් ජනතාවට ලබාදිය යුතු ඉඩම් පමණි. එසේ නොවන ඉඩම් නිදහස් කිරීම සඳහා කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලදි. යුද්ධය අවසාන වෙද්දී රක්ෂිත පමණක් නොව සාමාන්‍ය ජනතාව සිටි ප්‍රදේශ පවා විශාල වනාන්තර බවට පත්ව තිබුණි. ඒවා වේගයෙන් එළිවෙමින් තිබුණි. එළිවෙමින් පැවති රක්ෂිත ආරක්ෂා කරගැනීම වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවේ වගකීමක් විය. පෙර කී ලෙස බිම්බෝම්බ එයට බාධාවක් විය. ඒ නිසා චන්ද්‍රිකා ඡායාරූප භාවිත කර ඒවාට දර්ශනය වන ආකාරයට හොඳින් වැඩුණු වනාන්තර සිතියම්ගත කොට පෙර පැවති රක්ෂිතවල සිතියම්ද යොදාගනිමින් අනුමාන වශයෙන් රක්ෂිත නම් කිරීමට කටයුතු කර තිබුණි. මේවා නිසි මැනීමකින් තොරව සිදුකළ නිසා පෞද්ගලික ඉඩම්ද මේවාට අයිතිවූ අතර මෙය නියමාකාරයෙන් ඉඩම් හඳුනාගන්නා තෙක් කළ තාවකාලික පියවරක් විය. මෙම ක්‍රියාවලිය මඟින් මූලිකව ආරක්ෂාව තහවුරු කරන ලද ඉහත රක්ෂිත භූමි සමථකරණ ක්‍රියාවලිය මඟින් මායිම නිරූපණය කර බිම් මැනුමක් මඟින් භූමියේ මායිම තහවුරු කර මායිම් කණු ස්ථාපිත කර නව රක්ෂිතයක් ලෙස නැවත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමේ අරමුණක් තිබූ බව වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුව පවසයි. කෙසේ වෙතත් 2014 සිට මේ වනතුරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උතුරේ රක්ෂිත හඳුනාගනිමින් නිදහස් කළ යුතු ඉඩම් විශාල වශයෙන් නිදහස් කරමින් පවතියි. අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා ඉහත පැහැදිලි කරන ලද ක්‍රමවේදය අනුව මන්නාරම දිස්ත්‍රික්කයෙන් නිදහස් කිරීමට කටයුතු කරන ලද ඉඩම් තුළට මෙම පිච්චායි වන්නියාකුලම් (විලත්ති කුලම්) ඉඩම් කොටසද ඇතුළත් වේ. වන සංරක්ෂක ජනරාල්ගේ 2013.04.09 දිනැති ලිපිය මගින් පිච්චායි වන්නියාකුලම් රක්ෂිතයෙන් අදාළ ඉඩම් ප්‍රමාණය මැනීම සඳහා මැනුම් නියෝග නිකුත් කරන ලෙස ප්‍රාදේශීය ලේකම් වෙත පිටපතක් සහිතව දිසා වන නිලධාරී වෙත දැන්වා ඇත. අදාළ ඉඩම සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්ත මේන්තුව මගින් එකී භුමි ප්‍රදේශය මැන පිඹුරක් සකස් කර ඇත. එහි වපසරිය හෙක්ටෙයාර් 269.8953 වේ. එතැන් සිට විල්පත්තු ජාතික වනෝද්‍යානයට ගුවන් දුර කිමී 12ක් වේ.’ මෙය ඊයේ පෙරේදා සිදුවූවක් නොව 2013දී සිදුවූවකි. එපමණක් නොව මෙසේ නිදහස් කරගත් ඉඩම්වල දැව ඉවත්කරගැනීමද විල්පත්තු බේරාගන්නට වලිකන්නන් සිතන්නටත් පෙර සිදුවී තිබුණි. ‘මන්නාරම දිසා වන නිලධාරී විසින් ඔහුගේ 2013.03.27 දිනැති ලිපිය මගින් රාජ්‍ය දැව සංස්ථාවේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකරු අමතමින් නිදහස් කිරීමට නියමිත වනාන්තරයේ ඇති වාණිජ වටිනාකමින් යුත් ගස් සියල්ල ලැයිස්තුගත කරන ලෙස දන්වා ඇත. දැව සංස්ථාව මගින් 2013දී ආර්ථික වටිනාකමකින් යුත් ගස් පමණක් ඉවත් කර ඇත. මන්නාරම අඩවි වන නිලධාරියා 2013.05.22 දිනැති ලිපියෙන් පිච්චායි වන්නියාකුලම් මාර්ගයට යාබද ඉඩම මුසලි ප්‍රාදේශීය ලේකම් වෙත බාර දී ඇත. 2014.10.12 දින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉඩම් සංවර්ධන ආඥාපනතේ 19(2) වන වගන්තිය යටතේ නිකුත් කරනු ලබන අවසර පත්‍ර අවතැන් වූවන් 944 දෙනෙකු වෙත ලබා දී ඇත. මෙම බලපත්‍ර ලාභීන් විසින් විවිධ සංවිධානවල මූල්‍ය ආධාර යටතේ තමන්ගේ බිම්කට්ටි තුළ නිවාස ඉදිකිරීම් 2014 වර්ෂයේ සිට ආරම්භ කර මේ වනවිටත් ක්‍රියාත්මකව පවතී. විලත්තිකුලම් රක්ෂිතය විනාශවිය හැකි නිසා මේ වනවිට මායිම කිමී 94ක් මැන අවසන් අතර කණු 2560ක්ද ස්ථාපිත කර ඇත. මෙහිදී මෙම වනාන්තරය හා අඛණ්ඩව පිහිටා ඇති වෙප්පාල්, මාවිල්ලු හා මරිච්චිකඞ්ඩි යන රක්ෂිත සියල්ලම තනි රක්ෂිතයක් ලෙස අලුතින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු සිදුකෙරෙමින් පවතී. ඉහත කරුණු අනුව මෙම භූමියේ දැව ඉවත් කිරීම් කටයුතු 2014 වසරේ අවසන් කර ඇති අතර මේ වන විට සිදුවනුයේ ඉහත භූමිය තුළ බලපත්‍රලාභීන්ගේ බිම් කට්ටි තුළ නිවාස ඉදිකිරීමේ කටයුතු පමණි. ඒ අනුව පසුගිය දිනවල මාධ්‍ය මගින් විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව විලත්තිකුලම් රක්ෂිතයේ අලුතින් වන සංහාරයක් සිදුකරමින් නව ජනාවාස බිහිකෙරෙමින් පවතින බවට සිදුකරන ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍ය වන අතර පහත ඉදිරිපත්කිරීම මගින් එවැන්නක් සිදු නොවන බවට තවදුරටත් සනාථ වේ.’[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue][URL="http://ravaya.lk/wp-content/uploads/2017/01/vilpattu-leter.gif"][IMG]http://ravaya.lk/wp-content/uploads/2017/01/vilpattu-leter.gif[/IMG][/URL][/COLOR][/SIZE] [B] [SIZE=4][COLOR=Blue]විල්පත්තුව තිලක් කාරියවසම් වැනි පරිසරවේදීන්ගේ මැදිහත්වීම් නිසා ජාතිකවාදී රාජපක්ෂ ලාගෙන් විල්පත්තුව ආරක්ෂා වී ඇත. විල්පත්තුවේ සීමාවේ සිට කිලෝමීටර් දහයකට වඩා වැඩි දුරකින් ඇති විලත්තිකුලම්, කල්ලාරු, මරිච්චිකට්ටු රක්ෂිතද ආරක්ෂා කරගන්නට වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවේ නිලධාරීහුද පරිසරවේදීහුද කටයුතු කරති. නිදහස් කොට ඇත්තේ මිනිසුන්ගේ ඉඩම්ය. යුද්ධයෙන් පීඩාවට පත්වූයේ තමන්යැයි සිංහලයෝ සිතති. ඔවුන් යුද්ධය ගැන දන්නේ මොනවාද? යුද්ධයේ පීඩාව දන්නේ මේ මිනිසුන්ය. විශේෂයෙන් තමන්ගේ ඉඩම් වසා රක්ෂිත තරම් විශාල කැලෑ වැවෙන තුරු දුක්විඳි අහිංසක ජනතාවයි. ඒ අයට යළි පදිංචිවීමට ඉඩ ලැබිය යුතුය. පරිසරවේදීන් දුක්විය යුතු නැත. ඔවුන්ට කරන්නට ව්‍යාපෘති ඕනෑ තරම් ඇත. ඕනෑ තරම් කැලෑ විනාශයන් සිදුවෙයි. අතිබහුතරය විනාශ කරන්නේ සිංහල බෞද්ධයන් විසින්ය. ෆේස්බුක් වීරයන්ටද ගස් පැල හිටවන්නන්ටද කරන්නට වැඩ ඇත. අහිංසකයන් පිරිසක් වසර ගණනකට පසු නිවෙස් කරා යද්දී එයට අකුල් හෙළීම ඔවුන්ට තරම් නැත.■[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom