Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විල්පත්තුව ආරක්ෂක හමුදා අණසකට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විල්පත්තුව ආරක්ෂක හමුදා අණසකට...

අන්තවාදීඉස්ලාම් සංවිධානවල ක්‍රියාකාරකම් නිසා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති විල්පත්තුව අභයභූමිය ආශ්රිත වනාන්තර කලාපය ආරක්ෂක හමුදා අණසකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති බව ද වාර්තා වේ.

අලුතින් පනවන ලද හදිසි නීති රෙගුලාසි යටතේ මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව විල්පත්තු වනාන්තර කලාපයේ විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරු දෙකක් මුලින්ම ස්ථාපනය කෙරේ.

මෙම කඳවුරුවලින් හමුදා බුද්ධි අංශ ක්‍රියාන්විතය ද සංවිධානය කෙරේ.නීති විරෝධී ජනාවාසකරණය, වනාන්තර අත්පත් කර ගැනීම්, වීසා රහිත විදේශිකයන් රැඳී සිටීම පාලනය ද මෙම කඳවුරු වෙත පැවරෙනු ඇතැයි කියැවේ.

විල්පත්තුව ආශ්‍රිතව සිදුවෙතැයි සැක කෙරෙන අන්තවාදීන්ගේත්‍රස්තමෙහෙයුම් පාලනය මෙහි මූලික අරමුණයි.ප්‍රධාන හමුදා කඳවුරැ දෙක ස්ථාපිත කළ පසුව තවත් උප කඳවුරැ ගණනාවක් ස්ථාපිත කෙරෙනු ඇත.

අන්තවදිත්‍රස්ත ක්‍රියාකාරකම් මර්ධනයකරනවා සේම නීතිවිරෝධී වනාන්තර විනාශය වලක්විමටද මෙම තීන්දුව රුකුලක් වනු ඇත…

(Copied)

[QUOTE="2tuspace, post: 24429619, member: 570418"] [b]විල්පත්තුව ආරක්ෂක හමුදා අණසකට...[/b] [B][SIZE="5"][COLOR="Navy"]අන්තවාදීඉස්ලාම් සංවිධානවල ක්‍රියාකාරකම් නිසා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති විල්පත්තුව අභයභූමිය ආශ්රිත වනාන්තර කලාපය ආරක්ෂක හමුදා අණසකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති බව ද වාර්තා වේ. අලුතින් පනවන ලද හදිසි නීති රෙගුලාසි යටතේ මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව විල්පත්තු වනාන්තර කලාපයේ විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරු දෙකක් මුලින්ම ස්ථාපනය කෙරේ. මෙම කඳවුරුවලින් හමුදා බුද්ධි අංශ ක්‍රියාන්විතය ද සංවිධානය කෙරේ.නීති විරෝධී ජනාවාසකරණය, වනාන්තර අත්පත් කර ගැනීම්, වීසා රහිත විදේශිකයන් රැඳී සිටීම පාලනය ද මෙම කඳවුරු වෙත පැවරෙනු ඇතැයි කියැවේ. විල්පත්තුව ආශ්‍රිතව සිදුවෙතැයි සැක කෙරෙන අන්තවාදීන්ගේත්‍රස්තමෙහෙයුම් පාලනය මෙහි මූලික අරමුණයි.ප්‍රධාන හමුදා කඳවුරැ දෙක ස්ථාපිත කළ පසුව තවත් උප කඳවුරැ ගණනාවක් ස්ථාපිත කෙරෙනු ඇත. අන්තවදිත්‍රස්ත ක්‍රියාකාරකම් මර්ධනයකරනවා සේම නීතිවිරෝධී වනාන්තර විනාශය වලක්විමටද මෙම තීන්දුව රුකුලක් වනු ඇත…[/COLOR][/SIZE][/B] [B][SIZE="3"](Copied)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom