Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විල්පත්තුව " ශ්‍රී රාමා ස්වමි " අභය භුමිය ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විල්පත්තුව " ශ්‍රී රාමා ස්වමි " අභය භුමිය &#3520

විල්පත්තුව " ශ්‍රී රාමා ස්වමි " අභය භුමිය වෙයි !

අපේ රටේ ප්‍රධාන වනෝද්‍යාන දෙකක සහ අභය භූමියකට Google Map හරන අලුත් නම් තුනක් ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව විල්පත්තුව අභය භූමිය Lord Shrirama Swami Wilpattu National Wildlife Park ලෙසත්, අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය Shri Virashrwa Angammedilla National Park ලෙසත්, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය Shri Vibhishan Horton Plains National Park ලෙසත් නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස Google Map හි පෙර තිබූ නම් වෙනුවට අලුත් නම් එකතු කිරීමේ අරමුණ කුමක්ද සහ එය කාගේ උවමනාවකට සිදුකල දෙයක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ. කෙසේ නමුත් මෙය කිසියම් අන්තවාදී කණ්ඩායමක් විසින් Google සමාගමෙන් කල ඉල්ලීමකට අනුව මෙම උද්‍යාන සඳහා අලුත් නම් ඇතුලත් කර ඇති බවට ඇතමුන් මත පල කරනවා.

1938 පෙබරවාරි 25 වන දින ආරම්භ කල විල්පත්තු අභය භූමියට එහි ඇති විල්ලු නිසා විල්පත්තුව යන නම ලැබී ඇති බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. විල්පත්තු අභය භූමිය තුල විශාල විල්ලු 27ක් සමඟ විල්ලු 40 ක් ඇති බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ පැවත ආ විල්පත්තුව යන නාමය Lord Shrirama Swami Wilpattu ලෙස වෙනස් කලේ ඇයිද යන්න සොයා බැලීම වගකිව යුත්තන්ගේ අවධානයට ලක්විය යුතු වනවා.

එසේම මින්නේරිය-ගිරිතලේ වනෝද්‍යානයේ කොටසක්ව පැවැති අංගමැඬිල්ල උද්‍යානයද 2006 ජුනි මස 06 වැනි දා සිට ජාතික වනෝද්‍යානයක් ලෙස නම්කර තිබෙනවා. කෙසේ නමුත් වර්තමාන ගූගල් සිතියමෙහි එම නම Shri Virashrwa Angammedilla ලෙස වෙනස් කර තිබෙනවා.

1969 වසරේදී ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලද හෝර්ටන් තැන්නටද එම නම ලැබී ඇත්තේ මෙරට ආණ්ඩුකාරවරයෙකු වූ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකරවරයාගේ සංචාරයකින් පසුව බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. පුරා විද්‍යාත්මක මෙන්ම ජෛව විවිධත්ව වටිනාකමක්ද ඇති හෝර්ටන් තැන්න ජාතික වනෝද්යානයද ගූගල් සිතියමට අනුව Vibhishan Horton Plains National Park ලෙස වෙනස් කර තිබෙනවා.

For source

http://nethgossip.lk/article/30088

[QUOTE="chanaka, post: 23074289, member: 80"] [b]විල්පත්තුව " ශ්‍රී රාමා ස්වමි " අභය භුමිය ව[/b] [CENTER][B][COLOR="Black"][SIZE="6"]විල්පත්තුව " [COLOR="Red"]ශ්‍රී රාමා ස්වමි[/COLOR] " අභය භුමිය වෙයි ![/SIZE][/COLOR][/B] [B][COLOR="Black"][SIZE="4"]අපේ රටේ ප්‍රධාන වනෝද්‍යාන දෙකක සහ අභය භූමියකට Google Map හරන අලුත් නම් තුනක් ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව විල්පත්තුව අභය භූමිය [COLOR="Red"][SIZE="5"]Lord Shrirama Swami Wilpattu National Wildlife Park[/SIZE][/COLOR] ලෙසත්, අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය [COLOR="red"]Shri Virashrwa Angammedilla National Park[/COLOR] ලෙසත්, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය [COLOR="red"]Shri Vibhishan Horton Plains National Park [/COLOR]ලෙසත් නම් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස Google Map හි පෙර තිබූ නම් වෙනුවට අලුත් නම් එකතු කිරීමේ අරමුණ කුමක්ද සහ එය කාගේ උවමනාවකට සිදුකල දෙයක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ. කෙසේ නමුත් මෙය කිසියම් අන්තවාදී කණ්ඩායමක් විසින් Google සමාගමෙන් කල ඉල්ලීමකට අනුව මෙම උද්‍යාන සඳහා අලුත් නම් ඇතුලත් කර ඇති බවට ඇතමුන් මත පල කරනවා. [COLOR="red"]1938[/COLOR] පෙබරවාරි[COLOR="red"] 25 [/COLOR]වන දින ආරම්භ කල විල්පත්තු අභය භූමියට එහි ඇති විල්ලු නිසා විල්පත්තුව යන නම ලැබී ඇති බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. විල්පත්තු අභය භූමිය තුල විශාල විල්ලු 27ක් සමඟ විල්ලු 40 ක් ඇති බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ පැවත ආ විල්පත්තුව යන නාමය[COLOR="red"] Lord Shrirama Swami Wilpattu [/COLOR]ලෙස වෙනස් කලේ ඇයිද යන්න සොයා බැලීම වගකිව යුත්තන්ගේ අවධානයට ලක්විය යුතු වනවා. එසේම මින්නේරිය-ගිරිතලේ වනෝද්‍යානයේ කොටසක්ව පැවැති අංගමැඬිල්ල උද්‍යානයද 2006 ජුනි මස 06 වැනි දා සිට ජාතික වනෝද්‍යානයක් ලෙස නම්කර තිබෙනවා. කෙසේ නමුත් වර්තමාන ගූගල් සිතියමෙහි එම නම [COLOR="red"]Shri Virashrwa Angammedilla[/COLOR] ලෙස වෙනස් කර තිබෙනවා. 1969 වසරේදී ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලද හෝර්ටන් තැන්නටද එම නම ලැබී ඇත්තේ මෙරට ආණ්ඩුකාරවරයෙකු වූ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකරවරයාගේ සංචාරයකින් පසුව බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. පුරා විද්‍යාත්මක මෙන්ම ජෛව විවිධත්ව වටිනාකමක්ද ඇති හෝර්ටන් තැන්න ජාතික වනෝද්යානයද ගූගල් සිතියමට අනුව [COLOR="red"]Vibhishan Horton Plains National Park[/COLOR] ලෙස වෙනස් කර තිබෙනවා.[/SIZE][/COLOR][/B][/CENTER][B][COLOR="Black"][SIZE="4"][/SIZE][/COLOR][/B] [CENTER][IMG]http://nethgossip.lk//public/images/_thumbs/3021/20200/ERYK/WERT/%E0%B7%92%E0%B7%90%E0%B6%93%E0%B7%99/vilpaththuwa.jpg[/IMG][IMG]http://nethgossip.lk//public/images/_thumbs/3021/20200/ERYK/WERT/%E0%B7%92%E0%B7%90%E0%B6%93%E0%B7%99/02.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/_thumbs/3021/20200/ERYK/WERT/%E0%B7%92%E0%B7%90%E0%B6%93%E0%B7%99/03.jpg[/IMG][/CENTER] [B][COLOR="Red"][SIZE="5"][CENTER]For source[/CENTER][/SIZE][/COLOR][/B] [url]http://nethgossip.lk/article/30088[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom