Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විල්පත්තු සංහාරය යට සැගවුණු බිහිසුණු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහපාලන කරපිටින් අරාබි වසන්තය දකින්න බදුර්දීන්ට ඉඩ දෙනවාද?

විල්පත්තුව උතුරු අභය භූමියට යාබද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කල්ලාරු වනාන්තරයෙන් අක්කර 5000ක් පමණ එළිපෙහෙළි කර පවුල් 1500ක් පමණ මේ වනවිට පදිංචි කර ඇතැයි වනසංරක්ෂණ භාරයේ අධ්යක්ෂ සජීව චාමිකර මහතා පවසනවා. මින් පවුල් 300ක් පමණ සඳහා ස්ථීර නවාතැන්ද, ඉතිරි පිරිස ඉඩම් සීමා මායිම් ලකුණු කොට ඒ තුළ තාවකාලික නිවාස ඉදිකර තිබෙනවා.

මෙසේ පදිංචි කරනු ලබන්නේ යුද්ධයෙන් අවතැන්වූවන් නොවන බවයි වාර්ථා වන්නේ. ක්ල්ලාරු වනාන්තරයේ ඉඩම් හිමිව ඇති පුද්ගලයින් අතර පකිස්ථානයෙන් පිටුවහල් කළ පුද්ගලයින්ද සිටින බවයි සජීව චාමිකර මහතා වැඩි දුරටත් පැවසුවේ.

"මේ සියල්ල නව පදිංචි කිරීම්. මෙතන යුද්ධයෙන් අවතැන් වුණ කවුරුවත් පදිංචි කරල නැහැ. දැන් මේ ඉඩම් අල්ලගෙන තියෙන්නෙ පුත්තලම, කල්පිටිය වැනි ප්‍රදේශවල පදිංචි පිරිස්. මේ අතරෙ පකිස්තානුවනුත් ඉන්නව. හැබැයි මේ ආසන්නයේ මොල්ලිකුලම කියල ගමක් තිබුණ. ඒ ගමේ පදිංචි වෙලා හිටියෙ දෙමළ ධීවර ජනතාව. අදත් ඔවුන් අවතැන් වෙලයි ඉන්නෙ. ඔවුන් සතු ඉඩම් නාවික හමුදාව යටතේයි තවම පවතින්නෙ. ඒ ජනතාව මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශවල තාවකාලිකව ඉන්නව. තවත් පිරිසක් ඉංදියාවට ගිහින්."

ජාතික පාරිසරික පනතට අනුව 1993 ජුනි 24 නිකුත් කළ අංක 772/22 ගැසට් නිවේදනයෙන්, වනාන්තරයක හෙක්ටයාර් 01ට වැඩි බිමක් හෙළි කරන්නේ නම් හෝ එකවර පවුල් 100ට වඩා පදිංචි කරන්නේ නම් ඊට පෙර පරිසර අධ්‍යන වාර්ථාවක් ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා. ඒ පමණක් නොව වන සංරක්ෂණ ආඥා පනතට අනුවද දැනට සිදු වෙමින් පවතින්නේ බරපතල නීති විරෝධී කියාවක් බව පෙන්වා දෙන චාමිකර මහතා පවසන්නේ, සිදු කෙරෙමින් පවතින වරද වරෙන්තු නිකුත් කිරීමකින් තොරව අත්අඩංගුවට ගත හැක්කක් බවය.

මේ ව්‍යසනය වලකන්නට ප්‍රමාණවත් නීති රීති තිබියදීත් මෙතරම් වන විනාශයක් දෙස ඇස් ඇර නොබලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිදි සුව විදිමින් සිටින්නේ ඇයි?

[QUOTE="dynamite1234, post: 20745602, member: 502516"] [SIZE="5"][U]යහපාලන කරපිටින් අරාබි වසන්තය දකින්න බදුර්දීන්ට ඉඩ දෙනවාද?[/U] විල්පත්තුව උතුරු අභය භූමියට යාබද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කල්ලාරු වනාන්තරයෙන් අක්කර 5000ක් පමණ එළිපෙහෙළි කර පවුල් 1500ක් පමණ මේ වනවිට පදිංචි කර ඇතැයි වනසංරක්ෂණ භාරයේ අධ්යක්ෂ සජීව චාමිකර මහතා පවසනවා. මින් පවුල් 300ක් පමණ සඳහා ස්ථීර නවාතැන්ද, ඉතිරි පිරිස ඉඩම් සීමා මායිම් ලකුණු කොට ඒ තුළ තාවකාලික නිවාස ඉදිකර තිබෙනවා. මෙසේ පදිංචි කරනු ලබන්නේ යුද්ධයෙන් අවතැන්වූවන් නොවන බවයි වාර්ථා වන්නේ. ක්ල්ලාරු වනාන්තරයේ ඉඩම් හිමිව ඇති පුද්ගලයින් අතර පකිස්ථානයෙන් පිටුවහල් කළ පුද්ගලයින්ද සිටින බවයි සජීව චාමිකර මහතා වැඩි දුරටත් පැවසුවේ. "මේ සියල්ල නව පදිංචි කිරීම්. මෙතන යුද්ධයෙන් අවතැන් වුණ කවුරුවත් පදිංචි කරල නැහැ. දැන් මේ ඉඩම් අල්ලගෙන තියෙන්නෙ පුත්තලම, කල්පිටිය වැනි ප්‍රදේශවල පදිංචි පිරිස්. මේ අතරෙ පකිස්තානුවනුත් ඉන්නව. හැබැයි මේ ආසන්නයේ මොල්ලිකුලම කියල ගමක් තිබුණ. ඒ ගමේ පදිංචි වෙලා හිටියෙ දෙමළ ධීවර ජනතාව. අදත් ඔවුන් අවතැන් වෙලයි ඉන්නෙ. ඔවුන් සතු ඉඩම් නාවික හමුදාව යටතේයි තවම පවතින්නෙ. ඒ ජනතාව මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශවල තාවකාලිකව ඉන්නව. තවත් පිරිසක් ඉංදියාවට ගිහින්." ජාතික පාරිසරික පනතට අනුව 1993 ජුනි 24 නිකුත් කළ අංක 772/22 ගැසට් නිවේදනයෙන්, වනාන්තරයක හෙක්ටයාර් 01ට වැඩි බිමක් හෙළි කරන්නේ නම් හෝ එකවර පවුල් 100ට වඩා පදිංචි කරන්නේ නම් ඊට පෙර පරිසර අධ්‍යන වාර්ථාවක් ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා. ඒ පමණක් නොව වන සංරක්ෂණ ආඥා පනතට අනුවද දැනට සිදු වෙමින් පවතින්නේ බරපතල නීති විරෝධී කියාවක් බව පෙන්වා දෙන චාමිකර මහතා පවසන්නේ, සිදු කෙරෙමින් පවතින වරද වරෙන්තු නිකුත් කිරීමකින් තොරව අත්අඩංගුවට ගත හැක්කක් බවය. මේ ව්‍යසනය වලකන්නට ප්‍රමාණවත් නීති රීති තිබියදීත් මෙතරම් වන විනාශයක් දෙස ඇස් ඇර නොබලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිදි සුව විදිමින් සිටින්නේ ඇයි? [/SIZE] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/11196293_899723066733656_4184044383415163447_n.jpg?oh=ee447c5e65f283febae3b9832befe18e&oe=586F7904[/IMG] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xfa1/v/t1.0-9/11164689_10152895589348932_7138204301554263942_n.jpg?oh=4bf0a6a50a47dfb88dfab61a7121a8a6&oe=58728B66&__gda__=1487374219_46a987cfb6bc30785f2c01e94288fe56[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom