Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විල්පත්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලෑ පාලුවා රිෂාඩ් විතරද ?

රිශාඩ් බදූර්දීන් කියන්නෙ කොහෙත් ම හොඳ මිනිහෙක් නෙවෙයි. කැලෑ කපන කතාව ඔය මිනිහට අද ඊයෙක ඉඳලා තියෙන එක්කුත් නෙවෙයි. නැවත පදිංචි කරන මුවාවෙන් විල්පත්තුවට කෙළවන එකට විරුද්ධ වෙන්නම ඕනෙ.

කැලෑ කපනවයි කියන එකට විරුද්ධ වෙන්න අපිට කොන්දේසි නෑ, ඒත් කැලෑ කැපිල්ලට විරුද්ධ වෙන මුවාවෙන් ජාතිවාදය වපුරන්න එනවා නම් ඒකට ඉඩ තියන්නත් බෑ.

මීට කලින් රාජපක්ෂ පාලනය තියෙන කාලේ (මේක තාම ඉවර නෑ)

1 මත්තල ගුවන් තොටුපල හදන්න වනාන්තර අක්කර 5000ක් විනාශ කරා.

ජත්‍යන්තර සම්මන්ත්රන ශාලාව - මාම්පුර වරාය - සුරිය වැව ක්‍රීඩංගනය හම්බන්තොට පරිපාලන සංකීර්ණය මිරිජ්ජවිල ආයෝජන කලාපය - සුර්ය තාප විදුලි බලාගාරය කියන ව්‍යාපෘති වෙනුවෙන් බිලිදුන්න වනාන්තර ප්‍රමාණය අක්කර 10,000 ක්. ඇත්තෙන් ම වයඹට වඩා වැඩි අලි මිනිස් ගැටුම් තත්වයක් හම්බන්තොට ඇති වුණා.

2 බදුල්ල හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයට අයිති බලහරුව අඹකොලේ ප්‍රදේශයේ අක්කර 1000 ක් උදිත් ලොකු බණ්ඩාරත් අක්කර 500ක් බැසිල් රාජපක්ෂත් වෙන්කරගත්තා.

3 කරුන්කාලිපුරම් රක්ෂිතයේ අක්කර 5000ක යුධ හමුදාව විසින් අලුතින් ජනාවාස ඉදිකළා.

4 කල්පිටියේ දූපත් 14 ක අක්කර 2750ක් සංචාරක ප්‍රවර්ධන කටයුතු වලට ගත්තා. නිලාවේලියේ 10 km පාසිකුඩා අක්කර 300ක් ධීවර භූමිය අහිමි කලා.

5 නිල්ගල අක්කර 505 ක් ගාමිණී විජිත මුණිසොයිසා හිතවතුන්ට දුන්නා

6. ආන්දකුලම් වන රක්ෂිතයේ අක්කර 6000ක් මහවැලි එල් කලාපය හැටියට නම් කරලා දේශපාලන හිතවතුන්ට දුන්නා. නිමල් සිරිපාලගේ නංගිත් ඒවා ගත්තා.

7. පෝට් සිටිය කතා කරලා වැඩක් නැහැනේ.

මේ කිසිම දෙයක් වෙනුවෙන් බරපතළ හඬක් නඟන්න කවුරුත් ඉදිරිපත් උනේ නෑ, පාලන බලය තියෙන ආණ්ඩුවේ දේශපාලකයො තම තමුන්ට පුළුවං හැටියෙන් කැලෑ කපන එක, ඒවා ඡන්ද බලාගෙන හිතවතුන්ට බෙදන එක රටේ සම්ප්රදායක් වගේ වෙන තැනකට ම ගිහින්.

රිෂාඩ්ට විතරක් නෙවෙයි කලෑ කපන කොයි දේශපාලුවාටත් එරෙහි වෙමු, රිෂාඩ්ගෙන් පටන් ගමු, ඒත් ජාතිවාදී පිස්සන්ගෙන් පරෙස්සම් වෙමු.

[QUOTE="maxboysl, post: 18314248, member: 346679"] [SIZE="4"][B][COLOR="Purple"]කැලෑ පාලුවා රිෂාඩ් විතරද ? රිශාඩ් බදූර්දීන් කියන්නෙ කොහෙත් ම හොඳ මිනිහෙක් නෙවෙයි. කැලෑ කපන කතාව ඔය මිනිහට අද ඊයෙක ඉඳලා තියෙන එක්කුත් නෙවෙයි. නැවත පදිංචි කරන මුවාවෙන් විල්පත්තුවට කෙළවන එකට විරුද්ධ වෙන්නම ඕනෙ. කැලෑ කපනවයි කියන එකට විරුද්ධ වෙන්න අපිට කොන්දේසි නෑ, ඒත් කැලෑ කැපිල්ලට විරුද්ධ වෙන මුවාවෙන් ජාතිවාදය වපුරන්න එනවා නම් ඒකට ඉඩ තියන්නත් බෑ. මීට කලින් රාජපක්ෂ පාලනය තියෙන කාලේ (මේක තාම ඉවර නෑ) 1 මත්තල ගුවන් තොටුපල හදන්න වනාන්තර අක්කර 5000ක් විනාශ කරා. ජත්‍යන්තර සම්මන්ත්රන ශාලාව - මාම්පුර වරාය - සුරිය වැව ක්‍රීඩංගනය හම්බන්තොට පරිපාලන සංකීර්ණය මිරිජ්ජවිල ආයෝජන කලාපය - සුර්ය තාප විදුලි බලාගාරය කියන ව්‍යාපෘති වෙනුවෙන් බිලිදුන්න වනාන්තර ප්‍රමාණය අක්කර 10,000 ක්. ඇත්තෙන් ම වයඹට වඩා වැඩි අලි මිනිස් ගැටුම් තත්වයක් හම්බන්තොට ඇති වුණා. 2 බදුල්ල හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයට අයිති බලහරුව අඹකොලේ ප්‍රදේශයේ අක්කර 1000 ක් උදිත් ලොකු බණ්ඩාරත් අක්කර 500ක් බැසිල් රාජපක්ෂත් වෙන්කරගත්තා. 3 කරුන්කාලිපුරම් රක්ෂිතයේ අක්කර 5000ක යුධ හමුදාව විසින් අලුතින් ජනාවාස ඉදිකළා. 4 කල්පිටියේ දූපත් 14 ක අක්කර 2750ක් සංචාරක ප්‍රවර්ධන කටයුතු වලට ගත්තා. නිලාවේලියේ 10 km පාසිකුඩා අක්කර 300ක් ධීවර භූමිය අහිමි කලා. 5 නිල්ගල අක්කර 505 ක් ගාමිණී විජිත මුණිසොයිසා හිතවතුන්ට දුන්නා 6. ආන්දකුලම් වන රක්ෂිතයේ අක්කර 6000ක් මහවැලි එල් කලාපය හැටියට නම් කරලා දේශපාලන හිතවතුන්ට දුන්නා. නිමල් සිරිපාලගේ නංගිත් ඒවා ගත්තා. 7. පෝට් සිටිය කතා කරලා වැඩක් නැහැනේ. මේ කිසිම දෙයක් වෙනුවෙන් බරපතළ හඬක් නඟන්න කවුරුත් ඉදිරිපත් උනේ නෑ, පාලන බලය තියෙන ආණ්ඩුවේ දේශපාලකයො තම තමුන්ට පුළුවං හැටියෙන් කැලෑ කපන එක, ඒවා ඡන්ද බලාගෙන හිතවතුන්ට බෙදන එක රටේ සම්ප්රදායක් වගේ වෙන තැනකට ම ගිහින්. රිෂාඩ්ට විතරක් නෙවෙයි කලෑ කපන කොයි දේශපාලුවාටත් එරෙහි වෙමු, රිෂාඩ්ගෙන් පටන් ගමු, ඒත් ජාතිවාදී පිස්සන්ගෙන් පරෙස්සම් වෙමු.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom