Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විල්පත්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක වටිනාකම

විල්පත්තුව ජාතික වනෝද්‍යානය යනු වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස් පහකින් යුක්ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වැනි දා ය. අනුරාධපුරය හා පුත්තලම දිස්ත්‍රික්ක දෙකට අයත් එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 54953.2කි. ඉන්පසුව 1967.04.28 වන දින හෙක්ටයාර 7021.4ක් ද, 1969.08.27 වන දින හෙක්ටයාර 22981.4ක් ද, 1969.12.05 වන දින හෙක්ටයාර 25252.9ක් හා 1973.12.07 වන දින හෙක්ටයාර 21484.8ක් ද වශයෙන් කොටස් 5ක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර තිබේ.

අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 131693.7කි. මීට අමතරව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා තවත් වනාන්තර ගණනාවක් සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්ථානයක් ගොඩනැඟී ඇත. එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තබ්බෝව අභය භූමිය හා වීරක්කුලිචෝලේ - එළුවන්කුලම යෝජිත රක්ෂිතය වැනි වනාන්තර ය. මෙසේ විල්පත්තුව හා ඒ හා සම්බන්ධව ගොඩනැඟී ඇති අනෙක් වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැකවරණය හා කලාඔය, මෝදරගංආරු වැනි ගංගාවන් ගේ ජල පෝෂක ප්‍රදේශ වැනසීම මේ මාර්ගය ඉදි කිරීම සඳහා එළි පෙහෙළි කළ වනාන්තර හා පස් කැපීම හේතුවෙන් අහිමි වී ඇත.

එපමණක් නො ව විල්පත්තුව යනු වනජීවී වාසස්ථාන හා ගංගාවන් ගේ ජල පෝෂක ප්‍රදේශයක් පමණක් නො ව අති දැවැන්ත පුරා වස්තු සම්භාරයක් සඟවා ගත් අප ජාතියේ ඉතිහාසය ගැබ් ව පවතින ධන නිධානයකි. ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපන්නිය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ය. විජය රජු ගේ ආගමනයට පෙර කුවේණිය තුළින් ඉස්මතු වූ ලාංකේය සංස්කෘතියේ අක් මුල් රැඳී ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය.

IUCN Sri Lanka, (2006) Resource Inventory of Wilpattu National Park, IUCN Sri Lanka වාර්තාවට අනුව විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අති බහුතරයකින් සැදුම් ලත් ජාතික වනෝද්‍යානයකි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැළෑ, ගංගාශ්රිත වනාන්තර, තෙත් විල්ලූ තෘණ භූමි, වියළි පතන තෘණ භූමි, පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැක ගත හැකි ය. මේ විවිධ වූ පරිසර පද්ධතිවලින් කුල 123කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623ක් පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27ක් ලංකාවට ආවේණික වේ. සමනළන්, මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් විශේෂ 328ක් පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 21ක් මෙරටට ආවේණික වේ.

IUCN Sri Lanka, (2006) Resource Inventory of Wilpattu National Park, IUCN Sri Lanka වාර්තාවට අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප්‍රදේශ 68ක් පමණ දැනට හඳුනාගෙන ඇත. ඒ අතර ෆොසිල සහිත ප්‍රදේශ, ප්රාග් ඓතිහාසික නෂ්ටාවශේෂ සහිත භූමි, ඉපැරැණි සොහොන් බිම්, මෙසෝලිතික යුගයේ ගල් ආයුධ සහිත ස්ථාන මේ ජාතික වනෝද්‍යානය තුළින් හමු වී තිබේ. පොම්පරිප්පු ප්‍රදේශයේ හමු වන මහා ශිලා යුගයේ සොහොන් බිම්වල අඩි 3ක් පමණ උස විශාල මැටි වළංවල බහා ලු මිනී අළු බඳුන් හමු වේ. මේවා මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවයාට වඩා දියුණු මිනිස් ශිෂ්ටාචාරයක සාධක හමු වන බිම් ය.

මේ අක්‍රමවත් නීති විරෝධී මාර්ග සංවර්ධනය හා වනෝද්‍යානයේ කැණීම් හේතුවෙන් මෙවන් පුරා වස්තු රැසක් ජාතියට අහිමි වන්නට ඇත. මෙවන් සම්පත් රටට, ජාතියට අහිමි කරමින් සිදු කරන සංවර්ධනයෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න අපට නො වැටහේ.

පරිසර නීති උල්ලංඝනය කිරීම

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3, 5, 6 යන වගන්ති සියල්ල උල්ලංඝනය කරමින් වනෝද්‍යානය තුළට අනවසරයෙන් ඇතුළු වී මාර්ග ඉදි කිරීම, වනජීවී වාසස්ථාන විනාශ කිරීම, ස්ථිර පාලම් ඉදි කිරීම, ගස් කපා ඉවත් කිරීම, පස් ලබා ගැනීම සඳහා විශාල වළවල් කැණීම, වනාන්තර ඉඩම් මායිම් කණු සිටුවා වෙන් කිරීම යන සියලු ක්‍රියාකාරකම් සිදු කෙරෙයි. එහෙත් ඊට එරෙහි ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

එම පනතේ 9 වැනි වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව කටයුතු කර වනජීවී අධ්යක්ෂ ජනරාල් ගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතු ය. එසේ නීති සකස් කර ඇත්තේ ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ඉතා ම වැදගත් පරිසර පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ය.

මීට අමතරව ජාතික වනෝද්‍යානයෙන් පිටත වනාන්තර සංවර්ධනය කිරීමට ප්‍රථමයෙන් ද ජාතික පාරිසරික පනතට අනුව ක්‍රියා කළ යුතු ය. සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993.06.24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 1කට වැඩි (අක්කර 2.5ක් පමණ වන) ඉඩම් ප්‍රදේශයක ඇති කැළෑ, කැළෑ ආශ්රිත නො වන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් තක්සේරු කරන ක්‍රියාවලියට යටත් ව කටයුතු කර අදාළ පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය.

මේ නීති රීති සියල්ල ම උල්ලංඝනය කරමින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ හා වටා ප්‍රදේශයේ මහ පරිමාණ, අනවසර සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කෙරෙයි.

රක්ෂිත වනාන්තර පියවරෙන් පියවර මෙසේ වනසද්දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යංශය මෙසේ නිහඬ ව සිටින්නේ මක් නිසා දැයි යන්න විශාල ප්රශ්නයකි. ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යාන සංකීර්ණය වන විල්පත්තුවට සිදු කෙරෙමින් පවතින සියලු හානිකර ක්‍රියා වහා ම නතර කිරීමට පියවර ගන්නා ලෙස අපි අදාළ වගකිව යුතු අංශ වලින් ඉල්ලා සිටිමු. අදාළ අංශ කඩිනමින් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අප විශ්වාස කරමු.

අද සතියේ විමසුම

සජීව චාමිකර

[QUOTE="maxboysl, post: 18316227, member: 346679"] [IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/11179946_10152898048801795_2031899337653995114_n.jpg?oh=b642a6c85bdd802e0d9a4b23c0e13718&oe=55DB4771[/IMG] [SIZE="4"][B][COLOR="Purple"]විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක වටිනාකම විල්පත්තුව ජාතික වනෝද්‍යානය යනු වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස් පහකින් යුක්ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වැනි දා ය. අනුරාධපුරය හා පුත්තලම දිස්ත්‍රික්ක දෙකට අයත් එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 54953.2කි. ඉන්පසුව 1967.04.28 වන දින හෙක්ටයාර 7021.4ක් ද, 1969.08.27 වන දින හෙක්ටයාර 22981.4ක් ද, 1969.12.05 වන දින හෙක්ටයාර 25252.9ක් හා 1973.12.07 වන දින හෙක්ටයාර 21484.8ක් ද වශයෙන් කොටස් 5ක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 131693.7කි. මීට අමතරව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා තවත් වනාන්තර ගණනාවක් සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්ථානයක් ගොඩනැඟී ඇත. එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තබ්බෝව අභය භූමිය හා වීරක්කුලිචෝලේ - එළුවන්කුලම යෝජිත රක්ෂිතය වැනි වනාන්තර ය. මෙසේ විල්පත්තුව හා ඒ හා සම්බන්ධව ගොඩනැඟී ඇති අනෙක් වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැකවරණය හා කලාඔය, මෝදරගංආරු වැනි ගංගාවන් ගේ ජල පෝෂක ප්‍රදේශ වැනසීම මේ මාර්ගය ඉදි කිරීම සඳහා එළි පෙහෙළි කළ වනාන්තර හා පස් කැපීම හේතුවෙන් අහිමි වී ඇත. එපමණක් නො ව විල්පත්තුව යනු වනජීවී වාසස්ථාන හා ගංගාවන් ගේ ජල පෝෂක ප්‍රදේශයක් පමණක් නො ව අති දැවැන්ත පුරා වස්තු සම්භාරයක් සඟවා ගත් අප ජාතියේ ඉතිහාසය ගැබ් ව පවතින ධන නිධානයකි. ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපන්නිය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ය. විජය රජු ගේ ආගමනයට පෙර කුවේණිය තුළින් ඉස්මතු වූ ලාංකේය සංස්කෘතියේ අක් මුල් රැඳී ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය. IUCN Sri Lanka, (2006) Resource Inventory of Wilpattu National Park, IUCN Sri Lanka වාර්තාවට අනුව විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අති බහුතරයකින් සැදුම් ලත් ජාතික වනෝද්‍යානයකි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැළෑ, ගංගාශ්රිත වනාන්තර, තෙත් විල්ලූ තෘණ භූමි, වියළි පතන තෘණ භූමි, පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැක ගත හැකි ය. මේ විවිධ වූ පරිසර පද්ධතිවලින් කුල 123කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623ක් පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27ක් ලංකාවට ආවේණික වේ. සමනළන්, මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් විශේෂ 328ක් පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 21ක් මෙරටට ආවේණික වේ. IUCN Sri Lanka, (2006) Resource Inventory of Wilpattu National Park, IUCN Sri Lanka වාර්තාවට අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප්‍රදේශ 68ක් පමණ දැනට හඳුනාගෙන ඇත. ඒ අතර ෆොසිල සහිත ප්‍රදේශ, ප්රාග් ඓතිහාසික නෂ්ටාවශේෂ සහිත භූමි, ඉපැරැණි සොහොන් බිම්, මෙසෝලිතික යුගයේ ගල් ආයුධ සහිත ස්ථාන මේ ජාතික වනෝද්‍යානය තුළින් හමු වී තිබේ. පොම්පරිප්පු ප්‍රදේශයේ හමු වන මහා ශිලා යුගයේ සොහොන් බිම්වල අඩි 3ක් පමණ උස විශාල මැටි වළංවල බහා ලු මිනී අළු බඳුන් හමු වේ. මේවා මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවයාට වඩා දියුණු මිනිස් ශිෂ්ටාචාරයක සාධක හමු වන බිම් ය. මේ අක්‍රමවත් නීති විරෝධී මාර්ග සංවර්ධනය හා වනෝද්‍යානයේ කැණීම් හේතුවෙන් මෙවන් පුරා වස්තු රැසක් ජාතියට අහිමි වන්නට ඇත. මෙවන් සම්පත් රටට, ජාතියට අහිමි කරමින් සිදු කරන සංවර්ධනයෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න අපට නො වැටහේ. පරිසර නීති උල්ලංඝනය කිරීම 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3, 5, 6 යන වගන්ති සියල්ල උල්ලංඝනය කරමින් වනෝද්‍යානය තුළට අනවසරයෙන් ඇතුළු වී මාර්ග ඉදි කිරීම, වනජීවී වාසස්ථාන විනාශ කිරීම, ස්ථිර පාලම් ඉදි කිරීම, ගස් කපා ඉවත් කිරීම, පස් ලබා ගැනීම සඳහා විශාල වළවල් කැණීම, වනාන්තර ඉඩම් මායිම් කණු සිටුවා වෙන් කිරීම යන සියලු ක්‍රියාකාරකම් සිදු කෙරෙයි. එහෙත් ඊට එරෙහි ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. එම පනතේ 9 වැනි වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව කටයුතු කර වනජීවී අධ්යක්ෂ ජනරාල් ගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතු ය. එසේ නීති සකස් කර ඇත්තේ ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ඉතා ම වැදගත් පරිසර පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ය. මීට අමතරව ජාතික වනෝද්‍යානයෙන් පිටත වනාන්තර සංවර්ධනය කිරීමට ප්‍රථමයෙන් ද ජාතික පාරිසරික පනතට අනුව ක්‍රියා කළ යුතු ය. සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993.06.24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 1කට වැඩි (අක්කර 2.5ක් පමණ වන) ඉඩම් ප්‍රදේශයක ඇති කැළෑ, කැළෑ ආශ්රිත නො වන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් තක්සේරු කරන ක්‍රියාවලියට යටත් ව කටයුතු කර අදාළ පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ නීති රීති සියල්ල ම උල්ලංඝනය කරමින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ හා වටා ප්‍රදේශයේ මහ පරිමාණ, අනවසර සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කෙරෙයි. රක්ෂිත වනාන්තර පියවරෙන් පියවර මෙසේ වනසද්දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යංශය මෙසේ නිහඬ ව සිටින්නේ මක් නිසා දැයි යන්න විශාල ප්රශ්නයකි. ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යාන සංකීර්ණය වන විල්පත්තුවට සිදු කෙරෙමින් පවතින සියලු හානිකර ක්‍රියා වහා ම නතර කිරීමට පියවර ගන්නා ලෙස අපි අදාළ වගකිව යුතු අංශ වලින් ඉල්ලා සිටිමු. අදාළ අංශ කඩිනමින් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අප විශ්වාස කරමු. අද සතියේ විමසුම සජීව චාමිකර .................. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom