විලි ලැජ්ජයි බන්

athal eka

Member
Oct 29, 2018
418
32
0
විලි ලැජ්ජයි බන් - මොකෙක් ද මූ..

72767944_1273078159565970_2293965259976736768_n.png

ගෝඨා 'රාජකීය කට්ටඩියා' දැන්ම පත්කරලා..! ‌මෙන්න සාක්කි..! කොහොමද වෙනස ෂැපද..?

සජිත්- 'මම ජනාධිපති වුනාම ෆීල්ඩ් මාර්ෂල් සරත් ‌ෆොන්සේකා ආරක්ෂක ඇමැති කරනවා'

ගෝඨාභය - 'මම ජනාධිපති වුනාම ශ්‍රී ලංකා පොදු ජන ශාන්තිකර්මවේදීන්ගේ සංගමයේ සභාපති චන්දික අමිත් 'රාජකීය කට්ටඩියා' බවට පත් කරනවා.'

මෙවර ජනාධිපතිවරණය පොරොන්දු, අල්ලස් හා වෙනත් දීමනා හා සහනවලින් ගහණ මැතිවරණයක් බවට පත්වෙමින් තිබෙන අතර ඒ සම්බන්ධව අනුර දිසානායක කියා සිටියේ නත්තල් පප්පලා අරක්ගත් ජනාධිපතිවරණයක් මෙවර පැවැත්වෙන බවයි.

කෙසේ වුවද , ජනාධිපති අපේක්ෂකයින් විසින් ඉතාමත් ආකර්ශනීය මැතිවරණ පොරොන්දු ලබා දෙන අතර පොදුජන පෙරමුණේ අපේක්ෂකයා විසින් සිය සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ ගුරුකම්කාරයින්, මලයාලි කට්ටඩියන් මෙන්ම ජ්‍යොතිශකාරයින් ලං කර ගෙන සිදු කර ගත් විනාශය ඔබට මතක ඇතැයි සිතමි.

ඒ අයුරින්ම ගෝඨාභය රාජපක්ෂ ට සහාය දක්වමින් ශ්‍රී ලංකා පොදුජන ශාන්තිකර්ම වේදීන්ගේ සංගමයේ සභාපති චන්දික අමිත් නැමැත්තෙක් විසින් ඔක්තෝබර් මස 14 දින පාදුක්ක සිය ශාන්තිකර්ම මධ්‍යස්ථානයේ දී රැස්වීමක් පවත්වා ඇත.

එහිදී ඔහු රැස්ව සිටි ශාන්තිකර්ම වේදීන්ට පවසා ඇත්තේ තමන්ට ගෝඨාභය රාජපක්ෂ ගේ රජය යටතේ සුවිශේෂිත තනතුරක් ලැබෙන බවයි.

එම තනතුර ඔහු හඳුන්වා ඇත්තේ රාජකීය ඇදුරා නොහොත් රාජකීය කට්ටඩියා වශයෙන් තමන් පත් කිරීමට කටයුතු කරන බවට ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු වූ බවයි.

ඔහු විසින් එම රැස්වීමට සහභාගි වන ලෙස දන්වා සෙසු කට්ටඩින්ට යැවු ලිපියේ පිටපත මෙහි දැක්වේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසන්නේ තමන් ජනාධිපති වූ පසු ආරක්ෂක අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා ට ලබා දෙන බවයි.

එසේ තිබිය දී ගෝඨාභය රාජපක්ෂ පවසා තිබෙන්නේ තමන් ජනාධිපති වු පසුව ශ්‍රී ලංකා පොදුජන ශාන්තිකර්මවේදීන්ගේ සංගමයේ සභාපති චන්දික අමිත් රාජකීය කට්ටඩියා වශයෙන් පත් කරන බවයි.

අපිට අසන්නට ඇත්තේ කොහොමද වෙනස ෂැපද..? කියායි.

යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුවහොත් කට්ටඩින් ලවා ගුරුකම් කර විපක්ෂයේ හැත්ත බුරුත්තම පරලොව යැවීම, ආර්ථිකය යාග හෝම මගින් ගොඩ දැමීම, වැඩවර්ජනයක් කළහොත් කට්ටඩින් ලවා ඔවුන් වශී කිරීම වැනි සමාජ ප්‍රශ්න ගණනාවක් ඉතා කඩිනමින් විසඳාලීමට හැකි වනු ඇත. මිනීමැරුම් ‌සොරකම් ‌සෙවීමට ‌පොලිසිය අවශ්‍ය වන්නේ ද නැත. මන්ද යත් ‌ගෝඨාභයගේ 'රාජ්‍ය ඇදුරුතුමා' යැයි කියන 'චන්දික අමිත්' ලංකාවේ අල්ලන්න බැරි වුනු මිනීමැරුම් ‌සොරකම් අල්ලා දී ඇතැයි ‌මෙම ලිපියේ සඳහන් කර ඇති බැවිනි.

බලාගෙන ගියාම ඒකත් මරු වැඩකි..!
 
Last edited:

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    නිකන් දෙනව කියපු ගෙවල් සේරම දීල තියෙන්නෙ ණයට :frown:
    ලයිට් වතුර නෑ:dull:
    ගෙවල් බලෙන් හදවල:shocked:
    සජිත් කියන පාට ගාන්න ඕනි:eek:
    සජිත්ගෙ පොටො එකක් දොර ලග එල්ලල:lol:
    සමරු පළකෙ ලක්ෂ 37යි :rofl:

    මූනම් තිරිසනෙන්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නිකන් දෙනව කියපු ගෙවල් සේරම දීල තියෙන්නෙ ණයට :frown:
    ලයිට් වතුර නෑ:dull:
    ගෙවල් බලෙන් හදවල:shocked:
    සජිත් කියන පාට ගාන්න ඕනි:eek:
    සජිත්ගෙ පොටො එකක් දොර ලග එල්ලල:lol:
    සමරු පළකෙ ලක්ෂ 37යි :rofl:

    මූනම් තිරිසනෙන්

    ponna sajith
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    72767944_1273078159565970_2293965259976736768_n.png

    ගෝඨා 'රාජකීය කට්ටඩියා' දැන්ම පත්කරලා..! ‌මෙන්න සාක්කි..! කොහොමද වෙනස ෂැපද..?

    සජිත්- 'මම ජනාධිපති වුනාම ෆීල්ඩ් මාර්ෂල් සරත් ‌ෆොන්සේකා ආරක්ෂක ඇමැති කරනවා'

    ගෝඨාභය - 'මම ජනාධිපති වුනාම ශ්‍රී ලංකා පොදු ජන ශාන්තිකර්මවේදීන්ගේ සංගමයේ සභාපති චන්දික අමිත් 'රාජකීය කට්ටඩියා' බවට පත් කරනවා.'

    මෙවර ජනාධිපතිවරණය පොරොන්දු, අල්ලස් හා වෙනත් දීමනා හා සහනවලින් ගහණ මැතිවරණයක් බවට පත්වෙමින් තිබෙන අතර ඒ සම්බන්ධව අනුර දිසානායක කියා සිටියේ නත්තල් පප්පලා අරක්ගත් ජනාධිපතිවරණයක් මෙවර පැවැත්වෙන බවයි.

    කෙසේ වුවද , ජනාධිපති අපේක්ෂකයින් විසින් ඉතාමත් ආකර්ශනීය මැතිවරණ පොරොන්දු ලබා දෙන අතර පොදුජන පෙරමුණේ අපේක්ෂකයා විසින් සිය සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ ගුරුකම්කාරයින්, මලයාලි කට්ටඩියන් මෙන්ම ජ්‍යොතිශකාරයින් ලං කර ගෙන සිදු කර ගත් විනාශය ඔබට මතක ඇතැයි සිතමි.

    ඒ අයුරින්ම ගෝඨාභය රාජපක්ෂ ට සහාය දක්වමින් ශ්‍රී ලංකා පොදුජන ශාන්තිකර්ම වේදීන්ගේ සංගමයේ සභාපති චන්දික අමිත් නැමැත්තෙක් විසින් ඔක්තෝබර් මස 14 දින පාදුක්ක සිය ශාන්තිකර්ම මධ්‍යස්ථානයේ දී රැස්වීමක් පවත්වා ඇත.

    එහිදී ඔහු රැස්ව සිටි ශාන්තිකර්ම වේදීන්ට පවසා ඇත්තේ තමන්ට ගෝඨාභය රාජපක්ෂ ගේ රජය යටතේ සුවිශේෂිත තනතුරක් ලැබෙන බවයි.

    එම තනතුර ඔහු හඳුන්වා ඇත්තේ රාජකීය ඇදුරා නොහොත් රාජකීය කට්ටඩියා වශයෙන් තමන් පත් කිරීමට කටයුතු කරන බවට ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු වූ බවයි.

    ඔහු විසින් එම රැස්වීමට සහභාගි වන ලෙස දන්වා සෙසු කට්ටඩින්ට යැවු ලිපියේ පිටපත මෙහි දැක්වේ.

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසන්නේ තමන් ජනාධිපති වූ පසු ආරක්ෂක අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා ට ලබා දෙන බවයි.

    එසේ තිබිය දී ගෝඨාභය රාජපක්ෂ පවසා තිබෙන්නේ තමන් ජනාධිපති වු පසුව ශ්‍රී ලංකා පොදුජන ශාන්තිකර්මවේදීන්ගේ සංගමයේ සභාපති චන්දික අමිත් රාජකීය කට්ටඩියා වශයෙන් පත් කරන බවයි.

    අපිට අසන්නට ඇත්තේ කොහොමද වෙනස ෂැපද..? කියායි.

    යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුවහොත් කට්ටඩින් ලවා ගුරුකම් කර විපක්ෂයේ හැත්ත බුරුත්තම පරලොව යැවීම, ආර්ථිකය යාග හෝම මගින් ගොඩ දැමීම, වැඩවර්ජනයක් කළහොත් කට්ටඩින් ලවා ඔවුන් වශී කිරීම වැනි සමාජ ප්‍රශ්න ගණනාවක් ඉතා කඩිනමින් විසඳාලීමට හැකි වනු ඇත. මිනීමැරුම් ‌සොරකම් ‌සෙවීමට ‌පොලිසිය අවශ්‍ය වන්නේ ද නැත. මන්ද යත් ‌ගෝඨාභයගේ 'රාජ්‍ය ඇදුරුතුමා' යැයි කියන 'චන්දික අමිත්' ලංකාවේ අල්ලන්න බැරි වුනු මිනීමැරුම් ‌සොරකම් අල්ලා දී ඇතැයි ‌මෙම ලිපියේ සඳහන් කර ඇති බැවිනි.

    බලාගෙන ගියාම ඒකත් මරු වැඩකි..!
    . රාජකීය හුතු සංගමේන් රාජකීය බඩුව ලෙස කවුද පත්වෙලා තියෙන්නේ බං
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    සිය ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් සකස් කළ ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන ශාන්තිකර්මවේදීන්ගේ සංවිධානය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

    එම සංවිධානයේ සභාපති චන්දික අමිත්ගේ නිල මුද්‍රාවද සහිතවයි මෙම ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ.

    ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහුගේ රජයේ රාජ්‍ය ඇදුරුතුමා වශයෙන් නිලතලයක් පිරිනමන බවට එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

    මෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි ශී‍්‍ර ලංකා පොදුජන ශාන්ති කර්මවේදීන්ගේ සංවිධානය සඳහන් කළේ.

    http://nethnews.lk/article/71402

    UNP මඩ ෆේල්
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    ලියුම බොරු වුනාට කමක් නෑ
    මෙහෙම සංවිධානයක් තියෙනවා කියලා දැනගන්න ලැබීම ම සතුටක්

    වියත්මඟ - අනේ මගේ කට
    එක වල්ලේ පොල්