Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විලෙන් මතුවුණු හොල්මන් නගරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විලෙන් මතුවුණු හොල්මන් නගරය

[FONT=&quot]

[FONT=&quot]

[/FONT]

[/FONT]

[FONT=&quot][FONT=&quot]කිලෝ මීටර් 400 ක් පමණ ඉහළින් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ පහළ ඇති දේ ඡුායාරූපයට නැගීමස සිදු කරයි. පෘථිවියේ පහළ සිදුවන භූමියේ වෙනස් වීම්, කාලගුණ පෙරැුළි ආදී සියල්ල ඉහළ සිට නෙත් හෙළන අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇති අති සුපැහැදිලි කැමරාවලට දකින්න ලැබේ. 2012 වසරේ, අභ්‍යවකාශ නැවැතුම්පොළ ලතින් ඇමෙරිකාවේ (දකුණු ඇමෙරිකාව* ආජන්ටිනාවට ඉහළින් ගමන් කරමින් තිබුණි. ආජන්ටිනාවේ, ජනගහනයෙන් වැඩිම නගරය බුවනෝස් අයර්ස් වෙයි. මෙම නගරයේ සිට සැතපුම් 300 ක් නිරිතදෙසින් පිහිටි විශාල විලක් සහ ඒ අවට භූමිය ද අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇති කැමරා ඡුායාරූපයටනැගීය. බැලූ බැල්මට කිසිදු අමුත්තක් දකින්න නොලැබුණි.

ඉන් වසර තුනකට පසු, පෘථිවි කක්ෂයේ රඳවා ඇති අවේක්ෂණ චන්ද්‍රිකාවක් මෙම විල සහ ඒ අවට භූමිය ඡුායාරූපයට නැගුවේය. එම අවස්ථාවේදී අසාමාන්‍ය දෙයක් කාගේත් නෙත ගැටුණි. විලේ ජල කඳ දෙබෑ කර ගනිමින් නටබුන් වී ගිය ‘හොල්මන් නගරයක්’ ඉහළට මතුවී පෙනෙන්න තිබුණි. චන්ද්‍රිකා ඡුායාරූප අනුව නගරයේ ඉතිරිව ඇත්තේ සුන්බුන් බව දකින්න ලැබුණි.

ඇමෙරිකන් ජාතික ආචාර්ය මයික් පැවැලෙක් ඉතිහාසඥයෙකි. ඔහු චන්ද්‍රිකා ඡුායාරූල අනුව මේ ‘හොල්මන් නගරය’ ගැන උනන්දුවක් දැක්වූ අයෙකි. පැවැලෙක් හමුදා කටයුතු සම්බන්ධයෙන් විශේෂඥයෙකි. යුද ගැටුම් පවතින ප්‍රදේශයක විනාශය සිදුවන්නේ කෙසේදැයි ඔහු හොඳින් දනී. චන්ද්‍රිකා ඡුායාරූප අනුව මෙම හොල්මන් නගරයේ ද දකින්න ලැබෙන්නේ එවැනි විනාශයකි.

‘මුලින්ම චන්ද්‍රිකා ඡුායාරූප දකින්න ලැබුණු වෙලාවේ මම පුදුම වුණා. ඡුායාරූපයේ දකින්න ලැබුණේ නටබුන් වුණු නිවාස සහ ගොඩනැගිලි. මහා විනාශයක් සිදුවෙලා. ඒත් මේ විල කේන්ද්‍රකොට ගනිමින් යුද්ධයක් හටගත්තේ නැහැ. ජලයෙන් මතුවී ඇති මේ අබිරහස් නගරය ගැන දැනගන්න මට ඕනෑ වුණා.’ යැයි පැවැලෙක් කියයි. චන්ද්‍රිකා ඡුායාරූපවලින් පැවැලෙක්ට වැඩි යමක් පැහැදිලි කර ගැනීමට නොහැකි විය. හොල්මන් නගරය සියැසින් දැක ගැනීමට ඔහු සැතපුම් 4,000 ක ගුවන් ගමනින් පසු ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවර බලා ගියේය. ඉන්පසු යේය. කුලියට ගත් පිකප් රියක නැගුණු ඔහු ඉන්පසු දකුණුදෙසින් පිහිටි මෙම අබිරහස් ‘හොල්මන් නගරය’ බලා ගමන් ආරම්භ කළේය. පැවැලෙක් විලට ආසන්න වෙද්දී හිරු බැස යමින් තිබුණි. කෙමෙන් කෙමෙන් පරිසරයේ ස්වභාවය වෙනස් වන බව පැවැලෙක්ට දකින්න ලැබුණි.

එතැන මහ මූසල තැනක් විය. නටබුන් වුණු නගරය බලා යන මාර්ගය ද ඉරි තැලී අබලන් වී තිබුණි. අවට වහල නැති නිවාස සහ ගොඩනැගිලිවල ඉතිරි වුණු බිත්ති මූසල පෙනුමට දකින්න ලැබුණි. නගරය මැදට යද්දී පැවැලෙක්ට සිදුවී ඇති විනාශයේ තරම හොඳහැටි පැහැදිලි විය. චන්ද්‍රිකා ඡුායාරූපයෙන් දකින්න ලැබුණාටත් වඩා මහා පරිමාණයේ ව්‍යසනයක් පැවැලෙක්ට පෙනෙන්න විය. එය පරමාණු බෝම්බයක් පිපිරීමෙන් පසු දකින්න ලැබෙන ව්‍යසනයක් වැනිය. තැනින් තැන මියගිය ගස් කඳන් දකින්න ලැබේ. මිනිස් පුළුටක් දකින්න නොලැබෙයි. සතකු යැයි කීමට හැක්කේ ඉදහිට දකින්න ලැබෙන ලිහිණියකු පමණි. ඇඟ කිළිපොළා යන නිහඬතාවක් දසත රජයන මේ ගුප්ත මෙන්ම මූසල නගරයේ නම ‘එපෙක්වෙන්’ ය. මෙම නගරය මෙසේ මහා ව්‍යසනයකට ලක් වී ඇත්තේ 1985 වසරේ නොවැම්බර් 10 වැනිදාය. එදා මුළු නගරයම අසුරු සැණින් විලට බිලි විය. වසර 25 කට පසු ජලය සෙමින් සෙමින් බැස යන්න වූ හෙයින් නගරයේ නටබුන් මතු වී තිබේ. සාමාන්‍යයෙන් මහා පරිමාණයේ ආපදාවක් සිදුවුණු ස්ථානයක දකින්න නොලැබෙන විදියේ අසාමාන්‍ය දෙයක් නටපුන් වී ගිය නගරය පුරා ඇවිද යද්දී පැවැලෙක්ට දකින්න ලැබුණි. නිවෙස්වල බිත්ති කොටස්වල, මැරුණු ගස්වල අසාමාන්‍ය සුදු පැහැ කුඩු (පවුඩර් වැනි* වර්ගයකින් වැසී තිබේ.

‘එපෙක්වෙන්’ නගරයට සිදුවුණේ කුමක්දැයි සොයා සුලමුල දැන ගැනීමේ අටියෙන්, පැවැලෙක් ප්‍රාදේශිය භාෂා පරිවර්තනකුගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කළේය. ඔහු ගීෂා ලෝන්ගී නමැත්තාය. ගීෂා ලෝන්ගී ‘එපෙක්වෙන්’ නගරයට නුදුරින් පිහිටා ඇති ‘කාර්වේ’ නමැති කුඩා නගරයට පැවැලෙක් රැුගෙන ගියේය. හොල්මන් නගරයට ආසනන්තම මිනිස් වාසය මෙම ‘කාර්වේ’ නගරයයි.

ගීෂා පවසන පරිදි, ‘එපෙක්වෙන්’ නගරයේ සිදුවුණු විනාශය සහ නගරයට සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් මත පවතී. පැවැලෙක් සහ ගීෂා හමුවීමට ගියේ නීතීඥවරයෙකි. ඔහුගේ නම එසීකිල් එන්සීනා බාසෝ නමැත්තාය. නීතීඥ බාසෝ මීට වසර ගණනාවකට පෙර, ‘එපෙක්වෙන්’ නගරයේ සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් නගරය අතහැර පලා ගිය නගර වැසියන්ගෙන් කටඋත්තර සටහන් කරගත් නීතීඥවරයා වෙයි.

විල නගරය ගිලගන්න පෙර, විලේ ජලයට ඉහළින් අමුතු විදියේ දීප්තිමක් ආලෝකයක් විහිදෙන්න වුණැයි ‘එපෙක්වෙන්’ නගරයේ ඇතැම් පදිංචිකරුවන් තමාට පැවැසූ බව බාසෝ කියයි. ‘විලෙන් අමුතු විදියේ අද්භූත එළියක් විහිදෙන්න වුණා යැයි බොහෝ දෙනෙක් මා සමඟ පැවැසුවා. ඒත් මට නම් එහෙම එළියක් දකින්න ලැබිලා නැහැ.’ බාසෝ පැහැදිලි කරයි. විලෙන් ආ මහා ජල කඳ නගරය ගිල ගත් බව පැවැසෙන්නේ එම දීප්තිමත් ආලෝකයෙන් පසුවය. නගරය මුළුමනින්ම විනාශ කර ඇත්තේ සුනාමියක් සේ ආ විලේ ජල කඳය. භූගෝලීය පෙරැුළියක් නිසා මේ මහා විනාශය සිදුවුණු බව පැවැලෙක්ට වැටහිණි. කෙසේ නමුත් විලෙන් දීප්තිමත් ආලෝකයක් විහිදීම සම්බන්ධයෙන් ඔහු අන්දුන් කුන්දුන් විය. ආජන්ටිනාවේ සිටි පැවැලෙක් ඔහුගේ මිතුරකු මෙන්ම භූ විද්‍යාඥයකු ද වන ඇලන් ලෙස්ටර්ට වීඩියෝ ඇමැතුමක් ලබා දී, ‘එපෙක්වෙන්’ නගරය ගැනත්, විලෙන් විහිදුණු ආලෝකය ගැනත්, නගරය ජලයෙන් යටවීම ගැනත් විස්තර පැවැසීය.

‘ආලෝකයක් විහිදුණැයි කීම නම් පුදුමයට කාරණාවක්. කොහොම නමුත් අසාමාන්‍ය භූගෝලීය සන්සිද්ධියක් තිබෙනවා. අප එය හඳුන්වන්නේ ‘ඊ.කියු.එල්’ යන නමින්. සරලව කීවොත් භූ කම්පන එළි. ඒ කියන්නේ, ඇතැම් භූමි කම්පා සිදුවෙද්දී, දීප්තිමත් ආලෝකයක් පොළොවෙන් විහිදීමක් සිදුවී තිබෙනවා. මේ ගැන ඇසින් දුටු සාක්ෂි රැුසක් ලැබී තිබෙනවා. එහෙම වෙන්නේ ඇයි කියලා විද්‍යාඥයන්ට තවමත් පැහැදිලි කරන්න හැකියාවක් ලැබිලා නැහැ. ඇතැම් විට ආලෝකයක් දිස්වන්නේ භූමි කම්පා සමඟ තාපය හෝ විදුලිය නිපදවීමක් සිදුවීමෙන් යැයි අප සැක කරනවා. ඒත් ඒක තහවුරු වෙලා නැහැ.’ යැයි භූ විද්‍යාඥ ඇලන් ලෙස්ටර් පැවැසීය. පුදුමයට කාරණාවක් නම්, ‘එපෙක්වෙන්’ පිහිටා ඇත්තේ භූමි කම්පාවක් හටගන්නා ස්ථානයක නොවේ. භූමි කම්පා හටගන්නේ භූ තැටි මායිම් එකිනෙකා මත ගැටෙද්දීය. භූමි කම්පා හටගන්නේ භූ තැටි මායිම් ඇති ස්ථානවල පමණි. ‘එපෙක්වෙන්’ නගරයට ආසන්නතම භූ තැටි මායිම ඇත්තේ සැතපුම් 600 කට වඩා දුරිනි. භූ විද්‍යාඥයන්ට මෙම නගරය ආශි‍්‍රතව ජල ගැලීම් සිදුවෙද්දී, කිසිදු භූ චලනයක් ගැන වාර්තා වී නැත.

‘එපෙක්වෙන්’ නගරයට සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් පැහැදිලි හෝඩුවාවක් ලබා ගැනීමේ අරමුණ ඇතිව දිගටම සෝදිසි කිරීම් සිදුවිය. තොරතුරු රැුස් කෙරුණි. ‘මපූචි’ නමැති ස්වදේශීය ගෝති‍්‍රකයන් ගැන ගීෂාගෙන් පැවැලෙක් දැනගත්තේය. ‘මපූචි’ ගෝති‍්‍රකයන් කිහිප දෙනකු නගරයේ ඈත කෙළවර නටබුන් වූ ප්‍රදේශයේ ජීවත් වෙන බව ඔවුන්ට දැනගන්න ලැබුණි. ඔවුන් හමුවීමට ගිය පැවැලෙක්, භාෂා පරිවර්තක සගයා ගීෂාගේ උදවු ඇතිව ඔවුන්ගෙන් කරුණු කාරණා විමසීමක් කළේය. පැවැලෙක් සමඟ කථාබහට එක් වූයේ ‘මපූචි’ ගෝති‍්‍රක කාන්තාවක සහ පිරිමියෙකි. කාන්තාව මැදිවියේ තැනැත්තියකි. ඔවුන් පෙන්වා දුන්නේ විලේ ගුප්ත මැජික් බලයක් ඇති බවය. මපූචි ගෝති‍්‍රකයන්ගේ ඇදහිලි සහ විශ්වාස අනුව, ‘එපෙක්වෙන්’ නගරයේ අබිරහස විසඳීමට හැකිවේවි යැයි යන සිතුවිල්ලෙන් පැවැලෙක් ඔවුන් කියන දේ අසා සිටියේය.

මපූචි යනු ආන්ටිනාවේ ජීවත්වන පැරැුණිතම ගෝත්‍රයකි. ඔවුන්ගේ ආරම්භය සිදුවී ඇත්තේ අන්දීස් කඳු වැටිය කේන්ද්‍රකොට ගනිමිනි. ‘එපෙක්වෙන්’ නගරය අයත් භූමිය සහ විල ඔවුන්ගේ ගුප්ත ඇදහිලිවලට අයත් ශුද්ධ වූ ස්ථානයක් වෙයි. රෝග සුව කිරීමේ සුවිශේෂී හැකියාවක් මේ විලේ ඇති බව මපූචි ගෝති‍්‍රක කාන්තාව පැවැලෙක්ට පැහැදිලි කළාය. විලේ වතුර ඔවුන්ට ඔසුවකි. වැඩිදුර සොයා බලද්දී විල කරදිය විලක් බව දැනගන්න ලැබුණි. ලොව සෙසු සාගරවලට වඩා 10 ගුණයකින් ලවණතාවක් ඇති බව තහවුරු කර ගන්නා ලදී.

‘මේ විලේ වතුර උණුසුම් එමෙන්ම ලූණු ගතිය වැඩියි. බොහෝ වෙලාවක් වතුරේ බැහැලා සිටියොත් සිරුරේ පැහැය වෙනස් වෙනවා. සුදු පැහැ ගැන්වෙනවා. ඒ තරමට මේ විලේ ලූණු වැඩියි’ යැයි පැවැලෙක් කියයි. නගරයේ නටබුන් සුදු කුඩුවලින් වැසී පවතින්නේ ඇයිදැයි යන්න පැහැදිලිය. එම සුදු කුඩු ලූණුය. ලවණ ප්‍රමාණය වැඩි නිසා මපූචි ගෝති‍්‍රකයන් විලේ වතුරේ ඇතැයි විශ්වස කරන රෝග සුව කිරීමේ බලය සම්බන්ධයෙන්ම පැහැදිලි කිරීමක් ලැබුණි. කෙසේ නමුත් විල සම්බන්ධයෙන් මපූචි වැසියන් කියන්නේ මහ අමුතු විදියේ කථාවකි. ‘අපේ පැරැුන්නෝ දැක්කා හීනයක්. ඔවුන් දැක්කා විල මේ නගරය ගිල ගන්නවා. මෙහෙම ව්‍යසනයක් වේවි කල්තියා ඔවුන් දැනගත්තා. ඔවුන් නගර වැසියන්ට ඒ ගැන අනතුරු ඇඟවීම් කළා. ඒත් ඔවුන් කිසිම කෙනෙක් ඊට කන් දුන්නේ නැහැ.’ යැයි මපූචි කාන්තාව පැවැලෙක්ට පැවැසුවාය. නපුරු භූතාත්මයක් විල අරක්ගෙන සිටින බව ද ‘මපූචි’ ගෝති‍්‍රකයන්ගේ විශ්වාසයයි. මේ භූතාත්මය සතුටු කළ යුතු වෙයි. එසේ නැතිනම් විල ගොඩ ගලා අවට ඇති සියල්ල ගිල ගනී. විලෙන් යමක් ලබා ගන්නේ නම් ඒ වෙනුවෙන් තුටු පඬුරු ලබා දීමක් කළ යුතු වෙයි. එසේ නොකළොත් විල ගොඩ ගලා සියල්ල විනාශ කරනවා යැයි මපූචි ගෝති‍්‍රකයෝ විශ්වාස කරති.

මිථ්‍යා විශ්වාස නොව, සැබැවින්ම සිදුවුණේ කුමක්දැයි සොයා අබිරහසට විසඳුමක් දීම පැවැලෙක්ගේ අරමුණ විය. විලේ ජලයෙන් යටවී නගරය විනාශ වූ බව සත්‍යයකි. විලෙන් ආලෝකයක් නිකුත් වීම නොවිසඳුණු අබිරහසකි. වසර 25 කට පෙර, සිදුවුණේ කුමක්දැයි ඉතිහාස වාර්තා, පුවත් වාර්තා, පැරැුණි ඡුායාරූප ආදියෙන් සොයා දැන ගැනීමේ අරමුණ ඇතිව පැවැලෙක් විස්තර සෙවීම ඇරැුඹීය.

පැවැලෙක් ඒ සඳහා ගියේ අසල්වැසි නගරයේ පුස්තකාලයටය. එහිදී විද්‍යාත්මක වාර්තා කියවා බැලීමට පැවැලෙක්ට හැකිවිය. ඒවායේ සටහන් වී තිබුණේ අසාමාන්‍ය ස්වභාවික සංසිද්ධියක් හේතුවෙන් ජල ගැලීමක් සිදුවුණු බවය. ‘නොකඩවා ප්රචණ්ඩ මහ වැසි ඇද හැළෙද්දී, නොගැඹුරු විල්වල ජලය කැළැඹෙනවා. දෙපැත්තට පැද්දෙනවා. ඒ, ප්රචණ්ඩ සුළංවල බලපෑමෙන්. එවිට ඉවුරු යට වෙනවා. ‘එපෙක්වෙන්’ නගරයට සිදුවන්න ඇත්තේ එවැන්නක් බවයි විද්‍යාත්මක පැහැදිලි කිරීම්වල සටහන් වී තිබෙන්නේ.’ යැයි පැවැලෙක් පැහැදිලි කරයි. ඒත් විලේ ජලය ප්රචණ්ඩ ආකාරයෙන් කැළැඹී යෑමට නම්, නායයෑමක් වැනි කුමක් හෝ දෙයක් සිදුවිය යුතුය. කෙසේ නමුත්, ජල ගැලීම සිදුවීමට පෙර එවැනි නායයෑමක් විල ආසන්නයේ සිදුවී නැත.

ආජන්ටිනා රජය ‘එපෙක්වෙන්’ නගරයට ඔබ්බෙන් විලේ ඉදි කරන ලද කුඩා ප්‍රමාණයේ වේල්ලක් ගැන විස්තර වාර්තාවක් පැවැලෙක් ට දකින්න ලැබුණේ එවිටය. වේල්ල ඉදිකර ඇත්තේ ජල ගැලීමට වසර කීපයකට පෙරය. වේල්ල නගරයට ඔබ්නේ විලේ ඉදි කළ එකකි. වේල්ල ඉදි කෙරුණේ ජලය රැුස් කිරීමට නොව, නගරය ආරක්ෂා කිරීමට පවුරක් ලෙසය. වේල්ල ඉදි කර තිබෙන්නේ අඩ සඳක හැඩයටය. නගරය යටවීමෙන් පැහැදිලි වන්නේ වේල්ල අසාර්ථක වුණු බවය. එය සිදුවූයේ කෙසේදැයි දැනගැනීම පැවැලෙක්ගේ මීළඟ කාර්යය විය. චන්ද්‍රිකා ඡුායාරූප අනුව යමින්, නගර වැසියකු ඒ අවට ජීවත් වෙනවාදැයි පැවැලෙක් සොයා බලන්න විය. එහිදී නගරයට ඔබ්බෙන් එක් කුඩා නිවසක කවුරුන් හෝ පදිංචි වෙන බව පැවැලෙක්ට අවබෝධ විය. එම ස්ථානයට යද්දී, එහි නිවාස සහ සෙසු ගොඩනැගිලි අබලන් තත්ත්වයේ පැවැතියත් එතැත අතහැර දැමූ තැනක් නොවිණි. එහි පදිංචි වී සිටියේ ‘එපෙක්වෙන්’ නගරයෙන් ඉතිරි වූ වැසියෙකි. ඔහු 85 හැවිරිදි පාබ්ලෝ නෝවැක්ය.

ජල ගැලීමට පෙර වේල්ල බිඳී යෑම සිදුවුණේ ඇයිදැයි සහ කොහොමදැයි විස්තර දැන ගැනීමට සිටින එකම කෙනා මේ මහල්ලාය. ඔහු සියල්ල පැහැදිලි කළේය. ‘ඔවුන් වේල්ලක් තැනුවා. අඩි 20 ක් උසයි. හැඩය අශ්ව ලාඩමක් වගේ. අවුරුදු 4 ක් වේල්ල හොඳින් තිබුණා. වේල්ල හැදුවේ වැඩිපුර වතුර නගරයට කඩා වැදීම වළක්වන්නයි. ඒ වුණාට ලොකු ගැටළුවකට මූණ දෙන්න සිද්ධ වුණා’ යැයි පාබ්ලෝ පැහැදිලි කළේය. වේල්ල ඉදි කිරීමෙන් පසු වසර ගණනාවක් එකදිගට නගරයට ශීත කාලයේදී මහ වැසි ඇද හැළෙන්න විය. එය අනපේක්ෂිත සිදුවීමකි. ‘එපෙක්වෙන්’ නගරය වැසියන් මෙවැනි මහ වැස්සක් මීට පෙර දැක තිබුණේ ද නැත. නගරයේ සාමාන්‍ය වර්ෂාපතනය වසරකට අඩි දෙකක් පමණක් විය. ඒත් මේ වසර කිහිපයේ වසරකට අඩි පහකට වඩා වැඩි වර්ෂාපතනයක් වාර්තා වුණු බව පාබ්ලෝ කියා සිටී. ඉදිකළ වේල්ල නිසිලෙස නඩත්තු කිරීමක් නොකෙරුණු අතර, අධික වර්ෂාවත් සමඟ විලට එක්වීමට නියමිත මහා ජල කඳ වේල්ලේ කොටු විය.

1985 වසරේ නොවැම්බර් 10 වැනිදා, පීඩනයට ඔරොත්තු නොදුන් වේල්ල පුපුරා කැඞී ගියේය. ඒ, සමඟ නගරයෙන් එක් කොටසක් අසුරු සැණින් ජලයෙන් යටවිය. අඩි 30 ක් උසට ජලය නැග ගියේය. දිවි ගලවා ගත්තේ පිහිනීමට සමත් වුණු අතලොස්සක් පමණි. නිවාසවල ඉතිරි වූයේ වහල පමණි. නගරය විලට බිලි වීම වැළැක්වීමට කළ හැකි දෙයක් ද නොතිබුණි. පාබ්ලෝ ඇතුළු නගර වැසියන් නිවසකින් තවත් නිවසකට ගොස් ඇත්තේ බෝට්ටුවලිනි. දැනගත් විස්තර අනුව, හටගත් ජල ගැලීම සුළුපටු එකක් නොවන බව පැවැලෙක්ට අවබෝධ විය. දිනෙන් දින ජල මට්ටම ඉහළ ගොස් අවසානයේ දී මුළු නගරයම ජලයෙන් වැසී ගියේය. සෙමින් බොහොම ක්රමාණුකූලව විල නගරය ගිලගත්තේය. දවස් දෙක තුනක් යද්දී නගරවැසියන්ට සියල්ල අහිමි වී තිබේ. පාබ්ලෝ කළ විස්තරය අනුව ජල ගැලීම හටගත්තේ විලේ සිදුවුණු අසාමාන්‍ය කැළැඹීමකිනි. මහා ව්‍යසනයක් සිදුකළ ජල ගැලීම ගැන සාක්ෂි රැුසක් දැන් පැවැලෙක් සතුව ඇත. කෙසේ නමුත් විලට ඉහළින් විහිදුණැයි පැවැසෙන දීප්තිමත් ආලෝකය කුමක්දැයි පැහැදිලි කර ගැනීමට ඔහුට හැකියාවක් නොලැබුණි. එය ලොව නොවිඳුණු අබිරහස් අතරට එක් විය.[/FONT]

[FONT=&quot]ලුසිත ජයමාන්න

ඩිස්කවරි නාළිකාවේ

‘වොට් ඔන් අර්ත්’ ඇසුරිනි[/FONT]

[FONT=&quot][/FONT]

[/FONT]

[QUOTE="hacker T, post: 23594812, member: 483653"] [b]විලෙන් මතුවුණු හොල්මන් නගරය[/b] [COLOR=#333333][FONT="][B][SIZE=4] [/SIZE][/B] [COLOR=#5A5A5A][FONT=Roboto][SIZE=4][COLOR=#5A5A5A][FONT="][/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#5A5A5A][/COLOR][URL="http://www.wijeya.lk/18457/%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b7%84%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1#"][CENTER][COLOR=#999999][/COLOR][/CENTER] [/URL] [/SIZE][/FONT][/COLOR] [/FONT][/COLOR] [COLOR=#333333][FONT="][COLOR=#383838][FONT="][SIZE=4]කිලෝ මීටර් 400 ක් පමණ ඉහළින් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ පහළ ඇති දේ ඡුායාරූපයට නැගීමස සිදු කරයි. පෘථිවියේ පහළ සිදුවන භූමියේ වෙනස් වීම්, කාලගුණ පෙරැුළි ආදී සියල්ල ඉහළ සිට නෙත් හෙළන අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇති අති සුපැහැදිලි කැමරාවලට දකින්න ලැබේ. 2012 වසරේ, අභ්‍යවකාශ නැවැතුම්පොළ ලතින් ඇමෙරිකාවේ (දකුණු ඇමෙරිකාව* ආජන්ටිනාවට ඉහළින් ගමන් කරමින් තිබුණි. ආජන්ටිනාවේ, ජනගහනයෙන් වැඩිම නගරය බුවනෝස් අයර්ස් වෙයි. මෙම නගරයේ සිට සැතපුම් 300 ක් නිරිතදෙසින් පිහිටි විශාල විලක් සහ ඒ අවට භූමිය ද අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇති කැමරා ඡුායාරූපයටනැගීය. බැලූ බැල්මට කිසිදු අමුත්තක් දකින්න නොලැබුණි. ඉන් වසර තුනකට පසු, පෘථිවි කක්ෂයේ රඳවා ඇති අවේක්ෂණ චන්ද්‍රිකාවක් මෙම විල සහ ඒ අවට භූමිය ඡුායාරූපයට නැගුවේය. එම අවස්ථාවේදී අසාමාන්‍ය දෙයක් කාගේත් නෙත ගැටුණි. විලේ ජල කඳ දෙබෑ කර ගනිමින් නටබුන් වී ගිය ‘හොල්මන් නගරයක්’ ඉහළට මතුවී පෙනෙන්න තිබුණි. චන්ද්‍රිකා ඡුායාරූප අනුව නගරයේ ඉතිරිව ඇත්තේ සුන්බුන් බව දකින්න ලැබුණි. ඇමෙරිකන් ජාතික ආචාර්ය මයික් පැවැලෙක් ඉතිහාසඥයෙකි. ඔහු චන්ද්‍රිකා ඡුායාරූල අනුව මේ ‘හොල්මන් නගරය’ ගැන උනන්දුවක් දැක්වූ අයෙකි. පැවැලෙක් හමුදා කටයුතු සම්බන්ධයෙන් විශේෂඥයෙකි. යුද ගැටුම් පවතින ප්‍රදේශයක විනාශය සිදුවන්නේ කෙසේදැයි ඔහු හොඳින් දනී. චන්ද්‍රිකා ඡුායාරූප අනුව මෙම හොල්මන් නගරයේ ද දකින්න ලැබෙන්නේ එවැනි විනාශයකි. ‘මුලින්ම චන්ද්‍රිකා ඡුායාරූප දකින්න ලැබුණු වෙලාවේ මම පුදුම වුණා. ඡුායාරූපයේ දකින්න ලැබුණේ නටබුන් වුණු නිවාස සහ ගොඩනැගිලි. මහා විනාශයක් සිදුවෙලා. ඒත් මේ විල කේන්ද්‍රකොට ගනිමින් යුද්ධයක් හටගත්තේ නැහැ. ජලයෙන් මතුවී ඇති මේ අබිරහස් නගරය ගැන දැනගන්න මට ඕනෑ වුණා.’ යැයි පැවැලෙක් කියයි. චන්ද්‍රිකා ඡුායාරූපවලින් පැවැලෙක්ට වැඩි යමක් පැහැදිලි කර ගැනීමට නොහැකි විය. හොල්මන් නගරය සියැසින් දැක ගැනීමට ඔහු සැතපුම් 4,000 ක ගුවන් ගමනින් පසු ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවර බලා ගියේය. ඉන්පසු යේය. කුලියට ගත් පිකප් රියක නැගුණු ඔහු ඉන්පසු දකුණුදෙසින් පිහිටි මෙම අබිරහස් ‘හොල්මන් නගරය’ බලා ගමන් ආරම්භ කළේය. පැවැලෙක් විලට ආසන්න වෙද්දී හිරු බැස යමින් තිබුණි. කෙමෙන් කෙමෙන් පරිසරයේ ස්වභාවය වෙනස් වන බව පැවැලෙක්ට දකින්න ලැබුණි. එතැන මහ මූසල තැනක් විය. නටබුන් වුණු නගරය බලා යන මාර්ගය ද ඉරි තැලී අබලන් වී තිබුණි. අවට වහල නැති නිවාස සහ ගොඩනැගිලිවල ඉතිරි වුණු බිත්ති මූසල පෙනුමට දකින්න ලැබුණි. නගරය මැදට යද්දී පැවැලෙක්ට සිදුවී ඇති විනාශයේ තරම හොඳහැටි පැහැදිලි විය. චන්ද්‍රිකා ඡුායාරූපයෙන් දකින්න ලැබුණාටත් වඩා මහා පරිමාණයේ ව්‍යසනයක් පැවැලෙක්ට පෙනෙන්න විය. එය පරමාණු බෝම්බයක් පිපිරීමෙන් පසු දකින්න ලැබෙන ව්‍යසනයක් වැනිය. තැනින් තැන මියගිය ගස් කඳන් දකින්න ලැබේ. මිනිස් පුළුටක් දකින්න නොලැබෙයි. සතකු යැයි කීමට හැක්කේ ඉදහිට දකින්න ලැබෙන ලිහිණියකු පමණි. ඇඟ කිළිපොළා යන නිහඬතාවක් දසත රජයන මේ ගුප්ත මෙන්ම මූසල නගරයේ නම ‘එපෙක්වෙන්’ ය. මෙම නගරය මෙසේ මහා ව්‍යසනයකට ලක් වී ඇත්තේ 1985 වසරේ නොවැම්බර් 10 වැනිදාය. එදා මුළු නගරයම අසුරු සැණින් විලට බිලි විය. වසර 25 කට පසු ජලය සෙමින් සෙමින් බැස යන්න වූ හෙයින් නගරයේ නටබුන් මතු වී තිබේ. සාමාන්‍යයෙන් මහා පරිමාණයේ ආපදාවක් සිදුවුණු ස්ථානයක දකින්න නොලැබෙන විදියේ අසාමාන්‍ය දෙයක් නටපුන් වී ගිය නගරය පුරා ඇවිද යද්දී පැවැලෙක්ට දකින්න ලැබුණි. නිවෙස්වල බිත්ති කොටස්වල, මැරුණු ගස්වල අසාමාන්‍ය සුදු පැහැ කුඩු (පවුඩර් වැනි* වර්ගයකින් වැසී තිබේ. ‘එපෙක්වෙන්’ නගරයට සිදුවුණේ කුමක්දැයි සොයා සුලමුල දැන ගැනීමේ අටියෙන්, පැවැලෙක් ප්‍රාදේශිය භාෂා පරිවර්තනකුගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කළේය. ඔහු ගීෂා ලෝන්ගී නමැත්තාය. ගීෂා ලෝන්ගී ‘එපෙක්වෙන්’ නගරයට නුදුරින් පිහිටා ඇති ‘කාර්වේ’ නමැති කුඩා නගරයට පැවැලෙක් රැුගෙන ගියේය. හොල්මන් නගරයට ආසනන්තම මිනිස් වාසය මෙම ‘කාර්වේ’ නගරයයි. ගීෂා පවසන පරිදි, ‘එපෙක්වෙන්’ නගරයේ සිදුවුණු විනාශය සහ නගරයට සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් මත පවතී. පැවැලෙක් සහ ගීෂා හමුවීමට ගියේ නීතීඥවරයෙකි. ඔහුගේ නම එසීකිල් එන්සීනා බාසෝ නමැත්තාය. නීතීඥ බාසෝ මීට වසර ගණනාවකට පෙර, ‘එපෙක්වෙන්’ නගරයේ සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් නගරය අතහැර පලා ගිය නගර වැසියන්ගෙන් කටඋත්තර සටහන් කරගත් නීතීඥවරයා වෙයි. විල නගරය ගිලගන්න පෙර, විලේ ජලයට ඉහළින් අමුතු විදියේ දීප්තිමක් ආලෝකයක් විහිදෙන්න වුණැයි ‘එපෙක්වෙන්’ නගරයේ ඇතැම් පදිංචිකරුවන් තමාට පැවැසූ බව බාසෝ කියයි. ‘විලෙන් අමුතු විදියේ අද්භූත එළියක් විහිදෙන්න වුණා යැයි බොහෝ දෙනෙක් මා සමඟ පැවැසුවා. ඒත් මට නම් එහෙම එළියක් දකින්න ලැබිලා නැහැ.’ බාසෝ පැහැදිලි කරයි. විලෙන් ආ මහා ජල කඳ නගරය ගිල ගත් බව පැවැසෙන්නේ එම දීප්තිමත් ආලෝකයෙන් පසුවය. නගරය මුළුමනින්ම විනාශ කර ඇත්තේ සුනාමියක් සේ ආ විලේ ජල කඳය. භූගෝලීය පෙරැුළියක් නිසා මේ මහා විනාශය සිදුවුණු බව පැවැලෙක්ට වැටහිණි. කෙසේ නමුත් විලෙන් දීප්තිමත් ආලෝකයක් විහිදීම සම්බන්ධයෙන් ඔහු අන්දුන් කුන්දුන් විය. ආජන්ටිනාවේ සිටි පැවැලෙක් ඔහුගේ මිතුරකු මෙන්ම භූ විද්‍යාඥයකු ද වන ඇලන් ලෙස්ටර්ට වීඩියෝ ඇමැතුමක් ලබා දී, ‘එපෙක්වෙන්’ නගරය ගැනත්, විලෙන් විහිදුණු ආලෝකය ගැනත්, නගරය ජලයෙන් යටවීම ගැනත් විස්තර පැවැසීය. ‘ආලෝකයක් විහිදුණැයි කීම නම් පුදුමයට කාරණාවක්. කොහොම නමුත් අසාමාන්‍ය භූගෝලීය සන්සිද්ධියක් තිබෙනවා. අප එය හඳුන්වන්නේ ‘ඊ.කියු.එල්’ යන නමින්. සරලව කීවොත් භූ කම්පන එළි. ඒ කියන්නේ, ඇතැම් භූමි කම්පා සිදුවෙද්දී, දීප්තිමත් ආලෝකයක් පොළොවෙන් විහිදීමක් සිදුවී තිබෙනවා. මේ ගැන ඇසින් දුටු සාක්ෂි රැුසක් ලැබී තිබෙනවා. එහෙම වෙන්නේ ඇයි කියලා විද්‍යාඥයන්ට තවමත් පැහැදිලි කරන්න හැකියාවක් ලැබිලා නැහැ. ඇතැම් විට ආලෝකයක් දිස්වන්නේ භූමි කම්පා සමඟ තාපය හෝ විදුලිය නිපදවීමක් සිදුවීමෙන් යැයි අප සැක කරනවා. ඒත් ඒක තහවුරු වෙලා නැහැ.’ යැයි භූ විද්‍යාඥ ඇලන් ලෙස්ටර් පැවැසීය. පුදුමයට කාරණාවක් නම්, ‘එපෙක්වෙන්’ පිහිටා ඇත්තේ භූමි කම්පාවක් හටගන්නා ස්ථානයක නොවේ. භූමි කම්පා හටගන්නේ භූ තැටි මායිම් එකිනෙකා මත ගැටෙද්දීය. භූමි කම්පා හටගන්නේ භූ තැටි මායිම් ඇති ස්ථානවල පමණි. ‘එපෙක්වෙන්’ නගරයට ආසන්නතම භූ තැටි මායිම ඇත්තේ සැතපුම් 600 කට වඩා දුරිනි. භූ විද්‍යාඥයන්ට මෙම නගරය ආශි‍්‍රතව ජල ගැලීම් සිදුවෙද්දී, කිසිදු භූ චලනයක් ගැන වාර්තා වී නැත. ‘එපෙක්වෙන්’ නගරයට සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් පැහැදිලි හෝඩුවාවක් ලබා ගැනීමේ අරමුණ ඇතිව දිගටම සෝදිසි කිරීම් සිදුවිය. තොරතුරු රැුස් කෙරුණි. ‘මපූචි’ නමැති ස්වදේශීය ගෝති‍්‍රකයන් ගැන ගීෂාගෙන් පැවැලෙක් දැනගත්තේය. ‘මපූචි’ ගෝති‍්‍රකයන් කිහිප දෙනකු නගරයේ ඈත කෙළවර නටබුන් වූ ප්‍රදේශයේ ජීවත් වෙන බව ඔවුන්ට දැනගන්න ලැබුණි. ඔවුන් හමුවීමට ගිය පැවැලෙක්, භාෂා පරිවර්තක සගයා ගීෂාගේ උදවු ඇතිව ඔවුන්ගෙන් කරුණු කාරණා විමසීමක් කළේය. පැවැලෙක් සමඟ කථාබහට එක් වූයේ ‘මපූචි’ ගෝති‍්‍රක කාන්තාවක සහ පිරිමියෙකි. කාන්තාව මැදිවියේ තැනැත්තියකි. ඔවුන් පෙන්වා දුන්නේ විලේ ගුප්ත මැජික් බලයක් ඇති බවය. මපූචි ගෝති‍්‍රකයන්ගේ ඇදහිලි සහ විශ්වාස අනුව, ‘එපෙක්වෙන්’ නගරයේ අබිරහස විසඳීමට හැකිවේවි යැයි යන සිතුවිල්ලෙන් පැවැලෙක් ඔවුන් කියන දේ අසා සිටියේය. මපූචි යනු ආන්ටිනාවේ ජීවත්වන පැරැුණිතම ගෝත්‍රයකි. ඔවුන්ගේ ආරම්භය සිදුවී ඇත්තේ අන්දීස් කඳු වැටිය කේන්ද්‍රකොට ගනිමිනි. ‘එපෙක්වෙන්’ නගරය අයත් භූමිය සහ විල ඔවුන්ගේ ගුප්ත ඇදහිලිවලට අයත් ශුද්ධ වූ ස්ථානයක් වෙයි. රෝග සුව කිරීමේ සුවිශේෂී හැකියාවක් මේ විලේ ඇති බව මපූචි ගෝති‍්‍රක කාන්තාව පැවැලෙක්ට පැහැදිලි කළාය. විලේ වතුර ඔවුන්ට ඔසුවකි. වැඩිදුර සොයා බලද්දී විල කරදිය විලක් බව දැනගන්න ලැබුණි. ලොව සෙසු සාගරවලට වඩා 10 ගුණයකින් ලවණතාවක් ඇති බව තහවුරු කර ගන්නා ලදී. ‘මේ විලේ වතුර උණුසුම් එමෙන්ම ලූණු ගතිය වැඩියි. බොහෝ වෙලාවක් වතුරේ බැහැලා සිටියොත් සිරුරේ පැහැය වෙනස් වෙනවා. සුදු පැහැ ගැන්වෙනවා. ඒ තරමට මේ විලේ ලූණු වැඩියි’ යැයි පැවැලෙක් කියයි. නගරයේ නටබුන් සුදු කුඩුවලින් වැසී පවතින්නේ ඇයිදැයි යන්න පැහැදිලිය. එම සුදු කුඩු ලූණුය. ලවණ ප්‍රමාණය වැඩි නිසා මපූචි ගෝති‍්‍රකයන් විලේ වතුරේ ඇතැයි විශ්වස කරන රෝග සුව කිරීමේ බලය සම්බන්ධයෙන්ම පැහැදිලි කිරීමක් ලැබුණි. කෙසේ නමුත් විල සම්බන්ධයෙන් මපූචි වැසියන් කියන්නේ මහ අමුතු විදියේ කථාවකි. ‘අපේ පැරැුන්නෝ දැක්කා හීනයක්. ඔවුන් දැක්කා විල මේ නගරය ගිල ගන්නවා. මෙහෙම ව්‍යසනයක් වේවි කල්තියා ඔවුන් දැනගත්තා. ඔවුන් නගර වැසියන්ට ඒ ගැන අනතුරු ඇඟවීම් කළා. ඒත් ඔවුන් කිසිම කෙනෙක් ඊට කන් දුන්නේ නැහැ.’ යැයි මපූචි කාන්තාව පැවැලෙක්ට පැවැසුවාය. නපුරු භූතාත්මයක් විල අරක්ගෙන සිටින බව ද ‘මපූචි’ ගෝති‍්‍රකයන්ගේ විශ්වාසයයි. මේ භූතාත්මය සතුටු කළ යුතු වෙයි. එසේ නැතිනම් විල ගොඩ ගලා අවට ඇති සියල්ල ගිල ගනී. විලෙන් යමක් ලබා ගන්නේ නම් ඒ වෙනුවෙන් තුටු පඬුරු ලබා දීමක් කළ යුතු වෙයි. එසේ නොකළොත් විල ගොඩ ගලා සියල්ල විනාශ කරනවා යැයි මපූචි ගෝති‍්‍රකයෝ විශ්වාස කරති. මිථ්‍යා විශ්වාස නොව, සැබැවින්ම සිදුවුණේ කුමක්දැයි සොයා අබිරහසට විසඳුමක් දීම පැවැලෙක්ගේ අරමුණ විය. විලේ ජලයෙන් යටවී නගරය විනාශ වූ බව සත්‍යයකි. විලෙන් ආලෝකයක් නිකුත් වීම නොවිසඳුණු අබිරහසකි. වසර 25 කට පෙර, සිදුවුණේ කුමක්දැයි ඉතිහාස වාර්තා, පුවත් වාර්තා, පැරැුණි ඡුායාරූප ආදියෙන් සොයා දැන ගැනීමේ අරමුණ ඇතිව පැවැලෙක් විස්තර සෙවීම ඇරැුඹීය. පැවැලෙක් ඒ සඳහා ගියේ අසල්වැසි නගරයේ පුස්තකාලයටය. එහිදී විද්‍යාත්මක වාර්තා කියවා බැලීමට පැවැලෙක්ට හැකිවිය. ඒවායේ සටහන් වී තිබුණේ අසාමාන්‍ය ස්වභාවික සංසිද්ධියක් හේතුවෙන් ජල ගැලීමක් සිදුවුණු බවය. ‘නොකඩවා ප්රචණ්ඩ මහ වැසි ඇද හැළෙද්දී, නොගැඹුරු විල්වල ජලය කැළැඹෙනවා. දෙපැත්තට පැද්දෙනවා. ඒ, ප්රචණ්ඩ සුළංවල බලපෑමෙන්. එවිට ඉවුරු යට වෙනවා. ‘එපෙක්වෙන්’ නගරයට සිදුවන්න ඇත්තේ එවැන්නක් බවයි විද්‍යාත්මක පැහැදිලි කිරීම්වල සටහන් වී තිබෙන්නේ.’ යැයි පැවැලෙක් පැහැදිලි කරයි. ඒත් විලේ ජලය ප්රචණ්ඩ ආකාරයෙන් කැළැඹී යෑමට නම්, නායයෑමක් වැනි කුමක් හෝ දෙයක් සිදුවිය යුතුය. කෙසේ නමුත්, ජල ගැලීම සිදුවීමට පෙර එවැනි නායයෑමක් විල ආසන්නයේ සිදුවී නැත. ආජන්ටිනා රජය ‘එපෙක්වෙන්’ නගරයට ඔබ්බෙන් විලේ ඉදි කරන ලද කුඩා ප්‍රමාණයේ වේල්ලක් ගැන විස්තර වාර්තාවක් පැවැලෙක් ට දකින්න ලැබුණේ එවිටය. වේල්ල ඉදිකර ඇත්තේ ජල ගැලීමට වසර කීපයකට පෙරය. වේල්ල නගරයට ඔබ්නේ විලේ ඉදි කළ එකකි. වේල්ල ඉදි කෙරුණේ ජලය රැුස් කිරීමට නොව, නගරය ආරක්ෂා කිරීමට පවුරක් ලෙසය. වේල්ල ඉදි කර තිබෙන්නේ අඩ සඳක හැඩයටය. නගරය යටවීමෙන් පැහැදිලි වන්නේ වේල්ල අසාර්ථක වුණු බවය. එය සිදුවූයේ කෙසේදැයි දැනගැනීම පැවැලෙක්ගේ මීළඟ කාර්යය විය. චන්ද්‍රිකා ඡුායාරූප අනුව යමින්, නගර වැසියකු ඒ අවට ජීවත් වෙනවාදැයි පැවැලෙක් සොයා බලන්න විය. එහිදී නගරයට ඔබ්බෙන් එක් කුඩා නිවසක කවුරුන් හෝ පදිංචි වෙන බව පැවැලෙක්ට අවබෝධ විය. එම ස්ථානයට යද්දී, එහි නිවාස සහ සෙසු ගොඩනැගිලි අබලන් තත්ත්වයේ පැවැතියත් එතැත අතහැර දැමූ තැනක් නොවිණි. එහි පදිංචි වී සිටියේ ‘එපෙක්වෙන්’ නගරයෙන් ඉතිරි වූ වැසියෙකි. ඔහු 85 හැවිරිදි පාබ්ලෝ නෝවැක්ය. ජල ගැලීමට පෙර වේල්ල බිඳී යෑම සිදුවුණේ ඇයිදැයි සහ කොහොමදැයි විස්තර දැන ගැනීමට සිටින එකම කෙනා මේ මහල්ලාය. ඔහු සියල්ල පැහැදිලි කළේය. ‘ඔවුන් වේල්ලක් තැනුවා. අඩි 20 ක් උසයි. හැඩය අශ්ව ලාඩමක් වගේ. අවුරුදු 4 ක් වේල්ල හොඳින් තිබුණා. වේල්ල හැදුවේ වැඩිපුර වතුර නගරයට කඩා වැදීම වළක්වන්නයි. ඒ වුණාට ලොකු ගැටළුවකට මූණ දෙන්න සිද්ධ වුණා’ යැයි පාබ්ලෝ පැහැදිලි කළේය. වේල්ල ඉදි කිරීමෙන් පසු වසර ගණනාවක් එකදිගට නගරයට ශීත කාලයේදී මහ වැසි ඇද හැළෙන්න විය. එය අනපේක්ෂිත සිදුවීමකි. ‘එපෙක්වෙන්’ නගරය වැසියන් මෙවැනි මහ වැස්සක් මීට පෙර දැක තිබුණේ ද නැත. නගරයේ සාමාන්‍ය වර්ෂාපතනය වසරකට අඩි දෙකක් පමණක් විය. ඒත් මේ වසර කිහිපයේ වසරකට අඩි පහකට වඩා වැඩි වර්ෂාපතනයක් වාර්තා වුණු බව පාබ්ලෝ කියා සිටී. ඉදිකළ වේල්ල නිසිලෙස නඩත්තු කිරීමක් නොකෙරුණු අතර, අධික වර්ෂාවත් සමඟ විලට එක්වීමට නියමිත මහා ජල කඳ වේල්ලේ කොටු විය. 1985 වසරේ නොවැම්බර් 10 වැනිදා, පීඩනයට ඔරොත්තු නොදුන් වේල්ල පුපුරා කැඞී ගියේය. ඒ, සමඟ නගරයෙන් එක් කොටසක් අසුරු සැණින් ජලයෙන් යටවිය. අඩි 30 ක් උසට ජලය නැග ගියේය. දිවි ගලවා ගත්තේ පිහිනීමට සමත් වුණු අතලොස්සක් පමණි. නිවාසවල ඉතිරි වූයේ වහල පමණි. නගරය විලට බිලි වීම වැළැක්වීමට කළ හැකි දෙයක් ද නොතිබුණි. පාබ්ලෝ ඇතුළු නගර වැසියන් නිවසකින් තවත් නිවසකට ගොස් ඇත්තේ බෝට්ටුවලිනි. දැනගත් විස්තර අනුව, හටගත් ජල ගැලීම සුළුපටු එකක් නොවන බව පැවැලෙක්ට අවබෝධ විය. දිනෙන් දින ජල මට්ටම ඉහළ ගොස් අවසානයේ දී මුළු නගරයම ජලයෙන් වැසී ගියේය. සෙමින් බොහොම ක්රමාණුකූලව විල නගරය ගිලගත්තේය. දවස් දෙක තුනක් යද්දී නගරවැසියන්ට සියල්ල අහිමි වී තිබේ. පාබ්ලෝ කළ විස්තරය අනුව ජල ගැලීම හටගත්තේ විලේ සිදුවුණු අසාමාන්‍ය කැළැඹීමකිනි. මහා ව්‍යසනයක් සිදුකළ ජල ගැලීම ගැන සාක්ෂි රැුසක් දැන් පැවැලෙක් සතුව ඇත. කෙසේ නමුත් විලට ඉහළින් විහිදුණැයි පැවැසෙන දීප්තිමත් ආලෝකය කුමක්දැයි පැහැදිලි කර ගැනීමට ඔහුට හැකියාවක් නොලැබුණි. එය ලොව නොවිඳුණු අබිරහස් අතරට එක් විය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#383838][FONT="][SIZE=4]ලුසිත ජයමාන්න ඩිස්කවරි නාළිකාවේ ‘වොට් ඔන් අර්ත්’ ඇසුරිනි[/SIZE][/FONT][/COLOR] [IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-211.jpg[/IMG] [COLOR=#383838][FONT="][SIZE=4][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-22.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-22.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-31.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-31.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-41.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-41.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-51.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-51.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-61.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-61.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-71.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-71.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-81.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-81.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-91.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-91.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-101.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-101.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-111.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-111.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-121.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-121.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-131.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-131.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-141.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-141.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-151.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-151.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-161.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-161.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-171.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-171.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-181.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-181.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-191.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-191.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-201.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-201.jpg[/IMG][/URL][URL="http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-211.jpg"][IMG]http://editorial.wijeya.lk/wp-content/uploads/2018/01/gos-211.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom