Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාද තරඟය-එළකිරි සිංහල දිනය::UPDATED
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාද තරඟය-එළකිරි සිංහල දිනය::UPDATED

VOTE කරපු නැති අය VOTE කරන්න.

විවාද නීතී රීතී

1)එක් කණ්ඩායමකට සාමජිකයන් ගණන 5 යි.

2) කණ්ඩායමේ සාමජිකයන් 20 දින නම් කරන අතර කණ්ඩායම් නායකයකු කණ්ඩායමේ සාමජිකයන් විසින් තෝරාගත යුතුය.තොරාගත් නායකයාගේ නම 22 දිනට පෙර අපට දැනුම් දිය යුතුය.

3) යෝජක සහ ප්*රතියෝජක පිල් තේරීම ඉතා සාධරණ ක්*රමයකට සිදුවෙන අතර එය 22 දින සිදුවේ.

4) පළමුව යෝජක පිළෙහි නායකයා තම අදහස් දැක්වීම කරන අතර,ඉන්පසු ප්*රතියෝජක පිළෙහි නායකයා අදහස් දැක්වීම සිදුකරයි.ඉන් පසුව පිළිවෙලින් සමාජිකයන් අදහස් දක්වයි.

5) එක් අයෙක් තම අදහස Post කරන තුරු අනෙක් පිළේ කෙනෙක් ට අදහස් දැක්විය නොහැක.එසේ කළ හොත් අවසාන ලකුණු වලින් ලකුණු ප්*රමණයක් අඩු කෙරේ.

6) එක් අයෙකු වචන 250 සීමාවක් තුළ තම අදහස් පළ කළයුතුය.

7) වචන 250 ඉක්මවු පසු ඇති අදහස් කියවීමකින් තොරවම නොසළකා හැරේ.

8) කණ්ඩායම් නායකයන්ට අදහස් පළකිරිමට අවස්ථා 2 ක් හිමිවේ.එනම් පළමු වාරය සහ අවසාන වාරයයි.

9) එක් පිළක අදහසක් අනෙක් පිළට quote කළ හැක.සම්පුර්ණයෙන් ම කරනවාද කොටසක් quote කරනවාද යන්න ඔබේ තීරණයකි.

10) ලකුණු ලබා දීම ඉතා සාධරණ විනිශ්චය මණ්ඩලයක් මඟින් සිදුවේ.

විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් විවාද දිනට දැනුම් දෙනු ලැබේ.

ඔවුන්ගේ තීරණය අවසාන තීරණය වේ.

11) විවාදයට සහභගී නොවන අයගේ අදහස් පළ කිරිමට වෙනත් thread එකක් එදිනට open කෙරේ.

12) විවාද මාතෘකාව 22 දින ලබා දේ.

13) සාමාජිකයන ට තමන් කැමති අවස්ථාවක දී අදහස හැකි නමුත් එක් කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනෙක් ගේ post එක ළඟ තිබිය නොහැක.

වෙනත් දෙයක් දැනගනීමට අවැසි නම් මේ thread එකේ post කරන්න.

[QUOTE="ravicplk, post: 2424799, member: 54446"] [b]විවාද තරඟය-එළකිරි සිංහල දිනය::UPDATED[/b] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=91989"][SIZE="5"]VOTE කරපු නැති අය VOTE කරන්න.[/SIZE][/URL] [SIZE="5"] විවාද නීතී රීතී[/SIZE] [SIZE="4"]1)එක් කණ්ඩායමකට සාමජිකයන් ගණන 5 යි. 2) කණ්ඩායමේ සාමජිකයන් 20 දින නම් කරන අතර කණ්ඩායම් නායකයකු කණ්ඩායමේ සාමජිකයන් විසින් තෝරාගත යුතුය.තොරාගත් නායකයාගේ නම 22 දිනට පෙර අපට දැනුම් දිය යුතුය. 3) යෝජක සහ ප්*රතියෝජක පිල් තේරීම ඉතා සාධරණ ක්*රමයකට සිදුවෙන අතර එය 22 දින සිදුවේ. 4) පළමුව යෝජක පිළෙහි නායකයා තම අදහස් දැක්වීම කරන අතර,ඉන්පසු ප්*රතියෝජක පිළෙහි නායකයා අදහස් දැක්වීම සිදුකරයි.ඉන් පසුව පිළිවෙලින් සමාජිකයන් අදහස් දක්වයි. 5) එක් අයෙක් තම අදහස Post කරන තුරු අනෙක් පිළේ කෙනෙක් ට අදහස් දැක්විය නොහැක.එසේ කළ හොත් අවසාන ලකුණු වලින් ලකුණු ප්*රමණයක් අඩු කෙරේ. 6) එක් අයෙකු වචන 250 සීමාවක් තුළ තම අදහස් පළ කළයුතුය. 7) වචන 250 ඉක්මවු පසු ඇති අදහස් කියවීමකින් තොරවම නොසළකා හැරේ. 8) කණ්ඩායම් නායකයන්ට අදහස් පළකිරිමට අවස්ථා 2 ක් හිමිවේ.එනම් පළමු වාරය සහ අවසාන වාරයයි. 9) එක් පිළක අදහසක් අනෙක් පිළට quote කළ හැක.සම්පුර්ණයෙන් ම කරනවාද කොටසක් quote කරනවාද යන්න ඔබේ තීරණයකි. 10) ලකුණු ලබා දීම ඉතා සාධරණ විනිශ්චය මණ්ඩලයක් මඟින් සිදුවේ. විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් විවාද දිනට දැනුම් දෙනු ලැබේ. ඔවුන්ගේ තීරණය අවසාන තීරණය වේ. 11) විවාදයට සහභගී නොවන අයගේ අදහස් පළ කිරිමට වෙනත් thread එකක් එදිනට open කෙරේ. 12) විවාද මාතෘකාව 22 දින ලබා දේ. 13) සාමාජිකයන ට තමන් කැමති අවස්ථාවක දී අදහස හැකි නමුත් එක් කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනෙක් ගේ post එක ළඟ තිබිය නොහැක. වෙනත් දෙයක් දැනගනීමට අවැසි නම් මේ thread එකේ post කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom