Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාද තරඟය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"උසස් නිර්මාණයක් බිහිවීමට සමකාලීන සමාජ වටපිටාව වැදගත් නොවේ" යන්න පිලිබඳ කතිකා කිරීමට සියලුදෙනාම දෙන්න අප කණ්ඩායමට අවසර.....!!!

සොයුරණි...!!! අවධාරනය කරගන්න මාතෘකාව පටන් ගන්නෙ උසස් නිර්මාණයක් යන වදනින්.. උසස් නිර්මාණයක් වනාහි ජනතාවගෙ හදවත් සිතිවිලි වල රැවුපිලි රැවු දුන් නිර්මාණයකි..

උසස් නිර්මාණ බිහිවන්නේ කෙසේද..?

එවන් නිර්මාණයක් බිහිවන්නේ නිර්මාණකරුවා ඉගෙනගත් දේ...ඔහු තුළ පවතින කුසලතා....හා ඔහුගේ දක්ෂතාවය මතින් ගොඩනගාගත් නැවුම් සිතුවිලි ඔස්සෙනි...

නිර්මාණ..මෙන්න මේවා යැයිද අපට වෙන් කල නොහැක...

උදාහරණයක් ගෙනහැර බලමු..අප ජීවත් වන්නේ ලංකාවේය.අප ගැටෙන සමාජ වටපිටාව දෙසත්...දශක දෙකකටත් අධික කලක සිට පැවතෙන උතුරුකරේ අර්බුදය දෙසත් බලන්න...

රණවිරුවන් එහි ගොස් කොතරම් සේවයක් අප වෙනුවෙන් කරතත් ඔවුන් දිරිගැන් වීම උදෙසා උසස් දේශාභිමාණී ගී අලුතෙන් නිර්මාණය වන්නේ යැයි ඔබ සිතන්නේද...?

අප තවමත් සිටින්නේ "රන් මලක් ලෙස" ගීතය මුමුණමින් නොවේද...?

මෙය සර්වකාලීන උසස් නිර්මාණයක් බව වටහාගනිමු.....නමුත් සමකාලීන සමාජ වටපිටාව, උසස් නිර්මාණ කෙරෙහි වැදගත් වන්නේනම් ..නූතනයේ අප රට තුල බිහිවී තිබෙන අතලොස්සක් වූ උසස් නිර්මාණ...යුද්දය,දිලිඳු කම,සමාජ ගැටලු පිළිබඳවම වියයුතු නොවේද...?

මම මුලින් පැහැදිලි කළා වගේ නිර්මාණයක් යනු ගීත පමණක් නොවේ. නූතනයේ , ට්*රන්ස්ෆොර්මර්ස් සිට කුන්ග්ෆු පැන්ඩා දක්වා

උසස් නිර්මාණ බිහිවී ඇත්තේ තාක්ෂනය නිසාවෙනි...!!

එමනිසා උසස් නිර්මාණයක් බිහිවීමට සමකාලීන සමාජ වටපිටාව වැදගත් නොවේ .

[QUOTE="dilrasan, post: 2495385, member: 56824"] [SIZE="5"][COLOR="DarkRed"]"උසස් නිර්මාණයක් බිහිවීමට සමකාලීන සමාජ වටපිටාව වැදගත් නොවේ" යන්න පිලිබඳ කතිකා කිරීමට සියලුදෙනාම දෙන්න අප කණ්ඩායමට අවසර.....!!! සොයුරණි...!!! අවධාරනය කරගන්න මාතෘකාව පටන් ගන්නෙ උසස් නිර්මාණයක් යන වදනින්.. උසස් නිර්මාණයක් වනාහි ජනතාවගෙ හදවත් සිතිවිලි වල රැවුපිලි රැවු දුන් නිර්මාණයකි..:):) උසස් නිර්මාණ බිහිවන්නේ කෙසේද..?:nerd: එවන් නිර්මාණයක් බිහිවන්නේ නිර්මාණකරුවා ඉගෙනගත් දේ...ඔහු තුළ පවතින කුසලතා....හා ඔහුගේ දක්ෂතාවය මතින් ගොඩනගාගත් නැවුම් සිතුවිලි ඔස්සෙනි...:) නිර්මාණ..මෙන්න මේවා යැයිද අපට වෙන් කල නොහැක...:) උදාහරණයක් ගෙනහැර බලමු..අප ජීවත් වන්නේ ලංකාවේය:nerd:.අප ගැටෙන සමාජ වටපිටාව දෙසත්...දශක දෙකකටත් අධික කලක සිට පැවතෙන උතුරුකරේ අර්බුදය දෙසත් බලන්න... රණවිරුවන් එහි ගොස් කොතරම් සේවයක් අප වෙනුවෙන් කරතත් ඔවුන් දිරිගැන් වීම උදෙසා උසස් දේශාභිමාණී ගී අලුතෙන් නිර්මාණය වන්නේ යැයි ඔබ සිතන්නේද...? අප තවමත් සිටින්නේ "රන් මලක් ලෙස" ගීතය මුමුණමින් නොවේද...?:eek::confused: මෙය සර්වකාලීන උසස් නිර්මාණයක් බව වටහාගනිමු.....නමුත් සමකාලීන සමාජ වටපිටාව, උසස් නිර්මාණ කෙරෙහි වැදගත් වන්නේනම් ..නූතනයේ අප රට තුල බිහිවී තිබෙන අතලොස්සක් වූ උසස් නිර්මාණ...යුද්දය,දිලිඳු කම,සමාජ ගැටලු පිළිබඳවම වියයුතු නොවේද...?:confused: මම මුලින් පැහැදිලි කළා වගේ නිර්මාණයක් යනු ගීත පමණක් නොවේ. නූතනයේ , ට්*රන්ස්ෆොර්මර්ස් සිට කුන්ග්ෆු පැන්ඩා දක්වා උසස් නිර්මාණ බිහිවී ඇත්තේ තාක්ෂනය නිසාවෙනි...!! එමනිසා උසස් නිර්මාණයක් බිහිවීමට සමකාලීන සමාජ වටපිටාව වැදගත් නොවේ .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom