Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
26 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාද තරඟය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අවසරයි. උසස් නිර්මාණයක් බිහිවීමට සමාජ වටපිටාව වැදගත් වේය යන සංකල්පය ඉදිරියට ගෙන යාමට.[/FONT]

[FONT=&quot]මම මුලින්ම කැමතියි ප්රත්වාදී නායකයගෙ කියමනකින්ම මාගේ කතාවට අවතීර්ණ වන්නට.[/FONT]

[FONT=&quot]ඔහු මෙහෙම කියනව.[/FONT]

[FONT=&quot]ඒ කියමනහි එන කුසලතාවය කියන එක අපද පිළීගන්නවා. නමුත් ඒ සහොදරයා පවසන අන්දමට ඔහු ඉගෙනගත් දේ සහ ඔහුගේ සිතිවිලි වල උප්පත්තිය ඇරඹෙන්නේ කෙසේද කියල ගතහොත් එයට බලපාන්නේද සමාජය නොවේද? ඔහු භාවිතා කරන භාෂාව පවා ඔහුගේ නිමවුමක් නොව සමාජය මගින් ඔහු ඉගෙනගනු ලබන්නක් නොවේද? ඔහු විසින් ගොඩනගනවායයි කියනු ලබන නැවුම් සිතුවිලි ඔහු තුළට එන්නත් කරන්නේ ඔහු ඉන්ද්රිය සහ මානසික පුරත්යක්ෂයන් විසින් අත්විදිනු ලබන සමාජ ත්ත්තවයම නොවේද?[/FONT]

[FONT=&quot]යම් කෙනෙකු විසින් කරනු ලබන නිර්මාණ ඔහු අවට තිබෙන සමාජ තත්ත්වයට අනුකූලවම දිවෙන්නක් වන්නේ නැහැ. එයට විරොධාකල්පී වශයෙනුත් නිර්මාණ බිහි වන්නට පුලුවන්. උදාහරණයක් වශයෙන් දැඩි කුරිරු හා පීඩිත පසුබිමක් යටතේ දුක්ගැහැට පිළීබද නිර්මාණම බිහිවෙනවා යයි අපට තර්ක කරන්නට බැහැ. සමහර විට නිර්මාණකරුවන් එම පීඩනයෙන් මිදෙන්න මාරිග තම නිර්මාණ වලින් එළී දක්වනවා. එයට හොදම උදාහරණයක් තමයි හිට්ලර් සමයේ බිහිවූ චාලි චැප්ලින්ගේ ප්රහසන නිර්මාණ.[/FONT]

[FONT=&quot]ප්රතිවාදී පිලේ නායකතුමා අහනව ඇයි උතුරේ අර්බුදය මැද දේශාබිමානී ගීත බිහිවෙන්නෙ නැත්තෙ කියල. අන්න ඒ පැනයට පිළීතුර මම ඉහත දැක්වූ උදාහරණයේම තියනව කියල මම කියන්න කැමතියි.[/FONT]

[FONT=&quot]මෙහිදී අප කතා කල යුත්තේ සමාජ පසුබිමට අනුකූලව නිර්මාණ බිහිවීම නොව.උසස් නිර්මාණ බිහිවීම බව තරයේ සිහි තබාගත යුතුය. එවන් නර්මාණයකට මූලික උත්තේජනය ලබා දී සිතුවිලි වලට පණ පොවන්නේ සමාජයයි. ස්වකීය චින්තනය නැමැති රුකට අවැසි පොහොර ලබාදෙන්නේ වත්මන් සමාජය නම් ප්රවාහයයි. නිර්මාණකරුවා නිරතුරුව ගැටෙන පරිසරයයි. කුඩා කල දරුවා සිය ඇසුර මූලික වන මවු තුරුලේදී මුල් වදන දොඩන්නේ යම්සේද තිර්මාණකරුවාගේ නිර්මාණ කළල බිහිවන්නටද මූලික වන්නේ ඔහු ඇසුර ලබන සමාජයයි.[/FONT]

[QUOTE="rajigplk, post: 2496006, member: 97435"] [FONT="][SIZE=4][COLOR=Blue]අවසරයි. උසස් නිර්මාණයක් බිහිවීමට සමාජ වටපිටාව වැදගත් වේය යන සංකල්පය ඉදිරියට ගෙන යාමට.[/COLOR][/SIZE][/FONT] [SIZE=4][COLOR=Blue][FONT="]මම මුලින්ම කැමතියි ප්රත්වාදී නායකයගෙ කියමනකින්ම මාගේ කතාවට අවතීර්ණ වන්නට.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඔහු මෙහෙම කියනව.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඒ කියමනහි එන කුසලතාවය කියන එක අපද පිළීගන්නවා. නමුත් ඒ සහොදරයා පවසන අන්දමට ඔහු ඉගෙනගත් දේ සහ ඔහුගේ සිතිවිලි වල උප්පත්තිය ඇරඹෙන්නේ කෙසේද කියල ගතහොත් එයට බලපාන්නේද සමාජය නොවේද? ඔහු භාවිතා කරන භාෂාව පවා ඔහුගේ නිමවුමක් නොව සමාජය මගින් ඔහු ඉගෙනගනු ලබන්නක් නොවේද? ඔහු විසින් ගොඩනගනවායයි කියනු ලබන නැවුම් සිතුවිලි ඔහු තුළට එන්නත් කරන්නේ ඔහු ඉන්ද්රිය සහ මානසික පුරත්යක්ෂයන් විසින් අත්විදිනු ලබන සමාජ ත්ත්තවයම නොවේද?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]යම් කෙනෙකු විසින් කරනු ලබන නිර්මාණ ඔහු අවට තිබෙන සමාජ තත්ත්වයට අනුකූලවම දිවෙන්නක් වන්නේ නැහැ. එයට විරොධාකල්පී වශයෙනුත් නිර්මාණ බිහි වන්නට පුලුවන්. උදාහරණයක් වශයෙන් දැඩි කුරිරු හා පීඩිත පසුබිමක් යටතේ දුක්ගැහැට පිළීබද නිර්මාණම බිහිවෙනවා යයි අපට තර්ක කරන්නට බැහැ. සමහර විට නිර්මාණකරුවන් එම පීඩනයෙන් මිදෙන්න මාරිග තම නිර්මාණ වලින් එළී දක්වනවා. එයට හොදම උදාහරණයක් තමයි හිට්ලර් සමයේ බිහිවූ චාලි චැප්ලින්ගේ ප්රහසන නිර්මාණ.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ප්රතිවාදී පිලේ නායකතුමා අහනව ඇයි උතුරේ අර්බුදය මැද දේශාබිමානී ගීත බිහිවෙන්නෙ නැත්තෙ කියල. අන්න ඒ පැනයට පිළීතුර මම ඉහත දැක්වූ උදාහරණයේම තියනව කියල මම කියන්න කැමතියි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මෙහිදී අප කතා කල යුත්තේ සමාජ පසුබිමට අනුකූලව නිර්මාණ බිහිවීම නොව.උසස් නිර්මාණ බිහිවීම බව තරයේ සිහි තබාගත යුතුය. එවන් නර්මාණයකට මූලික උත්තේජනය ලබා දී සිතුවිලි වලට පණ පොවන්නේ සමාජයයි. ස්වකීය චින්තනය නැමැති රුකට අවැසි පොහොර ලබාදෙන්නේ වත්මන් සමාජය නම් ප්රවාහයයි. නිර්මාණකරුවා නිරතුරුව ගැටෙන පරිසරයයි. කුඩා කල දරුවා සිය ඇසුර මූලික වන මවු තුරුලේදී මුල් වදන දොඩන්නේ යම්සේද තිර්මාණකරුවාගේ නිර්මාණ කළල බිහිවන්නටද මූලික වන්නේ ඔහු ඇසුර ලබන සමාජයයි.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom