Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාද තරඟය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උසස් නිර්මාණයක් බිහි වීමට සමකාලින වටපිටාව වැදගත් නොවේ යන්න පිළිබදව වදන් පෙළක් ඔබ හමුවේ තැබීමට දෙන්න මටත් මදකට අවසර

ඉගෙන් ගන්න දේ පදනම් වෙන්නේ අධ්*යාපන ක්රමය මත

බුද්ධිය පදනම් වෙන්නේ පුද්ගලයා මත

සිතුවිලි පදනම් වෙන්නේ බුද්ධිය මත

අප විවාදයට බඳුන් කරන දෑ, මිනිස් සමාජයේ පදනම මූලික කොට ගෙන විවේචනය සධාරණ නොවේ..

භාෂාව යනු,හුදෙක් මිනිසාගේ සන්නිවේදන අවැසිතාවක් මිස වෙන අන් කවරක්ද...?

ඔබ පවසන පරිදී එසේනම්, අප අපගේ ජය පතා, විවාදයේදී නිෂ්ශබ්දව සිටිය යුතුය... .

අපි උසස් නිර්මාණයක් උදාහරණයක් ලෙස ගෙන බලමු

මේ ජීවන ගමනේ සැප දුක සමබර වේ

මේ අමරදේවයන්ගේ විශිෂ්ට නිර්මාණයකි

දශක ගණනාවක් ගත වුවද මෙම නිර්මාණ අදත් අප හදේ ලැගුම් ගනි

එසේ වුවත් රටේ සංවෘත ආර්ථිකයක සිට විවෘත ආර්ථිකයක් දක්වා වෙනස් *විය

නමුත් සමකාලීන සමාජ වට පිටාව වැදගත් වන්නේ නම් මෙම නිර්මාණද මේවන විට නොවැදගත් ඒවා යුතුය

එසේම එදිරිවිර සරච්චන්ද මහතාගේ මනමේ නාටකය වේදිකා නාටකය ගෙන බලන්න දශක 5ක් පමණ ගත වුවාද සමාජ වටපිටාව වෙනස් වුවද නිර්මාණයේ උසස් බවත් ජනප්රිය බවත් අඩු වි නැත

එසේම කලා නිර්මාණ සදහා වැඩියෙන්ම තෝරා ගන්නා මාතෘකාවක් වන්නේ ආදරය ගත් විට

සමාජ වට පි*ටාව වෙනස් වුවද

ආදරය පිළිබද කලා කෘති එදා සිට අද දක්වාම නිර්මාණය වෙයි

එමනිසා සමාජ වටපිටාව කොතරම් වෙනස් වුවත් උසස් නිර්මාණ තවමත් පවතින්නේ සමාජ වටපිටාව එයට බලපෑම් නොකරන නිසාවෙනි

[QUOTE="cj4ever, post: 2496788, member: 48861"] [COLOR="DarkRed"][SIZE="5"]උසස් නිර්මාණයක් බිහි වීමට සමකාලින වටපිටාව වැදගත් නොවේ යන්න පිළිබදව වදන් පෙළක් ඔබ හමුවේ තැබීමට දෙන්න මටත් මදකට අවසර[/SIZE] [SIZE="4"][/SIZE] [SIZE="4"]ඉගෙන් ගන්න දේ පදනම් වෙන්නේ අධ්*යාපන ක්රමය මත බුද්ධිය පදනම් වෙන්නේ පුද්ගලයා මත සිතුවිලි පදනම් වෙන්නේ බුද්ධිය මත[/SIZE] [SIZE="4"][/SIZE] [SIZE="4"] අප විවාදයට බඳුන් කරන දෑ, මිනිස් සමාජයේ පදනම මූලික කොට ගෙන විවේචනය සධාරණ නොවේ.. භාෂාව යනු,හුදෙක් මිනිසාගේ සන්නිවේදන අවැසිතාවක් මිස වෙන අන් කවරක්ද...? ඔබ පවසන පරිදී එසේනම්, අප අපගේ ජය පතා, විවාදයේදී නිෂ්ශබ්දව සිටිය යුතුය... [/SIZE]. [SIZE="4"]අපි උසස් නිර්මාණයක් උදාහරණයක් ලෙස ගෙන බලමු මේ ජීවන ගමනේ සැප දුක සමබර වේ මේ අමරදේවයන්ගේ විශිෂ්ට නිර්මාණයකි දශක ගණනාවක් ගත වුවද මෙම නිර්මාණ අදත් අප හදේ ලැගුම් ගනි එසේ වුවත් රටේ සංවෘත ආර්ථිකයක සිට විවෘත ආර්ථිකයක් දක්වා වෙනස් *විය නමුත් සමකාලීන සමාජ වට පිටාව වැදගත් වන්නේ නම් මෙම නිර්මාණද මේවන විට නොවැදගත් ඒවා යුතුය එසේම එදිරිවිර සරච්චන්ද මහතාගේ මනමේ නාටකය වේදිකා නාටකය ගෙන බලන්න දශක 5ක් පමණ ගත වුවාද සමාජ වටපිටාව වෙනස් වුවද නිර්මාණයේ උසස් බවත් ජනප්රිය බවත් අඩු වි නැත එසේම කලා නිර්මාණ සදහා වැඩියෙන්ම තෝරා ගන්නා මාතෘකාවක් වන්නේ ආදරය ගත් විට සමාජ වට පි*ටාව වෙනස් වුවද ආදරය පිළිබද කලා කෘති එදා සිට අද දක්වාම නිර්මාණය වෙයි එමනිසා සමාජ වටපිටාව කොතරම් වෙනස් වුවත් උසස් නිර්මාණ තවමත් පවතින්නේ සමාජ වටපිටාව එයට බලපෑම් නොකරන නිසාවෙනි [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom