Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාද තරඟය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසරයි..විද්වත් මඩුල්ලෙන් හා දයාබර ප්*රේක්ෂක හිතවතුන්ගෙන්..ඉල්ලන්නෙ අවසර ගෙන යන්න ඉදිරියට "උසස් නිර්මණයක් බිහි වීමට සමාජ වටපිටාව වැදගත් වේ" යන මතෘකාව...

ඉතින් මම මෙහෙම මාතෘකවට පිවිසෙන්නම්.....අපි ප්*රත්*යක්ෂවම දන්න දෙයක් තමා පරදෙශක්කාරඉන්ගෙන් නිදහස ලබ ගනිමේ සටනෙ ආයුධ රහිතහ්ව අපේ විද්වතුන් ඒ කලේ අමරනීය සටනක් කලා කියන එක.ඒ අනුව උසස් නිර්මණ බොහොමයක් බිහිඋනා.ටිබෙට් ඇස් මහින්ද හමුදුරුවන්ගෙ කවි හොඳම උදහරණයක් නොවෙද?

උදහරණ ලෙස "ජාතිය රන් විමනක් වේ" වැනි කවි පන්ති

ඒව එකල සමජ වටපිටාව අනුව සැකසුන පමණක් නොව ඒව මගින් පහදිලි සමජ විපර්යසයක්ද ඇති කලා..

එහෙනම් බුද්ධිමතුනෙ තෙරුම් ගන්න අපහසු දෙයක්ද මගෙ තර්කය?

මත මතකයි මගෙ ප්*රතිවදි නායකය තර්කයක් ඉදිරිපත් කලා ඇයි සමජ වතපිතව උසස් නිර්මනයකට බලපනවනම් යුධය ගැන නිර්මණ බිහි නොවෙන්නෙ කියලා

ඔහුත මොහොතකත අමතක වෙල උසස් නිර්මනයක් වෙන දීපිකා ප්*රියදර්ෂනී කියන "සරොජා " ගීතය

අලුත් නිර්මණයක් වෙන ප්*රභාකරන් චිත්*රපතිය.....අඉ මෙව උසස් නිර්මන නෙවෙද?නිර්මණයක් උසස්ද කියල බලන්න සම්මථයක් නනෙ..එව මනුෂ්*ය හදෙහි සන්ථර්පනය වෙන අකරය අනුව තමයි උසස්ද නැද්ද කියල කියන්න පුලුවන් වෙන්නෙ අපෙ ප්*රතිවාදී පිලෙ cj4ever කියනවා මෙහෙම කථාවක්

"අපි උසස් නිර්මාණයක් උදාහරණයක් ලෙස ගෙන බලමු

මේ ජීවන ගමනේ සැප දුක සමබර වේ

මේ අමරදේවයන්ගේ විශිෂ්ට නිර්මාණයකි

දශක ගණනාවක් ගත වුවද මෙම නිර්මාණ අදත් අප හදේ ලැගුම් ගනි

එසේ වුවත් රටේ සංවෘත ආර්ථිකයක සිට විවෘත ආර්ථිකයක් දක්වා වෙනස් *විය

නමුත් සමකාලීන සමාජ වට පිටාව වැදගත් වන්නේ නම් මෙම නිර්මාණද මේවන විට නොවැදගත් ඒවා යුතුය"

මම හිතන්නෙ ඔහුට මතෘකව පිලිබඳ ප්*රශ්නයක් ඇති වී තිබෙන්නෙ... ඇයි? ඔහු කියනව ඒක සමජයෙන් අයින් වෙන්න ඔනිලු සමජ වටපිටාව බලපානවනම්..

ඔහුත අමථක වෙල අපි කථා කරන්නෙ උසස් නිර්මනයක් බිහි වීම ගැන විනා නිර්මනයේ පැවැත්ම ගැන නොවෙන වග...මම මගේ 4 වෙනි කථිකයට එක මතක් කරල දෙන්න කමති.

මම තව විදෙස් උදාහරණයකින් පෙන්නන්නම්..නිර්මණයකට සමජය බලපනව කියල

us වලින් මුලින්ම RAP සන්ගීතය බිහිවීමට පවා එකල සමජය බලපෑව..කලු මිනිසුන්ගෙ පීඩිත අසීරු ජීවිතයෙ කම් කටොලු මෙම සන්ගීතය හරහා පිට උනා එහෙනම්..සහොදරවරුනි,නිර්මාණ බිහි වීමත සමජය බලපාල නේද?

එහෙනම් සහොදරයිනි පිලිගන්න දැන්වත් උසස් නිර්මණයක් බිහි වීමට සමාජ වටපිටාව වැදගත් වේ යන වග...

6වෙනි කථිකයා මගෙ අවසන ථර්කය බිඳ දැමුවොථ් මම පිලිගන්නවා හුදෙක් මගේ ථර්කය වරදි බවට...

6වෙනි කථිකයා ට අවස්ථාව

[QUOTE="dwghihanw, post: 2497433, member: 49366"] [COLOR="Blue"][SIZE="4"]අවසරයි..විද්වත් මඩුල්ලෙන් හා දයාබර ප්*රේක්ෂක හිතවතුන්ගෙන්..ඉල්ලන්නෙ අවසර ගෙන යන්න ඉදිරියට "උසස් නිර්මණයක් බිහි වීමට සමාජ වටපිටාව වැදගත් වේ" යන මතෘකාව... ඉතින් මම මෙහෙම මාතෘකවට පිවිසෙන්නම්.....අපි ප්*රත්*යක්ෂවම දන්න දෙයක් තමා පරදෙශක්කාරඉන්ගෙන් නිදහස ලබ ගනිමේ සටනෙ ආයුධ රහිතහ්ව අපේ විද්වතුන් ඒ කලේ අමරනීය සටනක් කලා කියන එක.ඒ අනුව උසස් නිර්මණ බොහොමයක් බිහිඋනා.ටිබෙට් ඇස් මහින්ද හමුදුරුවන්ගෙ කවි හොඳම උදහරණයක් නොවෙද? උදහරණ ලෙස "ජාතිය රන් විමනක් වේ" වැනි කවි පන්ති ඒව එකල සමජ වටපිටාව අනුව සැකසුන පමණක් නොව ඒව මගින් පහදිලි සමජ විපර්යසයක්ද ඇති කලා.. එහෙනම් බුද්ධිමතුනෙ තෙරුම් ගන්න අපහසු දෙයක්ද මගෙ තර්කය? මත මතකයි මගෙ ප්*රතිවදි නායකය තර්කයක් ඉදිරිපත් කලා ඇයි සමජ වතපිතව උසස් නිර්මනයකට බලපනවනම් යුධය ගැන නිර්මණ බිහි නොවෙන්නෙ කියලා ඔහුත මොහොතකත අමතක වෙල උසස් නිර්මනයක් වෙන දීපිකා ප්*රියදර්ෂනී කියන "සරොජා " ගීතය අලුත් නිර්මණයක් වෙන ප්*රභාකරන් චිත්*රපතිය.....අඉ මෙව උසස් නිර්මන නෙවෙද?නිර්මණයක් උසස්ද කියල බලන්න සම්මථයක් නනෙ..එව මනුෂ්*ය හදෙහි සන්ථර්පනය වෙන අකරය අනුව තමයි උසස්ද නැද්ද කියල කියන්න පුලුවන් වෙන්නෙ අපෙ ප්*රතිවාදී පිලෙ cj4ever කියනවා මෙහෙම කථාවක් [COLOR="DarkRed"]"අපි උසස් නිර්මාණයක් උදාහරණයක් ලෙස ගෙන බලමු මේ ජීවන ගමනේ සැප දුක සමබර වේ මේ අමරදේවයන්ගේ විශිෂ්ට නිර්මාණයකි දශක ගණනාවක් ගත වුවද මෙම නිර්මාණ අදත් අප හදේ ලැගුම් ගනි එසේ වුවත් රටේ සංවෘත ආර්ථිකයක සිට විවෘත ආර්ථිකයක් දක්වා වෙනස් *විය නමුත් සමකාලීන සමාජ වට පිටාව වැදගත් වන්නේ නම් මෙම නිර්මාණද මේවන විට නොවැදගත් ඒවා යුතුය"[/COLOR] මම හිතන්නෙ ඔහුට මතෘකව පිලිබඳ ප්*රශ්නයක් ඇති වී තිබෙන්නෙ... ඇයි? ඔහු කියනව ඒක සමජයෙන් අයින් වෙන්න ඔනිලු සමජ වටපිටාව බලපානවනම්.. ඔහුත අමථක වෙල අපි කථා කරන්නෙ උසස් නිර්මනයක් බිහි වීම ගැන විනා නිර්මනයේ පැවැත්ම ගැන නොවෙන වග...මම මගේ 4 වෙනි කථිකයට එක මතක් කරල දෙන්න කමති. මම තව විදෙස් උදාහරණයකින් පෙන්නන්නම්..නිර්මණයකට සමජය බලපනව කියල us වලින් මුලින්ම RAP සන්ගීතය බිහිවීමට පවා එකල සමජය බලපෑව..කලු මිනිසුන්ගෙ පීඩිත අසීරු ජීවිතයෙ කම් කටොලු මෙම සන්ගීතය හරහා පිට උනා එහෙනම්..සහොදරවරුනි,නිර්මාණ බිහි වීමත සමජය බලපාල නේද? එහෙනම් සහොදරයිනි පිලිගන්න දැන්වත් උසස් නිර්මණයක් බිහි වීමට සමාජ වටපිටාව වැදගත් වේ යන වග... 6වෙනි කථිකයා මගෙ අවසන ථර්කය බිඳ දැමුවොථ් මම පිලිගන්නවා හුදෙක් මගේ ථර්කය වරදි බවට... 6වෙනි කථිකයා ට අවස්ථාව [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom