Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහයකදී හඳහන් බලන්නම ඕනිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාහයකදී හඳහන් බලන්නම ඕනිද

FB ග්‍රොප් එකක ගිය ලිපියක් මචන්ලා වැදගත් වෙයි කියල හිතල මෙතන දැම්මේ

ඔබට සැප හෝ දුක ලැබෙන්නේ පෙර සසරේ සිදුකල පින් සහ පවු නිසා. මෙය ඔබ පිලිගන්නවා නම් පමණක් ඉතිරි ටික කියෙව්වාට කමක් නැහැ.

ඔබ අනුන්ගේ පවුල් කඩාබිද දමා අනුන්ට අවැඩ අසාධාරනය කල කෙනෙක් නම් මේ භවයේදී බොහෝ විට ඒ කර්මය ඔබවෙත ඇදී ආහැකියි. ඒ කර්ම ගණනය කරන ක්‍රමයක් තමයි එදා ඍෂි වරුන් විසින් සිදු කලේ. නමුත් මේ තුල නිවනක් සොයනවා නම් එය මිත්‍යාවක්. මෙම සාස්ත්‍රය නිවනට අදාලම නැහැ. ඒ ලෞකික සාස්ත්‍රයක් පමණයි. අද නවීන විද්‍යාෙවන් වැඩ ගන්නවා වාගේ මේවාගෙන්ද වැඩ ගන්න අය ඉන්නවා. එය තමන්ගේ දැනුමට අනුව හරි හෝ වැරදියි කියලා කියනවා. ඒකේ ඇති වරදක්ද නැහැ. නානත්ත කායා නානත්ත සංඥා.

වැදගත් වන්නේ යම් ක්‍රමයකින් ඔබට හැකි වෙනවා නම් තමන් විසින් ඉහත අත් බැවක සිදුකල අකුසල කර්මයක හෝඩුවාවක් දැනගන්න අන්න ඒකයි. මා දකින අන්දමට හදහන මගින් ඒ හෝඩුවාව දැනගන්නට හැකියි. ඒත් බලන කෙනා බොරුකාරයෙක් නම් ඒක සිදු වෙන්නේ නැහැ. අඩු ගානේ අෂ්ඨවර්ගයවත් ගණනය කර පෙර කල පින් පවු ගැන සොයා බලන්නට හැකි අයෙක් තෝරාගත යුතුයි.

දැන් අපි හිතමු ඔබගේ 7 වැන්නේ අශුභ ග්‍රහයෙක් සිටියා. අශුභ ග්‍රහයන්ගේ දෘෂ්ඨි වැටුනා කියලා. ඒ කියන්නේ ඔබ පසුගිය අත් බැව් වලදී අන්‍යන්ගේ පවුල් වල ආරවුල් ඇතිකරන්නට හේතු වී ඇති බවයි. දැන් ඔබ වැපුරූ දෙෑ නෙලාගන්නට කාලය එනවා. තමන් කල දස අකුසලය ගෙවා දමන්නට සිදුවන කාලයට කියනවා දස ආව නැතිනම් දසාව කියලා. ඉතිං අර ග්‍රහයන්ගේ බල වැඩිි වන කාල වලදී ඒ අකුසල කර්ම ගෙවන්නට වෙනවා. මෙහිම එක් ප්‍රතිඵලයක් ලෙස තමන්ට නොගැලපෙන බිරිදක් හෝ සැමියෙක් ලැබෙනවා. මේක තමයි ගැලපීම. ඉතිං මේ වගේ හදහන් දෙකක් ලැබුනම ගැලපෙනවා. ඉතිං බැන්දට පස්සේ දෙන්නම ඒ වගේ අකුසල කර්ම කල අය නිසා ගෙවන්නට පටන් ගන්නවා. හිතේ සතුට නැති වෙලා යනවා. හදහන බැලුවත් නොබැලුවත් ලැබෙන්නේ අදාල කර්මයට අනුවයි.

දැන් වැදගත් වන්නේ මෙවැනි අකුසල කර්මයක් ගෙවන්නට තමන්ට සිදු වෙනවා කියා දැනගත්තා නම් ඉන් මිදෙන්නේ කෙසේද කියා සොයා බැලීමයි. සිදු කල යුතු වන්නේ තමන් අතින් එදා සංසාරයේ වැරදි සිදු වූ අයට වන්දි ගෙවා නිදහස් කිරීමයි. ඒ ගැන මා මෙම ගෘප් එකේ ලිපි කිහිපයක් පල කලා. දොලොස් පිරිකර සහිත දානයක් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සිහිකරලා දෙන්නේ කොහොමද කියලා. ඒ අනුව ක්‍රියා කරන්න.

එදා ඔබ විසින් හුරු කල ඒ පවුල් ආරවුල් ඇතිකිරීමේ ගතිය බොහෝ විට මේ අත්බැවටත් ඇවිල්ලා ඇති. ඒවා සිහියෙන් දැකලා නැති කරගන්න. යම් වැරදි අදහසක් එනවිටම එය වැරදි බව වටහාගෙන ඉන් ඉවත් වන්න. තවත් අයගේ පවුල් වල ආරවුල් ඇත්නම් ඒවා නිරාකරණය කරගන්නට උපකාර කරන්න.

මේ ලෙසට සිදු කිරීමෙන් ඔබ විසින් සිදුකල අකුසල කර්මයන් කුසල කර්ම මගින් වසා දැමිය හැකි වෙනවා. එවිට පෙර කල පින් මතු වෙනවා. ඒ පින් වලට ගැලපෙන පින්වන්තයෙක් හෝ පින් වතියක් ඔබට මුණ ගැහෙනවා. ඒ කෙනා හදහනේ නැහැ....

යමක් තේරෙන්නට ඇතැයි සිතනවා.

[QUOTE="Vidu89, post: 24110738, member: 272529"] [b]විවාහයකදී හඳහන් බලන්නම ඕනිද[/b] [SIZE="5"]FB ග්‍රොප් එකක ගිය ලිපියක් මචන්ලා වැදගත් වෙයි කියල හිතල මෙතන දැම්මේ [/SIZE] [SIZE="5"]ඔබට සැප හෝ දුක ලැබෙන්නේ පෙර සසරේ සිදුකල පින් සහ පවු නිසා. මෙය ඔබ පිලිගන්නවා නම් පමණක් ඉතිරි ටික කියෙව්වාට කමක් නැහැ. ඔබ අනුන්ගේ පවුල් කඩාබිද දමා අනුන්ට අවැඩ අසාධාරනය කල කෙනෙක් නම් මේ භවයේදී බොහෝ විට ඒ කර්මය ඔබවෙත ඇදී ආහැකියි. ඒ කර්ම ගණනය කරන ක්‍රමයක් තමයි එදා ඍෂි වරුන් විසින් සිදු කලේ. නමුත් මේ තුල නිවනක් සොයනවා නම් එය මිත්‍යාවක්. මෙම සාස්ත්‍රය නිවනට අදාලම නැහැ. ඒ ලෞකික සාස්ත්‍රයක් පමණයි. අද නවීන විද්‍යාෙවන් වැඩ ගන්නවා වාගේ මේවාගෙන්ද වැඩ ගන්න අය ඉන්නවා. එය තමන්ගේ දැනුමට අනුව හරි හෝ වැරදියි කියලා කියනවා. ඒකේ ඇති වරදක්ද නැහැ. නානත්ත කායා නානත්ත සංඥා. වැදගත් වන්නේ යම් ක්‍රමයකින් ඔබට හැකි වෙනවා නම් තමන් විසින් ඉහත අත් බැවක සිදුකල අකුසල කර්මයක හෝඩුවාවක් දැනගන්න අන්න ඒකයි. මා දකින අන්දමට හදහන මගින් ඒ හෝඩුවාව දැනගන්නට හැකියි. ඒත් බලන කෙනා බොරුකාරයෙක් නම් ඒක සිදු වෙන්නේ නැහැ. අඩු ගානේ අෂ්ඨවර්ගයවත් ගණනය කර පෙර කල පින් පවු ගැන සොයා බලන්නට හැකි අයෙක් තෝරාගත යුතුයි. දැන් අපි හිතමු ඔබගේ 7 වැන්නේ අශුභ ග්‍රහයෙක් සිටියා. අශුභ ග්‍රහයන්ගේ දෘෂ්ඨි වැටුනා කියලා. ඒ කියන්නේ ඔබ පසුගිය අත් බැව් වලදී අන්‍යන්ගේ පවුල් වල ආරවුල් ඇතිකරන්නට හේතු වී ඇති බවයි. දැන් ඔබ වැපුරූ දෙෑ නෙලාගන්නට කාලය එනවා. තමන් කල දස අකුසලය ගෙවා දමන්නට සිදුවන කාලයට කියනවා දස ආව නැතිනම් දසාව කියලා. ඉතිං අර ග්‍රහයන්ගේ බල වැඩිි වන කාල වලදී ඒ අකුසල කර්ම ගෙවන්නට වෙනවා. මෙහිම එක් ප්‍රතිඵලයක් ලෙස තමන්ට නොගැලපෙන බිරිදක් හෝ සැමියෙක් ලැබෙනවා. මේක තමයි ගැලපීම. ඉතිං මේ වගේ හදහන් දෙකක් ලැබුනම ගැලපෙනවා. ඉතිං බැන්දට පස්සේ දෙන්නම ඒ වගේ අකුසල කර්ම කල අය නිසා ගෙවන්නට පටන් ගන්නවා. හිතේ සතුට නැති වෙලා යනවා. හදහන බැලුවත් නොබැලුවත් ලැබෙන්නේ අදාල කර්මයට අනුවයි. දැන් වැදගත් වන්නේ මෙවැනි අකුසල කර්මයක් ගෙවන්නට තමන්ට සිදු වෙනවා කියා දැනගත්තා නම් ඉන් මිදෙන්නේ කෙසේද කියා සොයා බැලීමයි. සිදු කල යුතු වන්නේ තමන් අතින් එදා සංසාරයේ වැරදි සිදු වූ අයට වන්දි ගෙවා නිදහස් කිරීමයි. ඒ ගැන මා මෙම ගෘප් එකේ ලිපි කිහිපයක් පල කලා. දොලොස් පිරිකර සහිත දානයක් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සිහිකරලා දෙන්නේ කොහොමද කියලා. ඒ අනුව ක්‍රියා කරන්න. එදා ඔබ විසින් හුරු කල ඒ පවුල් ආරවුල් ඇතිකිරීමේ ගතිය බොහෝ විට මේ අත්බැවටත් ඇවිල්ලා ඇති. ඒවා සිහියෙන් දැකලා නැති කරගන්න. යම් වැරදි අදහසක් එනවිටම එය වැරදි බව වටහාගෙන ඉන් ඉවත් වන්න. තවත් අයගේ පවුල් වල ආරවුල් ඇත්නම් ඒවා නිරාකරණය කරගන්නට උපකාර කරන්න. මේ ලෙසට සිදු කිරීමෙන් ඔබ විසින් සිදුකල අකුසල කර්මයන් කුසල කර්ම මගින් වසා දැමිය හැකි වෙනවා. එවිට පෙර කල පින් මතු වෙනවා. ඒ පින් වලට ගැලපෙන පින්වන්තයෙක් හෝ පින් වතියක් ඔබට මුණ ගැහෙනවා. ඒ කෙනා හදහනේ නැහැ.... යමක් තේරෙන්නට ඇතැයි සිතනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom