Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහයට පෙර ඔබ අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාහයට පෙර ඔබ අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප&#3530

ඔබත් මේ ප්‍රශ්න 5 ඔබේ සහකාරියගෙන් හෝ සහකරුවාගෙන් අසා තිබේද? එසේ නොමැති නම් තවමත් ඔබ ප්‍රමාද නැත.

1.අපගේ ආගමික දර්ශනයන් විශ්වාස යන දේවල් අපගේ ජීවිත වලට ගැටළුවක් වෙයිද?

දෙදෙනාම එකම දර්ශනයකින් පැවත එන්නේ නම් මෙය ගැටළුවක් නොවනු ඇත. එසේ නොමැති නම් පසු කාලීනව ගැටලුවකට හේතු විය හැකිය. ඇත්තටම බැලුවොත් බෞද්ධයකු කතෝලික කෙනෙකු සමග විවාහ වීම කතෝලික කෙනෙකු මුස්ලිම් කෙනෙකු සමග විවාහ වීම මේ කිසිදෙයකට නීති රීති ස්වාභාව ධර්මයාගෙන් නම් නැත. මේ සියලු දේ මිනිසා විසින්ම නිර්මාණය කරගත් දේවල්ය. ස්වාභාව ධර්මයට අපි සැවොම එක්තරා සත්තව විශේෂයක් පමණි. නමුත් මෙම දාර්ශනික මත වල එල්බ සිටින පුද්ගලයින් අප අතරේ නැතුවාම නොවේ. එවැනි පුද්ගලයින් සම`ග ජීවිත කාලයක් ගත කරනවා කියන්නේ තරමක අකාරයේ තමන්ගේ විවාහ ජීවිතය අනතුරේ දා ගන්නවා වැනි වැඩක්ය.

2.අපි දෙන්නගෙන් කාටහරි ජානමය වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන රෝග පවතිනවාද?

මෙයත් ඇත්තවශයෙන්ම දෙදෙනාගේ අනාගතයට ප්රබලවම බලපාන ගැටලුවකි. ඒ එය ඔවුන් දෙදෙනාට පමණක් බලපාන නිසාවෙන් නොව ඔවුන්ගෙන් බිහිවන දරුවන්ට ද එය ඍජුවම බලපාන නිසාවෙනි. ඔබ රෝගයක් සෑදෙන බව දැන දැන දරුවකු සාදයි නම් ජීවිත කාලයටම එම දරුවා වෙනුවෙන් බොහෝ දේ කැපකිරීමට ඔබට සිදුවේ. බොහොමයක් ජානමය වශයෙන් එන රෝග සුවකල නොහැක. එබැවින් මේ පිලිබදව සැලකිලිමත් වීම ඉතාම වැදගත්ය.

ජානමය වශයෙන් වැළදෙන රෝග දෙමාපියන්ට නොතිබුණද ඔවුන් රෝග වාහකයන් ලෙස ක්‍රියාකර එම රෝගය පරම්පාරාවෙන් පරම්පරාවට ගෙනයයි. සමහරක් රෝග දෙමාපියන් දෙදෙනාටම ජානමය වශයෙන් පවතී නම් පමණක් දරුවාට ඇතිවිය හැක. නමුත් හැකි සැමවිටම මෙවැනි අවධානමක් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගෙන එම තත්වය වැළකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගන්න.

3.නිවාඩු දිනයන් විශේෂිත දිනයන් ඔඛෙ ජිවිතයට බලපාන්නේ කෙසේද?

ඔබගේ ජීවිතයේ විවිධ මතක සටහන් සහිත දින, විවාහ සංවත්සර, උපන්දින සාද වැනි දේවල් දෙදෙනාගේ ජීවිතවලට බලපාන ආකාරය දෙදෙනා අවබෝධ කරගෙන තිබීම ඉතාමත් වටිනවා. ඊට හේතුව නම් සමහර පුද්ගලයින් මෙවැනි දේවල් පිලිබදව වැඩි උනන්දුවක් නොමැති වීමයි. හිතන්න ඔබ මෙවැනි දේවල් වලට කැමති පුද්ගලයකු කියා. ඔබ බොහෝ විට ඒ සදහා සුදානම් වී තමාගේ සහකරුගෙන් හෝ සහකරියගෙන් එවැනි ප්‍රතිචාරයක් බලපොරොත්තුවෙන් කල්ගත කරයි. නමුත් ඔබගේ සහකරුට හෝ සහකාරියට එය එතරමි වැදගත් නොවන දෙයක් වුවහොත් ඔබට මහත් දුකක් කලකිරීමක් ඇතිවේ. මෙය ඔබේ විවාහ ජීවිතය අසාර්ථක කිරීමට හේතුවිය හැකිය.

4.ගැටළුවක් ඇති වුවහොත් කේන්ති නොගෙන කතාබහ කර එය විසදිය හැකි මට්ටමේ පුද්ගලයෙක්ද ඔබ?

විවාහ ජීවිතයේ දී බොහෝ ගැටළු ඔබ වෙත පැමිණේ. ඒ සියල්ලම තම සහකරු හෝ සහකාරිය සමග එකතු වී කතා බහ කර විසදාගත හැකි නම් සාර්ථක විවාහ ජීවිතයක් ඔබ දෙදෙනාට ගතකල හැකිවේ.

5.අපේ ජීවිත වල අතීතයේ පැවති සබදතා අසාර්ථක වීමට හේතුව කුමක්ද?

මෙය දෙදෙනා හොදින් අවබෝධ කරගත යුතු දෙයකි. අතීතයේ සිදු වූ වැරදි මොනවාද? මා එයින් ලබාගත් දේ මොකද්ද? තව දුරටත් එය සිදුවීම වැලකීමට මට ගතහැකි පියවර මොනවාද? දෙදෙනා එකිනෙකාගේ දුර්වලකම් හදුනාගත් විට එම අවස්ථාවලදී වඩාත් නම්‍යශීලිව කටයුතු කරගත හැක.

REP+++++++++++++++++++++++++

[QUOTE="shruk khan, post: 22426359, member: 563031"] [b]විවාහයට පෙර ඔබ අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප්[/b] [IMG]http://wishmaya.com/wp-content/uploads/2017/09/2psd-3.png[/IMG] [SIZE="5"]ඔබත් මේ ප්‍රශ්න 5 ඔබේ සහකාරියගෙන් හෝ සහකරුවාගෙන් අසා තිබේද? එසේ නොමැති නම් තවමත් ඔබ ප්‍රමාද නැත. 1.අපගේ ආගමික දර්ශනයන් විශ්වාස යන දේවල් අපගේ ජීවිත වලට ගැටළුවක් වෙයිද? දෙදෙනාම එකම දර්ශනයකින් පැවත එන්නේ නම් මෙය ගැටළුවක් නොවනු ඇත. එසේ නොමැති නම් පසු කාලීනව ගැටලුවකට හේතු විය හැකිය. ඇත්තටම බැලුවොත් බෞද්ධයකු කතෝලික කෙනෙකු සමග විවාහ වීම කතෝලික කෙනෙකු මුස්ලිම් කෙනෙකු සමග විවාහ වීම මේ කිසිදෙයකට නීති රීති ස්වාභාව ධර්මයාගෙන් නම් නැත. මේ සියලු දේ මිනිසා විසින්ම නිර්මාණය කරගත් දේවල්ය. ස්වාභාව ධර්මයට අපි සැවොම එක්තරා සත්තව විශේෂයක් පමණි. නමුත් මෙම දාර්ශනික මත වල එල්බ සිටින පුද්ගලයින් අප අතරේ නැතුවාම නොවේ. එවැනි පුද්ගලයින් සම`ග ජීවිත කාලයක් ගත කරනවා කියන්නේ තරමක අකාරයේ තමන්ගේ විවාහ ජීවිතය අනතුරේ දා ගන්නවා වැනි වැඩක්ය. 2.අපි දෙන්නගෙන් කාටහරි ජානමය වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන රෝග පවතිනවාද? මෙයත් ඇත්තවශයෙන්ම දෙදෙනාගේ අනාගතයට ප්රබලවම බලපාන ගැටලුවකි. ඒ එය ඔවුන් දෙදෙනාට පමණක් බලපාන නිසාවෙන් නොව ඔවුන්ගෙන් බිහිවන දරුවන්ට ද එය ඍජුවම බලපාන නිසාවෙනි. ඔබ රෝගයක් සෑදෙන බව දැන දැන දරුවකු සාදයි නම් ජීවිත කාලයටම එම දරුවා වෙනුවෙන් බොහෝ දේ කැපකිරීමට ඔබට සිදුවේ. බොහොමයක් ජානමය වශයෙන් එන රෝග සුවකල නොහැක. එබැවින් මේ පිලිබදව සැලකිලිමත් වීම ඉතාම වැදගත්ය. ජානමය වශයෙන් වැළදෙන රෝග දෙමාපියන්ට නොතිබුණද ඔවුන් රෝග වාහකයන් ලෙස ක්‍රියාකර එම රෝගය පරම්පාරාවෙන් පරම්පරාවට ගෙනයයි. සමහරක් රෝග දෙමාපියන් දෙදෙනාටම ජානමය වශයෙන් පවතී නම් පමණක් දරුවාට ඇතිවිය හැක. නමුත් හැකි සැමවිටම මෙවැනි අවධානමක් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගෙන එම තත්වය වැළකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගන්න. 3.නිවාඩු දිනයන් විශේෂිත දිනයන් ඔඛෙ ජිවිතයට බලපාන්නේ කෙසේද? ඔබගේ ජීවිතයේ විවිධ මතක සටහන් සහිත දින, විවාහ සංවත්සර, උපන්දින සාද වැනි දේවල් දෙදෙනාගේ ජීවිතවලට බලපාන ආකාරය දෙදෙනා අවබෝධ කරගෙන තිබීම ඉතාමත් වටිනවා. ඊට හේතුව නම් සමහර පුද්ගලයින් මෙවැනි දේවල් පිලිබදව වැඩි උනන්දුවක් නොමැති වීමයි. හිතන්න ඔබ මෙවැනි දේවල් වලට කැමති පුද්ගලයකු කියා. ඔබ බොහෝ විට ඒ සදහා සුදානම් වී තමාගේ සහකරුගෙන් හෝ සහකරියගෙන් එවැනි ප්‍රතිචාරයක් බලපොරොත්තුවෙන් කල්ගත කරයි. නමුත් ඔබගේ සහකරුට හෝ සහකාරියට එය එතරමි වැදගත් නොවන දෙයක් වුවහොත් ඔබට මහත් දුකක් කලකිරීමක් ඇතිවේ. මෙය ඔබේ විවාහ ජීවිතය අසාර්ථක කිරීමට හේතුවිය හැකිය. 4.ගැටළුවක් ඇති වුවහොත් කේන්ති නොගෙන කතාබහ කර එය විසදිය හැකි මට්ටමේ පුද්ගලයෙක්ද ඔබ? විවාහ ජීවිතයේ දී බොහෝ ගැටළු ඔබ වෙත පැමිණේ. ඒ සියල්ලම තම සහකරු හෝ සහකාරිය සමග එකතු වී කතා බහ කර විසදාගත හැකි නම් සාර්ථක විවාහ ජීවිතයක් ඔබ දෙදෙනාට ගතකල හැකිවේ. 5.අපේ ජීවිත වල අතීතයේ පැවති සබදතා අසාර්ථක වීමට හේතුව කුමක්ද? මෙය දෙදෙනා හොදින් අවබෝධ කරගත යුතු දෙයකි. අතීතයේ සිදු වූ වැරදි මොනවාද? මා එයින් ලබාගත් දේ මොකද්ද? තව දුරටත් එය සිදුවීම වැලකීමට මට ගතහැකි පියවර මොනවාද? දෙදෙනා එකිනෙකාගේ දුර්වලකම් හදුනාගත් විට එම අවස්ථාවලදී වඩාත් නම්‍යශීලිව කටයුතු කරගත හැක.[/SIZE] REP+++++++++++++++++++++++++;) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom