Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ගොඩක් මහන්සි වෙලා තියනවා tread එක දාන්න...

උබ අනික ගොඩක් ලොකු පිං අතේ වැඩක් මචං කරගත්තේ...

ඔය ගැන සමජගතවෙලා තියන ගොඩක් මත වැරදියි මචං...

අනික ඔය ටික කෙල්ලෙක් කියවනවානම් කියෙන් කි දෙනාද... (elakiri එන ටික දෙනා හැර)

පුළුවන් නම් ඕක පොඩ්ඩක් එඩිට් කරලා fb එකේ හොද group වලත් පොස්ට් කරපන්.

හැමදාම මෙහෙම tread වැටෙනවා නම් ගොඩක් වෙලාවට වැරැද්දට පෙලබෙන්න තියන අවකාශය අඩු වේයි...

මොකද අපි වැරැද්දකට පෙලබෙන්නේ ගොඩක්ම නොදැනුවත්කම නිසා...

මම උබ කියල තියන ගොඩක් දේවල් කලින් කියවල සහ අහල තියනවා...

මම මගේ කෙල්ලත් එක්ක යාලු උන දවසේ දීපු එක පොරොන්දුවක් තමා බදින කල් එයා virgin කෙනෙක් කියන එක...

ඒ සම්බන්දෙ නම් ලගදි නතර උනා...(කේන්දර සීන් එකක් හින්දා)

නමුත් මට පසුතැවිල්ලක් නැහැ මම පවක් කරගත්ත කියලා...

අනික ඒ කෙල්ලට අම්මට තාත්තට මුන දෙන්න බැරි වෙන වැඩ එකක්වත් මම කලේ නැහැ කියල සතුටු වෙන්න පුළුවන්...

කවදාවත් කෙල්ලෙක්ව අර තත්වෙට පත් කරන්න එපා මචන්ලා...

සමහර විට කවදාවත් පිරිමි ආත්මෙක ඉපදෙන්න බැරි පවක් වේවි...

Anyway...

හොද පොස්ට් එකක් මචං...!!!

3+

[QUOTE="keerthi.mac, post: 15584337, member: 322148"] [CENTER][SIZE="4"][COLOR="DarkRed"]උඹ ගොඩක් මහන්සි වෙලා තියනවා tread එක දාන්න... උබ අනික ගොඩක් ලොකු පිං අතේ වැඩක් මචං කරගත්තේ... ඔය ගැන සමජගතවෙලා තියන ගොඩක් මත වැරදියි මචං... අනික ඔය ටික කෙල්ලෙක් කියවනවානම් කියෙන් කි දෙනාද... (elakiri එන ටික දෙනා හැර) පුළුවන් නම් ඕක පොඩ්ඩක් එඩිට් කරලා fb එකේ හොද group වලත් පොස්ට් කරපන්. හැමදාම මෙහෙම tread වැටෙනවා නම් ගොඩක් වෙලාවට වැරැද්දට පෙලබෙන්න තියන අවකාශය අඩු වේයි... මොකද අපි වැරැද්දකට පෙලබෙන්නේ ගොඩක්ම නොදැනුවත්කම නිසා... මම උබ කියල තියන ගොඩක් දේවල් කලින් කියවල සහ අහල තියනවා... මම මගේ කෙල්ලත් එක්ක යාලු උන දවසේ දීපු එක පොරොන්දුවක් තමා බදින කල් එයා virgin කෙනෙක් කියන එක... ඒ සම්බන්දෙ නම් ලගදි නතර උනා...(කේන්දර සීන් එකක් හින්දා) නමුත් මට පසුතැවිල්ලක් නැහැ මම පවක් කරගත්ත කියලා... අනික ඒ කෙල්ලට අම්මට තාත්තට මුන දෙන්න බැරි වෙන වැඩ එකක්වත් මම කලේ නැහැ කියල සතුටු වෙන්න පුළුවන්... කවදාවත් කෙල්ලෙක්ව අර තත්වෙට පත් කරන්න එපා මචන්ලා... සමහර විට කවදාවත් පිරිමි ආත්මෙක ඉපදෙන්න බැරි පවක් වේවි... Anyway... හොද පොස්ට් එකක් මචං...!!! 3+[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom