Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් උබ රහත් වෙලාද බන් ද

.90 ගණන් වල නාකි ටික ඒකාලේ ඉදන් ගොන් දේවල්ව වලට රැවටිලා ඉදල තියෙන්නේ

ඔය විවහයට පෙර කියන එක රටින් රටට වෙනස් වෙනවා. අනික කසාදෙ කියන්නේ සුද්ද ගෙනාපු කොලේම නෙවෙයි. ඒක විකුර්තියක්. සුද්ද කසාද කොලේ ගෙනාවට පස්සෙත් අපේ උන් පරණ ක්‍රමේට හිටිය. ඒකත් විවාහයක් තමා දහමට අනුව.පුළුවන් නම් එක තැනක් පෙන්නපන් බුදුහාමුදුරුවෝ කියල තියෙනවා බදින්න කලින් එපා කියල තියෙනවා(එහෙනම් මෙච්චර list දෙන්න ඕනේ නෑනේ )? නැත්තම් ගැනිගේ රෙද්ද බලපං කියල ඒවා ඉන්දීයවේ බමුණු මත. කුල චාරිත්‍ර එහෙමයි. ලෝක චාරිත්‍රයකින් කෙල්ලෙක් ජිවිත කාලෙටම ආරක්ෂා වෙනවා කියල ත්‍රිපිටකේ කොහෙවත් නෑ

------ Post added on [DATETIME="UT"]1774779044[/DATETI9ME][/SIZE]

[HR][/HR]

[QUOTE="Ridila™, post: 15580047, member: 476443"]

[B]විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?[/B]

[COLOR=DarkGreen][SIZE=3][SIZE=4]මම එලකිරි එකට අලුත් කෙනෙක්. ඒ උනාට කාලෙක ඉඳන් මෙතන පෝස්ට් කියවනවා. මාව එළකිරි එකට හදුන්වලා දුන්නේ Yasiru2k කියන එළකිරි සාමාජිකයා තමයි.. ඒ කාලේ ආපු දවස් වල මේකේ තිබෙච්ච ප්‍රසිද්ධ නමක් තමයි Ridila™ ඒක නිසා මේ නම දාගත්තා.. ඒත් නම දාගෙන ත්‍රෙඩ් එකක පෝස්ට් එකක් දාන්න ගියොත් හරි එහෙමත් නැත්නම් දන්නෙ නැති දෙයක් ඇහුවොත් හරි මේකේ ඉන්න උන් එලව එලවා ඔරිජිනල් එකෙන් ලොග් වෙයන්, උඹ ෆේක් කිය කියා බැන බැන රෙප් කැපුවා. දැන් කියන්න එපා මම රෙප් ගැන දන්නේ කොහොමද කියලා. Yasiru2k මට ඔව්වා ගැන ෆුල් කුප්පියක් දාලයි එව්වේ. ඊට අමතරව මේකේ ඉන්න Urajdrlk අයියා මාව දැකලා තියනවා. මොකද මම එයාගෙන Toshiba c850 ලැප් එකක් ගත්තා ජුලී 27 එදා පොර අපේ ගෙවල් ගාවට ඇවිත් (සීදූව) ඕක දීලා ගියා වෙන්නප්පු යනගමන්.. මම ෆේක්ද කියලා ඇඟිල්ලක් දික් කරගන්න කලියෙන් එක්කෝ මේ මම දාගත්තු ඉලව් නම වෙනස් කරගන්න විදිහක් කියපල්ලා.. නැත්නම් මම කිව්ව දෙන්නගෙන් අහගනිල්ලා. අද මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ එළකිරියේ මෙන්න මෙහෙම ත්‍රෙඩ් එකක් ගියා.. [URL='http://www.elakiri.com/forum/showthread.php?t=1575879']Kellage කන්යාබාවය umbata wadagath da ?[/URL] ඒක වෝට් දාන්න පුලුවන් ත්‍රෙඩ් එකක්. ඒකේ මම දාපු පෝස්ට් එකකට මටත් හින්ට් එකකට වගේ මේකේම සහෝදරයෙක් මෙහෙම කතාවක් කියනවා. නම මම කපලා දාන්නම්. [/SIZE][/SIZE][/SIZE]

[SIZE=2][SIZE=3]මම එහෙනම් මෙහෙම පටන් ගන්නම්. කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක් සම්පූර්ණ විය යුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්[/SIZE]

[SIZE=2]1. අන්සතු ස්ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු

2. සේවනය කිරීමේ සිත – සේවන චිත්තං

3. සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ

4. සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති

එහෙනම් ඔය කියන කරුණු 4 ම සම්පූර්ණ වෙන්න ඕනේ කාමය වරදවා හැසිරෙන්න..

මේ සහෝදරයා අහලා තිබ්බා ත්‍රිපිටකයේ තියෙනම් විවාහයට පෙර ලිංගික එක්වීම වැරදියි කියලා පෙන්නන්න කියලා.. මම ඉස්සෙල්ල කියන්න යන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන තුන් පිටකයේ [COLOR=Red][SIZE=5][B]සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාව.[/B][/SIZE][/COLOR] ඒ දේශනාවෙ මෙහෙම කියනවා. [/SIZE][/COLOR][/SIZE]

[SIZE=2][COLOR=DarkGreen][SIZE=4]ඒ කියන විදිහට;[/SIZE]

[SIZE=2][B]1. මාතු රක්�තා – මව විසින් රක්නා ලද ස්ත්‍රිය.

2. පිතූ රක්�තා – පියා විසින් රක්නා ලද ස්ත්‍රිය.

3. මාතා පිතූ රක්�තා – මවුපිය දෙදෙනා විසින් රක්නා ලද ස්ත්‍රිය.

4. භාතු රක්�තා – සොහොයුරකු විසින් රක්නා ලද ස්ත්‍රිය.

5. භගිනි රක්�තා – සොහොයුරියක විසින් රක්නා ලද ස්ත්‍රිය.

6. ඥාති රක්�තා – නෑයකු විසින් රක්නා ලද ස්ත්‍රිය.

7. ගොත්තරක්�තා – සිය කුලයේ කෙනකු විසින් රක්නා ලද ස්ත්‍රිය හෝ කුල චාරිත්‍ර ධර්මයෙන් රකින ලද්දාවූද.

8. ධම්ම රක්�තා – ධර්මය රකින්නී.

9. සාරක්ඛා – පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්නා ස්ත්‍රිය.

10. සපරිදණ්ඩා – දඬුවමට බැඳුන තැනැත්තිය.[/B]

ඔන්න ඔය කියන කරුණු 10 න් එක කරුණක් හෝ අන්තර්ගත ස්ත්‍රීයක් සමග එක්වීම කාමය වරදවා හැසිරීමක් වෙනවයි කියලා කියනවා. එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් ඉහත කරුණු 10 න් 1, 2, 3,4,5,6 කියන එකෙන් එකක් අනිවාර්යයෙන් කැඩෙනවා. දැන් ඒ සහෝම කිව්වොත් එහෙනම් කාත් කවුරුත් නැති තනියම ජීවත් වෙන කාන්තාවක් එක්ක එහෙම දෙයක් කලොත් කියලා 7 වෙනි කරුණ බිඳ වැටෙන නිසා තුන් වෙනි සික්ශා පදය කැඩෙනවා.. වැඩිහිටි අනුදැනුමකින් තොරව කියන වචනය මම මෙතන විශේෂයෙන් පාවිච්චි කලේ හේතුවක් ඇතිව. ඒක අන්තිමට කියන්නම්.

මම හිතන්නේ ඒ සහෝට මේ ඇති මම ත්‍රිපිටකයෙන් පෙන්නුවනේ දැන් ඒක වැරදියි කියලා.. ඒත් පොඩ්ඩක් ඉන්න තවත් දෙන්නම්. [COLOR=Red][SIZE=5][B]ත්‍රිපිටකයේ සූත්‍ර පිටක කොටසේ ඇතුලත් දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ”කාමේසු මිච්ඡාචාරා වේරමණී” යන්න විවරණය කරන' දීඝ නිකාය අටුවාවේ[/B][/SIZE][/COLOR] කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,[/SIZE][/COLOR][/SIZE]

[SIZE=2][COLOR=DarkGreen][SIZE=4]1. ධනක්තා – මිලයට ගන්නා ලද්දී.[/SIZE]

[SIZE=2]2. ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.

3. භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය.

4. පටවාසිනී – වස්ත්‍රදී ලබාගත් තැනැත්තිය.

5. ඔපත්තකිනී – අරක්කැමිකමට ගත් තැනැත්තිය.

6. ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය

7. දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය

8. කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.

9. ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.

10. මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

එහෙනම් විවාහයට පෙර ලිංගික එකතුවීම කියන කරුණ ඉහත කරුණු 10 සමඟ සන්සඳනය කරද්දි 2,3,4 කියන කරුණු වලින් කැඩෙනවා නේද සහෝ? දැන් කියන්න එපා විවාහ උනාමත් එහෙම දේවල් වෙනවනේ කියලා විවාහක කාන්තාවක්ට එම දේවල් ලබා දීම යුතුකමක් කියලා සිඟාලෝවාද සූත්‍රය මට මෙතන මතක් කරලා දෙන්න ඕනේ නැහැයි කියලා හිතනවා.

මම කිව්වනේ උඩ කිව්ව සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාවේ අදාල කරුණු 10 ගැන කියද්දි එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් කියලා කෑල්ලක්.. ඒ කිව්වේ මේ නිසයි බැරි වෙලාවත් ඒ කියන විදිහට කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්�ත, පීතු රක්�ත, මාතාපිතූ රක්�තා, භාතු රක්�තා, භගිනි රක්�තා, ඡ්ඳාති රක්�තා, ගොත්ත රක්�තා, ධම්ම රක්�තා, යන ස්ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක් හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක් සිදුවෙනවා. [COLOR=Red][SIZE=5][B]ඒ බව මජ්ඣිම නිකායේ "ජීවක සූත්‍රයේ" සඳහන් වෙනවා..[/B][/SIZE][/COLOR] අපි නොදන්න චෙස් අපේ උන් අවසර අරගෙනම කොටු පනී කියලා තමයි බය.[/SIZE][/COLOR][/SIZE]

[SIZE=2][COLOR=DarkGreen][SIZE=4]එහෙනම් සහෝ සහෝගේ අභියෝගය මම බාර අරගෙන සහෝ ඉල්ලපු විදිහට ත්රිපිටකයෙන්ම පෙන්නුවා විවාහටය පෙර ලිංගික එකතුවීම කාමය වරදවා හැසිරීමක් කියලා.. රජවරුන්ගේ අන්තප්පුර වගේ සිද්ධි බෞද්ධ විග්රහයකට අදාල නැති නිසා එව්වා ගාවගත්තේ නැහැ. මොකද මිනිස්සුන්ව අපිට හදන්න බැරි නිසා අපි හරියට හැදිලා ඉන්න එක හොඳයි කියලා මම ඉගෙනගෙන තියෙන නිසා..[COLOR=red][SIZE=6] සහෝ එහෙනම් මමත් අභියෝගයක් දෙනවා.. විවාහයට පෙර ලිංගික එක්වීමෙන් කාමය වරදවා හැසිරෙන්නේ නැහැයි කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙන එක තැනක් හරි (මම තැන් තුනක් කිව්වනේ) පෙන්නන්නකෝ..[/SIZE][/COLOR] සහො කියලා තියෙන විදිහට මම හම්බයෙක් වත් වෙන අගමිකයෙක් වත් නෙමෙයි ඒත් කවලම් නොවුනු සිංහල බෞද්ධයෙක්.. [/SIZE][/COLOR][/SIZE]

[SIZE=2][COLOR=DarkGreen][SIZE=4]එහෙනම් මේක කියවලා යන්නේ නැතුව තම තමන්ගේ අදහසුත් මෙතන දාලා මේක අර්ථවත් ධර්ම සාකච්චා සහිත නූලක් කරගමු.. කරුණා කරලා කුණුහරුප ගහන්න එපා... මම බොහෝම සංයමයකින් තමයි තර්ක ඉදිරිපත් කලේ.. එහෙනම් තෙරුවන් සරණයි.[/SIZE][/COLOR][/SIZE]

[SIZE=2][/QUOTE]

කොහෙද ඕයි කුල චාරිත්‍රයක් ගැන තියෙන්නේ thirpitake. 😂😂😂.චරිත්‍ර සම්මුති බයිලා. ඒවා කර්මයට බලනොපායි.අද තියෙනවා හෙට වෙනස්ඉ වෙනවා 🤌දකින් මුන් ඒ කලේ උන්ව රවට්ටලා තියෙන හැටි. බුදු දහම අනුව නොරැකෙන ස්වාදීන තීරණ ගන්න කෙනෙක් සමග සිටීම පාපයක් නොවේ.ගණිකා සේවනය වගේ.කුල chrithra වලින් ආරක්ෂා වෙන කතාවක් නෑ 😂goththa rakkitha ගැන විනයේ කියල තියෙන විදිහ.මේක තමයි හරිම එක.චරිත්‍ර ලබ්බක් ගැන කොහෙද කියල තියෙන්නේ 😂. ඒ කලේ මේ youtube වැඩිය තිබ්බේ නැතු ඇති. දැන් මහමෙව්නාවෙත් මේ වගේ බයිලා නේ උඅගන්නේ 😂😂

තත්ථ යස්මිං කොණ්ඩඤ්ඤාදිගොත්තෙ ජාතා, තස්මිංයෙව ගොත්තෙ ජාතෙහි ¶ රක්ඛිතා ගොත්තරක්ඛිතා. යථාහ “ගොත්තරක්ඛිතා නාම සගොත්තා රක්ඛන්තී”තිආදි.

ගොත්තරක්ඛිතා' යනු: යම් ස්ත්‍රියක් කොණ්ඩඤ්ඤ ආදී වූ යම් ගෝත්‍රයක උපන්නේද, එම ගෝත්රයේම උපන් (ලේ ඥාතීන්) අය විසින් රකිනු ලබන තැනැත්තියයි.)

මේ ඉන්නේ අරියධම්ම හාමුදුරුවන්ගේ ගෝලයන්වහන්සේ නමක්. මේක තමයි හරිම එක

[MEDIA=youtube]Kc3RJWRO5gU[/MEDIA]

------ [SIZE=2]Post added on [DATETIME="UT"]1774779690[/DATETIME]

[QUOTE="Thisalaka, post: 31319683, member: 590410"] [HR][/HR] දැන් උබ රහත් වෙලාද බන් ද 😂😂🙏.90 ගණන් වල නාකි ටික ඒකාලේ ඉදන් ගොන් දේවල්ව වලට රැවටිලා ඉදල තියෙන්නේ 😂😂😂 ඔය විවහයට පෙර කියන එක රටින් රටට වෙනස් වෙනවා. අනික කසාදෙ කියන්නේ සුද්ද ගෙනාපු කොලේම නෙවෙයි. ඒක විකුර්තියක්. සුද්ද කසාද කොලේ ගෙනාවට පස්සෙත් අපේ උන් පරණ ක්‍රමේට හිටිය. ඒකත් විවාහයක් තමා දහමට අනුව.පුළුවන් නම් එක තැනක් පෙන්නපන් බුදුහාමුදුරුවෝ කියල තියෙනවා බදින්න කලින් එපා කියල තියෙනවා(එහෙනම් මෙච්චර list දෙන්න ඕනේ නෑනේ )? නැත්තම් ගැනිගේ රෙද්ද බලපං කියල 😭ඒවා ඉන්දීයවේ බමුණු මත. කුල චාරිත්‍ර එහෙමයි. ලෝක චාරිත්‍රයකින් කෙල්ලෙක් ජිවිත කාලෙටම ආරක්ෂා වෙනවා කියල ත්‍රිපිටකේ කොහෙවත් නෑ 🤌 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1774779044[/DATETI9ME][/SIZE] [HR][/HR] [QUOTE="Ridila™, post: 15580047, member: 476443"] [B]විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?[/B] [COLOR=DarkGreen][SIZE=3][SIZE=4]මම එලකිරි එකට අලුත් කෙනෙක්. ඒ උනාට කාලෙක ඉඳන් මෙතන පෝස්ට් කියවනවා. මාව එළකිරි එකට හදුන්වලා දුන්නේ Yasiru2k කියන එළකිරි සාමාජිකයා තමයි.. ඒ කාලේ ආපු දවස් වල මේකේ තිබෙච්ච ප්‍රසිද්ධ නමක් තමයි Ridila™ ඒක නිසා මේ නම දාගත්තා.. ඒත් නම දාගෙන ත්‍රෙඩ් එකක පෝස්ට් එකක් දාන්න ගියොත් හරි එහෙමත් නැත්නම් දන්නෙ නැති දෙයක් ඇහුවොත් හරි මේකේ ඉන්න උන් එලව එලවා ඔරිජිනල් එකෙන් ලොග් වෙයන්, උඹ ෆේක් කිය කියා බැන බැන රෙප් කැපුවා. දැන් කියන්න එපා මම රෙප් ගැන දන්නේ කොහොමද කියලා. Yasiru2k මට ඔව්වා ගැන ෆුල් කුප්පියක් දාලයි එව්වේ. ඊට අමතරව මේකේ ඉන්න Urajdrlk අයියා මාව දැකලා තියනවා. මොකද මම එයාගෙන Toshiba c850 ලැප් එකක් ගත්තා ජුලී 27 එදා පොර අපේ ගෙවල් ගාවට ඇවිත් (සීදූව) ඕක දීලා ගියා වෙන්නප්පු යනගමන්.. මම ෆේක්ද කියලා ඇඟිල්ලක් දික් කරගන්න කලියෙන් එක්කෝ මේ මම දාගත්තු ඉලව් නම වෙනස් කරගන්න විදිහක් කියපල්ලා.. නැත්නම් මම කිව්ව දෙන්නගෙන් අහගනිල්ලා. අද මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ එළකිරියේ මෙන්න මෙහෙම ත්‍රෙඩ් එකක් ගියා.. [URL='http://www.elakiri.com/forum/showthread.php?t=1575879']Kellage කන්යාබාවය umbata wadagath da ?[/URL] ඒක වෝට් දාන්න පුලුවන් ත්‍රෙඩ් එකක්. ඒකේ මම දාපු පෝස්ට් එකකට මටත් හින්ට් එකකට වගේ මේකේම සහෝදරයෙක් මෙහෙම කතාවක් කියනවා. නම මම කපලා දාන්නම්. [/SIZE][/SIZE][/SIZE] [SIZE=2][SIZE=3]මම එහෙනම් මෙහෙම පටන් ගන්නම්. කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක් සම්පූර්ණ විය යුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්[/SIZE] [SIZE=2]1. අන්සතු ස්ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු 2. සේවනය කිරීමේ සිත – සේවන චිත්තං 3. සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ 4. සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති එහෙනම් ඔය කියන කරුණු 4 ම සම්පූර්ණ වෙන්න ඕනේ කාමය වරදවා හැසිරෙන්න.. මේ සහෝදරයා අහලා තිබ්බා ත්‍රිපිටකයේ තියෙනම් විවාහයට පෙර ලිංගික එක්වීම වැරදියි කියලා පෙන්නන්න කියලා.. මම ඉස්සෙල්ල කියන්න යන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන තුන් පිටකයේ [COLOR=Red][SIZE=5][B]සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාව.[/B][/SIZE][/COLOR] ඒ දේශනාවෙ මෙහෙම කියනවා. [/SIZE][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkGreen][SIZE=4]ඒ කියන විදිහට;[/SIZE] [SIZE=2][B]1. මාතු රක්�තා – මව විසින් රක්නා ලද ස්ත්‍රිය. 2. පිතූ රක්�තා – පියා විසින් රක්නා ලද ස්ත්‍රිය. 3. මාතා පිතූ රක්�තා – මවුපිය දෙදෙනා විසින් රක්නා ලද ස්ත්‍රිය. 4. භාතු රක්�තා – සොහොයුරකු විසින් රක්නා ලද ස්ත්‍රිය. 5. භගිනි රක්�තා – සොහොයුරියක විසින් රක්නා ලද ස්ත්‍රිය. 6. ඥාති රක්�තා – නෑයකු විසින් රක්නා ලද ස්ත්‍රිය. 7. ගොත්තරක්�තා – සිය කුලයේ කෙනකු විසින් රක්නා ලද ස්ත්‍රිය හෝ කුල චාරිත්‍ර ධර්මයෙන් රකින ලද්දාවූද. 8. ධම්ම රක්�තා – ධර්මය රකින්නී. 9. සාරක්ඛා – පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්නා ස්ත්‍රිය. 10. සපරිදණ්ඩා – දඬුවමට බැඳුන තැනැත්තිය.[/B] ඔන්න ඔය කියන කරුණු 10 න් එක කරුණක් හෝ අන්තර්ගත ස්ත්‍රීයක් සමග එක්වීම කාමය වරදවා හැසිරීමක් වෙනවයි කියලා කියනවා. එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් ඉහත කරුණු 10 න් 1, 2, 3,4,5,6 කියන එකෙන් එකක් අනිවාර්යයෙන් කැඩෙනවා. දැන් ඒ සහෝම කිව්වොත් එහෙනම් කාත් කවුරුත් නැති තනියම ජීවත් වෙන කාන්තාවක් එක්ක එහෙම දෙයක් කලොත් කියලා 7 වෙනි කරුණ බිඳ වැටෙන නිසා තුන් වෙනි සික්ශා පදය කැඩෙනවා.. වැඩිහිටි අනුදැනුමකින් තොරව කියන වචනය මම මෙතන විශේෂයෙන් පාවිච්චි කලේ හේතුවක් ඇතිව. ඒක අන්තිමට කියන්නම්. මම හිතන්නේ ඒ සහෝට මේ ඇති මම ත්‍රිපිටකයෙන් පෙන්නුවනේ දැන් ඒක වැරදියි කියලා.. ඒත් පොඩ්ඩක් ඉන්න තවත් දෙන්නම්. [COLOR=Red][SIZE=5][B]ත්‍රිපිටකයේ සූත්‍ර පිටක කොටසේ ඇතුලත් දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ”කාමේසු මිච්ඡාචාරා වේරමණී” යන්න විවරණය කරන' දීඝ නිකාය අටුවාවේ[/B][/SIZE][/COLOR] කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,[/SIZE][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkGreen][SIZE=4]1. ධනක්තා – මිලයට ගන්නා ලද්දී.[/SIZE] [SIZE=2]2. ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය. 3. භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය. 4. පටවාසිනී – වස්ත්‍රදී ලබාගත් තැනැත්තිය. 5. ඔපත්තකිනී – අරක්කැමිකමට ගත් තැනැත්තිය. 6. ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය 7. දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය 8. කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය. 9. ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය. 10. මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය. එහෙනම් විවාහයට පෙර ලිංගික එකතුවීම කියන කරුණ ඉහත කරුණු 10 සමඟ සන්සඳනය කරද්දි 2,3,4 කියන කරුණු වලින් කැඩෙනවා නේද සහෝ? දැන් කියන්න එපා විවාහ උනාමත් එහෙම දේවල් වෙනවනේ කියලා විවාහක කාන්තාවක්ට එම දේවල් ලබා දීම යුතුකමක් කියලා සිඟාලෝවාද සූත්‍රය මට මෙතන මතක් කරලා දෙන්න ඕනේ නැහැයි කියලා හිතනවා. මම කිව්වනේ උඩ කිව්ව සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාවේ අදාල කරුණු 10 ගැන කියද්දි එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් කියලා කෑල්ලක්.. ඒ කිව්වේ මේ නිසයි බැරි වෙලාවත් ඒ කියන විදිහට කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්�ත, පීතු රක්�ත, මාතාපිතූ රක්�තා, භාතු රක්�තා, භගිනි රක්�තා, ඡ්ඳාති රක්�තා, ගොත්ත රක්�තා, ධම්ම රක්�තා, යන ස්ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක් හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක් සිදුවෙනවා. [COLOR=Red][SIZE=5][B]ඒ බව මජ්ඣිම නිකායේ "ජීවක සූත්‍රයේ" සඳහන් වෙනවා..[/B][/SIZE][/COLOR] අපි නොදන්න චෙස් අපේ උන් අවසර අරගෙනම කොටු පනී කියලා තමයි බය.[/SIZE][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkGreen][SIZE=4]එහෙනම් සහෝ සහෝගේ අභියෝගය මම බාර අරගෙන සහෝ ඉල්ලපු විදිහට ත්රිපිටකයෙන්ම පෙන්නුවා විවාහටය පෙර ලිංගික එකතුවීම කාමය වරදවා හැසිරීමක් කියලා.. රජවරුන්ගේ අන්තප්පුර වගේ සිද්ධි බෞද්ධ විග්රහයකට අදාල නැති නිසා එව්වා ගාවගත්තේ නැහැ. මොකද මිනිස්සුන්ව අපිට හදන්න බැරි නිසා අපි හරියට හැදිලා ඉන්න එක හොඳයි කියලා මම ඉගෙනගෙන තියෙන නිසා..[COLOR=red][SIZE=6] සහෝ එහෙනම් මමත් අභියෝගයක් දෙනවා.. විවාහයට පෙර ලිංගික එක්වීමෙන් කාමය වරදවා හැසිරෙන්නේ නැහැයි කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙන එක තැනක් හරි (මම තැන් තුනක් කිව්වනේ) පෙන්නන්නකෝ..[/SIZE][/COLOR] සහො කියලා තියෙන විදිහට මම හම්බයෙක් වත් වෙන අගමිකයෙක් වත් නෙමෙයි ඒත් කවලම් නොවුනු සිංහල බෞද්ධයෙක්.. [/SIZE][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkGreen][SIZE=4]එහෙනම් මේක කියවලා යන්නේ නැතුව තම තමන්ගේ අදහසුත් මෙතන දාලා මේක අර්ථවත් ධර්ම සාකච්චා සහිත නූලක් කරගමු.. කරුණා කරලා කුණුහරුප ගහන්න එපා... මම බොහෝම සංයමයකින් තමයි තර්ක ඉදිරිපත් කලේ.. එහෙනම් තෙරුවන් සරණයි.[/SIZE][/COLOR][/SIZE] [SIZE=2][/QUOTE] කොහෙද ඕයි කුල චාරිත්‍රයක් ගැන තියෙන්නේ thirpitake. 😂😂😂.චරිත්‍ර සම්මුති බයිලා. ඒවා කර්මයට බලනොපායි.අද තියෙනවා හෙට වෙනස්ඉ වෙනවා 🤌දකින් මුන් ඒ කලේ උන්ව රවට්ටලා තියෙන හැටි. බුදු දහම අනුව නොරැකෙන ස්වාදීන තීරණ ගන්න කෙනෙක් සමග සිටීම පාපයක් නොවේ.ගණිකා සේවනය වගේ.කුල chrithra වලින් ආරක්ෂා වෙන කතාවක් නෑ 😂goththa rakkitha ගැන විනයේ කියල තියෙන විදිහ.මේක තමයි හරිම එක.චරිත්‍ර ලබ්බක් ගැන කොහෙද කියල තියෙන්නේ 😂. ඒ කලේ මේ youtube වැඩිය තිබ්බේ නැතු ඇති. දැන් මහමෙව්නාවෙත් මේ වගේ බයිලා නේ උඅගන්නේ 😂😂 තත්ථ යස්මිං කොණ්ඩඤ්ඤාදිගොත්තෙ ජාතා, තස්මිංයෙව ගොත්තෙ ජාතෙහි ¶ රක්ඛිතා ගොත්තරක්ඛිතා. යථාහ “ගොත්තරක්ඛිතා නාම සගොත්තා රක්ඛන්තී”තිආදි. ගොත්තරක්ඛිතා' යනු: යම් ස්ත්‍රියක් කොණ්ඩඤ්ඤ ආදී වූ යම් ගෝත්‍රයක උපන්නේද, එම ගෝත්රයේම උපන් (ලේ ඥාතීන්) අය විසින් රකිනු ලබන තැනැත්තියයි.) මේ ඉන්නේ අරියධම්ම හාමුදුරුවන්ගේ ගෝලයන්වහන්සේ නමක්. මේක තමයි හරිම එක [MEDIA=youtube]Kc3RJWRO5gU[/MEDIA] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1774779690[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom