Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහයේදී ගැළපිය යුතු අලුත් ම පොරොන්දම-තැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙත් දිගින් දිගටම රුධිරය පිටතින් ලබාදෙන විට ගැටලු මතු වෙනවා. ඒ රුධිරය ලබාදෙන්න, ලබාදෙන්න ශරීරයේ යකඩ තැන්පත් වීමයි. මළ, මූත්‍ර, දහදිය මගින් පහසුවෙන් යකඩ අපගේ ශරීරයෙන් ඉවත් වන්නේ නෑ. යකඩ අණු අපගේ ශරීරයට විස සහිතයි. ශරීරයේ වැඩිපුර ඇති යකඩ නිසා ශරීරයේ තිබෙන ප්‍රෝටීනවල ස්වභාවය වෙනස් වෙනවා.

DNA අණු වෙනස් වෙනවා. එසේ ම ශරීරයේ යකඩ එක් රැස්වීම හෘදයට, අග්න්‍යාසයට පිටියුටරි ග්රන්ථයට වෙනත් හෝමෝන ග්රන්ථිවලට මෙන් ම සෑම අවයවයකටම බලපෑම් ඇති කරනවා. විවිධ ආබාධ ඇතිවීමට ජීවිත කාලය කෙටි වීමට එම බලපෑම් හේතු වෙනවා. මෙම තත්ත්වයෙන් මිදීමට ශරීරයේ යකඩ ඉවත් කළ යුතුයි.

යකඩ ඉවත් කිරීමට මේ වනවිට ප්‍රතිකාර ක්‍රම 3 ක් භාවිතා කරනවා. දිනපතාම දෙනු ලබන එන්නත්, දිනපතා තුන් වරක් ගත යුතු ගිලින පෙති මෙහිදී යොදාගන්නවා. දිනකට එක් වරක් දියකර ගත යුතු පෙත්තක් ශරීරයෙන් යකඩ ඉවත් කිරීමේ නවතම ඖෂධය ලෙස හඳුන්වා දී තිබෙනවා.

මේ ප්‍රතිකාර සඳහා රෝගයකු වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 2 ක් පමණ වැය කිරීමට රජයට සිදුවී තිබෙනවා.

මෙම රෝගයට ගොදුරුවූවන්ගේ ජීවිත කාලය කෙටි නිසාත් ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වැය කළ යුතු නිසාත් මෙම රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීම ඉතාම වැදගත්.

තැලසීමියා රෝගය පැතිරීම වැළැක්වීමට ගතයුතු එකම පියවර වන්නේ රෝග වාහකයින් දෙදෙනකුගේ විවාහය වැළැක්වීමයි. ඕනෑම අයකුට තමා තැලසීමියා වාහකයකු ද යන්න ඉතා සරල රුධිර පරීක්ෂාවකින් දැනගත හැකි යි. Full Blood count - FBC රුධිර පරීක්ෂාවක් කළ විට එහි MCV අගය 80 ට වඩා අඩු නම් හෝ MCH අගය 27 ට වඩා අඩු නම් එයට හේතු වන කාරණා 2 ක් තිබෙනවා. ඉන් එක කරුණක් වන්නේ යකඩ ඌණතාවයයි. අනෙක් කරුණ වන්නේ තැලසීමියා වාහක තත්ත්වයයි.

මූලික රුධිර පරීක්ෂණයේදී MCV අගය 80 ට වඩා අඩු නැති නම් MCH අගය 27 ට වඩා අඩු නැතිනම් ඔහු හෝ ඇය තැලසීමියා වාහකයකු නොවන බවත් යකඩ ඌණතාවයක් නොමැති බවත් පැහැදිලි වෙනවා. එවිට එම පුද්ගලයාට කොළ පැහැති කාඩ්පතක් (හරිත පතක්) නිකුත් කරනවා. යමෙකුග MCV සහ MCH අගයන් අවශ්‍ය අගයට වඩා අඩු නම්, එම පුද්ගලයාට මාස තුනක් පමණ යකඩ ප්‍රතිකාර ලබාදෙනවා.

ඉන් අනතුරුව කරනු ලබන පරීක්ෂණයේදී MCV සහ MCH අගයන් අවශ්‍ය පමණට ඇත්නම් එම පුද්ගලයාට ද කොළ පැහැති කාඩ් පතක් නිකුත් කරනවා. MCV සහ MCH අගය නියම ප්‍රමාණයෙන් නොමැති පුද්ගලයන් සඳහා කරන HPLC පරීක්ෂාව මගින් නිවැරදි ලෙසම එම පුද්ගලයා තැලසීමියා වාහකයෙක් යන්න හඳුනාගත හැකියි. එහිදී එම පුද්ගලයා සත්‍ය ලෙසම තැලසීමියා වාහකයෙක් බව ඔප්පු වුවහොත් ඔහුට රෝස පැහැති කාඩ්පතක් නිකුත් කරනවා.

මෙහි දක්වා ඇති තැලසීමියා පොරොන්දමට අනුව විවාහ වූවොත් එම යුවළට තැලසීමියා රෝගයෙන් තොර දරුවකු ලබාගත හැකි යි. තැලසීමියා රෝගයට ගොදුරු නොවී සිටීම අපේ වගකීමක්.

එසේම තරුණ වයසේ සිටින දරුවන් ගේ රුධිරය පරීක්ෂා කර තම දරුවා තැලසීමියා වාහකයකුද කියා දැනගැනීම දෙමාපියන්ගේ වගකීමක්. තැලසීමියා රෝගය නැති දරුවන් ලබාගැනීමට තමන් විවාහ විය යුත්තේ කුමන අන්දමේ පුද්ගලයකු සමඟ ද යන්න සොයා ගැනීමට තැලසීමියා පොරොන්දම උපකාරී වෙනවා.

resources

http://www.silumina.lk

http://en.wikipedia.org/wiki/Thalassemia:yes::yes:

[QUOTE="maheshsenadheera, post: 10183158, member: 181897"] [CENTER][SIZE=4]එහෙත් දිගින් දිගටම රුධිරය පිටතින් ලබාදෙන විට ගැටලු මතු වෙනවා. ඒ රුධිරය ලබාදෙන්න, ලබාදෙන්න ශරීරයේ යකඩ තැන්පත් වීමයි. මළ, මූත්‍ර, දහදිය මගින් පහසුවෙන් යකඩ අපගේ ශරීරයෙන් ඉවත් වන්නේ නෑ. යකඩ අණු අපගේ ශරීරයට විස සහිතයි. ශරීරයේ වැඩිපුර ඇති යකඩ නිසා ශරීරයේ තිබෙන ප්‍රෝටීනවල ස්වභාවය වෙනස් වෙනවා. DNA අණු වෙනස් වෙනවා. එසේ ම ශරීරයේ යකඩ එක් රැස්වීම හෘදයට, අග්න්‍යාසයට පිටියුටරි ග්රන්ථයට වෙනත් හෝමෝන ග්රන්ථිවලට මෙන් ම සෑම අවයවයකටම බලපෑම් ඇති කරනවා. විවිධ ආබාධ ඇතිවීමට ජීවිත කාලය කෙටි වීමට එම බලපෑම් හේතු වෙනවා. මෙම තත්ත්වයෙන් මිදීමට ශරීරයේ යකඩ ඉවත් කළ යුතුයි. යකඩ ඉවත් කිරීමට මේ වනවිට ප්‍රතිකාර ක්‍රම 3 ක් භාවිතා කරනවා. දිනපතාම දෙනු ලබන එන්නත්, දිනපතා තුන් වරක් ගත යුතු ගිලින පෙති මෙහිදී යොදාගන්නවා. දිනකට එක් වරක් දියකර ගත යුතු පෙත්තක් ශරීරයෙන් යකඩ ඉවත් කිරීමේ නවතම ඖෂධය ලෙස හඳුන්වා දී තිබෙනවා. මේ ප්‍රතිකාර සඳහා රෝගයකු වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 2 ක් පමණ වැය කිරීමට රජයට සිදුවී තිබෙනවා. [/SIZE]මෙ[SIZE=4]ම රෝගයට ගොදුරුවූවන්ගේ ජීවිත කාලය කෙටි නිසාත් ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වැය කළ යුතු නිසාත් මෙම රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීම ඉතාම වැදගත්. තැලසීමියා රෝගය පැතිරීම වැළැක්වීමට ගතයුතු එකම පියවර වන්නේ රෝග වාහකයින් දෙදෙනකුගේ විවාහය වැළැක්වීමයි. ඕනෑම අයකුට තමා තැලසීමියා වාහකයකු ද යන්න ඉතා සරල රුධිර පරීක්ෂාවකින් දැනගත හැකි යි. Full Blood count - FBC රුධිර පරීක්ෂාවක් කළ විට එහි MCV අගය 80 ට වඩා අඩු නම් හෝ MCH අගය 27 ට වඩා අඩු නම් එයට හේතු වන කාරණා 2 ක් තිබෙනවා. ඉන් එක කරුණක් වන්නේ යකඩ ඌණතාවයයි. අනෙක් කරුණ වන්නේ තැලසීමියා වාහක තත්ත්වයයි. මූලික රුධිර පරීක්ෂණයේදී MCV අගය 80 ට වඩා අඩු නැති නම් MCH අගය 27 ට වඩා අඩු නැතිනම් ඔහු හෝ ඇය තැලසීමියා වාහකයකු නොවන බවත් යකඩ ඌණතාවයක් නොමැති බවත් පැහැදිලි වෙනවා. එවිට එම පුද්ගලයාට කොළ පැහැති කාඩ්පතක් (හරිත පතක්) නිකුත් කරනවා. යමෙකුග MCV සහ MCH අගයන් අවශ්‍ය අගයට වඩා අඩු නම්, එම පුද්ගලයාට මාස තුනක් පමණ යකඩ ප්‍රතිකාර ලබාදෙනවා. [/SIZE] [SIZE=4]ඉන් අනතුරුව කරනු ලබන පරීක්ෂණයේදී MCV සහ MCH අගයන් අවශ්‍ය පමණට ඇත්නම් එම පුද්ගලයාට ද කොළ පැහැති කාඩ් පතක් නිකුත් කරනවා. MCV සහ MCH අගය නියම ප්‍රමාණයෙන් නොමැති පුද්ගලයන් සඳහා කරන HPLC පරීක්ෂාව මගින් නිවැරදි ලෙසම එම පුද්ගලයා තැලසීමියා වාහකයෙක් යන්න හඳුනාගත හැකියි. එහිදී එම පුද්ගලයා සත්‍ය ලෙසම තැලසීමියා වාහකයෙක් බව ඔප්පු වුවහොත් ඔහුට රෝස පැහැති කාඩ්පතක් නිකුත් කරනවා. මෙහි දක්වා ඇති තැලසීමියා පොරොන්දමට අනුව විවාහ වූවොත් එම යුවළට තැලසීමියා රෝගයෙන් තොර දරුවකු ලබාගත හැකි යි. තැලසීමියා රෝගයට ගොදුරු නොවී සිටීම අපේ වගකීමක්. එසේම තරුණ වයසේ සිටින දරුවන් ගේ රුධිරය පරීක්ෂා කර තම දරුවා තැලසීමියා වාහකයකුද කියා දැනගැනීම දෙමාපියන්ගේ වගකීමක්. තැලසීමියා රෝගය නැති දරුවන් ලබාගැනීමට තමන් විවාහ විය යුත්තේ කුමන අන්දමේ පුද්ගලයකු සමඟ ද යන්න සොයා ගැනීමට තැලසීමියා පොරොන්දම උපකාරී වෙනවා.[/SIZE] resources [I][url]http://www.silumina.lk[/url] [/I][url]http://en.wikipedia.org/wiki/Thalassemia:yes::yes:[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom