Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'විවාහය' යන ආකල්පයම අස්වාභාවික නොවේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'විවාහය' යන ආකල්පයම අස්වාභාවික නොවේද?

ඔන්න ඉතින් ලන්කාවේ උඹලා කවුරුත් ඉතින් හිතාගෙන ඉන්නේ ලස්සන කෙල්ලෙක් බැදගෙන, දරු පවුලක් හදාගෙන හොදින් ජීවත් වෙන්න නේද කවදහරි?

ඒත් මමනම් හිතන්නේ 'විවාහය' කියන ආකල්පයම දෝශ සහිතයි කියලයි. මම මෙහෙම කිව්වම ගොඩක් උන් විරුද්ධ වෙයි. ඒත් මම උදාහරණ සහිතව මගේ තර්කය ඔප්පු කරන්නම්.

'විවාහය' කියන්නේ ඇත්තටම මොකක්ද? ගැහැණියක් සහ මිනිසෙක් මිය යනතුරු දෙදෙනා සමග පමණක් සන්සර්ගයේ යෙදීමට නීතිය ඉදිරියේ අත්සන් කිරීම නේද?

එතකොට තවත් සමහරක් කියයි.. මූට පිස්සු... හු*න එක විතරක් නෙමයි පොන*%යෝ 'විවාහය' කියන්නේ.. ඒක ඊට වඩා සන්කීර්නයි කියලා.

මට නම් හිතෙන්නේ ඔය මොන මල ඉලව්ව කිව්වත්, සත්තකින්ම විවාහය කියන එකෙන් වෙන්නේ, අපේ ලින්ගික සන්සර්ගය එක යෝනියකට විතරක්, සහ එක ශිශ්නයකට පමණක් සීමා කරගැනීම පමණක්ම නොවේද?

ඔන්න ඉතින් ඔය ඔක්කොටම කලින් අපි බලමුකෝ 'මිනිසා' කියන්නේ කවුද කියලා...

'මිනිසා' කියන්නෙත් 'සත්වයෙක්'. ඉතින් සත්තු බෝ වෙන්නේ කොහොමද? හු*න එකෙන් නේද? අපේ හි*ම, ලොව එකම එක ගැහැණියකට හෝ එකම එක පිරිමියෙක්ට පමණක් සීමා කරගැනීම, තම වර්ගයා බෝකිරීමට ස්වභාව ධර්මයෙන් සතුන්ව නිර්මාණය කිරීමට පිටතින් යන්නේ නොවේද? එවිට එය 'අස්වාභාවික' නොවන්නේද?

ඔන්න ඉතින් මම හොදම උදාහරණයක් අරගෙන පෙන්නන්නම්. මේක ඉතින් දැන් ලෝකයේ එක්තරා ආගමක් සම්බන්ධයෙන් නිසා මම මේ ආගම මොකක්ද කියලා කියන්නේ නැහැ මෙතන. ඒත් මේ ආගමේ නීති වලට අනුව, ආගමික නායකයන්ට කසාද බැදීම තහනම්. ඒත් 1920 සිට 1980 දක්වා විශාල කාලපරිච්චේදයක මෙම නායකයින් හෝ ධර්ම ප්රචාරයකයින් කුඩා පිරිමි දරුවන් විශාල වශයෙන් අපයෝජනය කරලා තියනවා.

මම මේ ආගමකට බනිනවා නෙමයි. ඒත් මෙවුන් මෙලෙස ම්ලේච්ඡ අකටයුතුකම් වල යෙදුනේ, ඔවුන්ට නිසිසේ ලින්ගිකව එකතු වීමට නොලැබුනු නිසා නොවේද? ස්වබාවදර්මයට පිටුපා ගිය නිසාම නොවෙද මෙවන් විපත් සිදුවූයේ?

විවාහයෙනුත් සිදු වන්නේ මේකම නේද? ඇයි අපිට බැරි නානාවිධ මිනිසුන් සමග ලින්ගිකව බැදෙන්න? උඹලා ගත් කටටම කියයි "ඕයි.. ඔය වනචර වැඩ කරන්න අපි සක්කිලියෝ නොවෙයි" කියලා...

ඔව මම පිලිගන්නවා.. මාත් කියන් නැහැ ගිහින් හැම ගැණිගෙම හි&ට ඇනපල්ලා කියලා... ඒත් තමුන් ආස කරන ඕනම ගැණියක් සමග හු*න්න ඇයි නීතියෙන් බාධා?

නීති කියන්නේ මොනවද? අපිම දාගත්ත බහුබූත නේද? හොදට බැලුවොත් නීති හැදිලා තියෙන්නෙත් ආගමක් වටා...

ඔන්න ඉතින් මුලු නැදැ හත්මුතු පරම්පරාවටම කැගහගෙන, චන්න මහතාගේ අඩනිරුවත් නැට්ටුක්කාරියන්ට දාස් ගණනින් පූජා කරගෙන, කොලඹ තියෙන උසස්ම ගණයේ හෝටල් වල පවත්වාගන්නා මේ බොරු පුරාජේරු මගුල්, අවසන් වෙන්නේ මිනිසුන් ලෝකෙටම ණයවෙලා නේද?

ඒ වගේම බැදපු ජෝඩුවගේ සතුටත් ඉවරවෙන්නේ පෙට්ටිය කඩා දාගත්තාට පස්සේ නේද? ඉන් පස්සේ මුන් දෙන්නා යක්කු වගේ ගේ අස්සේ ගහ මරාගෙන, ලෝකෙට පරකාසේ දාගෙන ඉන්නවා නේද?

ඇයි මෙහෙමත් බොරු ආටෝපිත වැඩ? තනිකඩ ජීවිතය කොතරම් අගනේද කියලා මට අදයි දැනුනේ.. උඹලා දැකල ඇති මමත් එලකිරියේ ඕන පදම් ත්‍රෙඩ් දාල ඇති ඉස්සෙල්ලා "මට කෙල්ලෙක් නැහැ" කිය කිය.

ඔව්... මම දැම්මා.. මම තාමත් කෙල්ලෙක් හොයනවා.. ඒත් බැදගෙන ඒකිත් එක්ක මරාගෙන ජීවිත කාලයටම එකම හිලකට ඇන ඇන ඉන්න මට නම් බැරි වේවි. ලන්කාවේ සමාජ සන්ස්ක්රුතියට මම පටහැනි වේවි.. ඒත් සත්‍ය ඒකම නොවේද?

උඹලාගේ අදහස්ද දැන ගන්න ආසයි. අපි මේ ත්‍රෙඩ් එකෙන් මේ ගැන කතා කරගෙන යමු.

මීට

ලන්කාපුත්‍ර

[QUOTE="LankaPuthra_2012, post: 14289706, member: 412828"] [b]'විවාහය' යන ආකල්පයම අස්වාභාවික නොවේද?[/b] [SIZE=4][COLOR=Navy][SIZE=7][B]ඔ[/B][/SIZE]න්න ඉතින් ලන්කාවේ උඹලා කවුරුත් ඉතින් හිතාගෙන ඉන්නේ ලස්සන කෙල්ලෙක් බැදගෙන, දරු පවුලක් හදාගෙන හොදින් ජීවත් වෙන්න නේද කවදහරි? [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcTDH7-Bez_lUWU0Vft-iSloH1Ve8pKH7rVQRelkQz0dx0PRsBU0[/IMG] ඒත් මමනම් හිතන්නේ 'විවාහය' කියන ආකල්පයම දෝශ සහිතයි කියලයි. මම මෙහෙම කිව්වම ගොඩක් උන් විරුද්ධ වෙයි. ඒත් මම උදාහරණ සහිතව මගේ තර්කය ඔප්පු කරන්නම්. 'විවාහය' කියන්නේ ඇත්තටම මොකක්ද? ගැහැණියක් සහ මිනිසෙක් මිය යනතුරු දෙදෙනා සමග පමණක් සන්සර්ගයේ යෙදීමට නීතිය ඉදිරියේ අත්සන් කිරීම නේද? එතකොට තවත් සමහරක් කියයි.. මූට පිස්සු... හු*න එක විතරක් නෙමයි පොන*%යෝ 'විවාහය' කියන්නේ.. ඒක ඊට වඩා සන්කීර්නයි කියලා. මට නම් හිතෙන්නේ ඔය මොන මල ඉලව්ව කිව්වත්, සත්තකින්ම විවාහය කියන එකෙන් වෙන්නේ, අපේ ලින්ගික සන්සර්ගය එක යෝනියකට විතරක්, සහ එක ශිශ්නයකට පමණක් සීමා කරගැනීම පමණක්ම නොවේද? ඔන්න ඉතින් ඔය ඔක්කොටම කලින් අපි බලමුකෝ 'මිනිසා' කියන්නේ කවුද කියලා... 'මිනිසා' කියන්නෙත් 'සත්වයෙක්'. ඉතින් සත්තු බෝ වෙන්නේ කොහොමද? හු*න එකෙන් නේද? අපේ හි*ම, ලොව එකම එක ගැහැණියකට හෝ එකම එක පිරිමියෙක්ට පමණක් සීමා කරගැනීම, තම වර්ගයා බෝකිරීමට ස්වභාව ධර්මයෙන් සතුන්ව නිර්මාණය කිරීමට පිටතින් යන්නේ නොවේද? එවිට එය 'අස්වාභාවික' නොවන්නේද? ඔන්න ඉතින් මම හොදම උදාහරණයක් අරගෙන පෙන්නන්නම්. මේක ඉතින් දැන් ලෝකයේ එක්තරා ආගමක් සම්බන්ධයෙන් නිසා මම මේ ආගම මොකක්ද කියලා කියන්නේ නැහැ මෙතන. ඒත් මේ ආගමේ නීති වලට අනුව, ආගමික නායකයන්ට කසාද බැදීම තහනම්. ඒත් 1920 සිට 1980 දක්වා විශාල කාලපරිච්චේදයක මෙම නායකයින් හෝ ධර්ම ප්රචාරයකයින් කුඩා පිරිමි දරුවන් විශාල වශයෙන් අපයෝජනය කරලා තියනවා. මම මේ ආගමකට බනිනවා නෙමයි. ඒත් මෙවුන් මෙලෙස ම්ලේච්ඡ අකටයුතුකම් වල යෙදුනේ, ඔවුන්ට නිසිසේ ලින්ගිකව එකතු වීමට නොලැබුනු නිසා නොවේද? ස්වබාවදර්මයට පිටුපා ගිය නිසාම නොවෙද මෙවන් විපත් සිදුවූයේ? විවාහයෙනුත් සිදු වන්නේ මේකම නේද? ඇයි අපිට බැරි නානාවිධ මිනිසුන් සමග ලින්ගිකව බැදෙන්න? උඹලා ගත් කටටම කියයි "ඕයි.. ඔය වනචර වැඩ කරන්න අපි සක්කිලියෝ නොවෙයි" කියලා... ඔව මම පිලිගන්නවා.. මාත් කියන් නැහැ ගිහින් හැම ගැණිගෙම හි&ට ඇනපල්ලා කියලා... ඒත් තමුන් ආස කරන ඕනම ගැණියක් සමග හු*න්න ඇයි නීතියෙන් බාධා? නීති කියන්නේ මොනවද? අපිම දාගත්ත බහුබූත නේද? හොදට බැලුවොත් නීති හැදිලා තියෙන්නෙත් ආගමක් වටා... ඔන්න ඉතින් මුලු නැදැ හත්මුතු පරම්පරාවටම කැගහගෙන, චන්න මහතාගේ අඩනිරුවත් නැට්ටුක්කාරියන්ට දාස් ගණනින් පූජා කරගෙන, කොලඹ තියෙන උසස්ම ගණයේ හෝටල් වල පවත්වාගන්නා මේ බොරු පුරාජේරු මගුල්, අවසන් වෙන්නේ මිනිසුන් ලෝකෙටම ණයවෙලා නේද? [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcSXH5l9tuq9W-i-n7_17NeTLK0YTkEDu3pgJBWC3b_Vx-iVQ3hU[/IMG] ඒ වගේම බැදපු ජෝඩුවගේ සතුටත් ඉවරවෙන්නේ පෙට්ටිය කඩා දාගත්තාට පස්සේ නේද? ඉන් පස්සේ මුන් දෙන්නා යක්කු වගේ ගේ අස්සේ ගහ මරාගෙන, ලෝකෙට පරකාසේ දාගෙන ඉන්නවා නේද? ඇයි මෙහෙමත් බොරු ආටෝපිත වැඩ? තනිකඩ ජීවිතය කොතරම් අගනේද කියලා මට අදයි දැනුනේ.. උඹලා දැකල ඇති මමත් එලකිරියේ ඕන පදම් ත්‍රෙඩ් දාල ඇති ඉස්සෙල්ලා "මට කෙල්ලෙක් නැහැ" කිය කිය. ඔව්... මම දැම්මා.. මම තාමත් කෙල්ලෙක් හොයනවා.. ඒත් බැදගෙන ඒකිත් එක්ක මරාගෙන ජීවිත කාලයටම එකම හිලකට ඇන ඇන ඉන්න මට නම් බැරි වේවි. ලන්කාවේ සමාජ සන්ස්ක්රුතියට මම පටහැනි වේවි.. ඒත් සත්‍ය ඒකම නොවේද? උඹලාගේ අදහස්ද දැන ගන්න ආසයි. අපි මේ ත්‍රෙඩ් එකෙන් මේ ගැන කතා කරගෙන යමු. මීට ලන්කාපුත්‍ර [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom